
මල්වතු අස්ගිරි විහාරස්ථාන වෙනත් නිකායවලට පවරන බව එහි මහානායක හිමියන්ට තර්ජනය කල අය වහාම රජය හෙලි කරයුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායත්වය දරණ අවසාන වකවානුවේදී පැවසීය.
එතකොට 1987-1989 වකවානුවලදී හාමුදුරුවරැන්ට ධර්මචක්‍රය ගසා වද හිංසා පැමිනවීමට නායකත්ව දුන් කෙනා කවුද කියලා හොයන්නැද්ද. __ කෝකත් එකයි නේද ? __