Tuesday, November 17, 2009

කෙලවිලා ඉවරයි.


අපේක්ෂීත ආයුකාලය අවුරැදු 70යි එයින් මා නිදාගැනීමට අවුරැදු 35ක් ගතකරයි. ඉතිරිය අවුරැදු 35යි එය දින වලින් 12775කි. එය පැය වලින් 306600කි. වැසිකිලි යෑම ආහාර ගැනීම නෑ මුහුනසේදීම හා වෙනත් වැඩ වෙනුවෙන් දිනකට පැය 4ක් යොදාගතහොත් ඒ සදහා මා පැය 51100වැය කරයි එය දින වලින් 2129කි. ඒ අනුව 12775-2129= 10646කි මෙය වසර වලින් 29කි. මෙයින් ලමා වියේ සිට මාගේ අධ්‍යපන කාලය ඉවත් කල හොත් මා හරියටම ජීවත් වන්නේ වසර 19කි.
විධායක ජනාධිපති වරයෙකු වසර 12ක් සිටියොත් මට කෙලවිලා ඉවරයි.
දත් නැති දා උක්දඩු ගිනි තපින්නද ?.