Saturday, January 1, 2011

සුභ ආරංචියක් !!!! හොඳම අන්තර්ජාල විසඳුම ලඟදීම

STAY CONNECTED AND ENJOY LIFE ON THE FAST LANE WITH ETISALAT 3G & Broadband ! 

After the first three weeks of the year 2011,
all our customers can enjoy the 3G & Broadband at an average speed !



Tuesday, December 28, 2010

එටිසලාට් App Zone ගැන දැන ගනිමු......

ඔන්න හුග දවසකට පස්සෙ මම ආව අලුත් ආරංචියකුත් අරන්. ඒ තමයි එටිසලාට් App Zone, මේක ගොඞක්ම වැදගත් වෙන්නෙ න් මොබයිල් ෆෝන් ඈප්ලිකේශන් පාවිච්චි කරන අයට.
මේක එටිසලාට් සමාගමයි h Senid Mobile කියන සමාගමයි එකතු වෙලා කරන වැඬක්.
මේකෙන් ඔයාලගෙ ෆෝන් එකට අවශ්‍ය සියලුම ඈප්ලිකේශන්  ලබා ගන්න පුලුවන්.
මුලින්ම කරන්න ඕනි ඔයාගෙ එටිසලාට් ෆෝන් එකේ  #141# කියල Type කරලා Call කරන්න.
නැත්නම් http://appzone.lk/කියන වෙබ් අඞව්ය පිවිසෙන්න.
ඊට පස්සෙ ඉතින් ඇති වෙනකම් ඔයාලට අවශ්‍ය ඈප්ලිකේශන් බාගන්න පුලුවන්.
මම හිතනව මේක ඔයාලට ගෙඩක් ප්‍රයෝජනවත් වෙයි කියල.

ඉතින් අදට මේ ලිවුව ඇති.


එහෙනම් ජයවේවා!




පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]


Saturday, December 25, 2010

අපේ නිදහසේ ගීතය.

එටිසලාට් නිදහසේ ගීතය ,,

එටිසෙලාට් ගැන...



එටිසලාට් ශ්‍රී ලංකා

ශ්‍රි ලංකාවේ ප්‍රථම ජංගම දුරකථන ජාලය වන සෙල්ටෙල් (Celltel) 1989 දී තම ක්‍රියාකාරකම් ආරම්භ කරන ලදී. 2007 ජනවාරි 25 වන දින තම සන්නම් නාමය වෙනස්කිරීම සිදුකල අතර ඉන්පසු තම ආසියානු ක්‍රියාකාරකම් සදහා මිලිකොම් සමාගම මගින් ටිගෝ (Tigo)යන නව සන්නම් නාමය භාවිතා කරන ලදී.

ලංකාව තුල එටිසලාට්

දැන් අප එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ටෙලිකොම් එටිසලාට් ටෙලිසන්නිවේදන සංස්ථාව මගින් සම්පුර්ණ වශයෙන් පාලනයවන වන අතර එයට සම්පුර්ණ හිමිකාරත්වය ඇත . දැනට එය ඊජිප්තුව සහ මැදපෙරදිග රටවල් අතුරින් සෞදි අරාබිය තුල ව්‍යාප්ත වී ඇති අතර තව දුරටත් ආසියානු වෙළෙදපොළට ඇතුල් වී ඇත . ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඉන්දුනීසියාව සහ දැන් ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වී ඇත්තේ කලාපය තුල රටවල් 18ක මිලියන 100 කට අධික ග්‍රාහකයන් සමග එකතු වෙමිනි.

එටිසලාට් නිල වශයෙන් ශ්‍රී ලංකාව තුල තම ක්‍රියාකාරකම් ආරම්භ කරන ලද්දේ 2010 පෙබරවාරි 25 වන දිනයේය.

පුළුල් ජාල ආවරණයක් ලබාදීමට සහ පුර්වගාමී සේවයක් ලබාදීමට අමතරව වෙනත් අතිරේක සේවාවන්ද එටිසලාට් වෙතින් දැන් ලබාදේ.

අප වඩාත් ක්‍රියාශීලි වන අතර පාරිභෝගිකයන් අපගේමය යි සිතා ඔවුන්ට අවශ්‍ය සේවාවන් නොපිරිහෙලා ලබාදීමට ප්‍රමුඛතාවය ලබාදෙනු ඇත.

අපගේ උද්‍යෝගි පාඨය වන්නේ "ඔබ ගැනමයි" යන්නයි. ඒ මන්ද අප අපගේ පාරිභෝගිකයන්ගේ හදවත් තුළ අවශ්‍යතාවයන් සපුරාගැනීමට අවශ්‍ය සේවාවන් සපයන බැවිනි.

අපගේ දැක්ම

මහජනයාගේ ලගාවීම දුර මත හෝ වෙනත් හේතුන් මත සීමා නොවූ ලොවක් යනු අපේ දැක්මයි.

මහජනයා පහසුවෙන් ලෝකය පුරා සැරි සරයි , තම පවුල සමග සමීපව කල්ගත කරයි , යන සැම තැනම අලුත් යහළුවන් ඇතිකරගනී. එමෙන්ම අලුත් ආශාවන් වැඩි දියුණු වේ. ඕනෑම ප්‍රමාණයක වෙළදාමකට අලුත් වෙළදපොලක් වෙත යාම සදහා තවදුරටත් "දුර" බාධාවක් නොවනු ඇත. නව්‍ය තාක්ෂණයන් විසින් ලෝකය සිසාරා අවස්ථාවන් සදහා ඉඩප්‍රස්ථාව ලබාදෙන අතර අවශ්‍යතාවයට අනුව භාණ්ඩ සහ සේවාවන් ලබාගත හැක.

අපගේ මෙහෙවර

මහජනයාට ලඟා වීය හැකි තැන් විවෘත කිරීමයි.

මහජනයාට වර්ධනය විමට, හැදෑරීමට මෙන්ම දියුණුවීමට එටිසලාට් වෙතින් සක්‍රියව දියුණු ජාලයන් තවදුරටත් වර්ධනය කරයි .

අපගේ වටිනාකම්

ජවය:
වෙළදාමේ ඉහලම තත්වයට ලගාවීමට අවශ්‍ය ජවය සහ ගතිකත්වය අප අගයන අතර එය පෝෂණය කිරීමද කරනු ලැබේ. අපි අනාගත අභියෝග සහ අවස්ථාවන් සදහා බලා සිටින්නෙමු.
විවෘත භාවය :
සමාගමක් ලෙස අප අපගේ පාරිභෝගිකයන්, සැපයුම්කරුවන් සහ සේවකයන් හදවතින්ම පිළිගන්නා අතර වඩාත් සමාජශීලි සහ මිත්‍රශීලි වේ. අප මිනිසුන් සමග ඉතා පැහැදිලි ලෙස, සෘජු ලෙස ගනුදෙනු කරන අතර අවංකත්වයෙන් සහ සාධාරණත්වයෙන් යුතුව ව්‍යාපාර ගනුදෙනුවල නියලෙයි .
හැකියාව ඇතිකිරීම :
අපගේ අභිප්‍රාය වනුයේ අවස්ථාවන් විවෘත කරදිම සහ මිනිසුන්ට තමන්ගේ අරමුණු වෙත ලගාවීම සදහා ක්‍රියාශීලිව උදවු කිරීමයි . අප සැමවිටම පවසන දේ කර පෙන්වන්නෙමු.







Etisalat Blackberry,,,,,, It's About U!!!!!!!!!!!!!!!

ඔබට ගැලපෙන Blackberry  දුරකතනය අපෙන්.....

For The First time in Srilanka FREE PHONE With Every Etisalat Postpay Connection

තෝරා ගන්න දුරකතන මාදිලි රුසක්....

දැන්ම  ඔබට ගැලපෙන දුරකතනය වෙන් කර ගන්න.



වැඩි විස්තර දැන ගැනීමට දැන්ම අමතන්න.

0722 222 333