Wednesday, October 7, 2009

දිඹුලාගල හාමුදුරැවෝ Dimbulagala Hamuduruwo



දිඹුලාගල ආරන්‍ය සේනාසනාධිපති අසරන සරන සිරි කස්සප මාතර කිතලගම සීලාලංකාරභිධාන උතුරැනැගෙනහිර තමන්කඩු දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මා හිමි පානන් වහන්සේ. නොහොත් දිඹුලාගල හාමුදුරැවෝ. යනු කෙලින් වැඩ කරන උතුමෙක් උන්වහන්සේ කෙදිනකවත් ජාතිවාදියෙක් උනේ නැ. තමන්ට ලැබුන රාජ්‍ය අනුග්‍රහය තමාගේ සුඛ විවරනය සදහා යොදාගත්තේ නෑ. සැප වාහන ගත්තේ නෑ. වැරැද්ද දුටු තැන බැන්න අම්මා මුත්තා නැතිවෙන්න.