Thursday, August 5, 2010

ඇපල් පැපොල් සහ මිදි

පැපොල් ඉක්මනින් කුණු වන්නේය. මිදි වේලි වේලී ඔහේ තිබි කුණු වන්නේ. ඇපල් හොයන්ට බැරුව ඔහේ තිබී නිකම්ම එකපාරටම දඩස් ගා කුණු වන්නේ. ඒ ඇප් පැපොල් මිදිය එහෙත් මිනිසුන් කුණු වෙලත් කුණු නොවුනා වගේ තියෙන්නේය. බැලු බැල්මට නියම ‍ප්‍රෙෂ් බඩුය..