Wednesday, March 3, 2010

අපුස්ඨවංශිකයෝ රට හොරුන්ගේ පුක පස්සෙන් යෑම

මේ දවස්වල ගම්වලට මන්ත්‍රීවරු ආපුවාම ගම්වල මිනිස්සු හැසිරෙන්නේ හරියට සෝමාලියාවට ආධාර දෙන්න සුද්දෝ ආපුවාම සෝමාලියන් මිනිස්සු පිගන් උස්සගෙන යනවා වගේ. එක එක දුක්ගැනවිලි කියනවා ඇප්ලිකේෂන් පුරවනවා සාමාජික කාඩ් පුරවනවා. මුල්ගල් තැබීමට ආරාධනා කරනවා. එක යුද්ධයයි. මුන් මොකට අවුරුදු 10ක් 12ක් ඉස්කොලේ ගියාද කියලා හිතෙනවා.
ඒ විතරක් නොවේ වෙන්ට මන්ත්‍රීන්ගේ ගෙවල් වල බලු කපුටු දාන වගේ කන්න දෙනවා. අවුරුදු 20 සේ 25හේ කොල්ලෝ ජීවිතේටම කන්නේ මේ මාසේ විතරයි වගේ කාගෙන කාගෙන යනවා හරියට මල පෙරේතයෝ වගේ මුන්ට කොල්ලෝ කියනවට වඩා හොදයි පොන්නයෝ කියන එක.
බොරු නෙමේ මමත් ගියා වෙන්ට මන්ත්‍රීකෙනෙක්ගේ කොන්පියුටරේ හදන්න මුන් මටත් අඩගහනවා. "මල්ලි කෑම ටිකක් කලා යං" කියලා මම කිව්වා "අනේ අයියා මම දවල්ට කන්නෑ කියලා". මේකා මට කල අපහසේට මගේ ගාස්තුවට තව රුපියල් 250කින් වැඩි කරලා කීවා.
ටව්මට ඇවිත් නොන්ඩි නැතුව චයිනිස් එකකින් කෑව මදි නොකියන්න.
අරූගෙන් පිනාට කෑවනම් ඔය වෙසිගෙපුතා මගෙන් රුපියල් 500ක් අඩු කරනවා. ඒ විතරක් නොවේ මාවත් බැලය කරගන්න හදවා.
යකෝ මම වැඩ කරලා මගේ සල්ලි වලින් මම කාලා මොකටද නිකන් එක එකා ලග පකයා වෙන්නේ. ඊට වැඩිය හොදයි ... දිලා කීයක් හරි හොයාගන්නවා.