Friday, January 1, 2010

සංවේදී නොහොත් කිචි


කුඩා දරුවෙක් මගෙන් අහනවා සංවේදී කියන්නේ මොකක්ද කියලා මම දන්න උපරිම සිල්ප දාලා සංවේදී කියන්නේ මොකක්ද කියලා, කියලා දෙන්න උත්සහ කලා ඌට තේරෙන්නෙම නෑ. මම පසුව කොල්ලට කිචි කවලා කීවා මේවාට තමයි සංවේදී කියන්නේ කියලා.
ඒපාර කොල්ලා මගෙන් අහනවා අර ටීවි එකේ නිලියෝ කියන්නේ කිචි තියෙන සීයාට දෙන්න කියලද කියලා.
ඉතිං මම මොනවා කියන්නද. මම කීවා වෙන්න ඇති පුතේ නිලියොනේ කියන්නෙ කියලා.