Wednesday, November 18, 2009

සරත්ගේ මහ ජරා කෝකියන් දෙදෙනා ඉවත් කරයි.



උඩ ඵලගත්තත් වට්ටක්කා බිම ඵලගත්තත් වට්ටක්කා.
උඩ ඵලගත්තත් බිම ඵලගත්තත් පුංචි පුංචි
ගැට වට්ටක්කා.

කුණුහරැප කියන සිල්වාගේ පුතා මර්වින්


මර්වින් පාසලේදී නිතර කුණුහරැප කියයි. විදුහල්පති වරයා මර්වින්ගේ පියාට එනම් සිල්වාට පාසැලට පැමිනෙන ලෙස දන්වා යෑවීය.
පසුව පිය පුතු දෙපල විදුහල්පතිගේ කාමරයට කැදවා මෙසේ කීය.

විදුහල්පති - බලන්න සිල්වා ඔයාගේ පුතා පාසලේදී නිතර කුණුහරැප කියනවා මේ ලමයාට අවවාද කරල මේ පුරැද්ද නවත්වන්න.
සිල්වා - ඒක තමයි සැර් මං මේ හුත්තිගෙපුතාට හැමදාම කියනවා කුණුහරැප කියන්න එපා කියලා මේ පකයා අහන්නෑනේ සෑර්.

____ආචාරියා මර්වින් සිල්වා නොවේ____


පුවතක්
මට කතානායකට විසිල් ගහලත් කතා කරන්න පුළුවන් - ඇමැති මර්වින්