
පිටකොටුව පදික වෙලදුන් පොලිසිය විසින් එලවනවලු. රටේ මහ එවුන් රටේ තියෙන හොදම තැන් බලෙන් අල්ලගෙන හූරගෙන කනවා. පොඩි එවුන්ට තියෙන්නේ පදික වේදිකාව තමයි. මුන් හිතාගෙන ඉන්නේ මිනිස්සු පේව්මන්ට් එකට වැටිලා ඉන්නේ ආසාවෙන් කියලා. මිනිස්සු පදික වේදීකාවේ ඉදගෙන තුට්ටු දෙකේ හොරකම් කරන්නේ ෆන් එකට කියලා. උන්ට තේරෙන්නෑ උන් කාපුවාම පොඩි එවුන් කන්නේ උන්ගේ ලබ්බද කියලා.