Friday, November 27, 2009

හැදිගෑවිලා ගිය සක්කිලි

හැදිගෑවිලාගිය සක්කිලි හැත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට බැරිබව කියයි. මේ කාලකන්නි දන්නේ වෙස්මිනිස්ටර් ක්‍රමය ගැන විතරද. සුද්දෝ හදල දුන්න ආණ්ඩුක්‍රම ගැන විතරද මේ කාලකන්නි හැත්ත දන්නේ. රටක් පාලනය කරන්න ඒ රටට ඕන විදිහේ ව්‍යවස්ථාවක් හදාගන්න බැරි කාලකන්නි හැත්තක්ද අප පාර්ලිමේන්තුවට යවා තියෙන්නේ.

මුන් විධායක ජනාධිපති ක්‍රමය අයින් කරන්න පාර්ලිමේන්තුවේ 2/3කක බලයක් ඕන කියන්නේ මුන් දන්නැද්ද පරමාධිපත්‍ය තියෙන්නේ මහජනතාවට කියලා.

යකෝ 2/3කක බලයක් ඕන වෙන්නේ නෑ විශේෂ මැතිවරණයක් ගෙනල්ලා ජනතාවගෙන් අහලා හිටියනම් හරිනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට කැමතිද නැද්ද කියලා.
මිනිස්සු පැනලා ජන්දේ දෙයි.

මොන රෙද්දට මේ හදිසියේ ජනාධිපතිවරනයකට ගියේ රට ගැන මහා ලොකු කැක්කුමක් තියෙනවා නම්.
හැතිකරේ...