
Monday, November 9, 2009
ජාත්‍යන්තර කුමන්ත්‍රන කරැවන්ට හෙන වදී.

සියළු අවි නිර්ධනයින් අතේ.
සාකච්ඡා බිඳ වැටුනොත් 11 වැනිදා සිට අකුරට වැඩ ස්ථිරයි - තෙල්, විදුලි, වරාය, ජල වෘත්තීය සමිති එකමුතුව.
Saturday, October 31, 2009
පිස්සන්ට පහරදීම බලා සිටින ශිෂ්ඨසම්පන්න මහජනතාව

අගුලාන තරැනයන් දෙදෙනෙක් මරා දැමීමේ සිද්දියේදී අශිෂ්ඨසම්පන්න අගුලාන ජනතාව ගත් ක්‍රියාමාර්ගද අප හොදින් දැක්කේය.
එම අශිෂ්ඨසම්පන්න ක්‍රියාමාර්ග වලින් ලංකාවේ බොහෝ රාජ්‍ය ආයථන පාඩම් ඉගෙන ගත්තේද නැද්ද යන්න අශිෂ්ඨසම්පන්න මිනිසුන්ට වඩා සීතකාමරවල නිදිවදින ශිෂ්ඨසම්පන්න මිනිසුන් හොද හැටි තේරැම් ගත්තේය.
තේරැම් ගත්තා පමනක් නොව ඇග කිලිපොලා ගියේය. යාන්තමට සුළුදිය පහව යන්නටද ඇත.
රටක ශිෂ්ඨසම්පන්න බව රැක ගැනීම උදෙසා ක්‍රියාකාරී ලෙස මැදිහත් වන්නේ අසබ්‍ය වචන කියන අශිෂ්ඨසම්පන්නව ජීවත් වන මිනිසුන්ද ?
ශිෂ්ඨසම්පන්න සීතල මිනිසුන්ද ?
Friday, October 30, 2009
නාසා ආයතනයට කොන්ඩම්

පරන ප්‍රවෘත්තියක් ලියන්න හිටියට අමතක උනා.
නසා ආයතනයේ එන්ඩඑවර් ෂටලයේ ප්‍රධාන විද්‍යඥයා, බුදු හමුදුරැවෝ සැරියුත් මහ රහතන්වහසේට කියු බනක් ලගදි ඇසිලද කොහේදෝ. අභ්‍යාවකාසයේ නව ග්‍රහ ලොවක මිනිස්සු පදිංචි කරනවාට වඩා හොදයි උපත් පාලන කොපුවක් හදුන්වා දෙන එක කියලා ප්‍රකාශයක් කරා.
මුන්ට මොලේ පෑදෙනකොට ලෝකය විනාස වෙලා ඉවර වෙලා තියෙයි.
කමක් නෑ කොහොම උනත් උගේ ප්‍රකාශයෙන් මට මාර සතුටක් දැනුනේ. ඇයි දන්නවද තව ටික දවසකින් මුන් ඇත්තටම කියයිනේ අපි එක එකා කෙලගන්නැතුව ඉමු අහස් කුරැවල නැගිලා උඩ ගියාට අපිට කරන්න පුලුවන් මගුලක් නෑ කියලා.
ඔන්න එදාට ටැබුලා වගේ උන් කියයි අන්න ඇමරිකාව කාටත් කලින් විමුක්තිය හොයාගත්තෝ කියලා.
(කුඩා සංශෝදනයක් කලා)
අම්මා අප්පාගේ බූදලය නොහොත් අවම බලය

Wednesday, October 28, 2009
කූරපයිය සහ පක
පක යනු ගෙඩියයි.
භාෂනයේ පයිය පක යනු වෙනත්ම අර්ථ දෙකකි. ලංකාවේ ඕනම පකෙකුට ඕන පයියක් තේරෙන්නේය. කියා මා කීවොත් කට්ටියකට අම්බානකට තදවෙන්නේය නොහොත් මලපනිනේය.
ඒ පයිය හෝ පක නිසා නොව මා කිවුදේ හොද හැටි තේරැන නිසාය.
ඇසු එකා මා කීවේ පයිය හෝ පක ගැන නොවන බව හොද හැටි දනී.
නමුත් පුකෙන් ගු එලියටපනී (මලපනී) ඇයි මේ කලබල.
කට්ටියකට = පිරිසකට
අම්බානකට = (අං බානකට) හොදින් වැඩුන මී හරක් දෙදෙනෙකු ගානට.
Tuesday, October 27, 2009
ඔයා ඉපදුනේ ඊයේවගේ දවසකය
පොදු අපේක්ෂකයා
තුන්දෙනෙක් ඇත.
එකෙකු ජනතාව වඩාත් කැමතියැයි වු සිතයි..
අනේකාට පාරම්පරිකව පිරිසක් ඇතැයි සිතයි.
ඉතිරි එකා මොලයෙන් වැඩ ගනී.
ඔහු මෙසේ කියති
සතුරාගේ සතුරා මාගේ මිතුරාය.
සරත්ලා උඩබලාගෙන සිටිති.
ඔලමොට්ටයන්ගේ දැනගැනීම සදහායි.
Thursday, October 22, 2009
කවුද වැඩියෙන් කලේ

කෙසේ නමුදු සරත්ලා හෝ වික්‍රමසිංහලා, වංශලා හෝ මේදානන්දලා යන කවුරැ අතට විධායකය ආවත් අවසානයට රාජපක්ෂලා ජේ.ආර්. වු සේම සරත්ලා හෝ වික්‍රමසිංහලා, වංශලා හෝ මේදානන්දලාත් ජේ.ආර්. වනවා නොවනු මානයි.
ඒ විධායකයේ බල පරාක්‍රමය මිස රාජපක්ෂලාගේ සරත්ලාගේ හෝ වික්‍රමසිංහලාගේ, වංශලා හෝ මේදානන්දලාගේ වරද නොවන බැවිනි.
අපේ රටේ විධායකය නැමති දෙපැත්ත කැපෙන පිහියක් ඇත. එය මතු බුදුවීමට පෙරැම් පුරන අයකු අතට පත් වුවත් එයින් දර එලවලු සේම මස්ද කපන්නේය ඒ පලමු වන අවුරැදු හය තුලදීය. ඊලග අවුරැදු හයේ බෝධිසත්වයෝ අංගුලිමාල වන නියතයි ඒ බෝධිසත්වයකු එක්වරකට වඩා බුදු නොවන බැවිනි.
Thursday, October 15, 2009
අපරාදේ මෙහෙම නොවුනානම්
Wednesday, October 7, 2009
දිඹුලාගල හාමුදුරැවෝ Dimbulagala Hamuduruwo
දිඹුලාගල ආරන්‍ය සේනාසනාධිපති අසරන සරන සිරි කස්සප මාතර කිතලගම සීලාලංකාරභිධාන උතුරැනැගෙනහිර තමන්කඩු දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මා හිමි පානන් වහන්සේ. නොහොත් දිඹුලාගල හාමුදුරැවෝ. යනු කෙලින් වැඩ කරන උතුමෙක් උන්වහන්සේ කෙදිනකවත් ජාතිවාදියෙක් උනේ නැ. තමන්ට ලැබුන රාජ්‍ය අනුග්‍රහය තමාගේ සුඛ විවරනය සදහා යොදාගත්තේ නෑ. සැප වාහන ගත්තේ නෑ. වැරැද්ද දුටු තැන බැන්න අම්මා මුත්තා නැතිවෙන්න.
Monday, October 5, 2009
මෙන්න වැඩ
ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරැන සංගමය විසින් පවත්වන ලද ප්‍රසංගයකින් උපුටාගන්නා ලදී. හිතන්නැති දේවල් හිතන්නැති තැන්වල වෙන නිසා ඉදිරිපත් කිරීමට හිතුනා.
Tuesday, September 29, 2009
රජයේ සේවකයෝ පටලවා ගැනීම
පන්සල් යන්නේ පින්දහම් කිරීමටය, තම ව්‍යපාර(රස්සාවට) ස්ථානයට යන්නේ එම ව්‍යාපාරය(රස්සාව) කිරීමටය. කෑම මේසයට යන්නේ කෑම ගැනීමටය. වැසිකිලියට යන්නේ මල පහ කිරීමටය. ඇදට යන්නේ බුදියෑමට හෝ නිදාගැනීමටය.ලාංකීය ජන සමාජය මේ සියල්ල පටලවාගෙන ඇත. සමහරැ නොදැනුවත්ව පටලවාගෙන ඇත සම හරක් දැනුවත්ව පටලවාගෙන ඇත.
සමහර පොත්කාරයන් පොත්වල ඇති දෑ එහාට මෙහාට දමා හරි අපූරැ පොත් හදති. ඒ පොත් පෙන්නා මහජනතාවට පොත දමති. රාජ්‍ය සේවකයෝ වැසිකිලි යන්නේත් බත්කන්නේ බුදියගන්නේත් නිදාගන්නේත් කන්නේත් තමන්ගේ කාර්යාලයේය. මහජනතාවට එය ගැටලුවක් නැත.
මීට බැරිමතැන
Posted by Taboo on September 28, 2009
මේ පෝස්ටය කෙටිය. සටහන් කළ යුත්තේ නොකර බැරි තැනය.
මනෝ විකෘතියෙන් පෙළෙන පුද්ගලයෝ හැම වෘත්තියකම දක්නා ලැබෙත්. නාමිකව ඉහළ වෘත්තියකට වුව එය අදාළය. බ්ලොගවකාශයටද මෙවැන්නන් අරුම නොවේ.
මෙවැන්නන්ගේ මනෝ විකෘතිය අහිංසක නම් එය නොසළකා හැරිය හැකිය. නමුත් වරින් වර එය අනෙකුන්ට කරදරවන ත්‍රස්තවාදයක් බවට පත්වේ. පොලිස්කාරයින් නැති බ්ලොගවකාශයේ අප එය දරා ගත යුතුය සිතමි. මේ පුද්ගලයන් ගැන දැනුම්වත් නම් අපට එය අසීරු නැත.
ටැබූගේ අනන්‍යතාව භාවිතා කොට නොසරුප් කමෙන්ටු පළ කිරීම නිසා මේ තත්ත්වය සමනය වන තුරු ඔහු මෙම බ්ලොගයේ හැර වෙනත් බ්ලොග්වල කමෙන්ට් නොදමන්නට තීරණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.
(මේ පොස්ටය සඳහා කමෙන්ට් අවුරා ඇත.)
මානසික රෝගීන් පරිස්සම් වෙන්න. the mentally ill of Beware
අනේ බලන්නකෝ අනේ මම ලියන එවා දෙකේ කොලේට දාල ලියන එකෙක් ඉන්නවනේ. එපා වෙනවා අප්පා. අනේ මගේ හිතට මේ දවස්වල හරී අප්සට් ඒක නිසා ටික දවසක් ඔයාලාගේ ඒවට නොලියා ඉන්නම් හොදේ. තලහාවෙන්න එපා.
(මේකට උත්තර ලියන්න මම ඔයාලට දෙන්නෑ අනේ මේකා මට මොනවා ලියයිද දන්නෑ එපා වෙනවා එකයි අනේ)
මෝඩයෙකුගේ පෙරවදන
කිසිම ආගමකට, සංස්ථාවකට, ආයතනයකට, ජන කොටසකට හෝ පුද්ගලයකුට පහරදීමට විශේෂ උවමනාවක් මේ බ්ලොග්කරුට නැත්තේය. එහෙත් ප්‍රෝඩාවට, වංචාවට, බොරුවට හා රැවටීමට පහර දීමේදී ඒවායේ කොටස් කරුවන්ද පහර කෑම ස්වභාවිකය. බ්ලොග්කරු කිසිම ආගමකට අයත් නැත. ඔහු තම දිවියේ මුල් දහසය වසර බෞද්ධයකු ලෙසද (බෞද්ධ පවුලක උපන් නිසා) ඉන් පසු වසර කිහිපයක් මාක්ස්වාදියකු ලෙසද ගෙවා ඇත. ගෞතම බුදුන් හා මාක්ස් ලොව පහළ වූ ඉහළම බුද්ධිමතුන් සේ සළකතත් අද ඔවුන්ගේ අනුගාමිකයන් කියාගන්නා උන් කරන බොරුව වටහා ගත් පසු බ්ලොග් කරු මේ සංස්ථා දෙකින්ම ඉවත් විය. වත්මන් දේශපාලකයන් අතුරින් ඔහු යම් පමණකට දෙදෙනෙකුට ගරු කරයි. එක්කෙනෙක් වී. ආනන්දසංගරීය. අනෙකා වික්‍රමබාහු කරුණාරත්නය. මොවුන්ද සියයට සියයක් නිවැරදි බව මින් නොකියැවේ. එහෙත් ඔවුහු යම් මට්ටමකට මෙරට පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටිති. අනෙකුන් ඔක්කොම පොල් හොරුය. එක හොරකු ලංකාවේ වැඩවසම් අධිරාජයා වීමට උත්සාහ කරද්දී රනිල්, සෝමවංස, මේධානන්ද පමණක් නොව ප්‍රභාකරන්ද ඇතුළු හොර නඩය ඊට ඍජුව හෝ අනියමින් උදව් කරති. මේ වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන ඔහුගේ කියැවීමය.
//අපි නොදන්න ඇටිකෙහෙල්
කිසිම ආගමකට, සංස්ථාවකට, ආයතනයකට, ජන කොටසකට මේ බ්ලොග්කරුට අයත් නැත්තේය. කොටින්ම කියනවානම් ජාතියක් ජන්මයක්ද මේ බ්ලොග්කරුට නැත්තේය.
එහෙත් ප්‍රෝඩාවට, වංචාවට, බොරුවට හා රැවටීමට පහර දීමේදී ඒවායේ කොටස් කරුවන්ද පහර කෑම ස්වභාවිකය. නමුත් මේ බ්ලොග්කරැට කවදාවත් එසේ වන්නේ නැත.
බ්ලොග්කරු කිසිම ආගමකට අයත් නැත. ඔහු තම දිවියේ මුල් දහසය වසර බෞද්ධයකු ලෙසද (වැරදීමකින් බෞද්ධ පවුලක උපන් නිසා) ඉන් පසු වසර කිහිපයක් මාක්ස්වාදියකු ලෙසද ගෙවා ඇත. ඉන්පසු ටික කලක් කුම්භාන්ඩයෙකුව සිටි මේ බොලොග්කරැ දැන් මළ පෙරේතයෙකු වී සිටී. තව නොබෝ කලකින් පිසාචයෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටී.
ගෞතම බුදුන් හා මාක්ස් ලොව පහළ වූ ඉහළම බුද්ධිමතුන් සේ සළකතත් අද ඔවුන්ගේ අනුගාමිකයන් කියාගන්නා උන් කරන බොරුව වටහා ගත් පසු බ්ලොග් කරු මේ සංස්ථා දෙකින්ම ඉවත් විය.
ඒ දෙපල මේ වනතෙක් මෙලොව සිටියා නම් මමද ඔවුන්ගේ සරන යමි. දැන් ඒ ගැන කියා වැඩක් නැත.
වත්මන් දේශපාලකයන් අතුරින් ඔහු යම් පමණකට දෙදෙනෙකුට ගරු කරයි. එක්කෙනෙක් වී. ආනන්දසංගරීය. අනෙකා වික්‍රමබාහු කරුණාරත්නය. එහෙත් ගෞතම බුදුන් හා මාක්ස් ටත් වඩා ගරැ කරන දෙදෙනෙකු සිටී ඒ කුමාර් රෑපසිංහ සහ ඩිලාන් පෙරේරාය. ඒ වාගේ හදගම මාගේ පියායි. මා හදගමගේ ලා බාල පැටියෙකි.
මොවුන්ද සියයට සියයක් නිවැරදි බව මින් නොකියැවේ. එහෙත් ඔවුහු යම් මට්ටමකට මෙරට පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටිති. මාත් කවදා මොවුන්ගේ අඩිපාරේ යාමට අතිමහත් කැමැත්තක් ඇත. අනෙකුන් ඔක්කොම පොල් හොරුය. එක හොරකු ලංකාවේ වැඩවසම් අධිරාජයා වීමට උත්සාහ කරද්දී රනිල්, සෝමවංස, මේධානන්ද පමණක් නොව ප්‍රභාකරන්ද ඇතුළු හොර නඩය ඊට ඍජුව හෝ අනියමින් උදව් කරති. මේ වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන ඔහුගේ කියැවීමය. මහ රජානන් අනේ හරී හොදය මේ රජා චුතවී ගියපසු තව රජෙක් පැමිනි කල එතුමා මට මීට වැඩිය හොදය. එතකොට රජතුමා නිකම්ම නිකන් රාජපස්සය. //
Sunday, September 27, 2009
අස්වයෝ සහ බූරැවෝ

Thursday, September 24, 2009
දකුනේ ජන්දේ

පින් සිදුවේවා අල්කයිඩා
Saturday, September 5, 2009
කකුල් කඩා බොරැ කකුල් දීම
Tuesday, August 18, 2009
මාඕ සේතුං 1930

ගරැ මාඕ සේතුං මේ කියලා තියෙනදේ මගේ භාෂාවෙන් නොකියුවොත් මා කරන්නේ මට ලොකු වරදක්..
- උපන් දා සිට හැම එකාම දන්නවා ලෝකේ සිද්දවෙන්නේ මොකක්ද අපේ රටේ සිද්දවෙන්නේ මොකක්ද කියලා .
- ඒකට හේතුව ලෝකය හා අපේ රට පලනය කරන මහ එකාලා කියලත් හොදින් දන්නවා.
හැබැයි.......
කොහේ හෝ මලදානයක් උනොත් ඒකට ලගින්ම අල්ලගන්න පුළුවන් එකා අල්ගෙන (පොලිස් කාරයෙක්, දොස්තරයෙක්, ඩයිවර් කෙනෙක් හෝ වෙනයම් මොකෙක් හෝ) හොදට නෙලනවා. පත්තර ලියන උනුත් අන්තර්ජාලයේ ලාබෙට ලියන උනුත් ඇදල දානවා හරියට ලග හිටියා වගේ. ඒ විතරක් නොවෙයි. කරන්න ඕනදේත් කියනවා.
මාර ලේසිනේ. ( නිසි දඩුවම් දෙනු. වහා මාරැ කරනු. තහනම් කරනු.)
හැබැයි...
මා ඉහත සරලව කී කාරනා දෙක එකට එකක් ගලප්පන්න හරිම බයයි. බය නැති උනත් ගැලැප්පුවොත් ඒකෙන් කාට හරි වාසියක් වෙන නිසා කුහකයි.
ඔන්න ඕකයි ඇත්ත මල්ලී
මේක මාඕ සේතුං කීවේ 1930දී
බුදු හාමුදුරැවෝ කියලා අවුරැදු 2500කට වැඩී..
කීවේ චතුරාර්ය සත්‍යය ධර්මයෙනි.
චතුරාර්ය සත්‍යය මා විග්‍රහ කිරීම චතුරාර්ය සත්‍යයට හොද නැත.
Monday, August 17, 2009
අනෝමා ආවා
නමුත් පරන තිබුන ගුප්ත බව තාමත් තියෙනවා.
ගෑනු කවුරැ උනත් ගුප්තයි. ඒත් අනෝමාගේ ගුප්ත බව පේනවා ඒක තමා ගෑනියෙකුට නරකම දේ. කොහොම උනත් ගෑනියෙක් ආරක්ෂ්‍යා කරන්න. පිරිමියෙකුට ලොකු උවමනාවක් තියෙන්න ඕන. ඒ උවමනාවට සරිලන පවුර්ෂවයක් තියෙන්නත් ඕන. ගෑනු පිස්සු කෙලින එක ජීව විද්‍යාත්මකයි. ඒක තේරැම් අරගෙන කටයුතු කරන එක පිරිමින්ගේ වගකීමක් කියලා හිතනවා.
Saturday, August 15, 2009
පරාක්‍රම සමුද්‍රය බාගෙට හිදිලා
අනර්කලීට දෙනවා
බොලොග් අඩවි.
එහෙන් පොලීසිය මිනීමරනවා, වැස්ස නෑ, අන්ඩුව ඩෙගා නටනවා, සල්ලි නැ චෙක් රිටන්, තව මුනුත් එනවා අප්‍රබ්බ්‍රන්ස කියවන්න. තදවෙන්නැද්ද මල්ලි.
පොලීසියට ගහලලු නේද 13
Thursday, July 30, 2009
පමාවට කාරනා
Friday, July 17, 2009
සිකියුරිටි (ආරක්ෂකයා)
එකනේ සමහර වෙබ් වහන්නේ.
Thursday, July 16, 2009
පන තියෙන කාටූන්
පරිගණක කම්කරුවෝ
දැං ඒ වගේද කෙල්ලෝ යනවා පොඩි පොඩි මුදලාලිලාගේ කොම්පියුටර් කඩවලට ගිහින් කීයක් හරි හොයාගන්න ගමන් මුදලාලිගේ හොර අඹුවත් වෙන්න පුළුවන් කොයිතරම් අභිමානයක්ද ගොයන් හදන්නයි වත්තෙ වැඩ වගේ කසඩ වැඩ නෑ සැපට ඉදල සැප අරගෙන එන්න පුලුවන්
විභාගේ පේල් වෙච්ච කොල්ලන්ට පුලුවන් ටයි පොල්ලකුත් කරේ බැදගෙන තොරම්බල් කාරයෙක් වෙලා මහලොකු වැඩක් වගේ අහින්සක මිනිහෙකුගේ ගෙදරට ගිහින් ඉංග්‍රීසි වගේ සිංගිලිස් වලින් කථාකරලා චීන පාපිස්සක් දත් බුරැසු සබන් පෙට්ටි තව එක එක වර්ගයේ පොඩි පොඩි බඩු විකුනන්න රැපියල් 2000ක් දෙනවා කොමිසුත් ලැබෙනවා ඇල්පා එකෙන් ගත්ත පරන කොම්පියුටරය ලග වාඩිවෙලා ටයි එක දාගත්තාම කොල්ලා කොයිතරම් හැඩද කුඹුර කරාට වැඩිය කොතරම් අභිමානයක්ද
මරනයක අසිරිය
Wednesday, July 15, 2009
උදේට පිරිත්
අහෙගන ඉන්න හිතෙන බණක්. ඉදල හිටල හරි හොද හාමුදුරැනමකගේ බණක් අහපුවාම වරැවක් විතර මට තියෙන ඔල්මොරොන්දන් ගතිය අඩුවෙනවා. ඒක නිසාම බණ ටිකක් අහන්න කියලා හිතාගෙන ඇදේ හන්සි උනා. අම්මා ඇවිල්ල කියපි ඇයි අර පිරිත් ටික තිබ්බානම් මොකද කියලා. මම කිව්වා අම්මා පිරිත් මොකද බණ මොකද ඔක්කොම බුදුහාමුරැවන්ගේ දර්මයනේ ඒ පාර අම්මා කියනවා පිරිත් දාපුවාම ගෙදරට හොදයි කියලා.
මං ඒත් කල්පනා කරල බැලුවා මේ තේරෙන බණ වලට වැඩිය නොතේරන පිරිත් හොදවෙන්නේ කොහොමද කියලා. තාර බර ඇරල බලපුවාම සිද්දිය මොකක්ද දන්නවද ආර්ථිකය හොදවෙනවා කියන එක තමයි ඒකේ හරය.
කොයි අම්මත් කොයි මනුස්සයත් ඔහොම තමා කියලා මට වඩා කවුරැ කවුරැත් හොදට දන්නවනේ. ලාභ තියෙනවනම් ඕන දෙයක් වටිනවා. නැත්නම් ඉතිං සොරි තමා.
Monday, July 13, 2009
බැංකුවෙන් හසුනක්
මට දුක සැප අහල ලියුම් එවන මොකෙක් වත් ඉන්නවා කියලා ඇයි.
එකේ කියලා තිබුනේ උඹ උබේ ගිනුමේ ප්‍රමාණවත් මුදලක් නැති ව චෙක් නිකුත් කරනවා. අපිට මහ එකාලා කියලා තියෙනවා සල්ලි නැත් නම් චෙක් ගෙවන්න එපා කියලා. රිටන් කලොත් අපේ කිර්ති නාමයට හොද නෑ උඹට කරැනාවෙන් කියන්නේ ආයේ එහෙම සල්ලි නැතුව චේක් එහෙම දුන්නොත් කණ පැලෙන්න දෙකක් දීලා ගිණුමත් වහනවා කියලා.
මේක කියවපුවාම බන්දුලගේ අම්මා (සංශෝධනය කරා) මතක් උනා.
සිරස සිල් ගත්තා වගේ
මහරාජා කියනවලු
අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා
බුදුහාමුදුරැවනේ
සසර කලකිරෙනතුරැ ඔබ මගේ ඔබ මගේ
ඔයා ගැන ඇත්තටම දුකත් හිතෙවා. ඔයාගේ අකීකරැ කමට මම කැමති නැති බව දැන දැනත් කරන්නෙම ඒවා. ඒත් ඉතින් මටම තේරැම් ගන්න බැරි ඇයි මම මෙච්චර ඔයාට ආදරේ කරන්නේ කියලා. මම ඔයාට කරන්න ඕන හැමදේම කරලත් අත්හරින්න හිතෙන් නෑනේ. ඔයා හිතාගෙන ඉන්නේ මට ඔයා නැතුව බෑ කියලා. තරහට පස්සෙන් එනවද ලව් එකට පස්සෙන් එනවද කියලා මටම දැනෙන්නෑ. කොහොම උනත් ගෑනු පිරිමි සම්බන්දකම් කියන්නේ මහ පුදුම දෙයක්. මොනම මිනහෙකුටවත් හරියට විස්තර කරන්න බෑ.
කොහොම උනත් මම උඹට ආදරේද නැද්ද දන්නෑ නමුත් මට උඹව නැතුව බෑ.
කසුන් කල්හාර
ඊයේ ඉරිදනේ ජෝතිපාල මහත්තයගේ වැඩසටහනක් තිබුනා ITN එකේ එකට කසුන් කල්හාරත් ඇවිල්ලා හිටිය. මිනිහා දෙන දඩ ටෝක් වලට හිනාත් යනවා හරියට නිකම් සංගීතයේ පියා වගේ. අර අසරන මාලනී බුලත්සිංහල මහත්මියටත් අපහස කරනවා. එතුමියනම් වැඩේ වැඩේ විදියට කරා කියකියා හිටියේ නෑ. කල්හාර මහත්තයෝ කලාව බිහිවුනේ මිනිසා(හෝමෝ සේපියන්) බිහි වුනාට පස්සේ නරියන්ට හු කියන්නත් සිංහයන්ට ගොරවන්න පුලුවන් ඒත් කලාව නෑ.හැබැයි දැනුමක් නැතුවාම නොවේ. තියෙන ටික එහාට මෙහාට දාල පොරවෙන්න හදන්න එපා.
Sunday, July 12, 2009
මොලය පෝමැට් කරගැනීමට අවශ්‍යයි
මට එනතරමක් එන්නේ ගෝත ප්‍රශ්න මටත් ඉතින් මොකෙක් හරි ගොතයෙක් ගෝත වැඩක් කරපුවාම කරබාගෙන ඉන්න බෑනේ.අම්මා කියනවා යන්ත්‍රයක්වත් දාගනින් එතකොට උබේ ප්‍රශ්න අඩුවෙයි කියලා මම දන්නවනේ දෙවියන්ගේ හැටි, මට වඩා හොදට බුදුහාමුදුරැවෝ කියලා තියෙනවනේ දෙවියන්ට පුලුවන් මිනිස්සුන්ට ආශිර්වාද කරන්න, ඕන නම් මිනිසුන්ට පුලුවන් දෙවියන්නට පින් දෙන්න. ගහල තියෙන කනේ පාරේ හැටියට දෙයියෝ ගැන දුකත් හිතෙනවා.
ඉතින් මං හිතුව මොලේ පෝමැට් කරගෙන නිකන් සීතල මොලයක පයිල් දාගත්තානම් වැඩේ ඉවරනේ කියලා කවුරැ හරි වැඩ දන්න කොම්පියටර් කාරයෙක් ඉන්නවනම් දන්වන්න.
මහින්ද අයියගේ ජෝක් වැඩ
රජයේ කාර්යාලයකට හරි, ග්‍රාමසේවක හරි, සීඕ මහතා හරි, වැරදක් කරා හෝ නොකර අඩුම තරමින් අයිඩින්ටි කාර්ඩ් එක නැති වෙලා පොලිසියට ගියොත් හරි තිතතට මත් නොවී මොනවා කරන්නද.
ග්‍රාමසේවකගේ සිට විධායකය දක්වා හද්දා හොරැ
කප්පන් කාක්කෝ
ඉතින් මොන මතට තිතද
මතට තිත තිබ්බා කියලා කියලා මර්වින් සිල්වාගේ කලබ් ටික වහයිද
එවා ඉතින් සුම්මා තමා.
ජ.වි.පෙ යුද්ධය කියන ගල ඇගට පෙරලුවා ඇගට කඩාගෙන එනකොට සරම කනපිට ගහගෙන දිව්වා බේරෙන්න,
එක්කෝ හමුදාවත් ඉස්සරහට තල්ලුකරගෙන දුවන්න ඕන, නත්නම් ගලට යටවෙලා මැරෙන්න ඕන.
මැරෙනවට වඩා හොදනෙ දුවන එක. ''රටේ සහයෝගයත් තියනවනේ"
කියනව නම් කියන්න තියෙනවා රෙදි ගැවෙන්න. ජ.වි.පෙ ජාතික කොඩිය අරන් පෙලපාලි යන කොට ජාතික කොඩියට හිරිකිතෙන් බලපු උන් පස්සේ ජාතික කොඩියෙන් අමුඩ පවා ගැහුව්වා.
ලාබෙට ජාති ආලය ලැබුනනේ වැනුව වැනිල්ලක් තාම බස්වලයි ලොරිවලයි කොඩියේ බාගයක් ඉරිලා ඒත් වැනෙවා.
මොකද ඉතින් බාගෙට වනපුවනේ.
ඒකනේ කෙහේවත් හිටපු දුටුගැමුණු රජතුමයි පරාක්‍රමබාහු රජතුමයි මතක් උනා මෙච්චර දරදිය ඇදපු ජ.වි.පෙ අහලකවත්,
කොහොම උනත් මේ යුද්දේ වැඩේදී නිකන් ජපන් බෝනික්කෙක් වගේ එහාට මෙහාට ඇබරනේනැතුව හිටපු එකට මහින්ද අයියට මාගේ උත්තමාචාරය.
පුලුවන්නම් මහින්ද අයියේ
රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරපං මිනිසුන්ට ගෙවුරවයෙන් පාරේ බැහැල යන්න පුලුවන් රටක් හදපන් අන්න එදාට තමා උඹ කෙරැමා.
Saturday, July 11, 2009
චම්පට sms
කෙල්ලෝ කියන ජාතිය මහ පුදුම ජාතියක්
පැනල යනකොට පස්සෙන් එනවා
පස්සෙන් යනකොට පැනලා යනවා
හැබැයි උන් දන්නෑ එලවන්න ඕන වෙනකොට වැඩිපුර පස්සෙන් යනබව.
බොලොග් කරැවෝ අති පන්ඩිතයෝය
එහෙත් නැති නම් තනියෙන් රජ වෙන්න දගලති.
අපේ අතින් ගිලිහුනු අවි අහුලාගේ
වැරදි ඇතොත් අපටම බැන
නිදහස් ලොවක් තනන්නට
පරම ඇත්ත හමුවේ
දුරින් හිද
වචනයෙන් පමනක්
නොව
ලේ උනත් හලන්නට එකතු වන ඔබ පමනක් ලියන්න.
අපේ කාලේ තරැනyha
අපේ කාලේ තරැනyha
++++++++++++++++++++++++++++++++
කොමාව දාන්න හොද තැන ඔබම දන්න
රැස් විහිදෙන සමනලියනගෙනුත්
සිරසෙන් හෙනවැදී දගලන ඔබටත්
පෙයාර් ඇන් ලවුලි වලින් සුසුදු සමක් නොලැබුනු ඔබටත්
හරීම සිනිදුවට
බෙහෙත් අපි ලග
හැබැයි නොමිලේ නොව පැයක් රැපියල් 50යි.
වස්ගමුව ජාතික වන උද්‍යානයට
මම මීට බොහෝ කලකට පෙර මගේ මිතුරන් පිරිසක් සමග වස්ගමුව ජාතික වන උද්‍යානයට අංගම්මැඩිල්ලෙන් ඇතුලු වී නකල්ස් කදු වලින් එලියට ආ වෙමු. එහිදී ලද අත් දැකීම් මම ඔබට විස්තර කරන්නේ ලබා ගන්නා සැපට වැඩිය සොබා දහමින් ලැබෙන සැප කොයිතරම්දැයි දැනවීම පිරිසය.









