Monday, July 19, 2010

මූන් මුන්ට පිස්සු මූන්


ලංකාවේ මැතිවරණ පිල්ලි ගහලා දිනාගත්තට මුන් හිතාගෙන ඉන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් තග දාලා බයකරන්න. ඒවා සුම්මා මේ ඇට්ටිම්බෝ දන්නෑ ජනතාවගේ සෑබෑ හයිය නැතුව විදේශීය බලවේග පරදන්න බෑ කියලා. කොහොම උනත් පරදන්න තරම් විදේශ බලවේග ලංකාවට තාම නෑ. යම් දෙයකට බලවේගයක් ඕන අනිත් පැත්තෙනුත් බලයක් තියෙනකොටනෙ. අපේ රටේ මහ එවුන්ට බලවේග මොකටද නැමිල අල්ලනකොට ආයේ බවේග ඕන නෑනේ.

No comments:

Post a Comment