Tuesday, March 23, 2010

කාලකන්නි හැත්ත සිරසට අාෙයත් ගහලා


එක එක කාල වකවානු වලදී සිරෙසත් වැරදි තිබුනා එ්ත් දැන් එාවා අදාල නෑ. දැං සිරසට ගැහුෙව් ෙකලින්ම කියනවා නම් මහින්දෙග් බටි මිරක්ෙන් නැති නිසා. යෙකා් මහින්දයා හිතාෙගන ඉන්ෙන් තාම පරන වලව් පැලැන්තිය තිෙයනවා කියලාෙන්. ෙම් කාලකන්නි හැති කෙර් අර අච්චර රටට වැඩක් කරපු මිනිහා හිරකරලා ෙම්කා දැං ෙකරැමා ෙවන්න හදවා මුෙග් අම්මට මූ ෙමාකටද එන්න යන්ෙන්.

Wednesday, March 10, 2010

මගේ අම්මලාට දෙයියන්ගෙම පිහිටයි


දේශපාලනයේදී මිනිසුන් හැමදාම වංචාවේ සහ ආත්ම වංචාවේ අඡ්ඥාන ගොදුරු බවට පත් වේ.
එයට හේතුව වන්නේ ලෝකයේ ඇති සියලුම සාදාචාර,ආගමික,දේශපාලන සමාජ වදන් වාක්‍ය ඛන්ඩ පිටුපස, ප්‍රකාශයන් පිටුපස, පොරොන්දු පිටුපස තියෙන කිසියම් එක් හෝ අ‍නික් පංතියක පංති අරමුණු සොයා ගැනීමට තොරාගැනීමට අසමත් වන තාක්කල් ජනතාව රැවටීමට ලක්වේ.
____ලෙනින්____

ඒක මෙහෙම කියනවා නම් ඡන්දේ කාලෙදි වෙන්ට මන්ත්‍රීන් කියන ටොම් පච බේගල් කිබුල් කදුලු පොරොන්දු වැදි බන ගොම් පාට්, දාන්නේ උන්ගේ තියෙන සල්ලි ගොඩ තවත් වැඩිකරගන්න කියලා මිනිස්සු හරියට තේරැම් ගත්තේ නැත්නම් ජනතාවට සදා සොත්ති තමයි.

Wednesday, March 3, 2010

අපුස්ඨවංශිකයෝ රට හොරුන්ගේ පුක පස්සෙන් යෑම

මේ දවස්වල ගම්වලට මන්ත්‍රීවරු ආපුවාම ගම්වල මිනිස්සු හැසිරෙන්නේ හරියට සෝමාලියාවට ආධාර දෙන්න සුද්දෝ ආපුවාම සෝමාලියන් මිනිස්සු පිගන් උස්සගෙන යනවා වගේ. එක එක දුක්ගැනවිලි කියනවා ඇප්ලිකේෂන් පුරවනවා සාමාජික කාඩ් පුරවනවා. මුල්ගල් තැබීමට ආරාධනා කරනවා. එක යුද්ධයයි. මුන් මොකට අවුරුදු 10ක් 12ක් ඉස්කොලේ ගියාද කියලා හිතෙනවා.
ඒ විතරක් නොවේ වෙන්ට මන්ත්‍රීන්ගේ ගෙවල් වල බලු කපුටු දාන වගේ කන්න දෙනවා. අවුරුදු 20 සේ 25හේ කොල්ලෝ ජීවිතේටම කන්නේ මේ මාසේ විතරයි වගේ කාගෙන කාගෙන යනවා හරියට මල පෙරේතයෝ වගේ මුන්ට කොල්ලෝ කියනවට වඩා හොදයි පොන්නයෝ කියන එක.
බොරු නෙමේ මමත් ගියා වෙන්ට මන්ත්‍රීකෙනෙක්ගේ කොන්පියුටරේ හදන්න මුන් මටත් අඩගහනවා. "මල්ලි කෑම ටිකක් කලා යං" කියලා මම කිව්වා "අනේ අයියා මම දවල්ට කන්නෑ කියලා". මේකා මට කල අපහසේට මගේ ගාස්තුවට තව රුපියල් 250කින් වැඩි කරලා කීවා.
ටව්මට ඇවිත් නොන්ඩි නැතුව චයිනිස් එකකින් කෑව මදි නොකියන්න.
අරූගෙන් පිනාට කෑවනම් ඔය වෙසිගෙපුතා මගෙන් රුපියල් 500ක් අඩු කරනවා. ඒ විතරක් නොවේ මාවත් බැලය කරගන්න හදවා.
යකෝ මම වැඩ කරලා මගේ සල්ලි වලින් මම කාලා මොකටද නිකන් එක එකා ලග පකයා වෙන්නේ. ඊට වැඩිය හොදයි ... දිලා කීයක් හරි හොයාගන්නවා.

Friday, February 26, 2010

පරන නියම ඇත්ත.


මෙම වීඩියෝ එක අවසානය තෙක් හොදින් බලන්න ජාතික රූපවාහිනියේ පෙන්වන දේවල් කොයිතරම් බොරුද කියලා හොදින් දැනේවි. මෛත්‍රී දුවන හැටි බලන්න.

Wednesday, February 24, 2010

අලි පිට යෑම


එක්සත් ජාතික පක්ෂය අලියගෙන් ඉල්ලනවලු ඉන්පුසු කොහොම හරි (පර)දිනවලු.

කදුලු වැටෙන ඇත්ත.


අද වෙනකොට අපේ මාතෘ භූමියේ මහා පෞර්ෂවයන් තියෙන ඍජු මිනිසුන් එක ගොඩකටත් මීනි කාක්කන් තව ගොඩකටත් එකතු වී ඇත.

ආදරනීය ජනතා විමුත්ති පෙරමුණ.
ජෙනරාල් සරත් ෆොන්සේකා.
ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු සරත් එන් සිල්වා.
මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියෝ.
ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුශාසක සහ සභාපති දඹර අමිල හිමි.
ලෝක කුසලානය වෙනුවෙන් නායකත්වය දුන් අර්ජුන රණතුංග.



කෙල, පියා, සමග ඌරු, වංශ, ගෙම්බා, පොකුණ, කෙලතොල්ලා, රුන්‍යයට හෙටක් බැටෑලියන් එක. රට ශිෂ්ඨ සම්පන්න කරන හෙළුවැලි පර පුර. කොටි අම්මාන්, කලී, සහ නම ස්වාධීන රූපවාහිනයේ තාරදි කාරයා.

Tuesday, February 23, 2010

චී ලංකාව මංඥං වෙලා


අද වෙනකොට ලංකාවේ තියෙන තත්වය ගැන හිතනකොට ඔලුව නිකං මංඥං වෙනවා වගේ දැනේනවා. එහෙන් සරත් ෆොන්සේකා හිරකරලා. එජාපය අලියෙක් බදාගෙන. මහින්ද බලු විදිහට පවුල් වාදය තරකරනවා. ඌරු වංශ සල්ලි වලට වහ වැටිලා අසූචි වපුරනවා. මාධ්‍ය ආයතන පී.එච්. අගය හතේ. සිරසනම් ටික සීතල විදිහට දෙපැත්ත බැලන්ස් කරගෙන යනවා. පත්තර නිකං ඇල් වතුර වගේ. ජනතා විමුක්ති පෙරමුණ යන්නේ කොහෙද මල්ලේ පොල්.
ඒ මදිවට මේ හැතිකරේ දළදා වහන්සේත් නටවනවා. මුන්ගේ අම්මලාට ................. හිතෙනවා. මේවා දකිනකොට

Sunday, February 21, 2010

ධර්ම චක්‍රය ගැසූ අය හෙලිකරන්න.


මල්වතු අස්ගිරි විහාරස්ථාන වෙනත් නිකායවලට පවරන බව එහි මහානායක හිමියන්ට තර්ජනය කල අය වහාම රජය හෙලි කරයුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායත්වය දරණ අවසාන වකවානුවේදී පැවසීය.

එතකොට 1987-1989 වකවානුවලදී හාමුදුරුවරැන්ට ධර්මචක්‍රය ගසා වද හිංසා පැමිනවීමට නායකත්ව දුන් කෙනා කවුද කියලා හොයන්නැද්ද. __‍ කෝකත් එකයි නේද ? __

වවුල් ප්‍රථිපත්තිය


පක්ෂීහු සිවුපාවුන් සමග යුද්ධ වැදී සිටියේය. වරෙක ඔවුන් සටනින් ජයගත් අතර වරෙක ඔවුහු පරාජයට පත් වූහ. මෙම සටන්වල අවසන් ප්‍රතිඵල සැක සහිත බව දුටු වවුලා දිනුම ලබන පක්ෂය දැනගත් වහාම දිනන පක්ෂයට එකතුවීමට පුරැදු වී සිටියේය. යුද්ධය අවසන් වී නැවත සාමය ඇති වූ විට මොහුගේ ද්‍රෝහි ක්‍රියා කලාපය ගැන පක්ෂීන් මෙන්ම සිවුපා සතුන්ටද දැන ගැනීමට ලැබුනේය. එවැනි විළිලැජ්ජානැති අව ක්‍රියාවන් ගැන හෙලිවීම නිසා දිවා කාලයන් පලා ගිය වවුලා එදා සිට රාත්‍රි අදුරෙහි සැගවී දිවිගෙවන්නට විය.

Saturday, February 20, 2010

ජවිපෙ කරන ඉලකැඩෙන විහිලු


නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින නෙරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටු කර දෙන ලෙස කන්නලවු කරමින් මෝදර කාලි අම්මා කෝවිලේ ඊයේ පුද පූජා හා පොල් ගැසීමේ ක්‍රියාවලියක් සිදු කෙරෙණි. ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, හිටපු පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුන් ඇතුළු මනෝ ගනේෂන් මහතාගේ පක්ෂ නියෝජිතයින් හා විශාල පිරිසක් මේ අවස්ථවෙට සහභාගී වී සිටියහ.

මේ අවස්ථාවේදී කාලි අම්මා වෙනුවෙන් පුද පූජා පවත්වා අනතුරුව ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිර කරගෙන සිටින අයට වහාම දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා පිරිස පොල් ගැසීමේ කටයුත්තේද නිරත වූහ.

ධනපති පක්ෂ භෞතිකවාදීව හිතල කටයුතු කරනකොට ජවිපෙ සුනිල් හදුනත්ති කාලිඅම්මට පොල්ගහන්න ගිහින්.
පක්ෂ යාන්ත්‍රණය හොදින් ශක්තිමත් කරලා. නවලෝක තත්වයන් ඇතුලේ මිනිසා හූරාකන විදිහ ගැන දේශපාලන කථිකාවතක් හා ජවිපෙ අධ්‍යාපන වැඩකලාව වෙනස් නොකර මොනවද මේ කරන කිම්බේ වැඩ.
මේකට ජවිපෙ දෙන උත්තරය තමයි විවේචනය ඉදිරිපත්කරන මිනිහා පැලැට් කරලා මහත්තයෝ තත්වයන් යටතේ වැඩකරන්න ඕන කියලා.
දැන් ගමේ ගොඩේ වයසක උන්දෑ කෙනෙක්වත් දෙයියෝ ශත පහකට ගනන් ගන්නෑ. මිනිසුන්ට දැන් දෙයියෝ තිත්තෙන් තිත්ත වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට දැන් ඕන ඇත්ත. අනික මේවා දකිනකොට මහින්දයා පුකෙනුත් හිනාවෙනවා ඇති.

Friday, February 19, 2010

ටිකක් වෙලා යයි.


ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල චෙක් කරන්න පොලෝසියෙන් ඇවිල්ලලු මොන පදනමක ඉදලා චෙක් කරන්න එනවද මන්ද ඒක්කෝ මහ එකාට පිස්සු නැත්නම් එන එවුන්ට පිස්සු. හයියෝ පොලීසියටත් ගිය කලක්.

ජවිපෙ අනුන්ගෙ පහනෙන් එලිය බැලුවා ඇති.


දැන් ජවිපෙ හැව අරින්න කාලය ඇවිල්ලා. අනුන්ගේ පහනෙන් එලිය බැලුවා ඇති. කාලයත් සමග ලොකූ ගමනක් ගියා කියලා දන්නෝ දන්වා. යුද්ධ ඉවරකලේ ජවිපෙ කියලා දැන් හොදටම පැහැදිලියි. ජනරාල්ව යුද්ධය කරන්න කියලා දැඩිව මෙහෙයවලා තියෙනවා කියලා හොදට පැහැදිලියි. මේ වතාවේ ජවිපෙ හොද ගමනක් යන්න උත්සහ කලා කියලා හොදටම පැහැදිලියි.
යල් පැනපු ජවිපෙ ක්‍රමවේදයන් ඉවතලා අලුත් විදිහට අලුත් ගමනක් යනු. චේ අනුගමනය කරනු. බෙ‍ෟද්ධ ධර්ෂනය අනුගමනය කරනු. මාක්ස් වාදයේ පදනම මත පිහිටා නව සමාජ තත්වයන් හා තාක්ෂණික යුගයට සරිලන ලෙස වෙනස් වෙනු.

ජව්පෙ කල මීහරක් වැඩ


ඕන්න ජවිපෙ කල ගොන් කං තේරුන් ගන්නවා නම් වෙලාව. පක්සේ අසරන මිනිහෙකුට ගෙයක් හදලා දුන්නේ නෑ. කාර්යාලවලට කොම්පියුටරයක් ගත්තේ නෑ. තව කියන්න ජාති බොහෝ තියෙනවා කියලා වැඩක් නෑ. උඩ බලාගෙන කෙලගහපුවාම මූනට වැටෙන්නෙ. සුසන්තිකාට රුපියල් ලක්ෂයක් දුන්නා. ඒ දවස්වල අපි කිව්වා පොලොන්නරුව, අනුරාධපුර පැත්තේ ඇල ඉවුරු වල කොස් ගස් ටිකක් හදමු කියලා එකකොට කීවා ඕවා ධනපති ප්‍රතිසංස්කරන කියලා දැං හොදයිනේ. ඕන සුසන්තිකා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරලලු.
මේක කීවාම ජවිපෙට හොද උත්තරත් තියෙනවා මොකක්ද දන්නවද ‍ඓතිහාසික කාර්යභාරය. අම්මගෙ රෙද්ද.

Wednesday, February 17, 2010

කෙලියා නේද කුඩමිට


කියලා කටගන්න බැරි උනා ඕන් ඇන්න සඝ සමුළුවට. මේ ශ්‍රී ලංකාවේ නොමිලේ මිනිස්සු එකතු කරන්න ටිකක් වෙලා යයි.

Tuesday, February 16, 2010

ඒතං මංගල මුත්තමං

අපේ මහා නායක උන්වහන්සේලා රටට යහපාලනය උදාකිරීම වෙනුවෙන් 18 වෙනිදා සංඝ සමුළුවක් කරන්න යොදාගෙන තියෙනවා.
මේ වගේ වැඩක් මගේ ජීවිත කාලයේදී දැකීමට ලැබීම මහා සතුටක්. එහෙත් 18වනදා මෙය පැවැත්වෙනකම් විස්වාසයක් නෑ. අද වෙනකොට ලංකාවේ තම තමන්ට ලාභ ප්‍රයෝජනයක් නොමැති දෙයකට මිනිසුන් එකතු කිරීම හරියට ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ වැඩක්.
ඒ කොහොම උනත් මහා සංඝරත්නයට නමස්කාර වේවා.

Monday, February 15, 2010

හරි ලස්සන කුණු හරුප


මාතර, තල්පාවිල පදිංචිව සිටි මොහුගේ නම රුවන් නිශාන්ත ද සිල්වා ය. මොහුගේ වැඩිමහල් සොහොයුරා වන ජනක නම් පුද්ගලයා නුවරඑළිය කාර්මික විද්‍යාලයේ කම්කරුවෙකි. මොහුගේ පියා මාතර දිස්ත්‍රික්කයේ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකි. ගම් ප්‍රදේශයේ මොහුට අන්වර්ථ නාම දෙකක් භාවිතා කරන අතර එකක් "නොන්ඩි රුවන්" වන අතර, අනෙක් නම "කිච රුවන්" ය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන්ද අසමත් වී ඇති මොහු සිය සොහොයුරාගේ මාර්ගයෙන් දේශපාලන සම්බන්ධතා ඇති කර ගෙන ඇති අතර, මොහු ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස කටයුතු කර ඇත.

මේ වන විට කොට්ටාව ප්‍රදේශයේ පදිංචිව ඇති අතර, ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ නායකවරයාගේ සහයෙන් මේ වන විට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තනතුරේ කටයුතු කරමින් සිටී. මොහු ජනාධිපති උපදේශක විමල් ගීගනගේගේ කාර්යාලයට නිතර නිතර ගොස් ඔහු සමඟ සම්බන්ධතා ඇති කර ගෙන ඇති අතර, මෙමගින් ද මොහු ජනාධිපති කාර්යාලය හා සම්බන්ධතා ඇති කර ගෙන ඇත.

ගන්දර ප්‍රදේශයේ ජීවත්ව සිටි කාලයේදී ගන්දර පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ කිට්ටු සබඳතාවයක් ඇති කර ගෙන ඇත. මේ වන විට නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කරන දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට කලකට පෙර ගාල්ල ප්‍රදේශයේ කටයුතු කර ඇත. මේ කාලයේදී දේශබන්ධු තෙන්නකෝන් සිය ජීවිකාව සපුරාගෙන ඇත්තේ මකුළුව බුද්ධසිංහාරාමය, කජ්ජුවත්ත පුරාණ විහාරය වැනි විහාරස්ථානවලිනි. මෙම විහාරස්ථානවල ජීවත් වෙමින් දේශබන්ධු තෙන්නකෝන් කටයුතු කරන කාලයේදී මෙම රුවන් නමැත්තා හා සම්බන්ධතා පවත්වා ඇත.

මෙයට අමතරව දේශබන්ධූ තෙන්නකෝන් විහාරස්ථානවලට අමතරව ගාල්ලේ "ශ්‍රී ලයින් චයිනීස්" නම් හෝටලයකින් තමන්ට අවශ්‍ය ආහාර වර්ග නොමිලේ ලබා ගෙන ඇත. තෙන්නකෝන්ට මෙම ආහාර නොමිලේ ලබා දී ඇත්තේ මෙහි අයිතිකරුගේ බිරිඳ ගාල්ල පොලිස් ස්ථානයේ සේවය කරන බැවිනි. මෙම කරුණ ද තෙන්නකෝන් හා රුවන් අතර සම්බන්ධතාවය වර්ධනය කිරීමට ඉවහල් වී ඇත.

(මේවට හොද කථාවක් තියෙනවා ගමේ ගොඩේ... අනේ හුකේ නන්නානේ බල්ලෝ හුකයි ගම්මානේ

Tuesday, February 9, 2010

සරත් පොන්සේකා මහතා පැහැරගනී


කෙලෙහි ගුන නොදත් තිරිසන් ජාතියක් වසන ශ්‍රී ලංකාව

මෙහෙව් රටකනම් මා යලි ඉපදෙන්න එපා
බත් කන එවුන් මේ රට ඉපදෙන්න එපා.
මිනිසුන් කියන එකකුද මෙහි වසනු එපා.
තිරසනකුවත් මේ රට ඉපදෙන්න එපා.

ගංගා සිදී ගස් වියලි ගියාදෙන්
පස් ඇවිලි මරු කතරක් උනාදෙන්

ලෙඩ දුක් හැදී මුන් හැදි ගෑවීයන්
සරත්ට වින කල උන් මකබෑවීයන්
සරත් හිරකල උන්ට හෙන හත වැදීයන්

Sunday, February 7, 2010

නිතර ඇහෙන කථා.


අනේ අප්පච්චි ඔයා කවදාවත් මාව දාලා යන්නෑ නේද. දැන් නම් ඔයාටවත් මාව ඔයාගෙන් වෙන් කරන්න බෑ. ඇයි ඔයා මට කලින් ලැබුනේ නැත්තේ. ඔයා මාව ශක්ති මත් කලා මට දැන් ඕන අභියෝගයකට මූන දෙන්න පුළුවන්. අයි ලව් යූ.

මේ වචනවල තියෙන බරින්ම මේවා ක්‍රියාත්මක වෙනවා නම් ලෝකේ කොච්චර ලස්සනද කියලා හිතුනා.
ඒ වගේම තව බොහෝ දේ හිතුනා ඒ තමා කෙල්ලෝ මාර විදිහටනේ සාහිත්‍ය දන්නේ. ගුරුවරු මොනවා නැතත් කෙල්ලන්ට සහාහිත්‍ය උගන්වලා තියෙනවා.
කියලා තියෙන වචන ටික නම් බොක්කටම වදිනවා. මේ වචන ටික නිසා මගෙත් ආදරේ ලේ නහර පුරා යනවා වගේ දැනුනා. එත් කොයිතරම් දවසකටද කියලා හිතනකොට මටම හිනා.
__වැරදියට හිතන්න එපා මම මගේ අප්පච්චිට කීව කථාවක් නොවේ ලගදි සෙට් වෙච්ච කෑල්ලක් කීව කථාවක්__

වදුරු කුණුහරුප


මේ දවස්වල හැමෝම කියන කථාවක් තමා මැතිවර්ණ කොමසාරිස්වරයා ආණ්ඩුව පැත්ත ගන්නවා දිවදෙකේ කථා කියනවා. පක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා. ඉතිං සහෝදරවරුනි මෙහෙම කියන කඩප්පුලි හැත්තට තේරෙන්නැද්ද මේ වෙලාවේ කවුරු උනත් කට ඇරියොත් කට තලනවා කියලා. මහ ලොකු චන්ඩි හැන්ගිලා ඉන්න කොට මේ අසරන උන්දෑ මොනවා කියලා කියන්නද. මහ ලොකු කෙරැමෝ ගූ බයයි. වයසට ගිය අසරන මිනිහෙක්ට කියනාව බය නැතුව සාධාරන වෙන්න කියලා.

Wednesday, February 3, 2010

අපි සියඹලා ගෙනාවේ නෑ


ඔන්න දවසක් කීරාල ගොයියා සියඹලා ගෝනියක් ඇරගෙන කඩේට ගියා විකුනන්න. ඔක්කොම කිලෝ 25යි කියමුකෝ. මුදලාලි එයින් කිලෝ 1ක් කැපුවා ගෝනියට. පොතුවලට කැපුවා කිලෝ 5ක්. ඇටවලට 10ක්. තෙත බරට කිලෝ 7ක් කැපුවා ඉතිරි කිලෝ 2යි. කීරාලට තරු පෙනින. ඈ බං මුදලාලි මම සියඹලා ගෙනාවේ නැද්ද.

හරියට ලංකාවේ 2010 ජනාධිපතිවරනය වගේ. මුදලාලි නම් කැපුවේ මොනවද කියලා කිව්වා ඒ උනාට අපේ මුදලාලි කියන්නැතුවම කැපුවා.
ලියන්නා නොකියා කීවා නිකන් මොනවදෝ කැපුවා මටත් දැනුනා. මටත් අප්සට් පොඩ්ඩක් හොයලා බලන්න. ඔන්න මම කිරලා ගණන කාබන් කොලවල ලියලා දුන්නා ඒවා එකතුකරලා බැලුවනම් හොදා. ඒක ඉතිං උඹලාගේ වැඩක් මගේ වැඩේ මම කොරා හැබැයි මටත් උඹලා ගැන දුකයි කියලා. ලියන්නා කීවේය.

උදව්වකටත් වඩා යුතුකමක්


අසත්‍ය රජකරන සමාජයක මාධ්‍යකරුවකුගේ වගකීම වියයුත්තේ සත්‍ය හෙළිදරව් කිරීම බව අප දැඩිව විශ්වාස කරමු. "ලංකාටෲත්" අප වෙබ් අඩවිය 2002 වසරේ සිට පුරා වසර 8ක් පුරා ඔබ හමුවේ තබා ඇති විශ්වාසය එයයි. වංචාව, දූෂණය, අයුක්තිය රජකරනා පාලනයක ගුණ වර්ණනා කිරීම අපි විශ්වාස කරනා මාධ්‍ය සදාචාරයට අනුව විහිළුවකි. එනිසාම සහ අපට එරෙහිවන්නන් එය හොදින්ම දන්නා නිසාම අප වෙබ් අඩවියටද බාධා පැමිණ වීමට බොහෝවිට ඉඩ කඩ තිබේ. පසුගිය කාල සීමාව තුළ අප වෙබ් අඩවියට වරින් වර ඇතිවූ දීර්ඝ ඇණහිටීම්වලට හේතුව ඇතැම්විට එවැන්නක් අත්හදා බැලුවාවීම විය හැක. එබැවින් අප හමුවේ එවැනි අනතුරක් ඇති බව සහෘද පාඨක ඔබට කල්තියා පැවසීමට අප තීරණය කළෙමු.

මර්දනය රජකරනා සමාජයක මර්දනයට එරෙහිව නැගී සිටීමට අප කිසිවිටෙකත් පසුබට නොවෙමු. ආණ්ඩුවට අපට බාධා පැමිණ විය හැක්කේ ශ්‍රී ලංකාව තුළ පමණි. මේවන විට තාක්ෂණය ලබා ඇති දියුණුව හමුවේ ශ්‍රී ලාංකික පාඨක ඔබටද එය විශාල ගැටලුවක් නොවනු ඇති බව අපේ විශ්වාසයයි. ඕනෑම අවහිර කළ වෙබ් අඩවියක් proxy වෙබ් අඩවියක් හරහා ගොස් නැරඹීය හැකි බව බොහෝ දෙනා දන්නා කාරණයකි. එබැවින් කුමන බාධා පැමිණුවද අසාධාරණය සහ අයුක්තිය උදෙසා අප ඇරඹි අරගලය අත් නොහරින්නා සේම පාඨක ඔබද අප සමඟ අත්වැල් බැඳ ගන්නා බව අප දනිමු.

ඔබ හා අප අතර තිබෙන්නාවූ ඒ සම්බන්ධතාවය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාම සහ යම් කිසි බාධා පැමිණවීමක් සිදුවුවහොත් අප වෙබ් අඩවියට පිවිසිය හැකි ආකාරය ඔබ වෙත දැනුම්දීම සදහා ඔබගේ email ලිපිනය editorlankatruth@gmail.com ලිපිනයෙන් අප වෙත යොමු කරන්න. ඔබ දන්නා තාක්ෂණික උපදෙස් සහ ඔබගේ අදහස් අප වෙත දැනුම්දීමට wmlankatruth@gmail.com ලිපිනය භාවිතා කරන්න.

use this proxy server.

http://www.hotspotshield.com
http://www.hotspotshield.com
http://www.pimpmyip.org as proxy!
http://www.the-cloak.com
http://www.anonymouse.org
http://www.ninjacloak.com/

Friday, January 29, 2010

ගරු ජනාධිපති තුමණි.


ඔබතුමා දේශපාලන වේදීකාවේදී කීවා නේද මම හරි සංවේදී. රටට ගැන හිතනවා කියලා. අපිට පොඩි කාලෙදි කියලා දීලා තියෙනවා විරුද්ධ මත ඉවසන්නත් ජයග්‍රහණවලදී නිහතමානී වෙන්නත් කියලා. ඒ විතරක් නොවේ බල්ලෝ හපා කෑවට අපි බල්ලගේ හපා කන්නෙත් නෑ කියලා.
ඔබ අපට පරමාදර්ශී විය යුතුයි නේද. එතකොට අපේ දරුවන්ට කියන්න පුළුවන් නේද මහින්ද රාජපක්ෂ කෙනෙක් වෙන්න කියලා.
ඇයි ඇයි ඇයි මේ විරුද්ධ මතධාරින් තලා පෙලා ලන්නේ.
ඔබ කීවා නේද ආඩම්බරකාර පියා කියලා.
තව ටික කලකින් ජනතාව කීවොත් කෙලපියා කියලා.
ඒක අපේ රාජාවලියට නරකයි නේද.

එල්ලෙන සියල්ල රඹුටන් නොවේ.

මේ මැතිවරණය දුසිතද නැද්ද කියලා හරියටම කියන්න බැ නමුත් බැලු බැල්මට දූසිතයි වගේ පේනවා. ඒ උනාට පේන හැමදේම ඇත්තම නොවේනේ. අනික මම කියුවොත් ලංකාවේ ඉදන් හදට හැතැපුම් මෙච්චරයි කියලා පිලිගන්නේ මොකාද. ඒ නිසා අපේ මැතිවරණ කොමසාරිස් තුමා වගේ මාත් හරියට අසරන වෙලා. මොකද පහුගිය දවස්ටිකේ ලිව්වේ ජනරාල් දිනයි වගේ හිතලා. ජනරාල් දිනුව කියලා මට ඇති වැඩක් නෑ මහින්ද දිනුවත් වැඩක් නෑ. ජනරාල් වෙනුවෙන් ටිකක් මුට්ටි ඇල්ලුවේ විධායකය අහෝසි කරනවා කියපු නිසා. ඇත්තම කියනවා නම් දැන් සරදියෙල් බයවෙලා ඉන්නේ. මොකද බොලොග් එකක් ඇතුලේ කෙරුමා වෙන්න හැදුවට. පොලීසියෙන් ගහනකොට රිදෙනවනේ. කාටද පුලුවන් ගුටිකන්න. අපි යකඩද.

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙල රන් දෙරනේ
යලි උපදින්නට
අනන්තර්ය පාපකර්මයක් කරලා තියෙන්න ඕන කියලා හිතෙනවා.

Thursday, January 28, 2010

අයියෝ සරදියෙල් තලනම් තෙලට මී බෙටි කුමට

දැන් ඉති දූසිතයි. මැරබලය යොදවා දිනුවා කියයි හොර ඡන්ද දැම්මා කියයි. මොන මගුල කරලා හරි එතුමා දිනුවා. කොරන්න දෙයක් නෑ සරදියෙල් මහින්ද දැන් දිනුවා ඒක පිලිගන්න සූදානම් වෙලා හිටපන්. හොදින් දිනුවත් නරකින් දිනුවත් ඒක එතුමාගේ හැකියාව. පැරදුනාට පස්සේ බොරුවට දූෂිතයි කියලා නාහෙන් ඇඩුවාට වැඩක් නෑ මහින්ද දැන් අපි කාගෙත් ජනාධිපති තුමා. ඒ කියන්නේ එතුමා කරන හොද නරක දෙකම ඡන්දය දුන්න එකාටත් නොදුන් එකාටත් වලදන්න වෙනවා.

Sunday, January 17, 2010

ගීතාගේ හංසයෝ අලියෙක් උඩ නැගලා නෑලු


ගෑනුන්ට නිදහසේ පාරේ රැයක උනත් තනියෙන් යන්න ඕන සමාජයක් හදනවා කියලා සරත් ෆොන්සේකා කියනවා ඒත් උන්නැහේ දන්නෑ අපේ රටේ ගැනුන්ට එහෙම එකක් ඕන නෑ කියලා. ගැනු රැට පාරට බයින්නේ මොකටද කියලා සරත් උන්නැහේ දන්නෑ වගේ. ගෑනුන්ට ඕනේ කාටවත් මාට්ටු වෙන්නැතුව වැඩේ කරගන්න පුලුවන් සමාජයක්. එකනේ ගීතා කුමාර සිංහ කියන්නේ හංසයෙක් අලියෙක්ගේ පිටේ නැගල යනවා කවදාවත් දැකලා නෑ කියලා. ගීතාකුමාරසිංහගේ කාලේ හංසයෝ අලියගේ පිටේ යන්නැතුව ඇති නමුත් දැන් කාලේ හංසයෝ අලිගේ පිටේ නොවෙයි ඕන තැනක යනවා. ඒක ගීතා දන්නැත්නම් අනුෂා සොනාලිගෙන් අහගන්න හොදට කියලා දෙයි. ගීතාගේ හංසයෝ දෙන්නා නම් දැන් මෑලි වෙලානේ උන් දෙන්නා නම් දැන් අලියෙකුට තියා කූඹියෙකුටවත් වටින්නේ නෑ.

Friday, January 15, 2010

සිරසේ බලාපොරොත්තුව


අනාගතයේ සිරස වෙනුවෙන් කඩේ යැවීමටදෝ සිතෙයි.

ඇට නැති දිව

Wednesday, January 13, 2010

මෙන්න මෛත්‍රීපාල සිරිසේනගේ වෛරී දේශපාලනය



2010 ජනවාරි 13වන දින පොළොන්නරුව මෛත්‍රීපාලසිරිසේනගේ මැරයින් විසින් සරත්පොන්සේකාගේ ගෙන්ගෙට යෑමේ ව්‍යාපාරයකට පහරදීමේ අවස්ථාවක්.

Saturday, January 9, 2010

පුනරීන් හරහා කිලිනොච්චි අල්ලන්න හමුදාව දහස් ගණන් ජීවිත දෙද්දී මෙයා බස්නාහිර කොටු කර ගන්න හැදුවා.


බලයට පත් වුණාට පස්සේ කොටි පරද්දන්න කිව්වා. ඒක තමයි අංක එක කිව්වා. නමුත් මෙයා ජිනීවා ගියා. අන්තිමට මම නන්දෝපනන්ද කතාවත් කිව්වා. ඒ කතාවේ හැටියට අත ගාන්න විතරක් නොවෙයි ගහන්නත් ඕන, බුදු හාමුදරුවොත් නන්දෝපන්නද කතාවට අනුව යුද ක‍්‍රියාමාර්ග අනුගමනය කොට දමනය කළ බව පෙන්වා දුන්නා. එහෙම කරලායි කොටියා තලා ගන්න පුළුවන් වුණා.

දේශපේ‍්‍රමීන්ට එතැනින් නතර වෙන්න බැහැ. ඒ ජයග‍්‍රහණය තහවුරු කර ගන්න ඕන. කෝ ඒ කොටස කරනවාද? නැහැ. ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් හමුදාව දහස් ගණන් ජීවිත පූජා කරමින් මන්නාරම අල්ලන කොට මහින්ද රාජපක්‍ෂ මහත්තයා උතුරුමැදයි, සබරගමුවයි විසුරුවා හැරලා ඒක අල්ලන්නේ කොහොමද කියා බැලූවා. පුනරීන් හරහා කිලිනොච්චි අල්ලන්න හමුදාව දහස් ගණන් ජීවිත දෙද්දී මෙයා බස්නාහිර කොටු කර ගන්න හැදුවා. මව්බිම ඉල්ලන්නේ වෙන එකක්. මහින්ද රාජපක්‍ෂ මහත්තයා යන්නේ වෙන ගමනක්.

අපි සුනාමි සහන මණ්ඩලය වැළැක්වූවා වගේ, පැකේජය වැළැක්වූවා වගේ රිගේනින් ශ‍්‍රී ලංකා වැඩපිළිවෙළ නතර කළා වගේ මේ මොහොතේ මැදිහත් වෙන්න ඕන නැද්ද? ඒක සාපරාධී ක‍්‍රියාවක්ද? ඒ වෙනුවෙන් මාධ්‍ය හමු දෙකයි කළේ, හෝමාගම රැලියයි තුනයි. පසුවදාම කුදලාගෙන ගියා. අපට කියන්නෙත් අරලියගහ මන්දිරයේ දන්සලෙන් වළඳලා පුටු රත් කරන්නද?

මහින්ද රාජපක්‍ෂ මහත්තයා එක්ක තරහක් නැහැ. රටට අවශ්‍ය ගමන යන්නේ නැතිනම් එලවන්න ඕන. මහින්ද මහත්තයා පවුල පෝෂණය කරන ගමනක් යන්නේ. රාජපක්‍ෂ පවුලේ ඥාතීන් 391ක් රට පාලනය කරන තැන්වල ඉන්නවා. රටේ බහුතරය දරිද්‍රතාවය ඉහළ ගිහින්. සාමාන්‍ය පෙළ 50%කට වඩා අසමත්. ඒ නිසා ආණ්ඩුව කවර බලපෑම් කළත්, සිර ගෙවල් දහසක ලැග හෝ මව්බිම ඉල්ලන ජයග‍්‍රහණය දිනා දීමට මා සූදානම් කියන ප‍්‍රතිඥාව මෙහිදී මා දෙනවා

Thursday, January 7, 2010

නොකෙරෙන දීගය


සිංහයකු වෙත පියෑඹු රාජලියෙක් තමාගේ සහකරැ වන්නැයි ඔහුට ආරාධනා කළේය. -බැහැ කියන්න නම් හේතුවක් නහැ- සිංහයා කීය. ඒත් නුඹේ පොරොන්දුව කඩ නොකෙරෙන බවට ඇපයට නුඹේ පියාපත්වල පිහිටු මට දෙන්න වේවි. එහෙම නැතිව නුඹ මෙහි නවතින්නේ නැත්නම් මම කොහොමද නුඹව යහළුවෙකු විදිහට විශ්වාස කරන්නේ.
-ඊසොප්ගේ උපමා කතාවකි-

බලාගෙනයි පරිස්සමින්

Wednesday, January 6, 2010

කඩේ යන බලු මැක්කෝ


බල්ලාට කුෂ්ඨ රෝගයක් හැදුන දවසක මැක්කන් බල්ලාට සම්පතකි. කිනිතුල්ලෝ වදයකි. කිනිතුල්ලෝ බල්ලාට කුෂ්ඨය තදවෙන්න කලින් ඇගෙන් බසිති. මැක්කෝ අනාගතයේ කිනිතුල්ලෙක් වෙන්න බලාපොරොත්තුවෙන් බල්ලාට උපරිම සැප දෙයි. සමහර වපර අධ්‍යෂක මැක්කෝ බල්ලාගේ කුෂ්ඨය හොදවෙන්න කියා බල්ලාට කඩේ යයි. ඒ විතරක් නොවෙයි අපි කඩේ යනවෝ කියා බෙරිහන් දෙයි. මේ කඩේ යන සමහර මැක්කන්ට තවත් සතුන් (අලිපැටවු) විකීනීමටද හැකිය. දරුවන් ගැන දෙමාපියන්ට වැදි බණ කිවීමටද (තමන්ගේ දරුවන්ට මව අහිමිකර) හැකිය. පුංචි පුංචි මැක්කෝ සහ මැක්කියෝ අනේ අපේ මේ බලු රජා මාර අවුලක වැටිලා ඉන්නේ බලෙන් කුෂ්ඨයක් හදාගෙන ඒක නිසා මේ බලු රජාගේ ඇගේ එල්ලෙන්න වරෙව් කියලා කියති.
අනේ මේ අහිංසක මැක්කෝ සහ මැක්කියෝ දන්නෑ නොවැ මේ කුෂ්ඨය හොද වුන ගමන් මැක්කෝ හලල දානවා කියලා.

Monday, January 4, 2010

දැම්මොත් හොදයි කියලා හිතුනා


මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක් නො‍ව. හිතුනට දැම්මා.

Sunday, January 3, 2010

කුසීතයා අනුන්ගේ ලාභ ගැන ලෝභයෙන්

වෙනත් කෙනෙකුට ලැබෙන ලාභ ගැන ලෝභ ඇති කරගන්නා පුද්ගලයා තමන්ගේ ලාභ නැති කරගනී.
කම්මැලි කමට කුසීත කමට වැඩක් පොලක් කරගෙන කෑමට නුහුරැ පුද්ගලයින්ට අත්වන ඉරනම වන්නේ එක්කෝ නිදන් හෑරීම නැතිනම් සිට්ටු දැමීම. රක්ෂණ ගැන විස්වාසය තබා කටයුතු කිරීම එසේත් නැතිනම් දේශපාලන කාරයන්ගේ පස්ස සේදීමට යෑම. මේ දේවල් කිරීමෙන් කුසීත පුද්ගලයා නිතරම අධික ලාභ බලාපොරොත්තු වෙයි. එහෙත් ඔහුට ලැබෙන්නේ තව තවත් පසුතැවිල්ල පමනි. මෙයින් නොනැවතෙන කුසීතයා තම බිරිද රට රැකියාවකට යවයි. මෙහි ඇති හොදම දෙයනම් තම බිරිදට උපත් පාලන එන්නත් විද විදේශ ගත කිරීමයි. මෙයින් නොනැවතී මත් පැන් දුරාචාරවලටද තම කාලය නාස්ති කරයි. අවසානයේ අසල් වැසියාට වද දෙන පැටවු තොගයක් බිහිකර ලෝකයෙන් සමුගනී.

Saturday, January 2, 2010

විමල් වීරවංශ අංගුලිමාලටත් ගල් පෙරලයි.


අති උතුම් විමල් වීරවංශ කථිකාචාර්යා තුමා දේපාලන වේදීකාවක දී කියා සිටියේ වර්තමානයේ සිටින විපක්ෂ නායකයන් බුදුන්ගේ කාලයේත් සිටියා නම් ඔවුන් අංගුලිමාල සමග බුදුන් වහන්සේටත් ගල් පෙරලනු ඇති බවයි. එම ප්‍රකාශය ඊයේ රාත්‍රී ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති වලටත් කීවා. මට හිතෙන විදිහට එම විමල් වීරවංශ නම් උත්තමයා දැන් ජාත්‍යන්තර කුමන්ත්‍රන වලින් ඈත් වී ‍‍‍ඓතිහාසික කුමන්ත්‍රන කරමින් සිටින බවයි.
අංගුලි මාල හිටියනම් ඌරගේ නිය නැති ඇට නැති මැද මහ ඇගිල්ලත් ඇට ලගින්ම කපලා දානවා සුවර්.

Friday, January 1, 2010

සංවේදී නොහොත් කිචි


කුඩා දරුවෙක් මගෙන් අහනවා සංවේදී කියන්නේ මොකක්ද කියලා මම දන්න උපරිම සිල්ප දාලා සංවේදී කියන්නේ මොකක්ද කියලා, කියලා දෙන්න උත්සහ කලා ඌට තේරෙන්නෙම නෑ. මම පසුව කොල්ලට කිචි කවලා කීවා මේවාට තමයි සංවේදී කියන්නේ කියලා.
ඒපාර කොල්ලා මගෙන් අහනවා අර ටීවි එකේ නිලියෝ කියන්නේ කිචි තියෙන සීයාට දෙන්න කියලද කියලා.
ඉතිං මම මොනවා කියන්නද. මම කීවා වෙන්න ඇති පුතේ නිලියොනේ කියන්නෙ කියලා.

Wednesday, December 30, 2009

කුරු ගැමුණු නිදිද බයද


ඔන්න එකෝමත් එක කාලෙක කැලනිය පුරවරයේ කුරු ගැමුණු කියලා (කු)මාරයෙක් හිටියා මේ (කු)මාරයා කටවත්ම බය නෑ කියලා තමයි හිතාගෙන හිටියේ. දවසක් ඒ රටේ යුද්දෙන් දිනපු හමුදාවේ හිටපු මහම මහ එපාකරපු සෙනවියෙක් අවා කැලනිය වදින්න. එදා කුරු ගැමුණුයි බත්බැලයොයි හමුදා සෙනවියාට කෝචොක් එක දැම්මා.
ඉතිං මේ සෙනවියාගේ හිත ටිකාක් විතර රිදුන මේ වැඩේට. ඉන්පස්සේ සෙනවියා කීවලු.. මට ලෝකේ ලොකුම ත්‍රස්ථවාදියා කියපු එකා විනාස කරානම් මේ ඇටිකෙහෙල් කන හෝතබුවා මොකෙක්ද කියලා. අනේ පින්වතුනි එදායින් පස්සේ මේ (කු)මාරයා දැහැමින් සෙමින් ඉන්න මාර ට්‍රයි එකක්ලු දෙන්නෙ.

ඇදිරි නීතියදා දන්සල් දීම.


මහජරා ගෝලයෙක් දයාසිරි ජයසේකර මන්ත්‍රී වරයාගේ රැස්වීම් භූමියේ කලහා කාරී අන්දමින් හැසිරි ඇත.
අනේ මන්දා කවුදෝ ඒකාට ගහලා. ඇට පොඩිකරගෙන දැන් ඉස්පිරිතාලෙලු. දයාසිරි හිරේ.

හදවත් ඇති අසංවේදී මිනිසුන් තිදෙනෙක්.


බලන්න ඔබලා රජකරවන්නට මැරී වැටුන ඔබලා රජ කරවන්නට යුධවැදුන මිනිස්සු දිහා දෙනෙතින් නොව හදවතින්.
බලන්න සරම් කඩමල්ලක් තුවක්කු කෙටියක් තම දරුවන්ගේ පින්තූරත් තම බිරිද විසින් තෑගිකල සුභ පැතුම් පතකුත් රැගෙන සටන් වැදී මැරී වැටුන හදවතක් ඇති මිනිසෙක්.
අපටත් මෙහෙව් ජීවිතයක් ඇතැයි සිතමින් උපේක්ෂාවෙන් බලා සිටින හදවත් ඇති මිනිසුන් දෙදෙනෙක්.
ඔබලා හදාගත් හෙට තර කරමින් හා තව තවත් තර කරගැනීමට තැත් කරමින් ඇත. මේ මිනිසුන් හෙටක් නැතිව හූල්ලමින් ඇත.

මේ සංවේදී මිනිස්සු



සංවේදී නායකයානෙනි. මේ ඉන්නේ ඔබ උදම් අනන ජයග්‍රහනය උදාකරදුන් ඒ කියන්නේ පැරදුන සංවේදී මිනිස්සු. මා පැරදුන කියා අදහස් කලේ සදාකාලිකව ජීවිතයම පැරදුන මිනිස්සු. ඔබ දිනාගන්න දතකන ඉතිරි අවුරුදු 06ට වඩා ඔබ අත ඉතිරි අවුරුදු 02 මේ අසරනයින්ට නොවටින්නේද ?. ගරු මහ රජතුමනි.

කබල රත් වුන වෙලාවේ අතින් අරන් පුකෙන් තියාගැනීම.



ඌරෙක් සහ ඌරු වරිගයේ එවුනුත් මේ වෙනකොට සිංහයන් සමග සටනට ලෑස්ති වී සිටිති. වෙන රටක නොවේ මේ චී ලංකාවේය අහිංසක කුලී කාරයන්ගෙන් හිගාකා (කැට එකතුකර) ගත් මුදල් වලින් දත් ඇන්ද සවිකරගෙන බඩ පොත්තට ඇලි සිටිකාලයේ පිනට කකා සිටි ඌරෙක් දැන් මහ ලොකු කෙරුමෙකු වී ඇත. ගෑනුන්ගේ අහවල් එකට වහල් වී කාපු පතේ රීපු ඌරු නාම්බෙක් දැන් සිංහයන්ට අභියෝග කරමින් සිටී. මේකා හිතාගෙන හිතාගෙන ඉන්නේ මේකාගෙ වාචාල කටට මිනිස්සු රැවටෙයි කියලා. යකෝ මිනිස්සු ගරු හෝ නිගරු කරන්නේ කියන ඒවාට නොවේ කරන ඒවාට.
අනේ මේ වල් ඌරු නාම්බා දන්නෑනේ මේකා මහ රජාගේ අතුරුපසක් කියලා.

Tuesday, December 29, 2009

තාත්තාට ගෙවීමට ඇති ණය



මගේ තාත්තා මා උපන් දින සිට මට අවුරුදු 23ක් වෙනකම් වියදම් කලා මාගේ දැනීමේ හැටියට මාගේ පියා මා වෙනුවෙන් දිනකට රුපියල් 300.00ක් වියදම් කරා නම් ඔහු විසින් මා වෙනුවෙන් වියදම් කර ඇති මුළු මුදල රුපියල් 2518500.00 කි.
මා අවුරුදු 55දී විශ්‍රාම යන්නේනම් එම ණය ගෙවීම සදහා පමනක් මා දිනකට රුපියල් 216ක් ඉපැයිය යුතුය. ඒ පොලිය නැතුවය. මුදල පියවීම සදහා පමනකි.
අනේ දෙවියනේ මම එහෙම කරන්නේ කොහොමද මගේ රටේ කාලකන්නි පාලකයෝ මාව හූරගෙන කනවනේ. අනේ දෙවියනේ මුන්ට හෙනවත් වද්දන්න බැරිද.

Thursday, December 24, 2009

සිලිකන් සහ ජර්මේනියම් කල විනයක්



විකුණන විකිනෙන සමාජයේ මිනිසුන් වන අප කාලකන්නිම යුගය පසුකරමින් සිටි. තාක්ෂණය විසින් මිනිසුන් හුදකලා කරමින් සිටි රුපියල් 2කට මිනීමරාගන්නා යුගයකට ඇදවැටෙමින් ඇත. ජිල් බෝලයක් ගසා දාන්අතක් ඇද සිටි අප කොම්පියුටර් ගේම් හා sms වලින් මිනිසුන් අතර සහ සම්බන්දකම් අන්තිම බිංදුවට ඈත්කොටගෙන ඇත. කොම්පැනිකාරයන් මිනිසුන්ගේ අතේ ඇති අවසාන රුපියල් 20ත් සූරාකෑමට තාක්ෂණය මෙහෙයවමින් ඇත.
කොහොම උනත් මේ නිසාම මිනිසුන්ට හැමදේම තිත්ත කරමින් තිබේ. මහාලොකුවට ජාත්‍යන්තරව හිතන චීනය ඇමරිකාවට නොදෙවෙනි ලෙස ලෝකයේ දිලිදු රටවල් පුරා කසල ගොඩවල් පුරවමින් යයි. ඇමරිකන් කාරයන් ලෝකය පුරා කඩප්පුලි කම් වපුරමින් යයි. ආසියාතිකයන් තමා තුල තිබූ ගුණකරුක කම් වලපල්ලට ඇද දමමින් ලෝකය පුරා වාර්ථා පිහිටවයි.
කාගේ පරමාදර්ශයන් ගුරුකොටගෙන ලෝකයට මොනවා කියාදෙන්නද කියා බැරිතරමට ඔලු කුහර මංඥං වී ඇත.

Wednesday, December 23, 2009

පිස්සුබලු බෙහෙත් විදපු බල්ලන්ට කරපටි



සමරහර මන්ත්‍රීවරැ ආණඩුක්ෂයට ගියපුවාම බෙල්ලට පටියක් දානව හරියට අදුරගන්න බැරිවෙයි වගේ.

Tuesday, December 22, 2009

හොද වැඩේ



පරන පිනක් අපේ ඉහේකඩාගෙන වැටුනා හොද කාලේදෝ වාසනාව රජ කරනා.

කවදා කාපු ටකරන්ද



පුවතක්.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රතිපාදන යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ උදවිය නිරූපණය වන දින දර්ශණයක් මේ දිනවල මුද්‍රණය වෙමින් තිබේ.

මාධ්‍ය කාරයන්ටත් ඕන නැති මගුලක් නෑ. හරියට ලංකාවේ මෙහෙම කැලැන්ඩරයක් ගහපු එකම ජනාධිපති වගේ හරියට කියන්නේ. අනිත් එක ජනාධිපතිතුමාගේ පවුලේ උදවිය සමග එතුමා ඉන්නැතුව ‍මාධ්‍යකාරයන්ගේ ගෑනුත් එක්ක ඉදල කැලැන්ඩර් ගහන්නද. *මේවා කැත වැඩ. *(වැරදියට තේරැන් යයි හොදේ.. රජයේ වියදමින් කැලැන්ඩර් ගහන එක නොවේ.)

Thursday, December 17, 2009

පඹයෙක් හදාගන්නා පිලිවෙල



මුලින්ම මේ දිනවල බිත්ති තාප්ප මංසන්දි හොදින් නිරීක්ෂණය කරන්න.
එහි ඇති දැවැන්ත කටවුට් හොල්ඩින් හා පෝස්ටර් වල රුව මතකයේ නගා ගන්න.

ඉන්පසු නැවත ගෙදර පැමින පරන කොසු මිටවල් දෙකක්ද පරන අත්දික සුදුකමිසයක් සහ සුදු සරමක් ද සොයාගන්න. ඉන්පසු පිදුරු පරන රෙදි කැබැලි කිහිපයක් ගෙන කොසු මිටවල් කුරුසයක් සේ බැදගන්න. පසුව සරම සහ කමිසය ඒ තුලට රින්ගවන්න පසුව පිදුරැ පුරවා පරන රෙදි කැබැලි වලින් බඩ ටිකක් වැඩිවනසේ සකස් කරගෙන. දුබුරුපාටට(කුරහන් පාට හෝ පරන සපත්තු පාට) හුරු පටියක් බෙල්ලට දමන්න. උඩින් හොද මුට්ටියක් නවා ලොකු කටක් සහ රැවුලක් ඇදගන්න. බයෙන් ත්‍රෂ්ථ වූ ඇස් දෙකක් ඇදගත්තාටද කමක් නැත.

කුරුල්ලන් (හන්සයන්) භය කරගැනීමට මේ හොදටම සෑහේ.
මිනිසුන් භය කරගැනීමට අවශ්‍යනම් විධායක ජනාධිපති යනුවෙන් ‍කාඩ්බෝඩ් කැබැල්ලක ලියා එල්ලන්න.

Wednesday, December 16, 2009

චින්තක අයියට පුතෙක් ලැබිලා.



චින්තක අයියා කියන්නේ මාක්ස්වාදය හැකි අවමයෙන් තමන්ගේ පෞද්ගලික ජීවිතයට ගලප්පවාගත් කෙනෙක් එහෙත් ඔහු තුලත් පීතෘ මූලික ගතිගුණ තියෙනවා.
මට කොලු පැංචෙක් ඉන්නවා කියලා හරි ආඩම්බරයෙන් කීවා.
හරියට කවියක් වගේ.
එක එක දාර්සනිකයෝ ජීවිතය පිලිබද කියලා තියෙන දේවල් මානව ගුණාංග ඇතුලේ කොයිතරම් විපරිත වෙනවද කියලා මම දෑසින් දැක්කා.

පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී.

Friday, December 11, 2009

තරුණයන්ගේ අවශ්‍යතාවය ___බඩුමතමා__



අන්ර්කලී අන්ර්කලී අන්ර්කලී අන්ර්කලී ලීලීලීලීලීලීලීලීලීලීලීලීලීලී

බැන්නා නම් වැරදියි.



යටිගිරියෙන් කෑ ගහල කොච්චර දේවල් කරාද. කොයිතරම් උඩ පැන්නද. වයසට යනකම් උඩ පැන පැන යටිගිරියෙන් කෑ ගහපු එක කරේ.
ඇයි මට මෙහෙම කරන්නේ මම කල වරද මොකක්ද. මගෙ වයස ගැනවත් හිතන්න බැරිද.

පොඩි ෂොට් එකක් දැම්මට කමක් නෑ



ඉදල හිටල පොඩි ෂොට් එකක් දැම්මට කමක් නෑ ඒවා ප්‍රසිද්ධියේ කියන එක හරි නෑ. ඒකෙන් සමාජය නරක්වෙන්න පුලුවන්. ලොකු අය හොදට කෑවට බීවට පොඩි අය එසේ කරන එක හරි නෑ. දිලිදු ජනතාව නිතරම හිතන්න ඕන අනේ අපි මැරෙනවා නේද. සියලු දේ අනිත්‍යයි නේද. කාටද මේ අපි හරි හම්බ කිරන්නේ. අපි මේ හැමදේම දාල යනවා නේද කියල හිතල යන තැනකට පිනක් දහමක් කරගන්න ඕන නේද කියලා. ජාතික හෙළ උරුමයේ නායක පුරා විද්‍යා චක‍්‍රවර්ති පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමියෝ ප්‍රකාශ කළ සේක.

Thursday, December 10, 2009

දරු දැරියන්ගේ අපේක්ෂාව කුමක්ද ?



මහ එවුන්ගේ අපේක්ෂාව අධිකරණය දෙපැරැන්ද අස්සේ ගහගන්නා විධායකය අහෝසිකරන ආන්ඩුවක්. රට කපටීන් එලවන ආන්ඩුවක්. මල පෙරේතයින් එලවන ආන්ඩුවක්. හොර තක්කඩීන් එලවන ආන්ඩුවක්. වලව් පැලැන්තීන් අතුගාදමන ආන්ඩුවක්. වැදිබණ නොකියන පාලකයින් සිටිනා ආන්ඩුවක්.

පොඩි එවුන්ගේ අපේක්ෂාව
හිටගෙන චු කරන්න පුලුවන් ආන්ඩුවක්.

Monday, December 7, 2009

ඌරන්ට මොන සෞඛ්‍යද



බන්දුල ගෙම්බෙකු බව පාල කියයි. (පුවතක්)
සුමිත‍්‍රආරච්චිගේ දොන් බන්දුල චන්ද්‍රසිරි ගුණවර්ධන සහ මෛත්‍රීපාල සිරිසේන ගෙම්බයි පොකුණයි වගේ යැයි සුමිත‍්‍රආරච්චිගේ දොන් බන්දුල චන්ද්‍රසිරි ගුණවර්ධන කීය. එවිට පාල කියා සිටියේ මම පොකුණ බන්දුල ගෙම්බා බවයි.
මෛත්‍රීපාල සිරිසේන එසේ කියන්න ඇත්තේ බන්දුල ගුණවර්ධන නිතර නිතර පිල් මාරැ කරන නිසා වෙන්න ඇතැයි සිතේ.
එහෙත් එස්.බී. ගෙම්බෙකු කියා පාල තාම කිව්වේ නැත.

Sunday, December 6, 2009

ජෙනීගේ ආලයේ ලීලය


අවකාශය විසින් අප දෙදෙනා වෙන් කළ විගසම කාලය මගේ ආලයට සේවය කලේ පැළෑටිවලට හිරු රැස් සහ වැසි ජලය සේවය කරන්නාක් මෙන්ය. එනම් වැඩීම පිණිසය යන්න මම දැඩිකොට වටහා ගතිමි... ලෝකයේ බොහෝ කාන්තාවන් සිටින බවත්, ඔවුන්ගෙන් සමහරෙකු ඉතා සුන්දර බවත් නොකිවමනාය. එහෙත් මාගේ ජීවිතයේ ඉතාම බලවත් සහ සුන්දරතම මතකයන් පුබුදුවාලන, හැම ලක්ෂණයක් සහිත, හැම රැල්ලක්ම සහිත වෙනත් මුහුණක් මා කොහෙන් සොයා ගන්නද ?. අවසානයක් නැති මාගේ වද වේදනාවන් සහ මැකිය නොහැකි පාඩු පවා මම ඔබගේ සුන්දර මුහුණෙන් දකිමි. ඒ වටිනා සුන්දර මුහුණ සිප ගන්නා විට, වද වේදනා පසුබා නැගී සිටීමට මම සමත් වෙමි.

1956 දී කාල් මාක්ස් විසින්
ලෝකප්‍රකට දාස් කැපිටාල් කෘතියේ ලියන ලද අවස්ථාවේ සිය ආදරනීය බිරිද
ජෙනී මාක්ස් වෙත යැවූ ලිපියකි.
-කාල් මාක්ස් ජීවන චරිතය-

Saturday, December 5, 2009

පාල අතරමගදී බම්බුව පෙරලයිද ?



පාල සිරිසේන මහතා මම කවදාවත් ශ්‍රීලනිප වෙනස් නොකරන බව කීවේය.

Friday, December 4, 2009

අපි ...... දෙන්නේ හරි ආසාවෙන්



සාමාන්‍ය කම්කරැවෙකුගේ දෛනික වැටුප රැපියල් 550.00කි තුන්වේල කෑම නොදෙන්නේ නම් රැපියල් 650.00කි.
මැතිවරණය වෙනුවෙන් තමන්ගේ වියදමින් කා බී (අතින් කා) දින 45ක් පමන සම(හරක්) එකෙක් දිනවීමට වැඩ කරයි.
අනේ මෙහෙමත් පුකදෙන ජාතියක්..
නොදකිං..

Sunday, November 29, 2009

මහත්මයානෙනි



ඔබගේ බොලොග් කියවනයේ මාගේ අඩවිය ඇතුල් කලාට පසු දිනකට 300ක් පමන එය නරබා ඇත. එහෙයින් ඔබ කල කාර්යට මාගේ ස්තූතිය..
එහෙයින් මට වඩා ඔබ ඉදිරියෙන් ඇති බව පිලිගනිමි.
මාගේ අඩවිය තුල මා කියා ඇති කුණුහරැප මොනවාදැයි පහදා දෙන්නේ නම් මැනවි.
මා ලියා ඇති සෑම පෝස්ටයකම අප කාටත් අතිශයින් වැදගත් යමක් ප්‍රකාශයක් අන්තර් ගතව ඇති බව ඔබට නොවැටහේද ?
එය නොවැටහේ නම්
බුදුන්ගේ චුල්ල හස්තිපදෝපම සූත්‍රය කියවා බලන්න.

මාගේ ආදරනීය මව්බිමට ඔබගේත් මාගෙත් සේවය අත්‍යවශ්‍යම මොහොතක ඔබ මාගේ අඩවිය ඉවත් කල එක ගැන මා විප්ශිප්ථ උනෙමි.

ආදරනීය පුංචි මිනිසුනේ..



යන්න මිනිසුන් අතරට
ඔවුන් හා වාසයට
ඔවුන්ගෙන් ඉගෙන ගන්න
ඔවුන්ට කියා දෙන්න.
(චීන කවියකි)

ආදරනීය පුංචි මිනිසුනේ..
මා ඔබ සමග වාසය කර ඇත.
ඔබ සමග එක පතේ කා ඇත.
ඔබ සමග ගුටි ඇනගෙන ඇත.
ඔබගේ දියනිවරැන් සමග යහන්ගතව ඇත.

ඔබගේ වචන හරිම කටෝරයි..
ඔබගේ උපමාවන් හරි හරිම දරදඩුයි.
ඔබගේ විහිලු බැලූ බැල්මට අශිෂ්ඨයි..

එහෙත්
ඔබ කියා දුන් දෑ සරසවියකින් කෙලෙස ලබන්නද ?
ඔබ කියා දුන් දෑ හරිම ප්‍රායෝගීකයි.
හරිම අලංකාරයි.

නගරයට ගොසින් මා ගොඩාක් ඉගෙන ගත්තා කියා..
කඩදාසි කොලයක රනින් ලියා හරි උජාරැවට මා අත තැබුවා.
එහෙත් ආදරනීය පුංචි මිනිසුනේ..
මා අද මාගේ පන නල ගැටගසා ගන්නේ ඔබ කියාදුන් දෙයිනි..

මා තුල තිබු උද්දච්ච මැටි මෝල් මොලය අයින් කරේ ඔබයි.
කෙස් පැලෙන පොට්ට තර්ක වලට පයින් ගසා
පුකට පයින් දෙකක් ඇන මහපොළොවට ඇද දැම්මේ ඔබයි.
ඔබ ඒ කල දෑ මට මහ මෙරක් වටී.

මන්ද
අද මට වැසිකිලි වලක් සේදීම සිට ඉහල පරිපාලන නිළධාරියකු දක්වා නිරවුල්ව වැඩ කිරීමේ කලාව කියා දුන් බැවිනි..


මේ සමග බේලිං මාමා ‍හොර උක්කුන් මාමාගේ ගඩොල් කපන තැන කියු කථාවක් බෙලොග් කරැවන් වෙනුවෙන් ඉදිරිපත් කරමි..

චන්දරේ චූටියා දින 3ක් වැවේ හරක් දමා ඉන්න අතරදී කන්න නැතුව ඉදල තියෙනවා.
ඉතිං මේකා දවස් තුනේම කාලා තියෙන්නේ කෝන්..
මේකා අකුලකට රින්ගලා රෙන්ඩ හදපුවාම රෙවෙන්නෑ
ඉතිං මේකා කෙදිරිගානවා. තටමනවා රෙන්ඩ කියලා..

අනේ බුදු පුක දැන්වත් ඉතින් රෙන්ඩකෝ.....
අනේ බුදු පුක අයේ කෝන් කන්නෑ බුදු පුක.. දැන්වත් ඉතිං රෙන්නකෝ..
කියාලා..

මේ මරියා කෝන් කාපුවාම බඩ වේලවනවා කියලා හොදට දන්නවා.
බඩේ මොකුත් නෑ කියලත් හොදට දන්නවා..

එත් ඉතිං බොරැවට රෙන්ඩ හදනවා..

දැන් එයට උපමාවක් හැදී ඇත.
රෙන්ඩ පුකේ ගූ කීවලු.