
දැන් ජවිපෙ හැව අරින්න කාලය ඇවිල්ලා. අනුන්ගේ පහනෙන් එලිය බැලුවා ඇති. කාලයත් සමග ලොකූ ගමනක් ගියා කියලා දන්නෝ දන්වා. යුද්ධ ඉවරකලේ ජවිපෙ කියලා දැන් හොදටම පැහැදිලියි. ජනරාල්ව යුද්ධය කරන්න කියලා දැඩිව මෙහෙයවලා තියෙනවා කියලා හොදට පැහැදිලියි. මේ වතාවේ ජවිපෙ හොද ගමනක් යන්න උත්සහ කලා කියලා හොදටම පැහැදිලියි.
යල් පැනපු ජවිපෙ ක්‍රමවේදයන් ඉවතලා අලුත් විදිහට අලුත් ගමනක් යනු. චේ අනුගමනය කරනු. බෞද්ධ ධර්ෂනය අනුගමනය කරනු. මාක්ස් වාදයේ පදනම මත පිහිටා නව සමාජ තත්වයන් හා තාක්ෂණික යුගයට සරිලන ලෙස වෙනස් වෙනු.