Saturday, November 14, 2009

මරනාධාර සමිතිය

අපේ ගමේ මරනාධාර සමිතියක් ඇත. එහි ව්‍යවස්ථාවක් ඇත. එයට ගරැ කිරීමට සභාපති තුමාගේ සිට පහල සාමාජිකයා දක්වා බැදී සිටී. සභාපති තුමා ජීවත් වන්නේ කුඹුරැ වැඩ කිරීමෙනි. පහල සමාජිකයාත් ජීවත්වන්නේ කුඹුරැ කිරීමෙනි. මරනයකදී වැඩ කිරීමේදී අපි කවුරැත් හොදින් තමාගේ යුතුකම ඉටු කරයි. සභාපති තුමා මරනාධාර සමිතියට පමනක් සභාපති තුමාය. ඒතුමාගේ ගැනිගේ වැඩ වලට කූරැ ගැහීමට අප නොයන්නේය.
අපගේ ගැනුන්ට කුරැ ගැහීමට එතුමා එන්නේ නැත. මක් නිසාද ඒවැනි වැඩ වලදී සභාපති කම් නැත හොදට කන හරහා පහරක් එල්ල කිරීමට අපට ව්‍යවස්තාවෙන් බලයක් ඇති බැවිනි.