Friday, December 4, 2009

අපි ...... දෙන්නේ හරි ආසාවෙන්



සාමාන්‍ය කම්කරැවෙකුගේ දෛනික වැටුප රැපියල් 550.00කි තුන්වේල කෑම නොදෙන්නේ නම් රැපියල් 650.00කි.
මැතිවරණය වෙනුවෙන් තමන්ගේ වියදමින් කා බී (අතින් කා) දින 45ක් පමන සම(හරක්) එකෙක් දිනවීමට වැඩ කරයි.
අනේ මෙහෙමත් පුකදෙන ජාතියක්..
නොදකිං..

Sunday, November 29, 2009

මහත්මයානෙනි



ඔබගේ බොලොග් කියවනයේ මාගේ අඩවිය ඇතුල් කලාට පසු දිනකට 300ක් පමන එය නරබා ඇත. එහෙයින් ඔබ කල කාර්යට මාගේ ස්තූතිය..
එහෙයින් මට වඩා ඔබ ඉදිරියෙන් ඇති බව පිලිගනිමි.
මාගේ අඩවිය තුල මා කියා ඇති කුණුහරැප මොනවාදැයි පහදා දෙන්නේ නම් මැනවි.
මා ලියා ඇති සෑම පෝස්ටයකම අප කාටත් අතිශයින් වැදගත් යමක් ප්‍රකාශයක් අන්තර් ගතව ඇති බව ඔබට නොවැටහේද ?
එය නොවැටහේ නම්
බුදුන්ගේ චුල්ල හස්තිපදෝපම සූත්‍රය කියවා බලන්න.

මාගේ ආදරනීය මව්බිමට ඔබගේත් මාගෙත් සේවය අත්‍යවශ්‍යම මොහොතක ඔබ මාගේ අඩවිය ඉවත් කල එක ගැන මා විප්ශිප්ථ උනෙමි.

ආදරනීය පුංචි මිනිසුනේ..



යන්න මිනිසුන් අතරට
ඔවුන් හා වාසයට
ඔවුන්ගෙන් ඉගෙන ගන්න
ඔවුන්ට කියා දෙන්න.
(චීන කවියකි)

ආදරනීය පුංචි මිනිසුනේ..
මා ඔබ සමග වාසය කර ඇත.
ඔබ සමග එක පතේ කා ඇත.
ඔබ සමග ගුටි ඇනගෙන ඇත.
ඔබගේ දියනිවරැන් සමග යහන්ගතව ඇත.

ඔබගේ වචන හරිම කටෝරයි..
ඔබගේ උපමාවන් හරි හරිම දරදඩුයි.
ඔබගේ විහිලු බැලූ බැල්මට අශිෂ්ඨයි..

එහෙත්
ඔබ කියා දුන් දෑ සරසවියකින් කෙලෙස ලබන්නද ?
ඔබ කියා දුන් දෑ හරිම ප්‍රායෝගීකයි.
හරිම අලංකාරයි.

නගරයට ගොසින් මා ගොඩාක් ඉගෙන ගත්තා කියා..
කඩදාසි කොලයක රනින් ලියා හරි උජාරැවට මා අත තැබුවා.
එහෙත් ආදරනීය පුංචි මිනිසුනේ..
මා අද මාගේ පන නල ගැටගසා ගන්නේ ඔබ කියාදුන් දෙයිනි..

මා තුල තිබු උද්දච්ච මැටි මෝල් මොලය අයින් කරේ ඔබයි.
කෙස් පැලෙන පොට්ට තර්ක වලට පයින් ගසා
පුකට පයින් දෙකක් ඇන මහපොළොවට ඇද දැම්මේ ඔබයි.
ඔබ ඒ කල දෑ මට මහ මෙරක් වටී.

මන්ද
අද මට වැසිකිලි වලක් සේදීම සිට ඉහල පරිපාලන නිළධාරියකු දක්වා නිරවුල්ව වැඩ කිරීමේ කලාව කියා දුන් බැවිනි..


මේ සමග බේලිං මාමා ‍හොර උක්කුන් මාමාගේ ගඩොල් කපන තැන කියු කථාවක් බෙලොග් කරැවන් වෙනුවෙන් ඉදිරිපත් කරමි..

චන්දරේ චූටියා දින 3ක් වැවේ හරක් දමා ඉන්න අතරදී කන්න නැතුව ඉදල තියෙනවා.
ඉතිං මේකා දවස් තුනේම කාලා තියෙන්නේ කෝන්..
මේකා අකුලකට රින්ගලා රෙන්ඩ හදපුවාම රෙවෙන්නෑ
ඉතිං මේකා කෙදිරිගානවා. තටමනවා රෙන්ඩ කියලා..

අනේ බුදු පුක දැන්වත් ඉතින් රෙන්ඩකෝ.....
අනේ බුදු පුක අයේ කෝන් කන්නෑ බුදු පුක.. දැන්වත් ඉතිං රෙන්නකෝ..
කියාලා..

මේ මරියා කෝන් කාපුවාම බඩ වේලවනවා කියලා හොදට දන්නවා.
බඩේ මොකුත් නෑ කියලත් හොදට දන්නවා..

එත් ඉතිං බොරැවට රෙන්ඩ හදනවා..

දැන් එයට උපමාවක් හැදී ඇත.
රෙන්ඩ පුකේ ගූ කීවලු.

Saturday, November 28, 2009

ඕං මගේ එක වහලා මට හරිම දුකාaaaaaයි.





Kalinga Athulathmudali to me, Sinhala
show details Nov 18

9. විවිධ වයස් සීමාවල පරිශීලයකයන් පැමිණෙන නිසා අසභ්‍ය/වැඩිහිටියන්ට
පමණක් ලියවෙන අන්තර්ගතයක් සහිත බ්ලොග් (Content Warning සහිත හෝ රහිත)
ඇතුළත් නොකෙරේ.

කඩකිරීම නිසා අඩවිය ඉවත්කිරීමට සිදු විය.

- Show quoted text -


///මල්ලි ලංකාවේ ඉන්නේ හරී හැදිච්ච අය කුණුහරැප කියන්නේ මොනවද කියලවත් දන්නෑ.
ඕකනේ කියන්නේ ඕන දේකට ෂේප් එකයි පාරයි ඕන කියන්නේ..
ඔය නිකන් ඉන්නවට සීතලට මොනවා හරි ලිව්වා නම් ඉවරනේ..

දැන් සැපද.... ඕකනේ කියන්නේ අතෙන් ඇරන් පුකෙන් තියාගන්න එපා කියලා.///

මේ මලකුණුවල රස බලන්නේ කවුද ?



30 වසරක් පැවති වාර්ගික යැයි කියාගන්නා යුද්ධය ආරම්භ කල උන්ම අවසන්කර ඇත. දහස් ගනන් මිනිසුන් මරා දමමින් රටේ සාමය ඇති කලා යැයි කියති. එහෙත් ලංකාවේ රාජ්‍ය ආයතනයකට යන අසරන ජනයින්ට නම් යුද්ධය අවසන් නැත. දිලින්දන්ට තාමත් යුද්ධය අවසන් නැත. බලපුලුවන් කාර කම්නැති ජනතාවට යුද්ධය අවසන් නැත.

බලයේ සිටින සහ බලය අවශ්‍ය උන්ට යුද්ධය අවසන්ය. දැන් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ වැඩියෙන්ම මිනී මැරීමේ සූරයා කවුද යන තරගයයි.

Friday, November 27, 2009

හැදිගෑවිලා ගිය සක්කිලි

හැදිගෑවිලාගිය සක්කිලි හැත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට බැරිබව කියයි. මේ කාලකන්නි දන්නේ වෙස්මිනිස්ටර් ක්‍රමය ගැන විතරද. සුද්දෝ හදල දුන්න ආණ්ඩුක්‍රම ගැන විතරද මේ කාලකන්නි හැත්ත දන්නේ. රටක් පාලනය කරන්න ඒ රටට ඕන විදිහේ ව්‍යවස්ථාවක් හදාගන්න බැරි කාලකන්නි හැත්තක්ද අප පාර්ලිමේන්තුවට යවා තියෙන්නේ.

මුන් විධායක ජනාධිපති ක්‍රමය අයින් කරන්න පාර්ලිමේන්තුවේ 2/3කක බලයක් ඕන කියන්නේ මුන් දන්නැද්ද පරමාධිපත්‍ය තියෙන්නේ මහජනතාවට කියලා.

යකෝ 2/3කක බලයක් ඕන වෙන්නේ නෑ විශේෂ මැතිවරණයක් ගෙනල්ලා ජනතාවගෙන් අහලා හිටියනම් හරිනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට කැමතිද නැද්ද කියලා.
මිනිස්සු පැනලා ජන්දේ දෙයි.

මොන රෙද්දට මේ හදිසියේ ජනාධිපතිවරනයකට ගියේ රට ගැන මහා ලොකු කැක්කුමක් තියෙනවා නම්.
හැතිකරේ...

Tuesday, November 24, 2009

බලුගැත්තෝ වැඩ අරබති.


රාජ්‍ය ආයතන වල බලු ගැත්තෝ මැතිවරණ සටනට පැමිනෙයි.

Monday, November 23, 2009

අනර්කලීට කරන්න පුලුවන්ලු සරත්ට බෑලු



අනර්කලීට දේශපාලනය කරන්න පලුවන් කියා බෙරිහන් දුන් ආන්ඩුව අවුරැදු 30ක යුද්ධය අවසන්කල සරත්ට දේශපාලනය බැරිලු මේක මුන්ගේ අම්මාගේ අර අහවල් එකේ කථාවක්නේ.

Sunday, November 22, 2009

විප්ලවය අරගලය කැරැල්ල



කැරැල්ල
කැරැල්ල යනු ඉතා කුඩා කණ්ඩායමක් විසින් සීමා සහිත ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් කෑ මොරදීම හා පොලු මුකගුරැ අතට ගැනීම.

අරගලය
අරගලය යනු පවතින සමාජ තත්වයන්ට හාත්පසින්ම වෙනස් වූ සමාජ තත්වයන්ගේ වෙනසකට සමාජයය හැරවීම පිනිස මිනිසුන් විසින් සවිඥානිකව මිනිසුන් මෙහෙය වීම හා ඒ වෙනුවෙන් සටන් වැදීම.

විප්ලවය
සැබෑ අරගලයකින් පසු මුලුමහත් සමාජයම වෙනත්ම සමාජ රටාවකට අවතීරනය කිරීම.

Saturday, November 21, 2009

අනුගත වීම වෙනුවට අනුගත කිරීම


1. සරත් පොන්සේකාට දේශපාලනය බැරිද ?
සරත් පොන්සේකාට හෝ ඕනෑම පුද්ගලයකුට දේශපාලනය කිරීම හා රටේ නායකයා වීමට හැකිය. මන්ද කලින් සකස් කරන ලද නිළධාරී මඩුල්ලක් ලංකාව පුරා ඇත. (ශ්‍රාමසේවක තැනගේ සිට අමත්‍යංශ ලේකම් දක්වාත්) එම සියලු නිළධාරීන් තමාගේ වගකීම හරීයට කරයි.

2. සරත් පොන්සේකා කලේ මෝඩ වැඩක්ද ?
සරත් පොන්සේකා විශ්‍රාම යා යුතු වයසත් පසු කර ඇත. ඔහු හමුදා නිළධාරියෙකි. ඔහුට කොන්දක් ඇත. දේශපාලුවන් ලග දන නැමීමට තරම ඔහුගේ කොන්ද බිදී නැත.

3. සරත් පොන්සේකාට දේශපාලනය ඇකැපද ?
ලෝකයේ ඕනෑම මිනිසෙකුට තමන් කැමති දේශපාලන මතයක් දැරීම හා ක්‍රියාත්මක කිරීම අයිතිය ඇත.

4. සරත් පොන්සේකා දේශපාලනයට පැමින කීර්ති නාමය විනාශකරගනීද ?
ඔහු ජනාධිපති වරයා යටතේ ඔහුගේ බැලමෙහෙවර කම් කරමින් ඔහුගේ වරදාන වලට යටවී ජනාධිපති වරයාට ඕනෑ විදියට කටයුතු කිරීමෙන් සරත් පොන්සේකාගේ කිර්ති නාමය රැකේද.

සරත් පොන්සේකාට දේශපාලනය බැරිනම් ඔහු කලේ මෝඩ වැඩක් නම් ඔහු කීර්තිනාමය විනාස කරගනී නම් ඇයි ආන්ඩුව ඔච්චර බය.

Thursday, November 19, 2009

යුඑන්පී ආන්ඩු ආවාම රටේ සල්ලි තියෙනවාද ?.


ඇත්තටම UNP ආණ්ඩු ආවම රටේ සල්ලි තියෙනවාද ඔව් ඇත්ත යුඑන්පී ආණ්ඩු ආවාම රටේ ද්‍රවශීලතාවය (මුදල් සංසරනය) අවුරැදු දෙකකට පමන ඉහල යනවා ඒකට හේතුව තමයි ඉහල සිට පහලට හැම යුඑන්පී ආන්ඩුවේ පාලකයින් හොදට ගසා කනවා. ඒ නිසා රට පුරා මුදල් සංසරනය ඉහල යනවා. හැබයි අවුරැදු දෙකෙන් පසු රටේ ජනයාට වැලේ වැල් නෑ.

ශ්‍රීලනිප ආණ්ඩුවල ඉහල කෙරැමෝ විතරයි හරියට කන්නේ පහල එවුන්ට හොදි විතරයි. ඒ නිසාම ගමේ මිනිහා ලග සල්ලි නෑ.

මොකද සල්ලි නිතරම ගලන්නේ ඉහලට.

කබරයි සහ නරි වෙනුවට ජවිපෙ


කැලේ කබරගොයින් හා නරියන් හිදියි. ඒ කැලයේ ඇති මලකුණු ඉවත් කිරීම සදහාය කොටින්ම කියනවා නම් කැලැවේ ඇති කසල ඉවත් කිරීම සදහාය.

ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යභාරයත් එයයි. UNP ආණ්ඩු විසින් රට කාබාසිනියා කරමින් යන විට හංදියක් හංදියක් ගානේ බෙරිහන් දෙමින් කරන්න පුලුවන් හැම දහඅට පාලියම නටමින් පසු ශ්‍රීල නිප ආණ්ඩුවක් බිහිකරයි. ඉන්පසු ශ්‍රීල නිප ආණ්ඩුව පිස්සු කෙලින විට ආයෙත් කරන්න ඕන හැම අටමගුලම කරමින් ආන්ඩුව පෙරලා දමයි. ඒ විතරක් නොවේ මුන්ගෙන් එකෙක් දෙන්නෙක් දන් දෙයි.

මුන්ට වෙන වැඩ නැද්ද හැබෑටම.

Wednesday, November 18, 2009

සරත්ගේ මහ ජරා කෝකියන් දෙදෙනා ඉවත් කරයි.



උඩ ඵලගත්තත් වට්ටක්කා බිම ඵලගත්තත් වට්ටක්කා.
උඩ ඵලගත්තත් බිම ඵලගත්තත් පුංචි පුංචි
ගැට වට්ටක්කා.

කුණුහරැප කියන සිල්වාගේ පුතා මර්වින්


මර්වින් පාසලේදී නිතර කුණුහරැප කියයි. විදුහල්පති වරයා මර්වින්ගේ පියාට එනම් සිල්වාට පාසැලට පැමිනෙන ලෙස දන්වා යෑවීය.
පසුව පිය පුතු දෙපල විදුහල්පතිගේ කාමරයට කැදවා මෙසේ කීය.

විදුහල්පති - බලන්න සිල්වා ඔයාගේ පුතා පාසලේදී නිතර කුණුහරැප කියනවා මේ ලමයාට අවවාද කරල මේ පුරැද්ද නවත්වන්න.
සිල්වා - ඒක තමයි සැර් මං මේ හුත්තිගෙපුතාට හැමදාම කියනවා කුණුහරැප කියන්න එපා කියලා මේ පකයා අහන්නෑනේ සෑර්.

____ආචාරියා මර්වින් සිල්වා නොවේ____


පුවතක්
මට කතානායකට විසිල් ගහලත් කතා කරන්න පුළුවන් - ඇමැති මර්වින්

Tuesday, November 17, 2009

කෙලවිලා ඉවරයි.


අපේක්ෂීත ආයුකාලය අවුරැදු 70යි එයින් මා නිදාගැනීමට අවුරැදු 35ක් ගතකරයි. ඉතිරිය අවුරැදු 35යි එය දින වලින් 12775කි. එය පැය වලින් 306600කි. වැසිකිලි යෑම ආහාර ගැනීම නෑ මුහුනසේදීම හා වෙනත් වැඩ වෙනුවෙන් දිනකට පැය 4ක් යොදාගතහොත් ඒ සදහා මා පැය 51100වැය කරයි එය දින වලින් 2129කි. ඒ අනුව 12775-2129= 10646කි මෙය වසර වලින් 29කි. මෙයින් ලමා වියේ සිට මාගේ අධ්‍යපන කාලය ඉවත් කල හොත් මා හරියටම ජීවත් වන්නේ වසර 19කි.
විධායක ජනාධිපති වරයෙකු වසර 12ක් සිටියොත් මට කෙලවිලා ඉවරයි.
දත් නැති දා උක්දඩු ගිනි තපින්නද ?.

Monday, November 16, 2009

මට පොඩ්ඩක් වැරදුනා.


මට නම් කවදාවත් වරදින්නෑ කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. දෙමළ වැරදුනාට සුභ අනාගතය පස්සෙන් මම දිව්වට, මට වැරදුනේ නෑ.
මුන් මට වැරැද්දුවා නැත්නම් කොහොමද මට වරදින්නේ.

තාක්ෂණය ඔබට අරියාදු කරනවාද ? හික්.

හත්වලාමේ වෙච්චදේට මක් කොරන්නද

පුල්ලි ගොනා ගෙට පැනලා කබේ කඩාගෙන.
ගෙදර තිබ්බ හට්ටි මුට්ටි අයිතිකරගෙන.

විමුක්ති ලොකු වෙනකම් මට ඉන්න තිබ්බ එක නැති කරේ අර ජවිපෙ හැත්ත.

Sunday, November 15, 2009

ඔයා අ: යන්න කියන්න මම ලගට එන්න එපා.




කොල්ලෝ ඉස්සෙල්ලාම ඔයාට (අ) අයන්න කියනවා.
ඔයා ඊලගට (ආ) ආයන්න කියාවි.
ඉන්පසු ඒ කොල්ලා ඇ ඈ ඉ ඊ උ (හෝඩියම) කියාවි.
අවසානයේ අ: (අහක්යන්න) කියන්න වෙන්නේ ඔයාට.
එක කියන්න වෙන්නෙත් මම ලගට ඇවිත්,
ඒක කියන්න උඹ මම ලගට නාවට කමක් නෑ.

දෙකයි දෙකයි එකට එකතු කරාම කීයද ?



දෙකයි දෙකයි එකට එකතු කරාම රනිල්ගේ උත්තරය 22යි
දෙකයි දෙකයි එකට එකතු කරාම මහින්දගේ උත්තරය 4යි.
දෙකයි දෙකයි එකට එකතු කරාම ජවිපෙ උත්තරය 5යි.

හරි උත්තරය යටින් ඉරක් අදින්න.

Saturday, November 14, 2009

මරනාධාර සමිතිය

අපේ ගමේ මරනාධාර සමිතියක් ඇත. එහි ව්‍යවස්ථාවක් ඇත. එයට ගරැ කිරීමට සභාපති තුමාගේ සිට පහල සාමාජිකයා දක්වා බැදී සිටී. සභාපති තුමා ජීවත් වන්නේ කුඹුරැ වැඩ කිරීමෙනි. පහල සමාජිකයාත් ජීවත්වන්නේ කුඹුරැ කිරීමෙනි. මරනයකදී වැඩ කිරීමේදී අපි කවුරැත් හොදින් තමාගේ යුතුකම ඉටු කරයි. සභාපති තුමා මරනාධාර සමිතියට පමනක් සභාපති තුමාය. ඒතුමාගේ ගැනිගේ වැඩ වලට කූරැ ගැහීමට අප නොයන්නේය.
අපගේ ගැනුන්ට කුරැ ගැහීමට එතුමා එන්නේ නැත. මක් නිසාද ඒවැනි වැඩ වලදී සභාපති කම් නැත හොදට කන හරහා පහරක් එල්ල කිරීමට අපට ව්‍යවස්තාවෙන් බලයක් ඇති බැවිනි.

Friday, November 13, 2009

රෑ 9න් පස්සේ එන SMS

කෑල්ල මහගෙදර එහෙම බලලා ඉවරවෙලා නින්ද යනකම් මට වද දෙන්න ඕන නිසා SMS එවනවා මොනවා එව්වත් මාත් ගොනා සහ තණකොල වගේ reply කරනවා. මොකද අප්සට් වෙලාවට තනිනොතනියට ඉන්න නිසා. කොහොම එව්වත් මම දන්නවා පට්ට සෝබනේ කියලා.
එයා කියලා තිබුනා.
oya mage laga hitiyath man sathutui.oya kiyana ewa ahagena kata diha balan inna asai.rahasak kiyannada.oyage katata man hari asai.habai hapaddi redenawa. B.S. (අපි නොදන්න බුදුසරණ)
Sent:
12-Nov-2009
21:09:51

ගෙදර ගියත් මග හිටියත් තෝ නසී.


කලින් ජනාධිපතිවරනයක් තිබ්බත් පරාදයි. ඒක නිසාම මහ මැතිවරණය පරාදයි.
කලින් මහ මැතිවරණයක් තිබ්බත් මහ මැතිවරණය පරාදයි. ඒ නිසාම ජනාධිපතිවරණය පරාදයි.

අදට වසර 20ක්


අද දවස බොහෝම ගෙවුරවයෙන් සිහිකරන දවසක්. අද දවස බොහෝම කණගාටුදායක දවසක්.
දහස් ගනන් මිනිසුන් අතර උතුම් මිනිසෙක් මරා දැමූ දවසක්. මාගේ දෙවන පියා මරා දැමූ දවස.
ආදරනීය ජනතා විමුක්ති පෙරමුණේ සදාදරනීය නායකායා මරා දැමූ දවසක්. මේ මවු බිමට නිසිමග පෙන්වූ උතුම් මිනිසුන් මරා දැමීම සිහිකරන දවසක්.

බත් බැලයන් වෙනුවට මහජනතාව


රටක මහ ජනතාව යනු
එම රටේ පාලකයන් නිවැරදි දිශාවට හරවන ඒ සදහා සක්ක්‍රිය ලෙස මැදිහත් වන හා ඒ වෙනුවෙන් අරගල කරන තමන්ට හැකි උපරිම අයුරින් සටන් කරන, ලේ දහඩිය කැප කරන ජන කොටසයි.

බත් බැලයන් යනු.
රටක පාලක පංතිය හා ඔවුන්ගේ සුවච කීකරැ ඇම්බැට්ටයින්ගේ බත් ටිකකට අරක්කු වීදුරැවට. බොරැ රැකියා පොරොන්දු වලට වහ වැටී පාලකයන්ගේ හා උන්ගේ ඇම්බැට්ටයින්ගේ පුක උනත් සේදීමට සෑදී පැහැදී සිටින පිරිසයි.

Thursday, November 12, 2009

විධායකය අහෝසි කරන සරත්ට ජයවේවා


සුභ ආරංචියක් ලැබුනා අධික වැඩ උනත් නොලියා කොහොමද. රජතුමාට හීන්දහඩිය දාන්න. බත් බැලයන්ගේ පුකේ ගු පිච්චෙන්න ඇති. මිනිස්සු ජාතික කොඩිය අතට ගත්තේ එක එකාගේ මල්ල පුරවන්න කියලා තව ටික දවසකින් මිනිස්සුන්ට දැනුනාම තමා කෙලිය තියෙන්නේ.


රටේ පින ඉවරවෙලාද රජතුමාගේ පින ඉවරවෙලාද කියලා ජනතාවට පින පෑදිලාද දන්නෑ.

Tuesday, November 10, 2009

ගමනක අවසානය දක්වා සතුටින් යමු.


සමාජවාදයට යන මාර්ගය පිළිබදව අන්තිම අංශු මාත්‍ර විස්තර දක්වා, සියලු කරැණු මාක්ස් දැනසිටි බව හෝ මාක්ස්වාදීන් දන්නා බව අපි නොකියමු.
එවැනි දෙයක් ගැන දෙඩීම විහිළුවක් වනු ඇත. අප දන්නේ මේ මාර්ගය වැටී ඇත්තේ කුමන දිශාවටද යන්නත් එය අනුගමනය කරන්නේ කුමන පංති බලවේගයද යන්නත්ය. නිශ්චිත ප්‍රායෝගික කරැණු පිළිබද විස්තර හෙළිදරව් වන්නේ ලබන අත්දැකීමෙන් පමණකි.


_____ලෙනින්______
කම්කරැ පංතිය හා ගොවි ජනතාව අතර සන්ධානය.

සමාජවාදය කියලා අමුතු එකක් නෑ. ඒකට ඉරි ඇදලා ලෙනින් කියපු විදිහට මාර්ක්ස් කියපු විදහට, ‍මාවෝ කියපු විදිහටම යන්න ඕන කමක් නෑ ස්වභාව ධර්මයේ කැමැත්තට අනුව තත්වයන් අනුව වෙනස් වෙමින් මිනිසාගේ නිදහසේ සීමාවන් පුළුල් කිරීම සමාජවාදයට යන ගමනයි. එහෙම කරන්න යනකොට සමහර ඒවා වරදින්න පුළුවන් මක් නිසාද. ඒවා කිලින් කරලා අත්දැකීම් නැති නිසා. එහෙම එකක් දෙකක් වැරදුනාට කමක් නෑ අධමයන්ට සතුටු වෙන්නත් මොනවා හරි තියෙන්න ඕනනේ.

Monday, November 9, 2009

ජාත්‍යන්තර කුමන්ත්‍රන කරැවන්ට හෙන වදී.


විමලා සහ ගුනේ විසින් අටවපු බඩකඩිත්තුව කඩාලා දමාගෙන කියන්නේ. මේ වැඩෙන් තමයි මට හරියටම තේරැනේ ගෑනුන්ගේ අර අහවල් එකට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා.


.
විමලා කියනවා ඇති __ලේක් හවුස් නංගී කල හදියක් කියලා__
ගුනේ කියනවා ඇති __සුනාමියට අහුවුන ස්ටේෂන් මාස්ටර්ගේ ගෑනි කල හදියක් කියලා__


පැනි කන එවුන් බලාගෙනයි. පැනි කනකොට පැනි හැලියට බැහැලා පැනි කන්න ගියාම වෙනදේ දන්නවනම් මෙහෙම වෙන්නෑ.

සියළු අවි නිර්ධනයින් අතේ.

ඇමරිකාවේ ටෙක්‌සාස්‌ හි පිහිටා ඇති ෆොaර්ට්‌හුඩ් නම් වූ යුද හමුදා කඳවුරක සිදුවූ වෙඩි තැබීමකින් 12 ක්‌ මිය ගොස්‌ ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 30 කි. වෙඩි ප්‍රහාර එල්ල කළ පුද්ගලයාද මිය ගොස්‌ ඇත. මෙලෙස වෙඩි තබා ඇත්තේ මේජර් හිදල් මලික්‌ හසන් (39) නම් වූ හමුදා නිලධාරියෙකි.

සාකච්ඡා බිඳ වැටුනොත් 11 වැනිදා සිට අකුරට වැඩ ස්ථිරයි - තෙල්, විදුලි, වරාය, ජල වෘත්තීය සමිති එකමුතුව.
මුලු මහත් ලෝකවාසී ජනතාවගෙන් 30%කට තමුන් පත්කරපු මහ එවුන් කරන කඩප්පුලිකම් හරියට තේරැම් ගිය දවසක ගස්තර හැත්තට මූදට පනින්න වෙන්නේ.

Saturday, October 31, 2009

පිස්සන්ට පහරදීම බලා සිටින ශිෂ්ඨසම්පන්න මහජනතාව


බම්බලපිටිය වෙරළාසන්න මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහනවලට හා දුම්රිය මාර්ගයේ ගමන් කරමින් තිබූ දුම්රියට ගල් මුල්වලින් පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදුවූ ආකාරය අපි කවුරැත් මාධ්‍ය මගින් හොද හැටි දැක්කේය. බම්බලපිටිය ප්‍රදේශයේ වාසය කරන ශිෂ්ඨසම්පන්න මිනිසුන්ගේ ශිෂ්ඨසම්පන්න සීතල උත්තරද අප දැක්කේය.

අගුලාන තරැනයන් දෙදෙනෙක් මරා දැමීමේ සිද්දියේදී අශිෂ්ඨසම්පන්න අගුලාන ජනතාව ගත් ක්‍රියාමාර්ගද අප හොදින් දැක්කේය.
එම අශිෂ්ඨසම්පන්න ක්‍රියාමාර්ග වලින් ලංකාවේ බොහෝ රාජ්‍ය ආයථන පාඩම් ඉගෙන ගත්තේද නැද්ද යන්න අශිෂ්ඨසම්පන්න මිනිසුන්ට වඩා සීතකාමරවල නිදිවදින ශිෂ්ඨසම්පන්න මිනිසුන් හොද හැටි තේරැම් ගත්තේය.
තේරැම් ගත්තා පමනක් නොව ඇග කිලිපොලා ගියේය. යාන්තමට සුළුදිය පහව යන්නටද ඇත.
රටක ශිෂ්ඨසම්පන්න බව රැක ගැනීම උදෙසා ක්‍රියාකාරී ලෙස මැදිහත් වන්නේ අසබ්‍ය වචන කියන අශිෂ්ඨසම්පන්නව ජීවත් වන මිනිසුන්ද ?
ශිෂ්ඨසම්පන්න සීතල මිනිසුන්ද ?

Friday, October 30, 2009

නාසා ආයතනයට කොන්ඩම්



පරන ප්‍රවෘත්තියක් ලියන්න හිටියට අමතක උනා.

නසා ආයතනයේ එන්ඩඑවර් ෂටලයේ ප්‍රධාන විද්‍යඥයා, බුදු හමුදුරැවෝ සැරියුත් මහ රහතන්වහසේට කියු බනක් ලගදි ඇසිලද කොහේදෝ. අභ්‍යාවකාසයේ නව ග්‍රහ ලොවක මිනිස්සු පදිංචි කරනවාට වඩා හොදයි උපත් පාලන කොපුවක් හදුන්වා දෙන එක කියලා ප්‍රකාශයක් කරා.

මුන්ට මොලේ පෑදෙනකොට ලෝකය විනාස වෙලා ඉවර වෙලා තියෙයි.

කමක් නෑ කොහොම උනත් උගේ ප්‍රකාශයෙන් මට මාර සතුටක් දැනුනේ. ඇයි දන්නවද තව ටික දවසකින් මුන් ඇත්තටම කියයිනේ අපි එක එකා කෙලගන්නැතුව ඉමු අහස් කුරැවල නැගිලා උඩ ගියාට අපිට කරන්න පුලුවන් මගුලක් නෑ කියලා.

ඔන්න එදාට ටැබුලා වගේ උන් කියයි අන්න ඇමරිකාව කාටත් කලින් විමුක්තිය හොයාගත්තෝ කියලා.

(කුඩා සංශෝදනයක් කලා)

අම්මා අප්පාගේ බූදලය නොහොත් අවම බලය


ලංකාවේ පොලීසියට අම්මා අප්පාගේන් උරැම උන අවම බලය නමින් මගුලක් ඇත. පොඩි කාලේ අපි ඔට්ටු සෙල්ලං කරනකොට උනත් දන්නවා අත්දෙක උස්සපුවාම අල්ලන්නෑ කියලා. කොච්චියට ගල් ගහපු එකා ගැහුවනම් වැරදි තමා. නමුත් වැරදි කාරයන්ට දඩුවම් දෙන්න උසාවිය කියලා එකක් නමට හරි අටවලා තියෙනවානේ. මේකේ ඉන්න හැම එකාටම වැරදිකාරයන්ට දඩුවම් දීමේ අයිතිය දීලා තියෙන්නේ කවුද දන්නෑ. පොලිස් කාරයෝ මෙහෙම කරන්නේ හිතා මතාමයි. මොකද උසස් වීමක් ගන්න නම් මොකක් හරි අසමජ්ජාති වැඩක් කරන්නම ඕන. එහෙම කලොත් ඒක්කෝ උසස් වීමක් නැත්නම් ජන්දේ ඉල්ලන්න හරි පුලුවන්. ඒක ඉතින් බඩේ බත්ටික වගේ සුවර්.

Wednesday, October 28, 2009

කූරපයිය සහ පක

කුර පයිය යනු කුඩා පොකැට්ටුවයි නැතහොත් මඩිසලෙයි.
පක යනු ගෙඩියයි.
භාෂනයේ පයිය පක යනු වෙනත්ම අර්ථ දෙකකි. ලංකාවේ ඕනම පකෙකුට ඕන පයියක් තේරෙන්නේය. කියා මා කීවොත් කට්ටියකට අම්බානකට තදවෙන්නේය නොහොත් මලපනිනේය.
ඒ පයිය හෝ පක නිසා නොව මා කිවුදේ හොද හැටි තේරැන නිසාය.
ඇසු එකා මා කීවේ පයිය හෝ පක ගැන නොවන බව හොද හැටි දනී.
නමුත් පුකෙන් ගු එලියටපනී (මලපනී) ඇයි මේ කලබල.

කට්ටියකට = පිරිසකට
අම්බානකට = (අං බානකට) හොදින් වැඩුන මී හරක් දෙදෙනෙකු ගානට.

Tuesday, October 27, 2009

ඔයා ඉපදුනේ ඊයේවගේ දවසකය

මම ඔයා‍ට ඊයේ ඔයාගේ ඉපදීම වෙනුන්, මම ඔයාට කොට පනිවිඩයක් එව්වා ඔයා මට ස්තූතියි කියලා එව්වා. හරියට කන්න දෙයක් අරන් දුන්නා වගේ. මනුස්සකම් ගිලිහුන සමාජයක ගැහැනියත් තවත් මනුස්සයෙක් විතරයි. එදවස ඇය ඇයගේ ලාලිත්‍ය පාවිච්චි කලේ ආදරය දිනාගැනීමටය අද එය පාවිච්චි කරන්නේ තම ආර්තික වුවමනාවන් වෙනුවෙන් කාගේ හෝ ඇගේ වෙලී පෝෂණය වීමටය.

පොදු අපේක්ෂකයා

මේ දිනවල පොදු අපේක්ෂකයා ගැන දැන ගැනීමට මහා උනක් ඇත. මේ උණ හොද කිරීමට කීමට බොහෝ දේ ඇත. එහෙත් ‍මාගේ එම ප්‍රකාශය ‍මව්බිමට කරන ද්‍රෝහිකමක් වන බැවින් සැබෑ ඇත්ත නොපවසමි. එහෙත් දැන ගන්න අසාවෙන් පසුවන අයගේ දැන ගැනීම පිනිස තුන් තෙරවිල්ලක් ඉදිරිපත් කරමි.

තුන්දෙනෙක් ඇත.
එකෙකු ජනතාව වඩාත් කැමතියැයි වු සිතයි..
අනේකාට පාරම්පරිකව පිරිසක් ඇතැයි සිතයි.
ඉතිරි එකා මොලයෙන් වැඩ ගනී.
ඔහු මෙසේ කියති
සතුරාගේ සතුරා මාගේ මිතුරාය.
සරත්ලා උඩබලාගෙන සිටිති.

ඔලමොට්ටයන්ගේ දැනගැනීම සදහායි.


දෙමළුන්ට සිංහලයන්ට මුස්ලිම් වරැන්ට මීටත් වඩා තව මොනවද අවශ්‍ය.
රැස් වෙයව්.
කෑ ගහපියව්
බැනපියව්
එලවපියව්
මේ සිංහෙල අපගේ රටයි
අප හද නල ගැගෙන රටයි.
අප ඉපදෙන මැරෙන රටයි.

Thursday, October 22, 2009

කවුද වැඩියෙන් කලේ


මේ වන විට සරත්ලා මහත් කථා බහට ලක්ව ඇති යුගයකි. ඒ සරත්ලා හොදම නිසාවත් සරත්ලා නැතුවම බැරි නිසාවත් නොව රාජපක්ෂලාගේ කෙරැවාවන් මෙල්ල කිරීමට දැනට සරත්ලා හොද නිසාවෙනි. සරත්ලාත් රාජපක්ෂලාත් අඩුවැඩි වසයෙන් රටට හොද නරක දෙකම කර ඇත.
කෙසේ නමුදු සරත්ලා හෝ වික්‍රමසිංහලා, වංශලා හෝ මේදානන්දලා යන කවුරැ අතට විධායකය ආවත් අවසානයට රාජපක්ෂලා ජේ.ආර්. වු සේම සරත්ලා හෝ වික්‍රමසිංහලා, වංශලා හෝ මේදානන්දලාත් ජේ.ආර්. වනවා නොවනු මානයි.
ඒ විධායකයේ බල පරාක්‍රමය මිස රාජපක්ෂලාගේ සරත්ලාගේ හෝ වික්‍රමසිංහලාගේ, වංශලා හෝ මේදානන්දලාගේ වරද නොවන බැවිනි.
අපේ රටේ විධායකය නැමති දෙපැත්ත කැපෙන පිහියක් ඇත. එය මතු බුදුවීමට පෙරැම් පුරන අයකු අතට පත් වුවත් එයින් දර එලවලු සේම මස්ද කපන්නේය ඒ පලමු වන අවුරැදු හය තුලදීය. ඊලග අවුරැදු හයේ බෝධිසත්වයෝ අංගුලිමාල වන නියතයි ඒ බෝධිසත්වයකු එක්වරකට වඩා බුදු නොවන බැවිනි.

Thursday, October 15, 2009

අපරාදේ මෙහෙම නොවුනානම්

විමල් අනාත වීමට පෙර











මහින්ද අනාත වෙන්න දගලයිද







සරත් පොන්සේකා අනාත වෙන්න, නොවෙන්න, අනාත කරන්න පෙර





සරත් ඒන් සිල්වා අනාත වෙයිද නැද්ද

Wednesday, October 7, 2009

දිඹුලාගල හාමුදුරැවෝ Dimbulagala Hamuduruwo



දිඹුලාගල ආරන්‍ය සේනාසනාධිපති අසරන සරන සිරි කස්සප මාතර කිතලගම සීලාලංකාරභිධාන උතුරැනැගෙනහිර තමන්කඩු දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මා හිමි පානන් වහන්සේ. නොහොත් දිඹුලාගල හාමුදුරැවෝ. යනු කෙලින් වැඩ කරන උතුමෙක් උන්වහන්සේ කෙදිනකවත් ජාතිවාදියෙක් උනේ නැ. තමන්ට ලැබුන රාජ්‍ය අනුග්‍රහය තමාගේ සුඛ විවරනය සදහා යොදාගත්තේ නෑ. සැප වාහන ගත්තේ නෑ. වැරැද්ද දුටු තැන බැන්න අම්මා මුත්තා නැතිවෙන්න.

Monday, October 5, 2009

මෙන්න වැඩ


ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරැන සංගමය විසින් පවත්වන ලද ප්‍රසංගයකින් උපුටාගන්නා ලදී. හිතන්නැති දේවල් හිතන්නැති තැන්වල වෙන නිසා ඉදිරිපත් කිරීමට හිතුනා.

Tuesday, September 29, 2009

රජයේ සේවකයෝ පටලවා ගැනීම

පන්සල් යන්නේ පින්දහම් කිරීමටය, තම ව්‍යපාර(රස්සාවට) ස්ථානයට යන්නේ එම ව්‍යාපාරය(රස්සාව) කිරීමටය. කෑම මේසයට යන්නේ කෑම ගැනීමටය. වැසිකිලියට යන්නේ මල පහ කිරීමටය. ඇදට යන්නේ බුදියෑමට හෝ නිදාගැනීමටය.
ලාංකීය ජන සමාජය මේ සියල්ල පටලවාගෙන ඇත. සමහරැ නොදැනුවත්ව පටලවාගෙන ඇත සම හරක් ‍දැනුවත්ව පටලවාගෙන ඇත.
සමහර පොත්කාරයන් පොත්වල ඇති දෑ එහාට මෙහාට දමා හරි අපූරැ පොත් හදති. ඒ පොත් පෙන්නා මහජනතාවට පොත දමති. රාජ්‍ය සේවකයෝ වැසිකිලි යන්නේත් බත්කන්නේ බුදියගන්නේත් නිදාගන්නේත් කන්නේත් තමන්ගේ කාර්යාලයේය. මහජනතාවට එය ගැටලුවක් නැත.

මීට බැරිමතැන

මානසික රෝගීන්ගෙන් පරිස්සම් වන්න Beware of the mentally ill
Posted by Taboo on September 28, 2009
මේ පෝස්ටය කෙටිය. සටහන් කළ යුත්තේ නොකර බැරි තැනය.
මනෝ විකෘතියෙන් පෙළෙන පුද්ගලයෝ හැම වෘත්තියකම දක්නා ලැබෙත්. නාමිකව ඉහළ වෘත්තියකට වුව එය අදාළය. බ්ලොගවකාශයටද මෙවැන්නන් අරුම නොවේ.
මෙවැන්නන්ගේ මනෝ විකෘතිය අහිංසක නම් එය නොසළකා හැරිය හැකිය. නමුත් වරින් වර එය අනෙකුන්ට කරදරවන ත්‍රස්තවාදයක් බවට පත්වේ. පොලිස්කාරයින් නැති බ්ලොගවකාශයේ අප එය දරා ගත යුතුය සිතමි. මේ පුද්ගලයන් ගැන දැනුම්වත් නම් අපට එය අසීරු නැත.
ටැබූගේ අනන්‍යතාව භාවිතා කොට නොසරුප් කමෙන්ටු පළ කිරීම නිසා මේ තත්ත්වය සමනය වන තුරු ඔහු මෙම බ්ලොගයේ හැර වෙනත් බ්ලොග්වල කමෙන්ට් නොදමන්නට තීරණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.
(මේ පොස්ටය සඳහා කමෙන්ට් අවුරා ඇත.)

මානසික රෝගීන් පරිස්සම් වෙන්න. the mentally ill of Beware

අනේ බලන්නකෝ අනේ මම ලියන එවා දෙකේ කොලේට දාල ලියන එකෙක් ඉන්නවනේ. එපා වෙනවා අප්පා. අනේ මගේ හිතට මේ දවස්වල හරී අප්සට් ඒක නිසා ටික දවසක් ඔයාලාගේ ඒවට නොලියා ඉන්නම් හොදේ. තලහාවෙන්න එපා.

(මේකට උත්තර ලියන්න මම ඔයාලට දෙන්නෑ අනේ මේකා මට මොනවා ලියයිද දන්නෑ එපා වෙනවා එකයි අනේ)

මෝඩයෙකුගේ පෙරවදන

කරුණාවෙන් සවන් දෙන්න:
කිසිම ආගමකට, සංස්ථාවකට, ආයතනයකට, ජන කොටසකට හෝ පුද්ගලයකුට පහරදීමට විශේෂ උවමනාවක් මේ බ්ලොග්කරුට නැත්තේය. එහෙත් ප්‍රෝඩාවට, වංචාවට, බොරුවට හා රැවටීමට පහර දීමේදී ඒවායේ කොටස් කරුවන්ද පහර කෑම ස්වභාවිකය. බ්ලොග්කරු කිසිම ආගමකට අයත් නැත. ඔහු තම දිවියේ මුල් දහසය වසර බෞද්ධයකු ලෙසද (බෞද්ධ පවුලක උපන් නිසා) ඉන් පසු වසර කිහිපයක් මාක්ස්වාදියකු ලෙසද ගෙවා ඇත. ගෞතම බුදුන් හා මාක්ස් ලොව පහළ වූ ඉහළම බුද්ධිමතුන් සේ සළකතත් අද ඔවුන්ගේ අනුගාමිකයන් කියාගන්නා උන් කරන බොරුව වටහා ගත් පසු බ්ලොග් කරු මේ සංස්ථා දෙකින්ම ඉවත් විය. වත්මන් දේශපාලකයන් අතුරින් ඔහු යම් පමණකට දෙදෙනෙකුට ගරු කරයි. එක්කෙනෙක් වී. ආනන්දසංගරීය. අනෙකා වික්‍රමබාහු කරුණාරත්නය. මොවුන්ද සියයට සියයක් නිවැරදි බව මින් නොකියැවේ. එහෙත් ඔවුහු යම් මට්ටමකට මෙරට පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටිති. අනෙකුන් ඔක්කොම පොල් හොරුය. එක හොරකු ලංකාවේ වැඩවසම් අධිරාජයා වීමට උත්සාහ කරද්දී රනිල්, සෝමවංස, මේධානන්ද පමණක් නොව ප්‍රභාකරන්ද ඇතුළු හොර නඩය ඊට ඍජුව හෝ අනියමින් උදව් කරති. මේ වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන ඔහුගේ කියැවීමය.

//අපි නොදන්න ඇටිකෙහෙල්
කිසිම ආගමකට, සංස්ථාවකට, ආයතනයකට, ජන කොටසකට මේ බ්ලොග්කරුට අයත් නැත්තේය. කොටින්ම කියනවානම් ජාතියක් ජන්මයක්ද මේ බ්ලොග්කරුට නැත්තේය.
එහෙත් ප්‍රෝඩාවට, වංචාවට, බොරුවට හා රැවටීමට පහර දීමේදී ඒවායේ කොටස් කරුවන්ද පහර කෑම ස්වභාවිකය. නමුත් මේ බ්ලොග්කරැට කවදාවත් එසේ වන්නේ නැත.
බ්ලොග්කරු කිසිම ආගමකට අයත් නැත. ඔහු තම දිවියේ මුල් දහසය වසර බෞද්ධයකු ලෙසද (වැරදීමකින් බෞද්ධ පවුලක උපන් නිසා) ඉන් පසු වසර කිහිපයක් මාක්ස්වාදියකු ලෙසද ගෙවා ඇත. ඉන්පසු ටික කලක් කුම්භාන්ඩයෙකුව සිටි මේ බොලොග්කරැ දැන් මළ පෙරේතයෙකු වී සිටී. තව නොබෝ කලකින් පිසාචයෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටී.
ගෞතම බුදුන් හා මාක්ස් ලොව පහළ වූ ඉහළම බුද්ධිමතුන් සේ සළකතත් අද ඔවුන්ගේ අනුගාමිකයන් කියාගන්නා උන් කරන බොරුව වටහා ගත් පසු බ්ලොග් කරු මේ සංස්ථා දෙකින්ම ඉවත් විය.
ඒ දෙපල මේ වනතෙක් මෙලොව සිටියා නම් මමද ඔවුන්ගේ සරන යමි. දැන් ඒ ගැන කියා වැඩක් නැත.
වත්මන් දේශපාලකයන් අතුරින් ඔහු යම් පමණකට දෙදෙනෙකුට ගරු කරයි. එක්කෙනෙක් වී. ආනන්දසංගරීය. අනෙකා වික්‍රමබාහු කරුණාරත්නය. එහෙත් ගෞතම බුදුන් හා මාක්ස් ටත් වඩා ගරැ කරන දෙදෙනෙකු සිටී ඒ කුමාර් රෑපසිංහ සහ ඩිලාන් පෙරේරාය. ඒ වාගේ හදගම මාගේ පියායි. මා හදගමගේ ලා බාල පැටියෙකි.
මොවුන්ද සියයට සියයක් නිවැරදි බව මින් නොකියැවේ. එහෙත් ඔවුහු යම් මට්ටමකට මෙරට පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටිති. මාත් කවදා මොවුන්ගේ අඩිපාරේ යාමට අතිමහත් කැමැත්තක් ඇත. අනෙකුන් ඔක්කොම පොල් හොරුය. එක හොරකු ලංකාවේ වැඩවසම් අධිරාජයා වීමට උත්සාහ කරද්දී රනිල්, සෝමවංස, මේධානන්ද පමණක් නොව ප්‍රභාකරන්ද ඇතුළු හොර නඩය ඊට ඍජුව හෝ අනියමින් උදව් කරති. මේ වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන ඔහුගේ කියැවීමය. මහ රජානන් අනේ හරී හොදය මේ රජා චුතවී ගියපසු තව රජෙක් පැමිනි කල එතුමා මට මීට වැඩිය හොදය. එතකොට රජතුමා නිකම්ම නිකන් රාජපස්සය. //

Sunday, September 27, 2009

අස්වයෝ සහ බූරැවෝ




අස්වයෝ සහ බූරැවෝ එක් උනාම කොටලුවෝ සෑදෙයි. සමහර කොටලුවන්ට අශ්ව ගතිත් සමහර කොටලුවන්ට බූරැ ගතිත් පිහිටයි. ඉන් සමහරෙකුට නපුර්ශක ගතිත් පිහිටයි. කොහොම උනත් අන්තර් ජාලය දැන් අන්තර් ජංජාලයක් වී ඇත. ඒ මක්නිසාද යත් සිංහල බොලොග් ලියන බූරැ ගති ඇති කොටලුවෝත් උන්ගේ නපුර්ශකයෝත් අතින් ලියැවෙන බොලොග් සටහන් නිසාවෙනි. උදාහරන කියන්න ඉස්සර කියන්න යමක් තියෙනවා. මුන්ට මේතරම් මොට්ට මැටි මොලයක් කොහොම ඇති වුනාද කියලා. මා මේ පහතින් කරන්න යනදේ අන්තර් ජංජාලයේ නොව කොහේවත් නොකල යුත්තකි ඒත් මේ වගේ උන්ගෙන් බිහිවන උන් මොනුන් වෙයිද දන්නේ නැති නිසා http://taboosubjects.wordpress.com/ මෙන්න මේකාගේ එවා කියවීමෙන් මොලේ කොලොප්පන් විය හැක.

Thursday, September 24, 2009

දකුනේ ජන්දේ



ඉස්සර සම සමාජ කාරයෝ හොදට හිටපු කාලේ

සමසමාජ පක්ෂයේ සාමාජීකයෝ ගම් වලට ගිහින් මිනිසුන්ට කීවලු ආදරනීය ජනතාවනි අපි මේ වතාවේ මැම්බර් ජන්දෙට ඉදිරිපත් වෙනවා ඔබ තමුන්නාසේලා අපිට ඔබතමුන්නාසේලාගේ වටිනා ජන්දය අපට දෙන්න ඕන කියලා.


ඩී.ඇස්. සේනානායක වේදිකාවේ ගරැසරැව ‍පුටුවක ඉදගෙන ඉන්නකොට ඩී.ඇස්ගේ බත් බැලයෙක් කියනවලු තොපි දන්නවද මේ සැරේ මේ වේදිකාවේ ඉන්න උත්තමයා මැම්බර් වෙනවා තොපිට තියෙන්නේ උදෙන්ම ජන්ද පොලට ගිහින් මේ උත්තමයට උඹලගේ ජන්දේ දාපියව් කියලා.


ඉන්පසු ජනතාව කියනවලු දැක්කද ඩී.ඇස්. උන්නැහේ කථා කල ගාම්භීරකම. අපි ජන්දෙ දෙන්න ඕන උන්නාසෙටම තමයි. අරැන් අපිට ඔබතුමාලා කියනවා ලැජ්ජා නැති උන් ඔවුන්ට ජන්දෙ දුන්නොත් හොදට හිටියි කියලා.


ඒ විතරක් නොවේ ජන්ද කටයුතුවලට එන ඩී.ඇස්ට ගමේ ඉන්න හැඩ වැඩ ඇති ගැටිසියකුත් දෙනවලු ඒ දින ටිකේ රෑ වැඩ කටයුතු සදහා ඉන්පසු ඒ ගෑනි බැදගන්න පිරිමිත් ඕන තරම් ඉන්නවා විතරක් නොවේ ඒ ගැන කඩපිල්වල කියවනවලු මයේ ගෑනි තමා ඩී.ඇස් උත්තමයාගේ වැඩ පල කරලා දුන්නේ කියලා.


ඔන්න ඔවැනි ජාතියක් තමා අපේ රටේ වසන්නේ.

පින් සිදුවේවා අල්කයිඩා



අල්කයිඩා නැත්තං අදවෙනකොට බටහිර නරි ‍උන් නොදියුනු කරපු රටවල් අල්ලේ නටවනවා. ඒ නිසාම අල්කයිඩා සංවිධානයට දේව අශීර්වාදය ලැබේවා කියලා පතනවා. ඒ වගේම පුලුවන්නම් ඔය දෙවියන් අල්කයිඩා සංවිධානයට කරන උපකාරයක් හැටියට අල්ලා පැත්තකට විසිකර ලෙනින් එතනට දැම්මානම් දෙවියන් බලාපොරොත්තුවෙන වැඩේ හරියට වෙනවා.

Saturday, September 5, 2009

කකුල් කඩා බොරැ කකුල් දීම


විනායග මුර්ති මුර්ලිදරන් නොහොත් කරැණා අම්මාන් ඊයේ උත්සවත් ශ්‍රියෙන් හමුදාවට බොරැ කකුල් ලබා දුන්නේය. මේවා දකිනකොට ඇගේ මාලු නටනවා. අපේ මහ එවුන් ගැන දෙමළ සිංහල ජනතාවට නොතේරෙන හැටි. මේ වගේ ජනතාවක් ඉන්න රටක ජීවත් වීම ගැන දුක්වෙනවා.

Tuesday, August 18, 2009

මාඕ සේතුං 1930


විඥානවාදයත් පාරභෞතිකවාදයත් ලෝකයේ ඉතාම පහසුදේය. කවර හෙයිනද යත් විෂයමූල සත්තාවේ පදනම මත නොතබාම, නැතහොත් සත්තාව මගින් උරගා බැලීමක් නොකොටම, තමන් කැමති තරම් වල්පල් කථාකරන්නට මිනිසුන්ට පුළුවන් නිසාය. අනෙක් අතට ද්‍රව්‍යවාදයත් අපෝහකවාදයත් සඳහා පරිශ‍්‍රමය අවශ්‍යය. ඒවා විෂයමූල සත්තාවේ පදනම මත තිබිය යුතුය. විෂය මූල සත්තාව මගින් උරගා බැලිය යුතුය. අයෙක් මේ පරිශ‍්‍රමය දරන්නේ නැත්නම් ඔහු විඥානවාදයට සහ පාරභෞතිකවාදයට ලිස්සා වැටෙන්නට ඉඩ තිබේ.

ගරැ මාඕ සේතුං මේ කියලා තියෙනදේ මගේ භාෂාවෙන් නොකියුවොත් මා කරන්නේ මට ලොකු වරදක්..

  • උපන් දා සිට හැම එකාම දන්නවා ලෝකේ සිද්දවෙන්නේ මොකක්ද අපේ රටේ සිද්දවෙන්නේ මොකක්ද කියලා .
  • ඒකට හේතුව ලෝකය හා අපේ රට පලනය කරන මහ එකාලා කියලත් හොදින් දන්නවා.

හැබැයි.......

කොහේ හෝ මලදානයක් උනොත් ඒකට ලගින්ම අල්ලගන්න පුළුවන් එකා අල්ගෙන (පොලිස් කාරයෙක්, දොස්තරයෙක්, ඩයිවර් කෙනෙක් හෝ වෙනයම් මොකෙක් හෝ) හොදට නෙලනවා. පත්තර ලියන උනුත් අන්තර්ජාලයේ ලාබෙට ලියන උනුත් ඇදල දානවා හරියට ලග හිටියා වගේ. ඒ විතරක් නොවෙයි. කරන්න ඕනදේත් කියනවා.

මාර ලේසිනේ. ( නිසි දඩුවම් දෙනු. වහා මාරැ කරනු. තහනම් කරනු.)

හැබැයි...

මා ඉහත සරලව කී කාරනා දෙක එකට එකක් ගලප්පන්න හරිම බයයි. බය නැති උනත් ගැලැප්පුවොත් ඒකෙන් කාට හරි වාසියක් වෙන නිසා කුහකයි.

ඔන්න ඕකයි ඇත්ත මල්ලී

මේක මාඕ සේතුං කීවේ 1930දී

බුදු හාමුදුරැවෝ කියලා අවුරැදු 2500කට වැඩී..

කීවේ චතුරාර්ය සත්‍යය ධර්මයෙනි.

චතුරාර්ය සත්‍යය මා විග්‍රහ කිරීම චතුරාර්ය සත්‍යයට හොද නැත.

Monday, August 17, 2009

අනෝමා ආවා


හරියටම අවුරැදු 07කට පස්සේ අනෝමා ලංකාවට ආවා. ඊයේ මාව බලන්නත් අවා වෙනදා වගේම ලස්සනයි. එදාටත් වඩා නිහතමානී වෙලා කියලා හිතෙනවා. ගතිගුණ වෙනස් වෙලත් නෑ.
නමුත් පරන තිබුන ගුප්ත බව තාමත් තියෙනවා.
ගෑනු කවුරැ උනත් ගුප්තයි. ඒත් අනෝමාගේ ගුප්ත බව පේනවා ඒක තමා ගෑනියෙකුට නරකම දේ. කොහොම උනත් ගෑනියෙක් ආරක්ෂ්‍යා කරන්න. පිරිමියෙකුට ලොකු උවමනාවක් තියෙන්න ඕන. ඒ උවමනාවට සරිලන පවුර්ෂවයක් තියෙන්නත් ඕන. ගෑනු පිස්සු කෙලින එක ජීව විද්‍යාත්මකයි. ඒක තේරැම් අරගෙන කටයුතු කරන එක පිරිමින්ගේ වගකීමක් කියලා හිතනවා.
මේ කොටස ලියන්නේ දෝනිට විතරක්ම කියවන්න. (ගී රස විනිසෙන් උපුටා ගත්තා)
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම හැඳ
ඇවිත්හිඳින් දඟකාරියේ
එදා වාගේ අදත්
සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්දෑ සමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළං වෙන්න
සොඳුරු දඟකාරියේ.....

Saturday, August 15, 2009

පරාක්‍රම සමුද්‍රය බාගෙට හිදිලා



පැරකුම් සමුදුර බාගෙටත් වඩා හිදිලා. ලියන අයට කියන අයට බුරන අයට, ඕනනම් කියන්න පුළුවන් අඩන්න පුළුවන්, බුරන්න පුළුවන් ඇවිල්ලා බලන්න. ඕනමනම් සපාරියක් යන්නත් පුළුවන්.... (ජායා රෑපය රලපනාවේ සිට ගන්නා ලදී)

අනර්කලීට දෙනවා


මේ දැරිවිටත් දෙන්න කියනව කියලා සරිපාල කියනවා අහගෙන. ගේන්නකෝ.. අම්මා.... දෙන්න තියෙනවනම් දෙන්නම්.
හැමෝම දෙන්න හොදේ.

බොලොග් අඩවි.

සමහර බොලොග් අඩවි වල ලියලා තියෙන ජාති දැක්කාම කීං ගැවෙනවා ලිව්වා ලිවිල්ලක් ඇට්ටි හැලෙන්න.
එහෙන් පොලීසිය මිනීමරනවා, වැස්ස නෑ, අන්ඩුව ඩෙගා නටනවා, සල්ලි නැ චෙක් රිටන්, තව මුනුත් එනවා අප්‍රබ්බ්‍රන්ස කියවන්න. තදවෙන්නැද්ද මල්ලි.

පොලීසියට ගහලලු නේද 13


13 නරක දවසක් කියනවනේ, අගුලාන ජනතාව පොලිසියට ගහපු එකේ, පොලිසියේ අයිතිකාරය වන ආන්ඩුවටත් දැන් අපලයි වගේ මට දැනේනේ. අනේනේනේනේ මහරජානෙනීනීනීනීනී.
"ධම්මා හවේ රඣති ධම්මචාරි"
මේ පාඨය පොලිසියටද ජනතාවටද කියලා තියෙන්නේ.
දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න.

Thursday, July 30, 2009

පමාවට කාරනා


පහුගිය දවස් ටිකේම මොනනවත් ලියන්න බැරි වුනේ ලක්ෂමන්ගේ තාත්තාගේ මලෙගදර කටයුතු නිසාත් මාසේ අංතිම නිසාත්මටත් වැඩ අධිකයි.

Friday, July 17, 2009

සිකියුරිටි (ආරක්ෂකයා)

ආන්ඩුවත් වෙන කවුරැවත් නොදන්න දෙයක් තියෙනවා කියන්න। අනික සිකියුරිටි වල ප්‍රමාණය රැදිලා තියෙන්නේ අනිකාගේ දැනීමේ ප්‍රමාණය මතයි කියලා।
එකනේ සමහර වෙබ් වහන්නේ.

Thursday, July 16, 2009

පන තියෙන කාටූන්

ප්‍රශ්න වැල් පිටින් ආවත් ජීවිතයේ නොසැලෙන ස්ථාවරයක හිද කාටුනයකට පණ දෙන කාටුනයක් නොවන මිනිසාගේ කාටුන් දැක්මට සුභ පැතුම්.


පරිගණක කම්කරුවෝ

අපි අද ඉන්නේ නව තාක්ෂනික යුගයක. දැං බලන්න තොරතුරැ තාක්ෂණය නිසා අපිට ලැබිල තියෙන දේවල් කොච්චරද ඉස්සරනම් ඉස්කෝලේ පේල් වෙච්ච කොල්ලෝ කෙල්ලෝ ගියේ තමන්‍ගේ කුඹුරට හේනට මඩ නාගෙන අවුවේ කරවෙවී මොන කරමයක්ද.

දැං ඒ වගේද කෙල්ලෝ යනවා පොඩි පොඩි මුදලාලිලාගේ කොම්පියුටර් කඩවලට ගිහින් කීයක් හරි හොයාගන්න ගමන් මුදලාලිගේ හොර අඹුවත් වෙන්න පුළුවන් කොයිතරම් අභිමානයක්ද ගොයන් හදන්නයි වත්තෙ වැඩ වගේ කසඩ වැඩ නෑ සැපට ඉදල සැප අරගෙන එන්න පුලුවන්

විභාගේ පේල් වෙච්ච කොල්ලන්ට පුලුවන් ටයි පොල්ලකුත් කරේ බැදගෙන තොරම්බල් කාරයෙක් වෙලා මහලොකු වැඩක් වගේ අහින්සක මිනිහෙකුගේ ගෙදරට ගිහින් ඉංග්‍රීසි වගේ සිංගිලිස් වලින් කථාකරලා චීන පාපිස්සක් දත් බුරැසු සබන් පෙට්ටි තව එක එක වර්ගයේ පොඩි පොඩි බඩු විකුනන්න රැපියල් 2000ක් දෙනවා කොමිසුත් ලැබෙනවා ඇල්පා එකෙන් ගත්ත පරන කොම්පියුටරය ලග වාඩිවෙලා ටයි එක දාගත්තාම කොල්ලා කොයිතරම් හැඩද කුඹුර කරාට වැඩිය කොතරම් අභිමානයක්ද

මරනයක අසිරිය

අප්පා මොනවා උනත් හොද මිනිහා මැරෙන්න ඕන වයසකද මැරැනේ කොයි තරම් කාලයක් ජීවත් වෙන්න හිටපු මිනිහෙක්ද ?. මෙච්චර ප්‍රශ්ණ තියෙද්දිත් රැවුල බාලා කොන්ඩේ කපල. නිළඇදුම ඇදල ලස්සනට හිටිය. හිටියනම් කාගේ උනත් ජීවිතනේ. දැං ඉතිං හොදයිනේ මේ ගැහැවේ සිරසට. තාරැන්නයේ සිරසට. මේ සිරස හරියට තිබුනානම්. සිරසට පුලුවන් ලංකාවේ කෙල්ලන්ට බිකිනි අන්දන්න අප්පා එහෙම උනා නම් බලන්න එපැයි රට බබලන ලස්සන. ලස්සන කෙල්ලෝ අර අහවල් එව්වා පේන්න පාරේ යනකොට දැනෙන සනීපේ අප්පා... ඇයි මගේ දෙයියට මෙහෙවු අපරාදයක් කලේ දෙවියනේ..

Wednesday, July 15, 2009

උදේට පිරිත්

අද උදේම නැගිට්ටා. අම්මා ටීවී ඒකේ පිරිත් දලා. කාටුන් ඒකක්වත් තියනවාද කියලා බලන්න චනල් මාරැ කරලා බලනෙකාට සිරෙස් හාමුදුරැ නමක් බණ කියනවා හැබැයි ෂෝක් බණ පොඩ්ඩ නොවෙයි.
අහෙගන ඉන්න හිතෙන බණක්. ඉදල හිටල හරි හොද හාමුදුරැනමකගේ බණක් අහපුවාම වරැවක් විතර මට තියෙන ඔල්මොරොන්දන් ගතිය අඩුවෙනවා. ඒක නිසාම බණ ටිකක් අහන්න කියලා හිතාගෙන ඇදේ හන්සි උනා. අම්මා ඇවිල්ල කියපි ඇයි අර පිරිත් ටික තිබ්බානම් මොකද කියලා. මම කිව්වා අම්මා පිරිත් මොකද බණ මොකද ඔක්කොම බුදුහාමුරැවන්ගේ දර්මයනේ ඒ පාර අම්මා කියනවා පිරිත් දාපුවාම ගෙදරට හොදයි කියලා.

මං ඒත් කල්පනා කරල බැලුවා මේ තේරෙන බණ වලට වැඩිය නොතේරන පිරිත් හොදවෙන්නේ කොහොමද කියලා. තාර බර ඇරල බලපුවාම සිද්දිය මොකක්ද දන්නවද ආර්ථිකය හොදවෙනවා කියන එක තමයි ඒකේ හරය.
කොයි අම්මත් කොයි මනුස්සයත් ඔහොම තමා කියලා මට වඩා කවුරැ කවුරැත් හොදට දන්නවනේ. ලාභ තියෙනවනම් ඕන දෙයක් වටිනවා. නැත්නම් ඉතිං සොරි තමා.

Monday, July 13, 2009

බැංකුවෙන් හසුනක්

බොලොග් එක ලිය ලියා ඉන්කොට ලියුම් කරයා ලියමනක් ගෙනත් දුන්නා මම එනකොටම දැනගත්තා මොකක් හරි අටමගුලක් කියලා.
මට දුක සැප අහල ලියුම් එවන මොකෙක් වත් ඉන්නවා කියලා ඇයි.
එකේ කියලා තිබුනේ උඹ උබේ ගිනුමේ ප්‍රමාණවත් මුදලක් නැති ව චෙක් නිකුත් කරනවා. අපිට මහ එකාලා කියලා තියෙනවා සල්ලි නැත් නම් චෙක් ගෙවන්න එපා කියලා. රිටන් කලොත් අපේ කිර්ති නාමයට හොද නෑ උඹට කරැනාවෙන් කියන්නේ ආයේ එහෙම සල්ලි නැතුව චේක් එහෙම දුන්නොත් කණ පැලෙන්න දෙකක් දීලා ගිණුමත් වහනවා කියලා.

මේක කියවපුවාම බන්දුලගේ අම්මා (සංශෝධනය කරා) මතක් උනා.

සිරස සිල් ගත්තා වගේ

ප්‍රභාකරන් මලාට පස්සේ නිනන් සිරසට උනේ පොලිස් කාරයගේ යුනිපෝම් එක නැති වුනාවගේ.
මහරාජා කියනවලු
අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා
බුදුහාමුදුරැ‍වනේ

සසර කලකිරෙනතුරැ ඔබ මගේ ඔබ මගේ

ඔයා ගැන ඇත්තටම දුකත් හිතෙවා. ඔයාගේ අකීකරැ කමට මම කැමති නැති බව දැන දැනත් කරන්නෙම ඒවා. ඒත් ඉතින් මටම තේරැම් ගන්න බැරි ඇයි මම මෙච්චර ඔයාට ආදරේ කරන්නේ කියලා. මම ඔයාට කරන්න ඕන හැමදේම කරලත් අත්හරින්න හිතෙන් නෑනේ. ඔයා හිතාගෙන ඉන්නේ මට ඔයා නැතුව බෑ කියලා. තරහට පස්සෙන් එනවද ලව් එකට පස්සෙන් එනවද කියලා මටම දැනෙන්නෑ. කොහොම උනත් ගෑනු පිරිමි සම්බන්දකම් කියන්නේ මහ පුදුම දෙයක්. මොනම මිනහෙකුටවත් හරියට විස්තර කරන්න බෑ.

කොහොම උනත් මම උඹට ආදරේද නැද්ද දන්නෑ නමුත් මට උඹව නැතුව බෑ.

කසුන් කල්හාර

ඊයේ ඉරිදනේ ජෝතිපාල මහත්තයගේ වැඩසටහනක් තිබුනා ITN එකේ එකට කසුන් කල්හාරත් ඇවිල්ලා හිටිය. මිනිහා ‍‍දෙන දඩ ටෝක් වලට හිනාත් යනවා හරියට නිකම් සංගීතයේ පියා වගේ. අර අසරන මාලනී බුලත්සිංහල මහත්මියටත් අපහස කරනවා. එතුමියනම් වැඩේ වැඩේ විදියට කරා කියකියා හිටියේ නෑ. කල්හාර මහත්තයෝ කලාව බිහිවුනේ මිනිසා(හෝමෝ සේපියන්) බිහි වුනාට පස්සේ නරියන්ට හු කියන්නත් සිංහයන්ට ගොරවන්න පුලුවන් ඒත් කලාව නෑ.
හැබැයි දැනුමක් නැතුවාම නොවේ. තියෙන ටික එහාට මෙහාට දාල පොරවෙන්න හදන්න එපා.

Sunday, July 12, 2009

මොලය පෝමැට් කරගැනීමට අවශ්‍යයි

මට එනතරමක් එන්නේ ගෝත ප්‍රශ්න මටත් ඉතින් මොකෙක් හරි ගොතයෙක් ගෝත වැඩක් කරපුවාම කරබාගෙන ඉන්න බෑනේ.
අම්මා කියනවා යන්ත්‍රයක්වත් දාගනින් එතකොට උබේ ප්‍රශ්න අඩුවෙයි කියලා මම දන්නවනේ දෙවියන්ගේ හැටි, මට වඩා හොදට බුදුහාමුදුරැවෝ කියලා තියෙනවනේ දෙවියන්ට පුලුවන් මිනිස්සුන්ට ආශිර්වාද කරන්න, ඕන නම් මිනිසුන්ට පුලුවන් දෙවියන්නට පින් දෙන්න. ගහල තියෙන කනේ පාරේ හැටියට දෙයියෝ ගැන දුකත් හිතෙනවා.
ඉතින් මං හිතුව මොලේ පෝමැට් කරගෙන නිකන් සීතල මොලයක පයිල් දාගත්තානම් වැඩේ ඉවරනේ කියලා කවුරැ හරි වැඩ දන්න කොම්පියටර් කාරයෙක් ඉන්නවනම් දන්වන්න.

මහින්ද අයියගේ ජෝක් වැඩ

මතට තිත තියන්න කලින් රාජ්‍ය යාන්ත්‍රණය නිසි කළමනාකරණයකට ගන්න පුලුවන් නම් මතට තිත නිකම්ම වැටෙයි.
රජයේ කාර්යාලයකට හරි, ග්‍රාමසේවක හරි, සීඕ මහතා හරි, වැරදක් කරා හෝ නොකර අඩුම තරමින් අයිඩින්ටි කාර්ඩ් එක නැති වෙලා පොලිසියට ගියොත් හරි තිතතට මත් නොවී මොනවා කරන්නද.

ග්‍රාමසේවකගේ සිට විධායකය දක්වා හද්දා හොරැ
කප්පන් කාක්කෝ
ඉතින් මොන මතට තිතද
මතට තිත තිබ්බා කියලා කියලා මර්වින් සිල්වාගේ කලබ් ටික වහයිද
එවා ඉතින් සුම්මා තමා.

ජ.වි.පෙ යුද්ධය කියන ගල ඇගට පෙරලුවා ඇගට කඩාගෙන එනකොට සරම කනපිට ගහගෙන දිව්වා බේරෙන්න,
එක්කෝ හමුදාවත් ඉස්සරහට තල්ලුකරගෙන දුවන්න ඕන, නත්නම් ගලට යටවෙලා මැරෙන්න ඕන.
මැරෙනවට වඩා හොදනෙ දුවන එක. ''රටේ සහයෝගයත් තියනවනේ"

කියනව නම් කියන්න තියෙනවා රෙදි ගැවෙන්න. ජ.වි.පෙ ජාතික කොඩිය අරන් පෙලපාලි යන කොට ජාතික කොඩියට හිරිකිතෙන් බලපු උන් පස්සේ ජාතික කොඩියෙන් අමුඩ පවා ගැහුව්වා.

ලාබෙට ජාති ආලය ලැබුනනේ වැනුව වැනිල්ලක් තාම බස්වලයි ලොරිවලයි කොඩියේ බාගයක් ඉරිලා ඒත් වැනෙවා.
මොකද ඉතින් බාගෙට වනපුවනේ.

ඒකනේ කෙහේවත් හිටපු දුටුගැමුණු රජතුමයි පරාක්‍රමබාහු රජතුමයි මතක් උනා මෙච්චර දරදිය ඇදපු ජ.වි.පෙ අහලකවත්,

කොහොම උනත් මේ යුද්දේ වැඩේදී නිකන් ජපන් බෝනික්කෙක් වගේ එහාට මෙහාට ඇබරනේනැතුව හිටපු එකට මහින්ද අයියට මාගේ උත්තමාචාරය.

පුලුවන්නම් මහින්ද අයියේ

රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරපං මිනිසුන්ට ගෙවුරවයෙන් පාරේ බැහැල යන්න පුලුවන් රටක් හදපන් අන්න එදාට තමා උඹ කෙරැමා.

Saturday, July 11, 2009

චම්පට sms

ඇ බැල්ලියේ මම උබට කොයි තරම් ආදරේ කරනවද උඹ හිතාගෙන ඉන්නේ මට වෙන කෙල්ලෝ නැතුව පස්සෙන් එනවා කියලාද. එහෙම එකක් නොවේ. උඹගේ සමහර සුකුරැත්තං වලට රැවටිලා මටම නොදැනී මම උඹට ආදරේ කරන්න පටන් ගත්තා දැන් මගේ මොලේ හොද නෑ වගේ උඹ මාව දාල යනකොට මට පස්සෙන් එන්නමයි හිතෙන්න.

කෙල්ලෝ කියන ජාතිය මහ පුදුම ජාතියක්
පැනල යනකොට පස්සෙන් එනවා
පස්සෙන් යනකොට පැනලා යනවා

හැබැයි උන් දන්නෑ එලවන්න ඕන වෙනකොට වැඩිපුර පස්සෙන් යනබව.

බොලොග් කරැවෝ අති පන්ඩිතයෝය

ඇත්ත වශයෙන්ම කියනාවා නම්, බොලොග් කරැනවෝ වනාහි අති පන්ඩිතයෝය, හැම දේම දන්නේ ඔවුන්ය, ඕනෑ දෙයක් හරියට තමන් හොයා ගත්තා වගේ ලියති, සමාජයේ යම් යම් ප්‍රශ්ණ හොදටම හදුනා ගනී, කලාව ගැනද මනා අවබෝදයක් ඇත। අයුක්තිය දුටු තැන පහරදෙයි, හොද රාජතාන්ත්‍රික වචනද මනාවට හසුරැවයි. මේ සියල්ල ගැන හිතන විට මට නම් දැනෙන්නේ එක්කෝ තමන් දන්න දේ කරන්න හරි හමන් වේදීකාවක් නැති කමින් අසහනයෙන් පෙලෙති.
එහෙත් නැති නම් තනියෙන් රජ වෙන්න දගලති.

අපේ අතින් ගිලිහුනු අවි අහුලාගේ
වැරදි ඇතොත් අපටම බැන
නිදහස් ලොවක් තනන්නට
පරම ඇත්ත හමුවේ
දුරින් හිද
වචනයෙන් පමනක්
නොව
ලේ උනත් හලන්නට එකතු වන ඔබ පමනක් ලියන්න.

අපේ කාලේ තරැනyha

අහුවුන පැත්තෙන් කපා පෙරලුන පිටට නැග ගමනේ යා
අපේ කාලේ තරැනyha
++++++++++++++++++++++++++++++++
කොමාව දාන්න හොද තැන ඔබම දන්න
රැස් විහිදෙන සමනලියනගෙනුත්
සිරසෙන් හෙනවැදී දගලන ඔබටත්
පෙයාර් ඇන් ලවුලි වලින් සුසුදු සමක් නොලැබුනු ඔබටත්
හරීම සිනිදුවට
බෙහෙත් අපි ලග
හැබැයි නොමිලේ නොව පැයක් රැපියල් 50යි.

වස්ගමුව ජාතික වන උද්‍යානයට

මම මීට බොහෝ කලකට පෙර මගේ මිතුරන් පිරිසක් සමග වස්ගමුව ජාතික වන උද්‍යානයට අංගම්මැඩිල්ලෙන් ඇතුලු වී නකල්ස් කදු වලින් එලියට ආ වෙමු. එහිදී ලද අත් දැකීම් මම ඔබට විස්තර කරන්නේ ලබා ගන්නා සැපට වැඩිය සොබා දහමින් ලැබෙන සැප කොයිතරම්දැයි දැනවීම පිරිසය.

පොලොන්නරැව වැව් බැම්ම දිගේ කෙලවරට ගොස් කලහගලට ගොස් අංගම්මැඩිල්ලෙන් පරාක්‍රම සමුද්‍රයට ජලය හරවන තැනින් වනයට ඇතුල් වුනෙමු. අංගම්මැඩිල්ල අඹ ගස ලග වනයේ වෙසෙන අයුරැ කතිකා කර සහල් ලුනු තුන පහ ඇතුලු අඩුම කුඩුමද පොහොර මලු වල බහා ඕන අපි කැලේට රින්ගුවා.
හිතනවා ඇති අවට මහා සුන්දර පරිසරයක් ඇති කියලා තැනින් තැන ගූ ගල් හා පෑන් ටී එහෙමත් බොහොමට තියනවා යාර 500ක් පමන ඇතුලට යනකම් දැනෙන ගූ සුවද ගැන කියලා වැඩක් නෑ.
අඹන් ගගේ වැලි තලාව දැනෙන මිහිරත් කුබුක් ගස් හා තිබිරි ගස්යට ‍දැනෙන සුවයත් ගැන හිතන කොට කොහොඹ ගස් යට වැඩි තලාවේ දපනේ දාගෙන බුදියන වල් බල්ලෝ අපිට වඩා මොනතරම් ආතල් එකක් ගන්නවාද කියල ඉරිසියත් හිතුනා.
අනේ අපිට වඩා බල්ලෝ කොයි තරම් ස්වාධීනද නිහතමානීද ප්‍රජාතාන්ත්‍රිකද කියල හිතෙනවා එතකොට තමයි මට හිතුනේ අනේ මටත් බල්ලෙක් වෙන්න ඇත්නම් කියලා.
ඉතින් ඔහොම ටික දුරක් යනකොට ඉඩෝර කාලය නිසා ගගේ වතරත් හිදිලා පොඩි පොඩි දියපාරවල් ගලනවා තැන් තැන්වල තියෙන වතුර වලවල් දකින කොට අපේ එවුන්ගේ දැගලිල්ල ගැන කියන්න දෙයක් නෑනේ
ඕන මගුලක් කියලා දවල් 12 විතර වෙනකොට ඉස්සෝ අල්ලන්න හිතුව. තව එකක් කියන්න අමතක උනා අපි එනකොට වැලි තලාවේ බුදියගෙන හිටපු නරි අපි දැකලා නිකන් කෝචොක් එකට වගේ බලලා කැලේට රින්ගනවා. මට ඔය නරි දැක්කාමයි බල්ලෝ ගැන ලියන්න හිතුනේ
ඉස්සෝයි මාලු පැටවු ටිකකුයි අල්ලගෙන පුච්චගෙනම කාල ඉන්නකොට
මට හිතුනා බල්ලෙකුට වඩා නරියෙක් වෙන එක හොදයි කියල
කඩේට කට්ටමස් කෙනෙක් ආවා
මොනදේ කරන්න ගියත් හෙනහුරෙක් ඉන්නවනේ.
විස්තර නම් ලියන්න තිනවා විකපීඩිය එක තරම් කවුරැ හරි බොඩි බකප් එකක් දුන්නොත් ලියන්නම්.