Monday, April 5, 2010

සිරසට ඔලු දෙකයි

මෙන්න දැන් ලැබුනු නිවුස් එකක් 2010 මහ මැතිවරණයෙන් සිරසට මංත්‍රීධුර දෙකක් හිමිවන බව බඩේ බත්ටික වගේ සුවර් එකෙක් ජේ ශ්‍රී රංගා අනෙකා බුද්ධික පතිරන. මොවුන් දෙදෙනා ගංජා පැලයක් හදන්නා සේ 2000 වර්ෂයේ සිට බොහෝම ආමාරුවෙන් ෆෝම් කර බව සිරස මහතැන කියා සිටියේය.

බල්ලන් සරනං ගච්ඡාමි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද අපේක්ෂකයින්ගෙන් බහුතරයක් සාමාන්‍යපෙල සමත් නැති බව එස්.බී. දිසානායක කියනවා. ඒ නිසා 2010 පාර්ලිමේන්තු මැතිවරණය බලු පොරයක් බවට පත්වී ඇති බවද කියා සිටිනවා. මේ අනුව ඡන්ද දායකයන් වශයෙන් අපට පැහැදිලි වන්නේ බලු පොරයෙන් දිනන්නේ බල්ලන්ම වන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වන්නේ අනිවාර්යෙන්ම බල්ලන් බවයි. බල්ලන් සහ බැල්ලියන් සහ බලු බැල්ලියන්ගේ පුතාලා පාර්ලිමේන්තු ගත වු පසු ඡන්දය දුන් බල්ලන්ට ආවඩන උන්ටත් ඡන්දය නොදුන් මිනිසුන්ටත් බල්ලන්ගේම පිහිට තමයි.