
අද වෙනකොට ලංකාවේ තියෙන තත්වය ගැන හිතනකොට ඔලුව නිකං මංඥං වෙනවා වගේ දැනේනවා. එහෙන් සරත් ෆොන්සේකා හිරකරලා. එජාපය අලියෙක් බදාගෙන. මහින්ද බලු විදිහට පවුල් වාදය තරකරනවා. ඌරු වංශ සල්ලි වලට වහ වැටිලා අසූචි වපුරනවා. මාධ්‍ය ආයතන පී.එච්. අගය හතේ. සිරසනම් ටික සීතල විදිහට දෙපැත්ත බැලන්ස් කරගෙන යනවා. පත්තර නිකං ඇල් වතුර වගේ. ජනතා විමුක්ති පෙරමුණ යන්නේ කොහෙද මල්ලේ පොල්.
ඒ මදිවට මේ හැතිකරේ දළදා වහන්සේත් නටවනවා. මුන්ගේ අම්මලාට ................. හිතෙනවා. මේවා දකිනකොට