Wednesday, January 13, 2010

මෙන්න මෛත්‍රීපාල සිරිසේනගේ වෛරී දේශපාලනය



2010 ජනවාරි 13වන දින පොළොන්නරුව මෛත්‍රීපාලසිරිසේනගේ මැරයින් විසින් සරත්පොන්සේකාගේ ගෙන්ගෙට යෑමේ ව්‍යාපාරයකට පහරදීමේ අවස්ථාවක්.

Saturday, January 9, 2010

පුනරීන් හරහා කිලිනොච්චි අල්ලන්න හමුදාව දහස් ගණන් ජීවිත දෙද්දී මෙයා බස්නාහිර කොටු කර ගන්න හැදුවා.


බලයට පත් වුණාට පස්සේ කොටි පරද්දන්න කිව්වා. ඒක තමයි අංක එක කිව්වා. නමුත් මෙයා ජිනීවා ගියා. අන්තිමට මම නන්දෝපනන්ද කතාවත් කිව්වා. ඒ කතාවේ හැටියට අත ගාන්න විතරක් නොවෙයි ගහන්නත් ඕන, බුදු හාමුදරුවොත් නන්දෝපන්නද කතාවට අනුව යුද ක‍්‍රියාමාර්ග අනුගමනය කොට දමනය කළ බව පෙන්වා දුන්නා. එහෙම කරලායි කොටියා තලා ගන්න පුළුවන් වුණා.

දේශපේ‍්‍රමීන්ට එතැනින් නතර වෙන්න බැහැ. ඒ ජයග‍්‍රහණය තහවුරු කර ගන්න ඕන. කෝ ඒ කොටස කරනවාද? නැහැ. ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් හමුදාව දහස් ගණන් ජීවිත පූජා කරමින් මන්නාරම අල්ලන කොට මහින්ද රාජපක්‍ෂ මහත්තයා උතුරුමැදයි, සබරගමුවයි විසුරුවා හැරලා ඒක අල්ලන්නේ කොහොමද කියා බැලූවා. පුනරීන් හරහා කිලිනොච්චි අල්ලන්න හමුදාව දහස් ගණන් ජීවිත දෙද්දී මෙයා බස්නාහිර කොටු කර ගන්න හැදුවා. මව්බිම ඉල්ලන්නේ වෙන එකක්. මහින්ද රාජපක්‍ෂ මහත්තයා යන්නේ වෙන ගමනක්.

අපි සුනාමි සහන මණ්ඩලය වැළැක්වූවා වගේ, පැකේජය වැළැක්වූවා වගේ රිගේනින් ශ‍්‍රී ලංකා වැඩපිළිවෙළ නතර කළා වගේ මේ මොහොතේ මැදිහත් වෙන්න ඕන නැද්ද? ඒක සාපරාධී ක‍්‍රියාවක්ද? ඒ වෙනුවෙන් මාධ්‍ය හමු දෙකයි කළේ, හෝමාගම රැලියයි තුනයි. පසුවදාම කුදලාගෙන ගියා. අපට කියන්නෙත් අරලියගහ මන්දිරයේ දන්සලෙන් වළඳලා පුටු රත් කරන්නද?

මහින්ද රාජපක්‍ෂ මහත්තයා එක්ක තරහක් නැහැ. රටට අවශ්‍ය ගමන යන්නේ නැතිනම් එලවන්න ඕන. මහින්ද මහත්තයා පවුල පෝෂණය කරන ගමනක් යන්නේ. රාජපක්‍ෂ පවුලේ ඥාතීන් 391ක් රට පාලනය කරන තැන්වල ඉන්නවා. රටේ බහුතරය දරිද්‍රතාවය ඉහළ ගිහින්. සාමාන්‍ය පෙළ 50%කට වඩා අසමත්. ඒ නිසා ආණ්ඩුව කවර බලපෑම් කළත්, සිර ගෙවල් දහසක ලැග හෝ මව්බිම ඉල්ලන ජයග‍්‍රහණය දිනා දීමට මා සූදානම් කියන ප‍්‍රතිඥාව මෙහිදී මා දෙනවා

Thursday, January 7, 2010

නොකෙරෙන දීගය


සිංහයකු වෙත පියෑඹු රාජලියෙක් තමාගේ සහකරැ වන්නැයි ඔහුට ආරාධනා කළේය. -බැහැ කියන්න නම් හේතුවක් නහැ- සිංහයා කීය. ඒත් නුඹේ පොරොන්දුව කඩ නොකෙරෙන බවට ඇපයට නුඹේ පියාපත්වල පිහිටු මට දෙන්න වේවි. එහෙම නැතිව නුඹ මෙහි නවතින්නේ නැත්නම් මම කොහොමද නුඹව යහළුවෙකු විදිහට විශ්වාස කරන්නේ.
-ඊසොප්ගේ උපමා කතාවකි-

බලාගෙනයි පරිස්සමින්

Wednesday, January 6, 2010

කඩේ යන බලු මැක්කෝ


බල්ලාට කුෂ්ඨ රෝගයක් හැදුන දවසක මැක්කන් බල්ලාට සම්පතකි. කිනිතුල්ලෝ වදයකි. කිනිතුල්ලෝ බල්ලාට කුෂ්ඨය තදවෙන්න කලින් ඇගෙන් බසිති. මැක්කෝ අනාගතයේ කිනිතුල්ලෙක් වෙන්න බලාපොරොත්තුවෙන් බල්ලාට උපරිම සැප දෙයි. සමහර වපර අධ්‍යෂක මැක්කෝ බල්ලාගේ කුෂ්ඨය හොදවෙන්න කියා බල්ලාට කඩේ යයි. ඒ විතරක් නොවෙයි අපි කඩේ යනවෝ කියා බෙරිහන් දෙයි. මේ කඩේ යන සමහර මැක්කන්ට තවත් සතුන් (අලිපැටවු) විකීනීමටද හැකිය. දරුවන් ගැන දෙමාපියන්ට වැදි බණ කිවීමටද (තමන්ගේ දරුවන්ට මව අහිමිකර) හැකිය. පුංචි පුංචි මැක්කෝ සහ මැක්කියෝ අනේ අපේ මේ බලු රජා මාර අවුලක වැටිලා ඉන්නේ බලෙන් කුෂ්ඨයක් හදාගෙන ඒක නිසා මේ බලු රජාගේ ඇගේ එල්ලෙන්න වරෙව් කියලා කියති.
අනේ මේ අහිංසක මැක්කෝ සහ මැක්කියෝ දන්නෑ නොවැ මේ කුෂ්ඨය හොද වුන ගමන් මැක්කෝ හලල දානවා කියලා.

Monday, January 4, 2010

දැම්මොත් හොදයි කියලා හිතුනා


මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක් නො‍ව. හිතුනට දැම්මා.

Sunday, January 3, 2010

කුසීතයා අනුන්ගේ ලාභ ගැන ලෝභයෙන්

වෙනත් කෙනෙකුට ලැබෙන ලාභ ගැන ලෝභ ඇති කරගන්නා පුද්ගලයා තමන්ගේ ලාභ නැති කරගනී.
කම්මැලි කමට කුසීත කමට වැඩක් පොලක් කරගෙන කෑමට නුහුරැ පුද්ගලයින්ට අත්වන ඉරනම වන්නේ එක්කෝ නිදන් හෑරීම නැතිනම් සිට්ටු දැමීම. රක්ෂණ ගැන විස්වාසය තබා කටයුතු කිරීම එසේත් නැතිනම් දේශපාලන කාරයන්ගේ පස්ස සේදීමට යෑම. මේ දේවල් කිරීමෙන් කුසීත පුද්ගලයා නිතරම අධික ලාභ බලාපොරොත්තු වෙයි. එහෙත් ඔහුට ලැබෙන්නේ තව තවත් පසුතැවිල්ල පමනි. මෙයින් නොනැවතෙන කුසීතයා තම බිරිද රට රැකියාවකට යවයි. මෙහි ඇති හොදම දෙයනම් තම බිරිදට උපත් පාලන එන්නත් විද විදේශ ගත කිරීමයි. මෙයින් නොනැවතී මත් පැන් දුරාචාරවලටද තම කාලය නාස්ති කරයි. අවසානයේ අසල් වැසියාට වද දෙන පැටවු තොගයක් බිහිකර ලෝකයෙන් සමුගනී.

Saturday, January 2, 2010

විමල් වීරවංශ අංගුලිමාලටත් ගල් පෙරලයි.


අති උතුම් විමල් වීරවංශ කථිකාචාර්යා තුමා දේපාලන වේදීකාවක දී කියා සිටියේ වර්තමානයේ සිටින විපක්ෂ නායකයන් බුදුන්ගේ කාලයේත් සිටියා නම් ඔවුන් අංගුලිමාල සමග බුදුන් වහන්සේටත් ගල් පෙරලනු ඇති බවයි. එම ප්‍රකාශය ඊයේ රාත්‍රී ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති වලටත් කීවා. මට හිතෙන විදිහට එම විමල් වීරවංශ නම් උත්තමයා දැන් ජාත්‍යන්තර කුමන්ත්‍රන වලින් ඈත් වී ‍‍‍ඓතිහාසික කුමන්ත්‍රන කරමින් සිටින බවයි.
අංගුලි මාල හිටියනම් ඌරගේ නිය නැති ඇට නැති මැද මහ ඇගිල්ලත් ඇට ලගින්ම කපලා දානවා සුවර්.

Friday, January 1, 2010

සංවේදී නොහොත් කිචි


කුඩා දරුවෙක් මගෙන් අහනවා සංවේදී කියන්නේ මොකක්ද කියලා මම දන්න උපරිම සිල්ප දාලා සංවේදී කියන්නේ මොකක්ද කියලා, කියලා දෙන්න උත්සහ කලා ඌට තේරෙන්නෙම නෑ. මම පසුව කොල්ලට කිචි කවලා කීවා මේවාට තමයි සංවේදී කියන්නේ කියලා.
ඒපාර කොල්ලා මගෙන් අහනවා අර ටීවි එකේ නිලියෝ කියන්නේ කිචි තියෙන සීයාට දෙන්න කියලද කියලා.
ඉතිං මම මොනවා කියන්නද. මම කීවා වෙන්න ඇති පුතේ නිලියොනේ කියන්නෙ කියලා.

Wednesday, December 30, 2009

කුරු ගැමුණු නිදිද බයද


ඔන්න එකෝමත් එක කාලෙක කැලනිය පුරවරයේ කුරු ගැමුණු කියලා (කු)මාරයෙක් හිටියා මේ (කු)මාරයා කටවත්ම බය නෑ කියලා තමයි හිතාගෙන හිටියේ. දවසක් ඒ රටේ යුද්දෙන් දිනපු හමුදාවේ හිටපු මහම මහ එපාකරපු සෙනවියෙක් අවා කැලනිය වදින්න. එදා කුරු ගැමුණුයි බත්බැලයොයි හමුදා සෙනවියාට කෝචොක් එක දැම්මා.
ඉතිං මේ සෙනවියාගේ හිත ටිකාක් විතර රිදුන මේ වැඩේට. ඉන්පස්සේ සෙනවියා කීවලු.. මට ලෝකේ ලොකුම ත්‍රස්ථවාදියා කියපු එකා විනාස කරානම් මේ ඇටිකෙහෙල් කන හෝතබුවා මොකෙක්ද කියලා. අනේ පින්වතුනි එදායින් පස්සේ මේ (කු)මාරයා දැහැමින් සෙමින් ඉන්න මාර ට්‍රයි එකක්ලු දෙන්නෙ.

ඇදිරි නීතියදා දන්සල් දීම.


මහජරා ගෝලයෙක් දයාසිරි ජයසේකර මන්ත්‍රී වරයාගේ රැස්වීම් භූමියේ කලහා කාරී අන්දමින් හැසිරි ඇත.
අනේ මන්දා කවුදෝ ඒකාට ගහලා. ඇට පොඩිකරගෙන දැන් ඉස්පිරිතාලෙලු. දයාසිරි හිරේ.

හදවත් ඇති අසංවේදී මිනිසුන් තිදෙනෙක්.


බලන්න ඔබලා රජකරවන්නට මැරී වැටුන ඔබලා රජ කරවන්නට යුධවැදුන මිනිස්සු දිහා දෙනෙතින් නොව හදවතින්.
බලන්න සරම් කඩමල්ලක් තුවක්කු කෙටියක් තම දරුවන්ගේ පින්තූරත් තම බිරිද විසින් තෑගිකල සුභ පැතුම් පතකුත් රැගෙන සටන් වැදී මැරී වැටුන හදවතක් ඇති මිනිසෙක්.
අපටත් මෙහෙව් ජීවිතයක් ඇතැයි සිතමින් උපේක්ෂාවෙන් බලා සිටින හදවත් ඇති මිනිසුන් දෙදෙනෙක්.
ඔබලා හදාගත් හෙට තර කරමින් හා තව තවත් තර කරගැනීමට තැත් කරමින් ඇත. මේ මිනිසුන් හෙටක් නැතිව හූල්ලමින් ඇත.

මේ සංවේදී මිනිස්සු



සංවේදී නායකයානෙනි. මේ ඉන්නේ ඔබ උදම් අනන ජයග්‍රහනය උදාකරදුන් ඒ කියන්නේ පැරදුන සංවේදී මිනිස්සු. මා පැරදුන කියා අදහස් කලේ සදාකාලිකව ජීවිතයම පැරදුන මිනිස්සු. ඔබ දිනාගන්න දතකන ඉතිරි අවුරුදු 06ට වඩා ඔබ අත ඉතිරි අවුරුදු 02 මේ අසරනයින්ට නොවටින්නේද ?. ගරු මහ රජතුමනි.

කබල රත් වුන වෙලාවේ අතින් අරන් පුකෙන් තියාගැනීම.



ඌරෙක් සහ ඌරු වරිගයේ එවුනුත් මේ වෙනකොට සිංහයන් සමග සටනට ලෑස්ති වී සිටිති. වෙන රටක නොවේ මේ චී ලංකාවේය අහිංසක කුලී කාරයන්ගෙන් හිගාකා (කැට එකතුකර) ගත් මුදල් වලින් දත් ඇන්ද සවිකරගෙන බඩ පොත්තට ඇලි සිටිකාලයේ පිනට කකා සිටි ඌරෙක් දැන් මහ ලොකු කෙරුමෙකු වී ඇත. ගෑනුන්ගේ අහවල් එකට වහල් වී කාපු පතේ රීපු ඌරු නාම්බෙක් දැන් සිංහයන්ට අභියෝග කරමින් සිටී. මේකා හිතාගෙන හිතාගෙන ඉන්නේ මේකාගෙ වාචාල කටට මිනිස්සු රැවටෙයි කියලා. යකෝ මිනිස්සු ගරු හෝ නිගරු කරන්නේ කියන ඒවාට නොවේ කරන ඒවාට.
අනේ මේ වල් ඌරු නාම්බා දන්නෑනේ මේකා මහ රජාගේ අතුරුපසක් කියලා.

Tuesday, December 29, 2009

තාත්තාට ගෙවීමට ඇති ණය



මගේ තාත්තා මා උපන් දින සිට මට අවුරුදු 23ක් වෙනකම් වියදම් කලා මාගේ දැනීමේ හැටියට මාගේ පියා මා වෙනුවෙන් දිනකට රුපියල් 300.00ක් වියදම් කරා නම් ඔහු විසින් මා වෙනුවෙන් වියදම් කර ඇති මුළු මුදල රුපියල් 2518500.00 කි.
මා අවුරුදු 55දී විශ්‍රාම යන්නේනම් එම ණය ගෙවීම සදහා පමනක් මා දිනකට රුපියල් 216ක් ඉපැයිය යුතුය. ඒ පොලිය නැතුවය. මුදල පියවීම සදහා පමනකි.
අනේ දෙවියනේ මම එහෙම කරන්නේ කොහොමද මගේ රටේ කාලකන්නි පාලකයෝ මාව හූරගෙන කනවනේ. අනේ දෙවියනේ මුන්ට හෙනවත් වද්දන්න බැරිද.

Thursday, December 24, 2009

සිලිකන් සහ ජර්මේනියම් කල විනයක්



විකුණන විකිනෙන සමාජයේ මිනිසුන් වන අප කාලකන්නිම යුගය පසුකරමින් සිටි. තාක්ෂණය විසින් මිනිසුන් හුදකලා කරමින් සිටි රුපියල් 2කට මිනීමරාගන්නා යුගයකට ඇදවැටෙමින් ඇත. ජිල් බෝලයක් ගසා දාන්අතක් ඇද සිටි අප කොම්පියුටර් ගේම් හා sms වලින් මිනිසුන් අතර සහ සම්බන්දකම් අන්තිම බිංදුවට ඈත්කොටගෙන ඇත. කොම්පැනිකාරයන් මිනිසුන්ගේ අතේ ඇති අවසාන රුපියල් 20ත් සූරාකෑමට තාක්ෂණය මෙහෙයවමින් ඇත.
කොහොම උනත් මේ නිසාම මිනිසුන්ට හැමදේම තිත්ත කරමින් තිබේ. මහාලොකුවට ජාත්‍යන්තරව හිතන චීනය ඇමරිකාවට නොදෙවෙනි ලෙස ලෝකයේ දිලිදු රටවල් පුරා කසල ගොඩවල් පුරවමින් යයි. ඇමරිකන් කාරයන් ලෝකය පුරා කඩප්පුලි කම් වපුරමින් යයි. ආසියාතිකයන් තමා තුල තිබූ ගුණකරුක කම් වලපල්ලට ඇද දමමින් ලෝකය පුරා වාර්ථා පිහිටවයි.
කාගේ පරමාදර්ශයන් ගුරුකොටගෙන ලෝකයට මොනවා කියාදෙන්නද කියා බැරිතරමට ඔලු කුහර මංඥං වී ඇත.

Wednesday, December 23, 2009

පිස්සුබලු බෙහෙත් විදපු බල්ලන්ට කරපටි



සමරහර මන්ත්‍රීවරැ ආණඩුක්ෂයට ගියපුවාම බෙල්ලට පටියක් දානව හරියට අදුරගන්න බැරිවෙයි වගේ.

Tuesday, December 22, 2009

හොද වැඩේ



පරන පිනක් අපේ ඉහේකඩාගෙන වැටුනා හොද කාලේදෝ වාසනාව රජ කරනා.

කවදා කාපු ටකරන්ද



පුවතක්.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රතිපාදන යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ උදවිය නිරූපණය වන දින දර්ශණයක් මේ දිනවල මුද්‍රණය වෙමින් තිබේ.

මාධ්‍ය කාරයන්ටත් ඕන නැති මගුලක් නෑ. හරියට ලංකාවේ මෙහෙම කැලැන්ඩරයක් ගහපු එකම ජනාධිපති වගේ හරියට කියන්නේ. අනිත් එක ජනාධිපතිතුමාගේ පවුලේ උදවිය සමග එතුමා ඉන්නැතුව ‍මාධ්‍යකාරයන්ගේ ගෑනුත් එක්ක ඉදල කැලැන්ඩර් ගහන්නද. *මේවා කැත වැඩ. *(වැරදියට තේරැන් යයි හොදේ.. රජයේ වියදමින් කැලැන්ඩර් ගහන එක නොවේ.)

Thursday, December 17, 2009

පඹයෙක් හදාගන්නා පිලිවෙල



මුලින්ම මේ දිනවල බිත්ති තාප්ප මංසන්දි හොදින් නිරීක්ෂණය කරන්න.
එහි ඇති දැවැන්ත කටවුට් හොල්ඩින් හා පෝස්ටර් වල රුව මතකයේ නගා ගන්න.

ඉන්පසු නැවත ගෙදර පැමින පරන කොසු මිටවල් දෙකක්ද පරන අත්දික සුදුකමිසයක් සහ සුදු සරමක් ද සොයාගන්න. ඉන්පසු පිදුරු පරන රෙදි කැබැලි කිහිපයක් ගෙන කොසු මිටවල් කුරුසයක් සේ බැදගන්න. පසුව සරම සහ කමිසය ඒ තුලට රින්ගවන්න පසුව පිදුරැ පුරවා පරන රෙදි කැබැලි වලින් බඩ ටිකක් වැඩිවනසේ සකස් කරගෙන. දුබුරුපාටට(කුරහන් පාට හෝ පරන සපත්තු පාට) හුරු පටියක් බෙල්ලට දමන්න. උඩින් හොද මුට්ටියක් නවා ලොකු කටක් සහ රැවුලක් ඇදගන්න. බයෙන් ත්‍රෂ්ථ වූ ඇස් දෙකක් ඇදගත්තාටද කමක් නැත.

කුරුල්ලන් (හන්සයන්) භය කරගැනීමට මේ හොදටම සෑහේ.
මිනිසුන් භය කරගැනීමට අවශ්‍යනම් විධායක ජනාධිපති යනුවෙන් ‍කාඩ්බෝඩ් කැබැල්ලක ලියා එල්ලන්න.

Wednesday, December 16, 2009

චින්තක අයියට පුතෙක් ලැබිලා.



චින්තක අයියා කියන්නේ මාක්ස්වාදය හැකි අවමයෙන් තමන්ගේ පෞද්ගලික ජීවිතයට ගලප්පවාගත් කෙනෙක් එහෙත් ඔහු තුලත් පීතෘ මූලික ගතිගුණ තියෙනවා.
මට කොලු පැංචෙක් ඉන්නවා කියලා හරි ආඩම්බරයෙන් කීවා.
හරියට කවියක් වගේ.
එක එක දාර්සනිකයෝ ජීවිතය පිලිබද කියලා තියෙන දේවල් මානව ගුණාංග ඇතුලේ කොයිතරම් විපරිත වෙනවද කියලා මම දෑසින් දැක්කා.

පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී.

Friday, December 11, 2009

තරුණයන්ගේ අවශ්‍යතාවය ___බඩුමතමා__



අන්ර්කලී අන්ර්කලී අන්ර්කලී අන්ර්කලී ලීලීලීලීලීලීලීලීලීලීලීලීලීලී

බැන්නා නම් වැරදියි.



යටිගිරියෙන් කෑ ගහල කොච්චර දේවල් කරාද. කොයිතරම් උඩ පැන්නද. වයසට යනකම් උඩ පැන පැන යටිගිරියෙන් කෑ ගහපු එක කරේ.
ඇයි මට මෙහෙම කරන්නේ මම කල වරද මොකක්ද. මගෙ වයස ගැනවත් හිතන්න බැරිද.

පොඩි ෂොට් එකක් දැම්මට කමක් නෑ



ඉදල හිටල පොඩි ෂොට් එකක් දැම්මට කමක් නෑ ඒවා ප්‍රසිද්ධියේ කියන එක හරි නෑ. ඒකෙන් සමාජය නරක්වෙන්න පුලුවන්. ලොකු අය හොදට කෑවට බීවට පොඩි අය එසේ කරන එක හරි නෑ. දිලිදු ජනතාව නිතරම හිතන්න ඕන අනේ අපි මැරෙනවා නේද. සියලු දේ අනිත්‍යයි නේද. කාටද මේ අපි හරි හම්බ කිරන්නේ. අපි මේ හැමදේම දාල යනවා නේද කියල හිතල යන තැනකට පිනක් දහමක් කරගන්න ඕන නේද කියලා. ජාතික හෙළ උරුමයේ නායක පුරා විද්‍යා චක‍්‍රවර්ති පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමියෝ ප්‍රකාශ කළ සේක.

Thursday, December 10, 2009

දරු දැරියන්ගේ අපේක්ෂාව කුමක්ද ?



මහ එවුන්ගේ අපේක්ෂාව අධිකරණය දෙපැරැන්ද අස්සේ ගහගන්නා විධායකය අහෝසිකරන ආන්ඩුවක්. රට කපටීන් එලවන ආන්ඩුවක්. මල පෙරේතයින් එලවන ආන්ඩුවක්. හොර තක්කඩීන් එලවන ආන්ඩුවක්. වලව් පැලැන්තීන් අතුගාදමන ආන්ඩුවක්. වැදිබණ නොකියන පාලකයින් සිටිනා ආන්ඩුවක්.

පොඩි එවුන්ගේ අපේක්ෂාව
හිටගෙන චු කරන්න පුලුවන් ආන්ඩුවක්.

Monday, December 7, 2009

ඌරන්ට මොන සෞඛ්‍යද



බන්දුල ගෙම්බෙකු බව පාල කියයි. (පුවතක්)
සුමිත‍්‍රආරච්චිගේ දොන් බන්දුල චන්ද්‍රසිරි ගුණවර්ධන සහ මෛත්‍රීපාල සිරිසේන ගෙම්බයි පොකුණයි වගේ යැයි සුමිත‍්‍රආරච්චිගේ දොන් බන්දුල චන්ද්‍රසිරි ගුණවර්ධන කීය. එවිට පාල කියා සිටියේ මම පොකුණ බන්දුල ගෙම්බා බවයි.
මෛත්‍රීපාල සිරිසේන එසේ කියන්න ඇත්තේ බන්දුල ගුණවර්ධන නිතර නිතර පිල් මාරැ කරන නිසා වෙන්න ඇතැයි සිතේ.
එහෙත් එස්.බී. ගෙම්බෙකු කියා පාල තාම කිව්වේ නැත.

Sunday, December 6, 2009

ජෙනීගේ ආලයේ ලීලය


අවකාශය විසින් අප දෙදෙනා වෙන් කළ විගසම කාලය මගේ ආලයට සේවය කලේ පැළෑටිවලට හිරු රැස් සහ වැසි ජලය සේවය කරන්නාක් මෙන්ය. එනම් වැඩීම පිණිසය යන්න මම දැඩිකොට වටහා ගතිමි... ලෝකයේ බොහෝ කාන්තාවන් සිටින බවත්, ඔවුන්ගෙන් සමහරෙකු ඉතා සුන්දර බවත් නොකිවමනාය. එහෙත් මාගේ ජීවිතයේ ඉතාම බලවත් සහ සුන්දරතම මතකයන් පුබුදුවාලන, හැම ලක්ෂණයක් සහිත, හැම රැල්ලක්ම සහිත වෙනත් මුහුණක් මා කොහෙන් සොයා ගන්නද ?. අවසානයක් නැති මාගේ වද වේදනාවන් සහ මැකිය නොහැකි පාඩු පවා මම ඔබගේ සුන්දර මුහුණෙන් දකිමි. ඒ වටිනා සුන්දර මුහුණ සිප ගන්නා විට, වද වේදනා පසුබා නැගී සිටීමට මම සමත් වෙමි.

1956 දී කාල් මාක්ස් විසින්
ලෝකප්‍රකට දාස් කැපිටාල් කෘතියේ ලියන ලද අවස්ථාවේ සිය ආදරනීය බිරිද
ජෙනී මාක්ස් වෙත යැවූ ලිපියකි.
-කාල් මාක්ස් ජීවන චරිතය-

Saturday, December 5, 2009

පාල අතරමගදී බම්බුව පෙරලයිද ?



පාල සිරිසේන මහතා මම කවදාවත් ශ්‍රීලනිප වෙනස් නොකරන බව කීවේය.

Friday, December 4, 2009

අපි ...... දෙන්නේ හරි ආසාවෙන්



සාමාන්‍ය කම්කරැවෙකුගේ දෛනික වැටුප රැපියල් 550.00කි තුන්වේල කෑම නොදෙන්නේ නම් රැපියල් 650.00කි.
මැතිවරණය වෙනුවෙන් තමන්ගේ වියදමින් කා බී (අතින් කා) දින 45ක් පමන සම(හරක්) එකෙක් දිනවීමට වැඩ කරයි.
අනේ මෙහෙමත් පුකදෙන ජාතියක්..
නොදකිං..

Sunday, November 29, 2009

මහත්මයානෙනි



ඔබගේ බොලොග් කියවනයේ මාගේ අඩවිය ඇතුල් කලාට පසු දිනකට 300ක් පමන එය නරබා ඇත. එහෙයින් ඔබ කල කාර්යට මාගේ ස්තූතිය..
එහෙයින් මට වඩා ඔබ ඉදිරියෙන් ඇති බව පිලිගනිමි.
මාගේ අඩවිය තුල මා කියා ඇති කුණුහරැප මොනවාදැයි පහදා දෙන්නේ නම් මැනවි.
මා ලියා ඇති සෑම පෝස්ටයකම අප කාටත් අතිශයින් වැදගත් යමක් ප්‍රකාශයක් අන්තර් ගතව ඇති බව ඔබට නොවැටහේද ?
එය නොවැටහේ නම්
බුදුන්ගේ චුල්ල හස්තිපදෝපම සූත්‍රය කියවා බලන්න.

මාගේ ආදරනීය මව්බිමට ඔබගේත් මාගෙත් සේවය අත්‍යවශ්‍යම මොහොතක ඔබ මාගේ අඩවිය ඉවත් කල එක ගැන මා විප්ශිප්ථ උනෙමි.

ආදරනීය පුංචි මිනිසුනේ..



යන්න මිනිසුන් අතරට
ඔවුන් හා වාසයට
ඔවුන්ගෙන් ඉගෙන ගන්න
ඔවුන්ට කියා දෙන්න.
(චීන කවියකි)

ආදරනීය පුංචි මිනිසුනේ..
මා ඔබ සමග වාසය කර ඇත.
ඔබ සමග එක පතේ කා ඇත.
ඔබ සමග ගුටි ඇනගෙන ඇත.
ඔබගේ දියනිවරැන් සමග යහන්ගතව ඇත.

ඔබගේ වචන හරිම කටෝරයි..
ඔබගේ උපමාවන් හරි හරිම දරදඩුයි.
ඔබගේ විහිලු බැලූ බැල්මට අශිෂ්ඨයි..

එහෙත්
ඔබ කියා දුන් දෑ සරසවියකින් කෙලෙස ලබන්නද ?
ඔබ කියා දුන් දෑ හරිම ප්‍රායෝගීකයි.
හරිම අලංකාරයි.

නගරයට ගොසින් මා ගොඩාක් ඉගෙන ගත්තා කියා..
කඩදාසි කොලයක රනින් ලියා හරි උජාරැවට මා අත තැබුවා.
එහෙත් ආදරනීය පුංචි මිනිසුනේ..
මා අද මාගේ පන නල ගැටගසා ගන්නේ ඔබ කියාදුන් දෙයිනි..

මා තුල තිබු උද්දච්ච මැටි මෝල් මොලය අයින් කරේ ඔබයි.
කෙස් පැලෙන පොට්ට තර්ක වලට පයින් ගසා
පුකට පයින් දෙකක් ඇන මහපොළොවට ඇද දැම්මේ ඔබයි.
ඔබ ඒ කල දෑ මට මහ මෙරක් වටී.

මන්ද
අද මට වැසිකිලි වලක් සේදීම සිට ඉහල පරිපාලන නිළධාරියකු දක්වා නිරවුල්ව වැඩ කිරීමේ කලාව කියා දුන් බැවිනි..


මේ සමග බේලිං මාමා ‍හොර උක්කුන් මාමාගේ ගඩොල් කපන තැන කියු කථාවක් බෙලොග් කරැවන් වෙනුවෙන් ඉදිරිපත් කරමි..

චන්දරේ චූටියා දින 3ක් වැවේ හරක් දමා ඉන්න අතරදී කන්න නැතුව ඉදල තියෙනවා.
ඉතිං මේකා දවස් තුනේම කාලා තියෙන්නේ කෝන්..
මේකා අකුලකට රින්ගලා රෙන්ඩ හදපුවාම රෙවෙන්නෑ
ඉතිං මේකා කෙදිරිගානවා. තටමනවා රෙන්ඩ කියලා..

අනේ බුදු පුක දැන්වත් ඉතින් රෙන්ඩකෝ.....
අනේ බුදු පුක අයේ කෝන් කන්නෑ බුදු පුක.. දැන්වත් ඉතිං රෙන්නකෝ..
කියාලා..

මේ මරියා කෝන් කාපුවාම බඩ වේලවනවා කියලා හොදට දන්නවා.
බඩේ මොකුත් නෑ කියලත් හොදට දන්නවා..

එත් ඉතිං බොරැවට රෙන්ඩ හදනවා..

දැන් එයට උපමාවක් හැදී ඇත.
රෙන්ඩ පුකේ ගූ කීවලු.

Saturday, November 28, 2009

ඕං මගේ එක වහලා මට හරිම දුකාaaaaaයි.





Kalinga Athulathmudali to me, Sinhala
show details Nov 18

9. විවිධ වයස් සීමාවල පරිශීලයකයන් පැමිණෙන නිසා අසභ්‍ය/වැඩිහිටියන්ට
පමණක් ලියවෙන අන්තර්ගතයක් සහිත බ්ලොග් (Content Warning සහිත හෝ රහිත)
ඇතුළත් නොකෙරේ.

කඩකිරීම නිසා අඩවිය ඉවත්කිරීමට සිදු විය.

- Show quoted text -


///මල්ලි ලංකාවේ ඉන්නේ හරී හැදිච්ච අය කුණුහරැප කියන්නේ මොනවද කියලවත් දන්නෑ.
ඕකනේ කියන්නේ ඕන දේකට ෂේප් එකයි පාරයි ඕන කියන්නේ..
ඔය නිකන් ඉන්නවට සීතලට මොනවා හරි ලිව්වා නම් ඉවරනේ..

දැන් සැපද.... ඕකනේ කියන්නේ අතෙන් ඇරන් පුකෙන් තියාගන්න එපා කියලා.///

මේ මලකුණුවල රස බලන්නේ කවුද ?



30 වසරක් පැවති වාර්ගික යැයි කියාගන්නා යුද්ධය ආරම්භ කල උන්ම අවසන්කර ඇත. දහස් ගනන් මිනිසුන් මරා දමමින් රටේ සාමය ඇති කලා යැයි කියති. එහෙත් ලංකාවේ රාජ්‍ය ආයතනයකට යන අසරන ජනයින්ට නම් යුද්ධය අවසන් නැත. දිලින්දන්ට තාමත් යුද්ධය අවසන් නැත. බලපුලුවන් කාර කම්නැති ජනතාවට යුද්ධය අවසන් නැත.

බලයේ සිටින සහ බලය අවශ්‍ය උන්ට යුද්ධය අවසන්ය. දැන් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ වැඩියෙන්ම මිනී මැරීමේ සූරයා කවුද යන තරගයයි.

Friday, November 27, 2009

හැදිගෑවිලා ගිය සක්කිලි

හැදිගෑවිලාගිය සක්කිලි හැත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට බැරිබව කියයි. මේ කාලකන්නි දන්නේ වෙස්මිනිස්ටර් ක්‍රමය ගැන විතරද. සුද්දෝ හදල දුන්න ආණ්ඩුක්‍රම ගැන විතරද මේ කාලකන්නි හැත්ත දන්නේ. රටක් පාලනය කරන්න ඒ රටට ඕන විදිහේ ව්‍යවස්ථාවක් හදාගන්න බැරි කාලකන්නි හැත්තක්ද අප පාර්ලිමේන්තුවට යවා තියෙන්නේ.

මුන් විධායක ජනාධිපති ක්‍රමය අයින් කරන්න පාර්ලිමේන්තුවේ 2/3කක බලයක් ඕන කියන්නේ මුන් දන්නැද්ද පරමාධිපත්‍ය තියෙන්නේ මහජනතාවට කියලා.

යකෝ 2/3කක බලයක් ඕන වෙන්නේ නෑ විශේෂ මැතිවරණයක් ගෙනල්ලා ජනතාවගෙන් අහලා හිටියනම් හරිනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට කැමතිද නැද්ද කියලා.
මිනිස්සු පැනලා ජන්දේ දෙයි.

මොන රෙද්දට මේ හදිසියේ ජනාධිපතිවරනයකට ගියේ රට ගැන මහා ලොකු කැක්කුමක් තියෙනවා නම්.
හැතිකරේ...

Tuesday, November 24, 2009

බලුගැත්තෝ වැඩ අරබති.


රාජ්‍ය ආයතන වල බලු ගැත්තෝ මැතිවරණ සටනට පැමිනෙයි.

Monday, November 23, 2009

අනර්කලීට කරන්න පුලුවන්ලු සරත්ට බෑලු



අනර්කලීට දේශපාලනය කරන්න පලුවන් කියා බෙරිහන් දුන් ආන්ඩුව අවුරැදු 30ක යුද්ධය අවසන්කල සරත්ට දේශපාලනය බැරිලු මේක මුන්ගේ අම්මාගේ අර අහවල් එකේ කථාවක්නේ.

Sunday, November 22, 2009

විප්ලවය අරගලය කැරැල්ල



කැරැල්ල
කැරැල්ල යනු ඉතා කුඩා කණ්ඩායමක් විසින් සීමා සහිත ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් කෑ මොරදීම හා පොලු මුකගුරැ අතට ගැනීම.

අරගලය
අරගලය යනු පවතින සමාජ තත්වයන්ට හාත්පසින්ම වෙනස් වූ සමාජ තත්වයන්ගේ වෙනසකට සමාජයය හැරවීම පිනිස මිනිසුන් විසින් සවිඥානිකව මිනිසුන් මෙහෙය වීම හා ඒ වෙනුවෙන් සටන් වැදීම.

විප්ලවය
සැබෑ අරගලයකින් පසු මුලුමහත් සමාජයම වෙනත්ම සමාජ රටාවකට අවතීරනය කිරීම.

Saturday, November 21, 2009

අනුගත වීම වෙනුවට අනුගත කිරීම


1. සරත් පොන්සේකාට දේශපාලනය බැරිද ?
සරත් පොන්සේකාට හෝ ඕනෑම පුද්ගලයකුට දේශපාලනය කිරීම හා රටේ නායකයා වීමට හැකිය. මන්ද කලින් සකස් කරන ලද නිළධාරී මඩුල්ලක් ලංකාව පුරා ඇත. (ශ්‍රාමසේවක තැනගේ සිට අමත්‍යංශ ලේකම් දක්වාත්) එම සියලු නිළධාරීන් තමාගේ වගකීම හරීයට කරයි.

2. සරත් පොන්සේකා කලේ මෝඩ වැඩක්ද ?
සරත් පොන්සේකා විශ්‍රාම යා යුතු වයසත් පසු කර ඇත. ඔහු හමුදා නිළධාරියෙකි. ඔහුට කොන්දක් ඇත. දේශපාලුවන් ලග දන නැමීමට තරම ඔහුගේ කොන්ද බිදී නැත.

3. සරත් පොන්සේකාට දේශපාලනය ඇකැපද ?
ලෝකයේ ඕනෑම මිනිසෙකුට තමන් කැමති දේශපාලන මතයක් දැරීම හා ක්‍රියාත්මක කිරීම අයිතිය ඇත.

4. සරත් පොන්සේකා දේශපාලනයට පැමින කීර්ති නාමය විනාශකරගනීද ?
ඔහු ජනාධිපති වරයා යටතේ ඔහුගේ බැලමෙහෙවර කම් කරමින් ඔහුගේ වරදාන වලට යටවී ජනාධිපති වරයාට ඕනෑ විදියට කටයුතු කිරීමෙන් සරත් පොන්සේකාගේ කිර්ති නාමය රැකේද.

සරත් පොන්සේකාට දේශපාලනය බැරිනම් ඔහු කලේ මෝඩ වැඩක් නම් ඔහු කීර්තිනාමය විනාස කරගනී නම් ඇයි ආන්ඩුව ඔච්චර බය.

Thursday, November 19, 2009

යුඑන්පී ආන්ඩු ආවාම රටේ සල්ලි තියෙනවාද ?.


ඇත්තටම UNP ආණ්ඩු ආවම රටේ සල්ලි තියෙනවාද ඔව් ඇත්ත යුඑන්පී ආණ්ඩු ආවාම රටේ ද්‍රවශීලතාවය (මුදල් සංසරනය) අවුරැදු දෙකකට පමන ඉහල යනවා ඒකට හේතුව තමයි ඉහල සිට පහලට හැම යුඑන්පී ආන්ඩුවේ පාලකයින් හොදට ගසා කනවා. ඒ නිසා රට පුරා මුදල් සංසරනය ඉහල යනවා. හැබයි අවුරැදු දෙකෙන් පසු රටේ ජනයාට වැලේ වැල් නෑ.

ශ්‍රීලනිප ආණ්ඩුවල ඉහල කෙරැමෝ විතරයි හරියට කන්නේ පහල එවුන්ට හොදි විතරයි. ඒ නිසාම ගමේ මිනිහා ලග සල්ලි නෑ.

මොකද සල්ලි නිතරම ගලන්නේ ඉහලට.

කබරයි සහ නරි වෙනුවට ජවිපෙ


කැලේ කබරගොයින් හා නරියන් හිදියි. ඒ කැලයේ ඇති මලකුණු ඉවත් කිරීම සදහාය කොටින්ම කියනවා නම් කැලැවේ ඇති කසල ඉවත් කිරීම සදහාය.

ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යභාරයත් එයයි. UNP ආණ්ඩු විසින් රට කාබාසිනියා කරමින් යන විට හංදියක් හංදියක් ගානේ බෙරිහන් දෙමින් කරන්න පුලුවන් හැම දහඅට පාලියම නටමින් පසු ශ්‍රීල නිප ආණ්ඩුවක් බිහිකරයි. ඉන්පසු ශ්‍රීල නිප ආණ්ඩුව පිස්සු කෙලින විට ආයෙත් කරන්න ඕන හැම අටමගුලම කරමින් ආන්ඩුව පෙරලා දමයි. ඒ විතරක් නොවේ මුන්ගෙන් එකෙක් දෙන්නෙක් දන් දෙයි.

මුන්ට වෙන වැඩ නැද්ද හැබෑටම.

Wednesday, November 18, 2009

සරත්ගේ මහ ජරා කෝකියන් දෙදෙනා ඉවත් කරයි.



උඩ ඵලගත්තත් වට්ටක්කා බිම ඵලගත්තත් වට්ටක්කා.
උඩ ඵලගත්තත් බිම ඵලගත්තත් පුංචි පුංචි
ගැට වට්ටක්කා.

කුණුහරැප කියන සිල්වාගේ පුතා මර්වින්


මර්වින් පාසලේදී නිතර කුණුහරැප කියයි. විදුහල්පති වරයා මර්වින්ගේ පියාට එනම් සිල්වාට පාසැලට පැමිනෙන ලෙස දන්වා යෑවීය.
පසුව පිය පුතු දෙපල විදුහල්පතිගේ කාමරයට කැදවා මෙසේ කීය.

විදුහල්පති - බලන්න සිල්වා ඔයාගේ පුතා පාසලේදී නිතර කුණුහරැප කියනවා මේ ලමයාට අවවාද කරල මේ පුරැද්ද නවත්වන්න.
සිල්වා - ඒක තමයි සැර් මං මේ හුත්තිගෙපුතාට හැමදාම කියනවා කුණුහරැප කියන්න එපා කියලා මේ පකයා අහන්නෑනේ සෑර්.

____ආචාරියා මර්වින් සිල්වා නොවේ____


පුවතක්
මට කතානායකට විසිල් ගහලත් කතා කරන්න පුළුවන් - ඇමැති මර්වින්

Tuesday, November 17, 2009

කෙලවිලා ඉවරයි.


අපේක්ෂීත ආයුකාලය අවුරැදු 70යි එයින් මා නිදාගැනීමට අවුරැදු 35ක් ගතකරයි. ඉතිරිය අවුරැදු 35යි එය දින වලින් 12775කි. එය පැය වලින් 306600කි. වැසිකිලි යෑම ආහාර ගැනීම නෑ මුහුනසේදීම හා වෙනත් වැඩ වෙනුවෙන් දිනකට පැය 4ක් යොදාගතහොත් ඒ සදහා මා පැය 51100වැය කරයි එය දින වලින් 2129කි. ඒ අනුව 12775-2129= 10646කි මෙය වසර වලින් 29කි. මෙයින් ලමා වියේ සිට මාගේ අධ්‍යපන කාලය ඉවත් කල හොත් මා හරියටම ජීවත් වන්නේ වසර 19කි.
විධායක ජනාධිපති වරයෙකු වසර 12ක් සිටියොත් මට කෙලවිලා ඉවරයි.
දත් නැති දා උක්දඩු ගිනි තපින්නද ?.

Monday, November 16, 2009

මට පොඩ්ඩක් වැරදුනා.


මට නම් කවදාවත් වරදින්නෑ කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. දෙමළ වැරදුනාට සුභ අනාගතය පස්සෙන් මම දිව්වට, මට වැරදුනේ නෑ.
මුන් මට වැරැද්දුවා නැත්නම් කොහොමද මට වරදින්නේ.

තාක්ෂණය ඔබට අරියාදු කරනවාද ? හික්.

හත්වලාමේ වෙච්චදේට මක් කොරන්නද

පුල්ලි ගොනා ගෙට පැනලා කබේ කඩාගෙන.
ගෙදර තිබ්බ හට්ටි මුට්ටි අයිතිකරගෙන.

විමුක්ති ලොකු වෙනකම් මට ඉන්න තිබ්බ එක නැති කරේ අර ජවිපෙ හැත්ත.

Sunday, November 15, 2009

ඔයා අ: යන්න කියන්න මම ලගට එන්න එපා.




කොල්ලෝ ඉස්සෙල්ලාම ඔයාට (අ) අයන්න කියනවා.
ඔයා ඊලගට (ආ) ආයන්න කියාවි.
ඉන්පසු ඒ කොල්ලා ඇ ඈ ඉ ඊ උ (හෝඩියම) කියාවි.
අවසානයේ අ: (අහක්යන්න) කියන්න වෙන්නේ ඔයාට.
එක කියන්න වෙන්නෙත් මම ලගට ඇවිත්,
ඒක කියන්න උඹ මම ලගට නාවට කමක් නෑ.

දෙකයි දෙකයි එකට එකතු කරාම කීයද ?



දෙකයි දෙකයි එකට එකතු කරාම රනිල්ගේ උත්තරය 22යි
දෙකයි දෙකයි එකට එකතු කරාම මහින්දගේ උත්තරය 4යි.
දෙකයි දෙකයි එකට එකතු කරාම ජවිපෙ උත්තරය 5යි.

හරි උත්තරය යටින් ඉරක් අදින්න.

Saturday, November 14, 2009

මරනාධාර සමිතිය

අපේ ගමේ මරනාධාර සමිතියක් ඇත. එහි ව්‍යවස්ථාවක් ඇත. එයට ගරැ කිරීමට සභාපති තුමාගේ සිට පහල සාමාජිකයා දක්වා බැදී සිටී. සභාපති තුමා ජීවත් වන්නේ කුඹුරැ වැඩ කිරීමෙනි. පහල සමාජිකයාත් ජීවත්වන්නේ කුඹුරැ කිරීමෙනි. මරනයකදී වැඩ කිරීමේදී අපි කවුරැත් හොදින් තමාගේ යුතුකම ඉටු කරයි. සභාපති තුමා මරනාධාර සමිතියට පමනක් සභාපති තුමාය. ඒතුමාගේ ගැනිගේ වැඩ වලට කූරැ ගැහීමට අප නොයන්නේය.
අපගේ ගැනුන්ට කුරැ ගැහීමට එතුමා එන්නේ නැත. මක් නිසාද ඒවැනි වැඩ වලදී සභාපති කම් නැත හොදට කන හරහා පහරක් එල්ල කිරීමට අපට ව්‍යවස්තාවෙන් බලයක් ඇති බැවිනි.

Friday, November 13, 2009

රෑ 9න් පස්සේ එන SMS

කෑල්ල මහගෙදර එහෙම බලලා ඉවරවෙලා නින්ද යනකම් මට වද දෙන්න ඕන නිසා SMS එවනවා මොනවා එව්වත් මාත් ගොනා සහ තණකොල වගේ reply කරනවා. මොකද අප්සට් වෙලාවට තනිනොතනියට ඉන්න නිසා. කොහොම එව්වත් මම දන්නවා පට්ට සෝබනේ කියලා.
එයා කියලා තිබුනා.
oya mage laga hitiyath man sathutui.oya kiyana ewa ahagena kata diha balan inna asai.rahasak kiyannada.oyage katata man hari asai.habai hapaddi redenawa. B.S. (අපි නොදන්න බුදුසරණ)
Sent:
12-Nov-2009
21:09:51

ගෙදර ගියත් මග හිටියත් තෝ නසී.


කලින් ජනාධිපතිවරනයක් තිබ්බත් පරාදයි. ඒක නිසාම මහ මැතිවරණය පරාදයි.
කලින් මහ මැතිවරණයක් තිබ්බත් මහ මැතිවරණය පරාදයි. ඒ නිසාම ජනාධිපතිවරණය පරාදයි.

අදට වසර 20ක්


අද දවස බොහෝම ගෙවුරවයෙන් සිහිකරන දවසක්. අද දවස බොහෝම කණගාටුදායක දවසක්.
දහස් ගනන් මිනිසුන් අතර උතුම් මිනිසෙක් මරා දැමූ දවසක්. මාගේ දෙවන පියා මරා දැමූ දවස.
ආදරනීය ජනතා විමුක්ති පෙරමුණේ සදාදරනීය නායකායා මරා දැමූ දවසක්. මේ මවු බිමට නිසිමග පෙන්වූ උතුම් මිනිසුන් මරා දැමීම සිහිකරන දවසක්.

බත් බැලයන් වෙනුවට මහජනතාව


රටක මහ ජනතාව යනු
එම රටේ පාලකයන් නිවැරදි දිශාවට හරවන ඒ සදහා සක්ක්‍රිය ලෙස මැදිහත් වන හා ඒ වෙනුවෙන් අරගල කරන තමන්ට හැකි උපරිම අයුරින් සටන් කරන, ලේ දහඩිය කැප කරන ජන කොටසයි.

බත් බැලයන් යනු.
රටක පාලක පංතිය හා ඔවුන්ගේ සුවච කීකරැ ඇම්බැට්ටයින්ගේ බත් ටිකකට අරක්කු වීදුරැවට. බොරැ රැකියා පොරොන්දු වලට වහ වැටී පාලකයන්ගේ හා උන්ගේ ඇම්බැට්ටයින්ගේ පුක උනත් සේදීමට සෑදී පැහැදී සිටින පිරිසයි.

Thursday, November 12, 2009

විධායකය අහෝසි කරන සරත්ට ජයවේවා


සුභ ආරංචියක් ලැබුනා අධික වැඩ උනත් නොලියා කොහොමද. රජතුමාට හීන්දහඩිය දාන්න. බත් බැලයන්ගේ පුකේ ගු පිච්චෙන්න ඇති. මිනිස්සු ජාතික කොඩිය අතට ගත්තේ එක එකාගේ මල්ල පුරවන්න කියලා තව ටික දවසකින් මිනිස්සුන්ට දැනුනාම තමා කෙලිය තියෙන්නේ.


රටේ පින ඉවරවෙලාද රජතුමාගේ පින ඉවරවෙලාද කියලා ජනතාවට පින පෑදිලාද දන්නෑ.

Tuesday, November 10, 2009

ගමනක අවසානය දක්වා සතුටින් යමු.


සමාජවාදයට යන මාර්ගය පිළිබදව අන්තිම අංශු මාත්‍ර විස්තර දක්වා, සියලු කරැණු මාක්ස් දැනසිටි බව හෝ මාක්ස්වාදීන් දන්නා බව අපි නොකියමු.
එවැනි දෙයක් ගැන දෙඩීම විහිළුවක් වනු ඇත. අප දන්නේ මේ මාර්ගය වැටී ඇත්තේ කුමන දිශාවටද යන්නත් එය අනුගමනය කරන්නේ කුමන පංති බලවේගයද යන්නත්ය. නිශ්චිත ප්‍රායෝගික කරැණු පිළිබද විස්තර හෙළිදරව් වන්නේ ලබන අත්දැකීමෙන් පමණකි.


_____ලෙනින්______
කම්කරැ පංතිය හා ගොවි ජනතාව අතර සන්ධානය.

සමාජවාදය කියලා අමුතු එකක් නෑ. ඒකට ඉරි ඇදලා ලෙනින් කියපු විදිහට මාර්ක්ස් කියපු විදහට, ‍මාවෝ කියපු විදිහටම යන්න ඕන කමක් නෑ ස්වභාව ධර්මයේ කැමැත්තට අනුව තත්වයන් අනුව වෙනස් වෙමින් මිනිසාගේ නිදහසේ සීමාවන් පුළුල් කිරීම සමාජවාදයට යන ගමනයි. එහෙම කරන්න යනකොට සමහර ඒවා වරදින්න පුළුවන් මක් නිසාද. ඒවා කිලින් කරලා අත්දැකීම් නැති නිසා. එහෙම එකක් දෙකක් වැරදුනාට කමක් නෑ අධමයන්ට සතුටු වෙන්නත් මොනවා හරි තියෙන්න ඕනනේ.

Monday, November 9, 2009

ජාත්‍යන්තර කුමන්ත්‍රන කරැවන්ට හෙන වදී.


විමලා සහ ගුනේ විසින් අටවපු බඩකඩිත්තුව කඩාලා දමාගෙන කියන්නේ. මේ වැඩෙන් තමයි මට හරියටම තේරැනේ ගෑනුන්ගේ අර අහවල් එකට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා.


.
විමලා කියනවා ඇති __ලේක් හවුස් නංගී කල හදියක් කියලා__
ගුනේ කියනවා ඇති __සුනාමියට අහුවුන ස්ටේෂන් මාස්ටර්ගේ ගෑනි කල හදියක් කියලා__


පැනි කන එවුන් බලාගෙනයි. පැනි කනකොට පැනි හැලියට බැහැලා පැනි කන්න ගියාම වෙනදේ දන්නවනම් මෙහෙම වෙන්නෑ.

සියළු අවි නිර්ධනයින් අතේ.

ඇමරිකාවේ ටෙක්‌සාස්‌ හි පිහිටා ඇති ෆොaර්ට්‌හුඩ් නම් වූ යුද හමුදා කඳවුරක සිදුවූ වෙඩි තැබීමකින් 12 ක්‌ මිය ගොස්‌ ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 30 කි. වෙඩි ප්‍රහාර එල්ල කළ පුද්ගලයාද මිය ගොස්‌ ඇත. මෙලෙස වෙඩි තබා ඇත්තේ මේජර් හිදල් මලික්‌ හසන් (39) නම් වූ හමුදා නිලධාරියෙකි.

සාකච්ඡා බිඳ වැටුනොත් 11 වැනිදා සිට අකුරට වැඩ ස්ථිරයි - තෙල්, විදුලි, වරාය, ජල වෘත්තීය සමිති එකමුතුව.
මුලු මහත් ලෝකවාසී ජනතාවගෙන් 30%කට තමුන් පත්කරපු මහ එවුන් කරන කඩප්පුලිකම් හරියට තේරැම් ගිය දවසක ගස්තර හැත්තට මූදට පනින්න වෙන්නේ.

Saturday, October 31, 2009

පිස්සන්ට පහරදීම බලා සිටින ශිෂ්ඨසම්පන්න මහජනතාව


බම්බලපිටිය වෙරළාසන්න මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහනවලට හා දුම්රිය මාර්ගයේ ගමන් කරමින් තිබූ දුම්රියට ගල් මුල්වලින් පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදුවූ ආකාරය අපි කවුරැත් මාධ්‍ය මගින් හොද හැටි දැක්කේය. බම්බලපිටිය ප්‍රදේශයේ වාසය කරන ශිෂ්ඨසම්පන්න මිනිසුන්ගේ ශිෂ්ඨසම්පන්න සීතල උත්තරද අප දැක්කේය.

අගුලාන තරැනයන් දෙදෙනෙක් මරා දැමීමේ සිද්දියේදී අශිෂ්ඨසම්පන්න අගුලාන ජනතාව ගත් ක්‍රියාමාර්ගද අප හොදින් දැක්කේය.
එම අශිෂ්ඨසම්පන්න ක්‍රියාමාර්ග වලින් ලංකාවේ බොහෝ රාජ්‍ය ආයථන පාඩම් ඉගෙන ගත්තේද නැද්ද යන්න අශිෂ්ඨසම්පන්න මිනිසුන්ට වඩා සීතකාමරවල නිදිවදින ශිෂ්ඨසම්පන්න මිනිසුන් හොද හැටි තේරැම් ගත්තේය.
තේරැම් ගත්තා පමනක් නොව ඇග කිලිපොලා ගියේය. යාන්තමට සුළුදිය පහව යන්නටද ඇත.
රටක ශිෂ්ඨසම්පන්න බව රැක ගැනීම උදෙසා ක්‍රියාකාරී ලෙස මැදිහත් වන්නේ අසබ්‍ය වචන කියන අශිෂ්ඨසම්පන්නව ජීවත් වන මිනිසුන්ද ?
ශිෂ්ඨසම්පන්න සීතල මිනිසුන්ද ?