Sunday, July 25, 2010

ඔ්ක්ෙකාම බිම් බස්ෙසා්


අම්මා ඒකක් කියනවා ෙපාලීසිය තව ඒකක් කියනවා. යාලුෙවා් තව ඒකක් කියනවා. මැරුන ඒකා මලා. ෙකල උෙන් උෟටයි. ෙකාෙහාම උනත් 1977න් පස්ෙස් අද දක්වා ජනතාවට යන්ෙන් ෙකාෙහද කියලා ෙත්රැම් ගන්න බෑ. සාදාරනත්වය යුක්තිය කියන වචන ෙදක වදවීෙම් තරජනයකට මුහුණ පා අැති බව ෙහාදටම පැහැදිලියි. තව ටික දවසකින් මහින්දයා මුස්ලිම් සිංහල ගැටුමක් අැති කරනවා ඒ්ක සුවර්. ෙමාකද ෙම් හැත්ත බුරුත්ත දන්ෙන් උත්තර ෙනාෙව් පැලැස්තර්. කාලකන්නි හැතිකෙර් ෙනාදකිනිං ෙනාෙදා්මකිං

Monday, July 19, 2010

ධෛර්ය හා අගාධය


විපත යනු ශ්‍රේෂ්ඨයෙකුට ඉහළ යාමට පියගැටපෙලකි.
ක්‍රිස්තියානියෙකුට පාරිශුද්ධ වීමට බෞතීස්ම දිය බදූනකි.
නිපුන තැනැත්තෙකුට නිධානයකි.
දුර්වලයෙකුට අගාධයකි.

"අර්බාත් දරුවෝ"
-ඇනකෝලි රිබාකොව්-

මූන් මුන්ට පිස්සු මූන්


ලංකාවේ මැතිවරණ පිල්ලි ගහලා දිනාගත්තට මුන් හිතාගෙන ඉන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් තග දාලා බයකරන්න. ඒවා සුම්මා මේ ඇට්ටිම්බෝ දන්නෑ ජනතාවගේ සෑබෑ හයිය නැතුව විදේශීය බලවේග පරදන්න බෑ කියලා. කොහොම උනත් පරදන්න තරම් විදේශ බලවේග ලංකාවට තාම නෑ. යම් දෙයකට බලවේගයක් ඕන අනිත් පැත්තෙනුත් බලයක් තියෙනකොටනෙ. අපේ රටේ මහ එවුන්ට බලවේග මොකටද නැමිල අල්ලනකොට ආයේ බවේග ඕන නෑනේ.

Wednesday, July 7, 2010

ගොනෙක් බූරැවෙකුට ගස් නගින්න කියා දීම

එක්සත් ජාතීන්ගේ කාර්යාලය විමල් වීරවංශ වටලයි. විමල් උන්නැහේ හිතාගෙන ඉන්නේ එක්සත් ජාතීන් ඌරන්ට බයයි කියලා. දැන් විමලාට බයේ එක්සත් ජාතීන්ට රෙද්දේ මුත්‍රා පිටවෙලා විමල් කියන දේවල් අහලා දැන් සියළු දේවල් අතුලා ගනීවි.

තල මල වන් මගේ ආදරේ


කාලයත් සමග හැමදේම වෙනස් වෙනවා.
ජීවිත කාලෙදී ජීවිතයට සොදුරු මතකයන් එකතු වෙනවා.
ඒ සොදුරු මතකයන් මතකයන් පමනක්ම වෙනවා.
හරියට තල මලක් වගේ
අවුරුදු ගානකට පසුව ගමට ඉහලින් පිපිලා මුළු ගමක්ම
සුවද කරලා.
අවසානයේ ගහත් නෑ මලත් නෑ.
හරියට මගේ ආදරේ වගේ.