
මගේ තාත්තා මා උපන් දින සිට මට අවුරුදු 23ක් වෙනකම් වියදම් කලා මාගේ දැනීමේ හැටියට මාගේ පියා මා වෙනුවෙන් දිනකට රුපියල් 300.00ක් වියදම් කරා නම් ඔහු විසින් මා වෙනුවෙන් වියදම් කර ඇති මුළු මුදල රුපියල් 2518500.00 කි.
මා අවුරුදු 55දී විශ්‍රාම යන්නේනම් එම ණය ගෙවීම සදහා පමනක් මා දිනකට රුපියල් 216ක් ඉපැයිය යුතුය. ඒ පොලිය නැතුවය. මුදල පියවීම සදහා පමනකි.
අනේ දෙවියනේ මම එහෙම කරන්නේ කොහොමද මගේ රටේ කාලකන්නි පාලකයෝ මාව හූරගෙන කනවනේ. අනේ දෙවියනේ මුන්ට හෙනවත් වද්දන්න බැරිද.