Sunday, December 6, 2009

ජෙනීගේ ආලයේ ලීලය


අවකාශය විසින් අප දෙදෙනා වෙන් කළ විගසම කාලය මගේ ආලයට සේවය කලේ පැළෑටිවලට හිරු රැස් සහ වැසි ජලය සේවය කරන්නාක් මෙන්ය. එනම් වැඩීම පිණිසය යන්න මම දැඩිකොට වටහා ගතිමි... ලෝකයේ බොහෝ කාන්තාවන් සිටින බවත්, ඔවුන්ගෙන් සමහරෙකු ඉතා සුන්දර බවත් නොකිවමනාය. එහෙත් මාගේ ජීවිතයේ ඉතාම බලවත් සහ සුන්දරතම මතකයන් පුබුදුවාලන, හැම ලක්ෂණයක් සහිත, හැම රැල්ලක්ම සහිත වෙනත් මුහුණක් මා කොහෙන් සොයා ගන්නද ?. අවසානයක් නැති මාගේ වද වේදනාවන් සහ මැකිය නොහැකි පාඩු පවා මම ඔබගේ සුන්දර මුහුණෙන් දකිමි. ඒ වටිනා සුන්දර මුහුණ සිප ගන්නා විට, වද වේදනා පසුබා නැගී සිටීමට මම සමත් වෙමි.

1956 දී කාල් මාක්ස් විසින්
ලෝකප්‍රකට දාස් කැපිටාල් කෘතියේ ලියන ලද අවස්ථාවේ සිය ආදරනීය බිරිද
ජෙනී මාක්ස් වෙත යැවූ ලිපියකි.
-කාල් මාක්ස් ජීවන චරිතය-