Saturday, November 28, 2009

ඕං මගේ එක වහලා මට හරිම දුකාaaaaaයි.





Kalinga Athulathmudali to me, Sinhala
show details Nov 18

9. විවිධ වයස් සීමාවල පරිශීලයකයන් පැමිණෙන නිසා අසභ්‍ය/වැඩිහිටියන්ට
පමණක් ලියවෙන අන්තර්ගතයක් සහිත බ්ලොග් (Content Warning සහිත හෝ රහිත)
ඇතුළත් නොකෙරේ.

කඩකිරීම නිසා අඩවිය ඉවත්කිරීමට සිදු විය.

- Show quoted text -


///මල්ලි ලංකාවේ ඉන්නේ හරී හැදිච්ච අය කුණුහරැප කියන්නේ මොනවද කියලවත් දන්නෑ.
ඕකනේ කියන්නේ ඕන දේකට ෂේප් එකයි පාරයි ඕන කියන්නේ..
ඔය නිකන් ඉන්නවට සීතලට මොනවා හරි ලිව්වා නම් ඉවරනේ..

දැන් සැපද.... ඕකනේ කියන්නේ අතෙන් ඇරන් පුකෙන් තියාගන්න එපා කියලා.///

මේ මලකුණුවල රස බලන්නේ කවුද ?



30 වසරක් පැවති වාර්ගික යැයි කියාගන්නා යුද්ධය ආරම්භ කල උන්ම අවසන්කර ඇත. දහස් ගනන් මිනිසුන් මරා දමමින් රටේ සාමය ඇති කලා යැයි කියති. එහෙත් ලංකාවේ රාජ්‍ය ආයතනයකට යන අසරන ජනයින්ට නම් යුද්ධය අවසන් නැත. දිලින්දන්ට තාමත් යුද්ධය අවසන් නැත. බලපුලුවන් කාර කම්නැති ජනතාවට යුද්ධය අවසන් නැත.

බලයේ සිටින සහ බලය අවශ්‍ය උන්ට යුද්ධය අවසන්ය. දැන් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ වැඩියෙන්ම මිනී මැරීමේ සූරයා කවුද යන තරගයයි.