
චින්තක අයියා කියන්නේ මාක්ස්වාදය හැකි අවමයෙන් තමන්ගේ පෞද්ගලික ජීවිතයට ගලප්පවාගත් කෙනෙක් එහෙත් ඔහු තුලත් පීතෘ මූලික ගතිගුණ තියෙනවා.
මට කොලු පැංචෙක් ඉන්නවා කියලා හරි ආඩම්බරයෙන් කීවා.
හරියට කවියක් වගේ.
එක එක දාර්සනිකයෝ ජීවිතය පිලිබද කියලා තියෙන දේවල් මානව ගුණාංග ඇතුලේ කොයිතරම් විපරිත වෙනවද කියලා මම දෑසින් දැක්කා.
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී.