Wednesday, October 28, 2009

කූරපයිය සහ පක

කුර පයිය යනු කුඩා පොකැට්ටුවයි නැතහොත් මඩිසලෙයි.
පක යනු ගෙඩියයි.
භාෂනයේ පයිය පක යනු වෙනත්ම අර්ථ දෙකකි. ලංකාවේ ඕනම පකෙකුට ඕන පයියක් තේරෙන්නේය. කියා මා කීවොත් කට්ටියකට අම්බානකට තදවෙන්නේය නොහොත් මලපනිනේය.
ඒ පයිය හෝ පක නිසා නොව මා කිවුදේ හොද හැටි තේරැන නිසාය.
ඇසු එකා මා කීවේ පයිය හෝ පක ගැන නොවන බව හොද හැටි දනී.
නමුත් පුකෙන් ගු එලියටපනී (මලපනී) ඇයි මේ කලබල.

කට්ටියකට = පිරිසකට
අම්බානකට = (අං බානකට) හොදින් වැඩුන මී හරක් දෙදෙනෙකු ගානට.