Sunday, September 19, 2010

නොදුටු පුතුට


පැටියෝ දුක දරාගන්ඩ
හිටියෝ සියුමැලියෝ
දෙවියෝ නුඹ බලාගන්ඩ
බිලිඳෝ දොයි දොයියෝ

ඇකයේ පීනයි
සීතල සුලගේ සිසිලයි
කදුලේ උනුසුම සමගින
හටනක හරි හරි හරියට

පැටියෝ දුක දරාගන්ඩ
බැරියෝ නුඹ බලාගන්ඩ
බිලිදෝ දොයි දොයියෝ

සැකයේ කලුවර
බියකරු රකුසෝ පැනයයි
නිසැකයි නුඹ මා අදිටන
මට වාවාගෙන ඉන්නට
කොයි කලකට
පැටියෝ... දොයි දොයි දොයියෝ

Tuesday, September 14, 2010

Love

ස්ත්රී හු එක් තැනැත්තකු විසින් උපයන ලද දෙය තවත් තැනැත්තෙකුට කවමින් ඔහුට පෙම් කරමින් ඔහු ඇසුරු කරති. කුමක් මෙන්ද යත් කේසර සිංහයා විසින් මරා දමන ඇත් රජුගේ මළ සිරුර හිවලුන් හා කපුටන් අනුභව කරන්නා මෙනි.

Saturday, September 4, 2010

අටකිචිජානෝ නිතරම ජෙග ජෙග ගානෝ

කිතල පතානෝ නිතරම උඩයට යානෝ
අටකිචිජානෝ නිතරම ජෙග ජෙග ගානෝ

මෙය කැළණි ගල වර්ණා කල පැරණි ජන කවියකි.

මේ පද පේලි දෙක මහින්දට සහ මර්වින්ට හොදට ගැලපෙනවා
මොකද ලගදීම මර්වින්ට සියළු තනතුරු නැවත ලබාදෙන නිසා

Friday, September 3, 2010

අර්ල් ආණ්ඩුවට සුභසිංහ හිරේට

ජවිපෙ අර්ල් විශ්වාස කරලා පොලොන්නරුවේ සරත් ‍පොන්සේකා මහතා දිනවීම සදහා උද්ඝෝෂණය කරා අර්ල්ගේ බහට රැවටිලා පොලිසියේ පැමිණිල්ලක් දැමීමේ නැහැ (නිර්ධන පංතියේ සංවිධායකයින් ධනපති නායකයන් විශ්වාස කිරීම) අන්න සුභසිංහ මන්ත්රීධවරයා හිරේ. දැන් මෛත්රීේපාල සමග සාම ගිවිසුම් ගහනවා ලැජ්ජා නැති වැඩ.

ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා..
හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනා වෙලා කථා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරන ඉන්න
විරසක සුසුම් මහා ගෙයි පුරා ඇසෙන්නේ
කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සද
තනි යහනේ සරහන රටා වියන්නේ
විෂ කටු ඇනී ආතුර වු සිතට ඔබේ
ඔබ මට කියා දුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ.

Tuesday, August 31, 2010

දත් හැලෙන තුරු ඔබ මගෙයි.

මහින්ද 31 (2) කපන්නයි ලෑස්ති

Friday, August 27, 2010

ස්වස්ථි සිද්ධම්

බත් වලින් කසිප්පු පෙරන්නේ මෙහෙමයි. මුලින් බත් මෙරි වන තුරු තම්බාගන්න. එය එක් දිනක් නරක් වීමට තබා එයට පොල් වතුර හෝ ඊස්ට් සුවලබයක් දමන්න. හාල් සේරුවකට සීනි ගෑම් 250ක් දමන්න සියල්ල හොදින් කලවම් කර මැටි හෝ ලී වලින් සකසාගත් පීප්පයක බහා දින තුනක් පල් වෙනතුරු තබා හොදින් සීල් කරන ලද බැරලයකට තබ පයිප්පයක් සවිකර ලිප මත තබා ගිනි මොලවා පයිප්පය ගලාගෙන යන ජලයට දමන්න මතක තබාගන්න පයිප්පයේ අගින් කසිප්පු වැහේ එය පරිස්සමින් බූලියකට අයින් කරගන්න අත්දුටුවයි සත්තයි. වී ගොවිතැනින් සිතුවටත් වඩා වාසිගෙනදේ.

Monday, August 23, 2010

හරිම ලස්සන සිංදුවක්

වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ
රිදී වලාවේ.

අනේ හෙමින් හෙමින් වැටී යන්න වලාවේ...
පවන් නිදී කිරා වැටේ සිහිනලොවේ අඩ නින්දේ
සතුන්නෙ යාමේ...
හීන් සැරේ රිදී වලවේ..

රෑ යාමයේ....
හීං සැරේ
වරෙන් අනේ.. ඒ
වරෙන් අනේ.. ඒ
හාවෝ .... පෙම් කෙලියේ යන්නේ රෑ යාමෙදෝ...

රෑ යාමෙදෝ...
රෑ යාමෙදෝ...
රෑ යාමෙදෝ...
හාදු දිදි තනපදුරේ නටන්නේ..

පනින්නේ...
හාවෝ
හාවෝ..

අනේ හීං සැරේ
හහා හීන් සැරේ

වරෙන් හීන් සැරේ
රිදී වලාවේ.

ඇයිද සැලී සැලී සර සර ගා හඩන්නේ
ලියේ ඉදන් තුරු හිමියා තුරුල්ලේ

ඇයිද සැලී සැලී සර සර ගා හඩන්නේ
ලියේ ඉදන් තුරු හිමියා තුරුල්ලේ

අන්න මහ මුහුණා හොරෙන් පියා හබන්නේ
අන්න මහ මුහුණා හොරෙන් පියා හබන්නේ

වවුලෝ... කියාපන්කෝ වාසි අතට හෝයියා..
එහෙත් හීන් සැරේ
හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ
රිදී වලාවේ.

හද මාමා කිරි දෝලා කිරි මුට්ටිය බිමදලා
හීන් සැරේ බඩගාලා එනවෝ...

හද මාමා කිරිදෝලා කිරි මුට්ටිය බිමදලා
හීන් සැරේ බඩගාලා එනවෝ...

අනේ සුදු මූනත් රැලි වැටිලා නොවේදෝ
අනේ සුදු මූනත් රැලි වැටිලා නොවේදෝ
අයියෝ...
රින්ගලා බඩගාලා සීරිලා
මාමේ...
මාමේ

අනේ හීන් සැරේ

හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ

රෑ යාමයේ...
හීන් සැරේ
වරෙන් අනේ..

Friday, August 20, 2010

රනිල් අාන්ඩුවට යන හැඩයි

රැවටිච්චී
පොල් කිච්චී
මගේ පුකේ
එල්ලිච්චචී

දෙන්න සුදෝ දෑතට ඔය දෑත.


කලු කපුටා සුදුවෙන තුරු
මෝල්ගහේ දලුලනතුරු
රෑන ගහේ ගල් කෙටුවත්
මාවනම් අල්ලන් බෑ

Wednesday, August 18, 2010

එකම ගැනියෙක් මිනිස්සු දෙන්නෙක් වෙනුවෙන් ඒ ගැනිගේ දරුවගේ අප්පච්චිට දෙගමනක් බැනීම

මොනවා වුනත් මම මගේ කුමාරි අම්මට දොස් කියන්නෑ. මගේ කුමාරි අම්මට සලකන්නේ.. ආදරය සෙනෙහස දක්වන්නේ එයාගේ කමල්. ඒක නිසාම එයාට කමල් ගැන පව් කියලා හිතෙනවා ඇති. මගේ කුමාරි අම්මට වඩා මට කමල් ගැන පව් කියලා හිතෙනවා. මගේ කුමාරි අම්මට එහෙම දැනෙන එක මහලොකු අරැමයක් නොවේ. මගේ කුමාරි අම්මට කමල් වෙනුවෙන් හදවත ඇතුලේ තියෙන අනුකම්පාවට තාවකාලිකව හරි ඉඩදෙන්න හිතෙනවා ඇති. ඒක සදාකාලික උනත් මට කමක් නෑ මම මගේ කුමාරි අම්මට ආදරේනෙ කරේ. මට කවදාවත් මගේ කුමාරි අම්මට වෛර කරන්න බෑ. කරන්නෙත් නෑ. මේ වෙලාවේ මගේ කුමාරි අම්මට කරන්න තිබ්බ හොදම දේ තමයි කරේ කියලා මම දන්නවා.
ගෑනියෙක් හොද අම්මා කෙනෙක් වෙනවා නම්, හොද බිරිදක් වෙනව නම් මට සතුටු වෙන්න පුළුවන්.
පිරිමියෙක් හැටියට මගේ හිතේ ඇති දුක ඔහේ සදාකාලිකව තිබුනාවේ. ඒ මගේ උරුමය.
මගේ කුමාරි අම්ම මොහොමඩ් අයිය එයාගේ දරුවගේ අප්පච්චිට වඩා ලොකු කරගත්ත එක ගැන පුදුම දුකක් තියෙන්නෙ. ඒ වගේම හිතේ සියුම් වෛරයක් තියෙනවා.
...පත්තර කෑල්ලකින් උපුටා ගන්නා ලදී...

Monday, August 9, 2010

අම්මා කීවා

ඊයේ මගේ අම්මා මට කෙටියෙන් ලොකූ දෙයක් කීවා "ලොකු පුතේ දැන් කාලේ මිනිස්සු හරි දරුනුයි. එහෙම වෙලා තියෙන්නේ පොඩි දෙයක් උනත් ඉවසන්න තරම් මොලයක් නැති නිසා" කියලා.
ඒ වගේම ඉස්කෝලේ රැස්වීමකදී විදුහල්පති තුමා කීවා කනත්ත ලගින් යනකොට මෙහෙම හිතන්න කීවා. "අනේ මම කවදා මෙතෙන්ට එයිද කියලා නිතර හිතන්න කීවා එතකොට හිතේ තියෙන බර කොච්චර අඩුවෙනවද කියලා.
මේ කාරනා දෙකම එහාට මෙහාට දාල හොදින් විශ්ලේෂණය කරලා බලපුවා තමයි මට දැනුනේ. මේ වගේ උතුම් මිනිසුන් වයසට ගියේ නිකම්ම නොවෙයි කියලා. ජීවිතේ සරල කරගන්න මම පුදුම උත්සයක් ගන්නවා. සමාජයේ මිනිසුන්ට සිදුවන බරපතල අසාධාරනකම් දැක්ම මගේ සරලකම ගිලිහිලා යනවා. ඒකට විසදුමක් හැටියට කෙල්ලක් යාළු කරගන්නවා. කෙල්ල මාර ට්‍රයි එකක් දෙනවා මාව බැදගන්න බැරි උනාම මට පුළුවන් තරම් වෛර කරනවා. වචන වලින් කොහොම ලෝකයට වැඩකරන්න පුළුවන් උනත් ක්‍රියාවෙන් කරන එක මහා ලොකු කාරනයක් කියලා හොදින්ම දැනෙනවා.
කාල් මාක්ස් හා බුදුන් වහන්සේ කියලා තියෙන දේවල් විශම මිනිසුන් සමග කෙසේ සැබෑ කරන්නද කියලා හිසේ මහ තඩි කලු ගලක් තිබ්බ තරම් අමාරුවක් දැනෙවා. කොහොම උනත් දැන් දැන් මිනිසුන්ගේ මොලයත් සමග ගුනය වැඩෙන්නැති බව හොදටම පැහැදිලියි.
අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ..

Thursday, August 5, 2010

ඇපල් පැපොල් සහ මිදි

පැපොල් ඉක්මනින් කුණු වන්නේය. මිදි වේලි වේලී ඔහේ තිබි කුණු වන්නේ. ඇපල් හොයන්ට බැරුව ඔහේ තිබී නිකම්ම එකපාරටම දඩස් ගා කුණු වන්නේ. ඒ ඇප් පැපොල් මිදිය එහෙත් මිනිසුන් කුණු වෙලත් කුණු නොවුනා වගේ තියෙන්නේය. බැලු බැල්මට නියම ‍ප්‍රෙෂ් බඩුය..

Wednesday, August 4, 2010

බල්ෙලා් හුකති


කැරි ෙව්සිෙග් පුතා මහින්දෙග් සපත්තු ෙලවකනවා. අහින්සකෙයා් ගස් බදිනවා. අර බම්බලපිටිෙය් තිෙයන උෙග් ගණිකා මඩම් වල ගනිකාවන්ට කසාෙන් හැදුනාම උෙග් අම්මද දන්නෑ ගස් බදින්ෙන්. ඒවුන් ෙග් කහන්ට නාවට. කැරි හුත්තිෙග් පුතා.
මුන්ෙග් පුක පස්ෙස් යන ඒවුන්ට කලින්ම පුෙක් අරින්න ඔ්න.

Sunday, July 25, 2010

ඔ්ක්ෙකාම බිම් බස්ෙසා්


අම්මා ඒකක් කියනවා ෙපාලීසිය තව ඒකක් කියනවා. යාලුෙවා් තව ඒකක් කියනවා. මැරුන ඒකා මලා. ෙකල උෙන් උෟටයි. ෙකාෙහාම උනත් 1977න් පස්ෙස් අද දක්වා ජනතාවට යන්ෙන් ෙකාෙහද කියලා ෙත්රැම් ගන්න බෑ. සාදාරනත්වය යුක්තිය කියන වචන ෙදක වදවීෙම් තරජනයකට මුහුණ පා අැති බව ෙහාදටම පැහැදිලියි. තව ටික දවසකින් මහින්දයා මුස්ලිම් සිංහල ගැටුමක් අැති කරනවා ඒ්ක සුවර්. ෙමාකද ෙම් හැත්ත බුරුත්ත දන්ෙන් උත්තර ෙනාෙව් පැලැස්තර්. කාලකන්නි හැතිකෙර් ෙනාදකිනිං ෙනාෙදා්මකිං

Monday, July 19, 2010

ධෛර්ය හා අගාධය


විපත යනු ශ්‍රේෂ්ඨයෙකුට ඉහළ යාමට පියගැටපෙලකි.
ක්‍රිස්තියානියෙකුට පාරිශුද්ධ වීමට බෞතීස්ම දිය බදූනකි.
නිපුන තැනැත්තෙකුට නිධානයකි.
දුර්වලයෙකුට අගාධයකි.

"අර්බාත් දරුවෝ"
-ඇනකෝලි රිබාකොව්-

මූන් මුන්ට පිස්සු මූන්


ලංකාවේ මැතිවරණ පිල්ලි ගහලා දිනාගත්තට මුන් හිතාගෙන ඉන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් තග දාලා බයකරන්න. ඒවා සුම්මා මේ ඇට්ටිම්බෝ දන්නෑ ජනතාවගේ සෑබෑ හයිය නැතුව විදේශීය බලවේග පරදන්න බෑ කියලා. කොහොම උනත් පරදන්න තරම් විදේශ බලවේග ලංකාවට තාම නෑ. යම් දෙයකට බලවේගයක් ඕන අනිත් පැත්තෙනුත් බලයක් තියෙනකොටනෙ. අපේ රටේ මහ එවුන්ට බලවේග මොකටද නැමිල අල්ලනකොට ආයේ බවේග ඕන නෑනේ.

Wednesday, July 7, 2010

ගොනෙක් බූරැවෙකුට ගස් නගින්න කියා දීම

එක්සත් ජාතීන්ගේ කාර්යාලය විමල් වීරවංශ වටලයි. විමල් උන්නැහේ හිතාගෙන ඉන්නේ එක්සත් ජාතීන් ඌරන්ට බයයි කියලා. දැන් විමලාට බයේ එක්සත් ජාතීන්ට රෙද්දේ මුත්‍රා පිටවෙලා විමල් කියන දේවල් අහලා දැන් සියළු දේවල් අතුලා ගනීවි.

තල මල වන් මගේ ආදරේ


කාලයත් සමග හැමදේම වෙනස් වෙනවා.
ජීවිත කාලෙදී ජීවිතයට සොදුරු මතකයන් එකතු වෙනවා.
ඒ සොදුරු මතකයන් මතකයන් පමනක්ම වෙනවා.
හරියට තල මලක් වගේ
අවුරුදු ගානකට පසුව ගමට ඉහලින් පිපිලා මුළු ගමක්ම
සුවද කරලා.
අවසානයේ ගහත් නෑ මලත් නෑ.
හරියට මගේ ආදරේ වගේ.

Sunday, May 23, 2010

ගෑනු ජාතිං විෂං විෂමං


ගෑනු කියන සත්වයා මහ පුදුම සත්වයෙක්. ඒ සතාට පුලුවන් ඊයේ හමුවුන පිරිමියා යකෙක් කරලා අද හමුවුන මිනිහා දෙවියෙක් කරන්න. ආයෙත් ඕන නම් යකා දෙවියෙක් කරලා දෙවියා යකා කරන්නත් පුළුවන්.

Friday, May 21, 2010

බුදුන්ට කොකා පෙන්වීම


ජලගැලීම් නිසා උන්හිටි තැන් අහිමිව අවතැන්ව රාජගිරිය ශ්‍රී සුදර්මාරාම පුරාණ රජමහ විහාරස්ථානයේ දින 12ක් තිස්සේ රැදී සිටි පවුල් 20ක් පමණ බුද්ධ පූජාවක් පැවැත්වීමට ඇති බව පවසමින් එම විහාරස්ථානයෙන් බලහත්කාරයෙන් පන්නලා.
අසරන වෙච්ච මිනිසුන්ට වැඩිය බුද්ධ පූජාව ලොකුයි නම් එහෙව් බුදුවරයෙකුට පුදන පූජාවක්, දානයක් වෙන්න බෑ බිලි පූජාවක් වෙන්න ඇති.

Saturday, May 15, 2010

ගොවියෝ වැඩ නැතුවට කෝටි 211ක ගල් ගහලා

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව පසුගිය වසර තුළ රුපියල් කෝටි 211 ක රජයේ බලපත්‍ර සහිත මත්පැන් වර්ග 10 ක් පානය කොට ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කියනවා. මේකට හේතුව ලෙස එතුමන් කියන්නේ තාක්ෂණික ක්‍රම වලට කුඹුරැ වැඩ කරන නිසා ගොවියන්ට වැඩ අඩුයි. එනිසා ගොවියෝ නිතරම ඉන්නේ ෆන් එකේ. තව ටික දවසක් යනකොට කියයි ගොවියන්ට අරක්කු ගහන්න සල්ලි තියෙනවා පොහොර වලට සහනාධාර ඉල්ලනවා කියලා. කපන්න ඕන මුන්ගේ පොහොර සහනාධාරය එතකකොට ගහපියව්කෝ ගල් බැරිනම් පොල්. කාලකන්නි හැත්ත කියලා කියාවි.
මොකද අපේ රටේ උත්තමයෝ දන්නේ කැකිල්ලේ උත්තරනේ. අපේ රටේ මහ මී හරක් රෑන දන්නෑ. වී කිලෝ එකක නිෂ්පාදන වියදම රු 22ක් කියලා. ගොවියෙක් අවුරුද්දට හොයන මුදල දින වලින් බෙදලා බැලුවොත් ගොවියෙකුට දිනකට වැටිලා තියෙන්නේ රු 168ක් විතර. ගොවි ගෙවල් වල මාරන්තික පවුල් ප්‍රශ්ණ. ඒකට හේතුව ගෑනුන්ට හැමදාම බලාපොරොත්තු විතරයි. රත්තරං බඩු ටික බැංකු වල පරිස්සමට තියලා. රොටරිය මඩ වීල් දෙක පොලී කාරයා ගාව උගස් තියලා. ඒක බේරාගන් යන්නේ ගෑනු. පොලිය අඩුකරන්න ඕන නිසා පොලී කාරයට අල්ලන්න වෙලා. කරන්න දෙයක් නැතුවට ‍ගොවියෝ එහෙම කරාට පිරිමින්ට ඒක දිරවන්නෑ. පොලී කාරයා නිකං බඩු ටික දෙන්නෙත් නෑ. ඉතිං හත්වලාමේ නොබී කොහොමද ?.

Thursday, May 13, 2010

උන්ට ඕන මුන් හොරු කරන්න.


පිටකොටුව පදික වෙලදුන් පොලිසිය විසින් එලවනවලු. රටේ මහ එවුන් රටේ තියෙන හොදම තැන් බලෙන් අල්ලගෙන හූරගෙන කනවා. පොඩි එවුන්ට තියෙන්නේ පදික වේදිකාව තමයි. මුන් හිතාගෙන ඉන්නේ මිනිස්සු පේව්මන්ට් එකට වැටිලා ඉන්නේ ආසාවෙන් කියලා. මිනිස්සු පදික වේදීකාවේ ඉදගෙන ‍තුට්ටු දෙකේ හොරකම් කරන්නේ ෆන් එකට කියලා. උන්ට තේරෙන්නෑ උන් කාපුවාම පොඩි එවුන් කන්නේ උන්ගේ ලබ්බද කියලා.

Monday, May 3, 2010

පිච්චිය අතේ නෑ

මේ දවස් වල මගේ සබ්බ සකලමනාවම හිදිලා මොකද අවුරුදුත් ආවනේ. ඒක නිසාම මාගේ අන්තර් ජංජාලේ විසංදි කරලා. අයේ කීයක් හරි අතට ආපුවාම හදාගෙන ලිංඤංකෝ. මොනවා කරන්නද දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී. දන්නවද සහෝදර වරුනි කුනුහරුප කියන්නත් සල්ලි ඕන. මේ ලියන්නෙත් පිනාට.
මීට
සයිබර් සරදියෙල්

Thursday, April 22, 2010

කට්ටිය නම් සෙට් වෙලා


අපි විස්වාස කරනවා මේ හත්දෙනාත් අති උතුම් වීරවංශ උත්තමයා වගේ නොකරයි කියලා. ඒහෙම කරොත් හෙන හතම වැදියව්.

ඔයාට දුක නැද්ද මම අද බදිනවා.

අද මගේ ජංගම දුරකථනයට උදේන්ම කොට පනිවිඩයක් ලැබුනා aiye oyata duka nadda mama ada badinawa. oya heta anwa neda mawa balanna.
මට යවන්න හිතුනා කිසි දුකක් නෑ මාර හැපී කියලා. ඒත් ඉතිං හරි නෑනේ මොනවා උනත් ඇලිලා ගැලිලා හිටපු අපිනේ. කෙල්ලන්ට හැම වෙලාවෙම ඕන සෝකේ. අතට ලබුන නෙල්ලි ගෙඩිය කටට දාගන්නේ නැතිව හොදට ඉදිනු පුවක් ගෙඩියක් ලෙල්ල පිටින් කටට දාගෙන අනේ කන්න බෑ හරි අමාරුයි කිය කියා කෑ මොර දෙනවා. බැදලා මාසේ යන්ට කලින් අයේ එනවා පැනි වලලු කන්න. මටත් මොකද ඕන වෙලාවක මල්ලි කෙලින්.(මල්ලි කෙලින් කීවේ වෙන මොකවත් නොවේ මගේ හිතිට ලව් සෝකේ එච්චර දැනේනෑ කියන එක) මේක මෙහෙම පැහැදිලි නොකරානම් අපේ ‍ොවල්ට එන්නේ වෙන අදහසක්නේ.

Wednesday, April 21, 2010

ලංකා මැති කෙසෙල්


මෙදා පොටේ පාර්ලිමේන්තුව ඇතුලේ ‍තබක්ක කෙසෙල් ගස වෙනුවට සම්පූර්ණ කෙසෙල් වගාවක් ආරම්භ කිරිමට මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා සැරසෙයි. මෙම කෙසෙල් නිකම්ම කෙසෙල් නොව සුලගටවත් නොසෙලවෙන මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා සිතන විට පමනක් සෙලවෙන තනිකරම වද බැහැපු කෙසෙල් කදන්ය. ‍නමුත්මේවායේ ඵල දරන්නේ ඉංදියාවේ සහ ඇමරිකාවේය. නිකම්ම ඵල නොවේ රන් ඵලය. බැරි වෙලාවත් මේවා ලංකවේ ඵල දැරුවොත් තලා පොඩිකර දැමීමට එතුමාට බලතල ඇත.

අතුලට දැන් බර වාහන පදවන්න බැරිලු


අතුල අධිකාරිගේ බිරිද සමිතා එරන්දති මුදුන්කොටුව රිය අනතුරකට ලක්වී ඇත. ඇයගේ ඩැයිවර් ලෙස කටයුතුකර ඇත්තේ කුරුනෑගල දිස්ත්රික්කයේ එක්සත් ජාතික පක්සයේ හිටපු මන්තිරි කෙනෙකි දැන් ජනාධිපති වරයාගේ දෑතින් කොටසකි. මල්ලිලා පුලුවන්නම් කියන්න බලන්න කවුද කියලා

අපි දන්නවා හූ හු
ජොනී ජොනී
ජොනී හොරට අනී

Monday, April 19, 2010

ගාල්ලේ ජනතාව ගීතාට දාන්න බෑ කියලා.


ගීතා කුමාරසිංහ මහත්මිය මේකප් දාල කෙල්ල වගේ හිටියට වයසයි කියලා ගාල්ලේ ජනතාව දන්න නිසාත් මහලු කාන්තාවන්ට ගාල්ලේ කොල්ලෝ අකමැති නිසාත් ගීතා කුමාරසිංහට දාලා නෑ .... ගීතා කුමාරසිංහ අනේ මට දාන්න. අනේ මට දාන්නකෝ කියලා හැමතැනම කෑ ගහලා කියලා තියෙනවා. ඒත් දැන් කාලේ ඕනතරම් තරුන කෙල්ලෝ සිටින නිසා කොල්ලෝ වයසක බඩුවලට ගහන්නෑ... ඒ උනාට මෙයාගේ මොනවා අප්සට් උනත් මූන හුරතල්නේ අපරාදේ දාන්න තිබ්බේ. එච්චර මහන්සියකුත් දැතිව දාන්න තිබ්බා පෝලිං දාලා තිබ්බට මේ සෑරේ පොලිමත් අඩුයිනේ... හෝව් හෝව් වැරදුනා මම කියන්න හැදුවේ මේ මැතිවරනයේදී කතිරය ගහන්න කියලා හා ඡන්දය දාන්න කියලා. තව පොඩ්ඩෙන් වැරදි අර්ථයක්නේ එන්නෙ. මල කෙලියයි. අප්පා ලියනකොට කියවනකොට ඕන මගුලක් හොද සිහිබුද්ධියෙන් ලියන්න කියවන්න ඕන. නැත්නම් මල මගුලයි.

Sunday, April 18, 2010

අප්පච්චි මට හරි අමාරුයි.


ලංකාවේ ගෑනු කෙල්ලෝ කාලේ කොච්චර පිස්සු කෙලියත් ලමයෙක් හම්බ උනාම පුදුමාකාර විදිහට සංවර වෙන්න උත්සහ දරනවා. ඒ විතරක් නොවෙයි තමන්ගේ දරුවන් වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරනවා. තමන්ගේ මිනිහට කීකරු වෙන්නේ මිනිහා ඕනවට නොවේ දරුවෝ රැක බලගන්න ඕන නිසා. කවුරු කොහොම කීවත් අපේ රටේ මව් පදවියට තාම මහ ලොකු හානියක් වෙලා නෑ. එහෙමත් එකෙක් දෙන්නෙක් කඩප්පුලි කම් කෙරුවට(ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා) හැමෝම එහෙම නෑ. ගෑනියෙක්ට ඉවසන්න පුළුවන් තරම් පිරිමියෙකුටනම් කවදාවත් බෑ. මේක මෙහෙම ලියන්නේ මගේ ආදරනීය කුමාරිය වෙනුවෙන් ඇයගේ සමහර කෙදිරිලි හඩවල් ආද‍රයේ රැව් පිලිරැව් දෙනවා ඒවා මගේ හිතට දැනේනේ මුලු ලෝකෙටම කොමියුනිස්ට් ක්‍රමයක් උදාවුන පලමුවැනි දවසේ වැටෙන හිරිපොද වැස්සක් වගේ.

ලෝකේ ආතල්ම පාර්ලිමේන්තුව


විජේකුමාරතුංග, ජෝතිපාල, ගාමිණි ෆොන්සේකා,මැතිසබයට යන්ට මාර ට්‍රයි එකක් දුන්නේය ඒ හරිගියේ නැත.ඒ එදාය අද අනර්කලී, පබා, ගීතා, රන්ජන්, අද නම් බඩු ඇතුලේය. මේ බඩු ටික මොනවා උනත් හද්දා බඩු සහ බඩු කාෆර්ලාය. ලංකාවේ උත්රීතර ආයතන තුනක් ඇත එනම් විධායකය, ව්‍යවස්ථාධායකය, අධිකරණය. මේ තුන හරියට තුන් නිවුන් සහෝදරයෝ වගේ තිබිය යුතුය. විධායකය නොහොත් අපේ රටේම මහ එකාය, ව්‍යවස්ථාධායකය නොහොත් පාර්ලිමේන්තුවයි මේකේ ඇතුලේ උන්ටික තමයි අපිව පාලනය කරන්න නීති හදන්නේ, අනේ අහිංසක අධිකරණය නීති ක්‍රියාත්මක කරන්නේය. බඩු සහ බඩු කාෆර්ලා හදන නීති කොහොමට හිටීවිද. මමත් ටිකක් කුණට බර නිසා මන් නම් මාර හැපි එකේ ඉන්නේ මොකද රන්ජන් අයියා මොනවා උනත් අපිටම ගැලපෙන එකානේ අනර්කලී නංගී පබා නොහොත් උපේක්ෂා නංගී රන්ජන් අයියලා දුමින්ද අයියලා මර්වින් සිල්වා අංකල්ලා එහෙම හදන නීති වලට විරුද්ධ වෙන්නේ නෑනේ. මොකද පබා අක්කි අනී අක්කි ඒවට හරි කැමතිනේ. මෙහෙම පොස්ට් එක ලියාගෙන යනකොට මටත් චික් කියලා හිතුනා ඇයිද කියලා දන්නවද අනේ මටත් මහ තඩි හු*ත්තක් තිබුනා නම් මමත් අද ඇතුලෙනේ. අනේ එහෙම උනානම් මමත් හදනවා නීති ටිකක් බඩු කාෆර්ලා බුදුවෙන්න.

Tuesday, April 13, 2010

අවුරුද්දක් වේවා.


සුභද අසුබද මන්දා කොහොම උනත් මගේ බ්ලොග් එක බලන වාසනා වන්ත පින් වතුන්ට අවුරුද්දක් වේවා.

Friday, April 9, 2010

රෙන්ට පුකේ ගූ නෑ.


සමහර මහජනතාව ඡන්ද ප්‍රථිඵලයෙන් මාර විදිහට ෆෝම් වෙලා රතිංඤා පත්තු කරනවා කෑ ගහනවා එක කොඩිවිනයයි. හරියට උන් දිනුවා වගේ. මේ බොරුවට නටන උන්ට එදාවේල කන්ට නෑ ඒක නිසාම රෙන්ට පුකේ ගූ නෑ. හැබැයි නටන්නේ උන් දිනුවා වගේ. දිනපු උන්ට සුරසැප නටන උන්ට කොඩිවින ඒත් මේ කාලකන්නි හැත්ත කවදාවත් ඒක තේරුම්ගන්නෑ.

Tuesday, April 6, 2010

ගොබ්බයිනේ වැව්වලට බහින්න එපා පුකට මාළු රිංගයි

අද ලංකාවේ තරුණ පරපුර සල්ලි කාරයන්ට පස්චාත් බාගය නොහොත් කසල මාර්ගය ඒත් තේරෙන්නේ නැත්නම් දන්න සිංහලෙන් කියනවානම් පුක දෙන තැනට පත් වී ඇත. කොයිතරම් දෙනවාද කියතොක් එලිපිටම දෙනවාය.

Monday, April 5, 2010

සිරසට ඔලු දෙකයි

මෙන්න දැන් ලැබුනු නිවුස් එකක් 2010 මහ මැතිවරණයෙන් සිරසට මංත්‍රීධුර දෙකක් හිමිවන බව බඩේ බත්ටික වගේ සුවර් එකෙක් ජේ ශ්‍රී රංගා අනෙකා බුද්ධික පතිරන. මොවුන් දෙදෙනා ගංජා පැලයක් හදන්නා සේ 2000 වර්ෂයේ සිට බොහෝම ආමාරුවෙන් ෆෝම් කර බව සිරස මහතැන කියා සිටියේය.

බල්ලන් සරනං ගච්ඡාමි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද අපේක්ෂකයින්ගෙන් බහුතරයක් සාමාන්‍යපෙල සමත් නැති බව එස්.බී. දිසානායක කියනවා. ඒ නිසා 2010 පාර්ලිමේන්තු මැතිවරණය බලු පොරයක් බවට පත්වී ඇති බවද කියා සිටිනවා. මේ අනුව ඡන්ද දායකයන් වශයෙන් අපට පැහැදිලි වන්නේ බලු පොරයෙන් දිනන්නේ බල්ලන්ම වන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වන්නේ අනිවාර්යෙන්ම බල්ලන් බවයි. බල්ලන් සහ බැල්ලියන් සහ බලු බැල්ලියන්ගේ පුතාලා පාර්ලිමේන්තු ගත වු පසු ඡන්දය දුන් බල්ලන්ට ආවඩන උන්ටත් ඡන්දය නොදුන් මිනිසුන්ටත් බල්ලන්ගේම පිහිට තමයි.

Sunday, April 4, 2010

ජවිපෙ වැල් බයිලා


1963 පක්ෂය පිහිටුවන්න මූලික සාකච්චා කරනවා 1965 පක්ෂය පිහිටුවනවා. එදා ඉදන් අදවෙනකම් කියන්නේ රට වටේට මුහුද තියෙනවා රට මැද ඉදන් ගංගා හතර අතට ගලනවා. සාරවත් පොලොවක් තියෙනවා කිය කියා බෙරිහන් දෙනවා. හරියට අපි නොදන්න දේවල් වගේ.එකට එකතුවෙන්න කියනවා ලෙයින් යකඩින් රට ගොඩ නගනවා කියනවා.ඉතිං මගුලද කිය කියා ඉන්නේ කෙරුවනම් ඉවරනේ.ටිල්වින් මහත්තයෝ...
න්‍යාය ටොන් එකකට වඩා ප්‍රායෝගිකත්වය අවුන්ශයක් වටිනවා. කියලා ලෙනින් කියලා තියෙනවලු.
මොනවා උනත් යු ඇන් පි එකයි ශ්‍රීලංකා එකයි බොරු කරන්නත් බොරු කියන්නත් දන්නවා. ජවිපෙ දන්නේ ඇත්තද මන්දා කියන්න විතරයි කරන්න දන්නෙම නෑ.

Saturday, April 3, 2010

පුතාද මල්ලීද


අනේ බුදු මල්ලියේ ඒ වගේ වැඩ වලට දැන් මම වයස වැඩී. අනේ බුදු මල්ලියේ මාව අතෑරපන් මේවා කවුරු හරි දැනගත්තොත් උඹට ජාත්‍යන්තර වශයෙනුත් චොදනා එල්ලවෙයි.

Wednesday, March 31, 2010

චෝක් සර්කල්


අද ලංකාවේ යුධ ජයග්‍රහනයේ පරම අයිතිකරුවන් සිරගතකොට ඇත. සල්ලි කාක්කන් මිනී කාක්කන් ඔටුනු පලදා ඇත. මේ වන විට ලංකාවේ ඇති දේශපාලන විහිලුව හා නීතියේ ආධිපත්‍ය සේවය කරන්නේ කාටද යන්නත් මෙම නට්‍යයේ මෙම සුලු දෙබස් ඛන්ඩ කිහිපයෙන් තෙරුම් ගැනීමට අපහසු බව මම දනිමි එහෙත් මෙයින් යම් නිස්චිත අදහසක් ගැනීමට ඔබට පහසු වනු පිනිස ඉදිරිපත් කරමි.

Monday, March 29, 2010

මොකද බඩු පරක්කූ


ඔන්න එක දවසක් සිරී මාමයි හොර උක්කුන් මාමයි කුඹුක්කන් ආරුවේ වඩියක් ගහ ගහ ඉන්න වෙලාවේ දගරේ වතුරට එහෙම දාලා බලාගෙන ඉන්නවලු බඩු එනකම් ඒ වෙන මොනවත් නොවෙයි කසිප්පු ඒත් බඩු පරක්කුයි ඒ වෙලාවේ හොර උක්කුන් මාමා කියලා තියෙනවා "මොකද බඩු පරක්කූ කියලා" මේ අතරතුරේ පොලිසියෙන් ඇවිත් අකුලක හැංගිලා ඉදලා තියෙනවා පොලිසියෙන් කීවාලු ‍"පොලීසියේ ඉදලා එන්නත් එපැයි කියලා"

Friday, March 26, 2010

මුහුදට පනින්නට බලා සිටින වූ රෙක්


කල අමනකම් මතක් කරමින් හතර අත හුදකලා වී අවසානෙය් අත්වීමට යන ඉරනම ගැන භයෙන් ත්‍රස්ථවී මුහුදටවත් පනිනවා යැයි සිතමින්.

Tuesday, March 23, 2010

කාලකන්නි හැත්ත සිරසට අාෙයත් ගහලා


එක එක කාල වකවානු වලදී සිරෙසත් වැරදි තිබුනා එ්ත් දැන් එාවා අදාල නෑ. දැං සිරසට ගැහුෙව් ෙකලින්ම කියනවා නම් මහින්දෙග් බටි මිරක්ෙන් නැති නිසා. යෙකා් මහින්දයා හිතාෙගන ඉන්ෙන් තාම පරන වලව් පැලැන්තිය තිෙයනවා කියලාෙන්. ෙම් කාලකන්නි හැති කෙර් අර අච්චර රටට වැඩක් කරපු මිනිහා හිරකරලා ෙම්කා දැං ෙකරැමා ෙවන්න හදවා මුෙග් අම්මට මූ ෙමාකටද එන්න යන්ෙන්.

Wednesday, March 10, 2010

මගේ අම්මලාට දෙයියන්ගෙම පිහිටයි


දේශපාලනයේදී මිනිසුන් හැමදාම වංචාවේ සහ ආත්ම වංචාවේ අඡ්ඥාන ගොදුරු බවට පත් වේ.
එයට හේතුව වන්නේ ලෝකයේ ඇති සියලුම සාදාචාර,ආගමික,දේශපාලන සමාජ වදන් වාක්‍ය ඛන්ඩ පිටුපස, ප්‍රකාශයන් පිටුපස, පොරොන්දු පිටුපස තියෙන කිසියම් එක් හෝ අ‍නික් පංතියක පංති අරමුණු සොයා ගැනීමට තොරාගැනීමට අසමත් වන තාක්කල් ජනතාව රැවටීමට ලක්වේ.
____ලෙනින්____

ඒක මෙහෙම කියනවා නම් ඡන්දේ කාලෙදි වෙන්ට මන්ත්‍රීන් කියන ටොම් පච බේගල් කිබුල් කදුලු පොරොන්දු වැදි බන ගොම් පාට්, දාන්නේ උන්ගේ තියෙන සල්ලි ගොඩ තවත් වැඩිකරගන්න කියලා මිනිස්සු හරියට තේරැම් ගත්තේ නැත්නම් ජනතාවට සදා සොත්ති තමයි.

Wednesday, March 3, 2010

අපුස්ඨවංශිකයෝ රට හොරුන්ගේ පුක පස්සෙන් යෑම

මේ දවස්වල ගම්වලට මන්ත්‍රීවරු ආපුවාම ගම්වල මිනිස්සු හැසිරෙන්නේ හරියට සෝමාලියාවට ආධාර දෙන්න සුද්දෝ ආපුවාම සෝමාලියන් මිනිස්සු පිගන් උස්සගෙන යනවා වගේ. එක එක දුක්ගැනවිලි කියනවා ඇප්ලිකේෂන් පුරවනවා සාමාජික කාඩ් පුරවනවා. මුල්ගල් තැබීමට ආරාධනා කරනවා. එක යුද්ධයයි. මුන් මොකට අවුරුදු 10ක් 12ක් ඉස්කොලේ ගියාද කියලා හිතෙනවා.
ඒ විතරක් නොවේ වෙන්ට මන්ත්‍රීන්ගේ ගෙවල් වල බලු කපුටු දාන වගේ කන්න දෙනවා. අවුරුදු 20 සේ 25හේ කොල්ලෝ ජීවිතේටම කන්නේ මේ මාසේ විතරයි වගේ කාගෙන කාගෙන යනවා හරියට මල පෙරේතයෝ වගේ මුන්ට කොල්ලෝ කියනවට වඩා හොදයි පොන්නයෝ කියන එක.
බොරු නෙමේ මමත් ගියා වෙන්ට මන්ත්‍රීකෙනෙක්ගේ කොන්පියුටරේ හදන්න මුන් මටත් අඩගහනවා. "මල්ලි කෑම ටිකක් කලා යං" කියලා මම කිව්වා "අනේ අයියා මම දවල්ට කන්නෑ කියලා". මේකා මට කල අපහසේට මගේ ගාස්තුවට තව රුපියල් 250කින් වැඩි කරලා කීවා.
ටව්මට ඇවිත් නොන්ඩි නැතුව චයිනිස් එකකින් කෑව මදි නොකියන්න.
අරූගෙන් පිනාට කෑවනම් ඔය වෙසිගෙපුතා මගෙන් රුපියල් 500ක් අඩු කරනවා. ඒ විතරක් නොවේ මාවත් බැලය කරගන්න හදවා.
යකෝ මම වැඩ කරලා මගේ සල්ලි වලින් මම කාලා මොකටද නිකන් එක එකා ලග පකයා වෙන්නේ. ඊට වැඩිය හොදයි ... දිලා කීයක් හරි හොයාගන්නවා.

Friday, February 26, 2010

පරන නියම ඇත්ත.


මෙම වීඩියෝ එක අවසානය තෙක් හොදින් බලන්න ජාතික රූපවාහිනියේ පෙන්වන දේවල් කොයිතරම් බොරුද කියලා හොදින් දැනේවි. මෛත්‍රී දුවන හැටි බලන්න.

Wednesday, February 24, 2010

අලි පිට යෑම


එක්සත් ජාතික පක්ෂය අලියගෙන් ඉල්ලනවලු ඉන්පුසු කොහොම හරි (පර)දිනවලු.

කදුලු වැටෙන ඇත්ත.


අද වෙනකොට අපේ මාතෘ භූමියේ මහා පෞර්ෂවයන් තියෙන ඍජු මිනිසුන් එක ගොඩකටත් මීනි කාක්කන් තව ගොඩකටත් එකතු වී ඇත.

ආදරනීය ජනතා විමුත්ති පෙරමුණ.
ජෙනරාල් සරත් ෆොන්සේකා.
ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු සරත් එන් සිල්වා.
මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියෝ.
ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුශාසක සහ සභාපති දඹර අමිල හිමි.
ලෝක කුසලානය වෙනුවෙන් නායකත්වය දුන් අර්ජුන රණතුංග.



කෙල, පියා, සමග ඌරු, වංශ, ගෙම්බා, පොකුණ, කෙලතොල්ලා, රුන්‍යයට හෙටක් බැටෑලියන් එක. රට ශිෂ්ඨ සම්පන්න කරන හෙළුවැලි පර පුර. කොටි අම්මාන්, කලී, සහ නම ස්වාධීන රූපවාහිනයේ තාරදි කාරයා.

Tuesday, February 23, 2010

චී ලංකාව මංඥං වෙලා


අද වෙනකොට ලංකාවේ තියෙන තත්වය ගැන හිතනකොට ඔලුව නිකං මංඥං වෙනවා වගේ දැනේනවා. එහෙන් සරත් ෆොන්සේකා හිරකරලා. එජාපය අලියෙක් බදාගෙන. මහින්ද බලු විදිහට පවුල් වාදය තරකරනවා. ඌරු වංශ සල්ලි වලට වහ වැටිලා අසූචි වපුරනවා. මාධ්‍ය ආයතන පී.එච්. අගය හතේ. සිරසනම් ටික සීතල විදිහට දෙපැත්ත බැලන්ස් කරගෙන යනවා. පත්තර නිකං ඇල් වතුර වගේ. ජනතා විමුක්ති පෙරමුණ යන්නේ කොහෙද මල්ලේ පොල්.
ඒ මදිවට මේ හැතිකරේ දළදා වහන්සේත් නටවනවා. මුන්ගේ අම්මලාට ................. හිතෙනවා. මේවා දකිනකොට

Sunday, February 21, 2010

ධර්ම චක්‍රය ගැසූ අය හෙලිකරන්න.


මල්වතු අස්ගිරි විහාරස්ථාන වෙනත් නිකායවලට පවරන බව එහි මහානායක හිමියන්ට තර්ජනය කල අය වහාම රජය හෙලි කරයුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායත්වය දරණ අවසාන වකවානුවේදී පැවසීය.

එතකොට 1987-1989 වකවානුවලදී හාමුදුරුවරැන්ට ධර්මචක්‍රය ගසා වද හිංසා පැමිනවීමට නායකත්ව දුන් කෙනා කවුද කියලා හොයන්නැද්ද. __‍ කෝකත් එකයි නේද ? __

වවුල් ප්‍රථිපත්තිය


පක්ෂීහු සිවුපාවුන් සමග යුද්ධ වැදී සිටියේය. වරෙක ඔවුන් සටනින් ජයගත් අතර වරෙක ඔවුහු පරාජයට පත් වූහ. මෙම සටන්වල අවසන් ප්‍රතිඵල සැක සහිත බව දුටු වවුලා දිනුම ලබන පක්ෂය දැනගත් වහාම දිනන පක්ෂයට එකතුවීමට පුරැදු වී සිටියේය. යුද්ධය අවසන් වී නැවත සාමය ඇති වූ විට මොහුගේ ද්‍රෝහි ක්‍රියා කලාපය ගැන පක්ෂීන් මෙන්ම සිවුපා සතුන්ටද දැන ගැනීමට ලැබුනේය. එවැනි විළිලැජ්ජානැති අව ක්‍රියාවන් ගැන හෙලිවීම නිසා දිවා කාලයන් පලා ගිය වවුලා එදා සිට රාත්‍රි අදුරෙහි සැගවී දිවිගෙවන්නට විය.

Saturday, February 20, 2010

ජවිපෙ කරන ඉලකැඩෙන විහිලු


නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින නෙරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටු කර දෙන ලෙස කන්නලවු කරමින් මෝදර කාලි අම්මා කෝවිලේ ඊයේ පුද පූජා හා පොල් ගැසීමේ ක්‍රියාවලියක් සිදු කෙරෙණි. ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, හිටපු පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුන් ඇතුළු මනෝ ගනේෂන් මහතාගේ පක්ෂ නියෝජිතයින් හා විශාල පිරිසක් මේ අවස්ථවෙට සහභාගී වී සිටියහ.

මේ අවස්ථාවේදී කාලි අම්මා වෙනුවෙන් පුද පූජා පවත්වා අනතුරුව ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිර කරගෙන සිටින අයට වහාම දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා පිරිස පොල් ගැසීමේ කටයුත්තේද නිරත වූහ.

ධනපති පක්ෂ භෞතිකවාදීව හිතල කටයුතු කරනකොට ජවිපෙ සුනිල් හදුනත්ති කාලිඅම්මට පොල්ගහන්න ගිහින්.
පක්ෂ යාන්ත්‍රණය හොදින් ශක්තිමත් කරලා. නවලෝක තත්වයන් ඇතුලේ මිනිසා හූරාකන විදිහ ගැන දේශපාලන කථිකාවතක් හා ජවිපෙ අධ්‍යාපන වැඩකලාව වෙනස් නොකර මොනවද මේ කරන කිම්බේ වැඩ.
මේකට ජවිපෙ දෙන උත්තරය තමයි විවේචනය ඉදිරිපත්කරන මිනිහා පැලැට් කරලා මහත්තයෝ තත්වයන් යටතේ වැඩකරන්න ඕන කියලා.
දැන් ගමේ ගොඩේ වයසක උන්දෑ කෙනෙක්වත් දෙයියෝ ශත පහකට ගනන් ගන්නෑ. මිනිසුන්ට දැන් දෙයියෝ තිත්තෙන් තිත්ත වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට දැන් ඕන ඇත්ත. අනික මේවා දකිනකොට මහින්දයා පුකෙනුත් හිනාවෙනවා ඇති.

Friday, February 19, 2010

ටිකක් වෙලා යයි.


ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල චෙක් කරන්න පොලෝසියෙන් ඇවිල්ලලු මොන පදනමක ඉදලා චෙක් කරන්න එනවද මන්ද ඒක්කෝ මහ එකාට පිස්සු නැත්නම් එන එවුන්ට පිස්සු. හයියෝ පොලීසියටත් ගිය කලක්.

ජවිපෙ අනුන්ගෙ පහනෙන් එලිය බැලුවා ඇති.


දැන් ජවිපෙ හැව අරින්න කාලය ඇවිල්ලා. අනුන්ගේ පහනෙන් එලිය බැලුවා ඇති. කාලයත් සමග ලොකූ ගමනක් ගියා කියලා දන්නෝ දන්වා. යුද්ධ ඉවරකලේ ජවිපෙ කියලා දැන් හොදටම පැහැදිලියි. ජනරාල්ව යුද්ධය කරන්න කියලා දැඩිව මෙහෙයවලා තියෙනවා කියලා හොදට පැහැදිලියි. මේ වතාවේ ජවිපෙ හොද ගමනක් යන්න උත්සහ කලා කියලා හොදටම පැහැදිලියි.
යල් පැනපු ජවිපෙ ක්‍රමවේදයන් ඉවතලා අලුත් විදිහට අලුත් ගමනක් යනු. චේ අනුගමනය කරනු. බෙ‍ෟද්ධ ධර්ෂනය අනුගමනය කරනු. මාක්ස් වාදයේ පදනම මත පිහිටා නව සමාජ තත්වයන් හා තාක්ෂණික යුගයට සරිලන ලෙස වෙනස් වෙනු.

ජව්පෙ කල මීහරක් වැඩ


ඕන්න ජවිපෙ කල ගොන් කං තේරුන් ගන්නවා නම් වෙලාව. පක්සේ අසරන මිනිහෙකුට ගෙයක් හදලා දුන්නේ නෑ. කාර්යාලවලට කොම්පියුටරයක් ගත්තේ නෑ. තව කියන්න ජාති බොහෝ තියෙනවා කියලා වැඩක් නෑ. උඩ බලාගෙන කෙලගහපුවාම මූනට වැටෙන්නෙ. සුසන්තිකාට රුපියල් ලක්ෂයක් දුන්නා. ඒ දවස්වල අපි කිව්වා පොලොන්නරුව, අනුරාධපුර පැත්තේ ඇල ඉවුරු වල කොස් ගස් ටිකක් හදමු කියලා එකකොට කීවා ඕවා ධනපති ප්‍රතිසංස්කරන කියලා දැං හොදයිනේ. ඕන සුසන්තිකා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරලලු.
මේක කීවාම ජවිපෙට හොද උත්තරත් තියෙනවා මොකක්ද දන්නවද ‍ඓතිහාසික කාර්යභාරය. අම්මගෙ රෙද්ද.

Wednesday, February 17, 2010

කෙලියා නේද කුඩමිට


කියලා කටගන්න බැරි උනා ඕන් ඇන්න සඝ සමුළුවට. මේ ශ්‍රී ලංකාවේ නොමිලේ මිනිස්සු එකතු කරන්න ටිකක් වෙලා යයි.

Tuesday, February 16, 2010

ඒතං මංගල මුත්තමං

අපේ මහා නායක උන්වහන්සේලා රටට යහපාලනය උදාකිරීම වෙනුවෙන් 18 වෙනිදා සංඝ සමුළුවක් කරන්න යොදාගෙන තියෙනවා.
මේ වගේ වැඩක් මගේ ජීවිත කාලයේදී දැකීමට ලැබීම මහා සතුටක්. එහෙත් 18වනදා මෙය පැවැත්වෙනකම් විස්වාසයක් නෑ. අද වෙනකොට ලංකාවේ තම තමන්ට ලාභ ප්‍රයෝජනයක් නොමැති දෙයකට මිනිසුන් එකතු කිරීම හරියට ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ වැඩක්.
ඒ කොහොම උනත් මහා සංඝරත්නයට නමස්කාර වේවා.

Monday, February 15, 2010

හරි ලස්සන කුණු හරුප


මාතර, තල්පාවිල පදිංචිව සිටි මොහුගේ නම රුවන් නිශාන්ත ද සිල්වා ය. මොහුගේ වැඩිමහල් සොහොයුරා වන ජනක නම් පුද්ගලයා නුවරඑළිය කාර්මික විද්‍යාලයේ කම්කරුවෙකි. මොහුගේ පියා මාතර දිස්ත්‍රික්කයේ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකි. ගම් ප්‍රදේශයේ මොහුට අන්වර්ථ නාම දෙකක් භාවිතා කරන අතර එකක් "නොන්ඩි රුවන්" වන අතර, අනෙක් නම "කිච රුවන්" ය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන්ද අසමත් වී ඇති මොහු සිය සොහොයුරාගේ මාර්ගයෙන් දේශපාලන සම්බන්ධතා ඇති කර ගෙන ඇති අතර, මොහු ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස කටයුතු කර ඇත.

මේ වන විට කොට්ටාව ප්‍රදේශයේ පදිංචිව ඇති අතර, ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ නායකවරයාගේ සහයෙන් මේ වන විට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තනතුරේ කටයුතු කරමින් සිටී. මොහු ජනාධිපති උපදේශක විමල් ගීගනගේගේ කාර්යාලයට නිතර නිතර ගොස් ඔහු සමඟ සම්බන්ධතා ඇති කර ගෙන ඇති අතර, මෙමගින් ද මොහු ජනාධිපති කාර්යාලය හා සම්බන්ධතා ඇති කර ගෙන ඇත.

ගන්දර ප්‍රදේශයේ ජීවත්ව සිටි කාලයේදී ගන්දර පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ කිට්ටු සබඳතාවයක් ඇති කර ගෙන ඇත. මේ වන විට නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කරන දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට කලකට පෙර ගාල්ල ප්‍රදේශයේ කටයුතු කර ඇත. මේ කාලයේදී දේශබන්ධු තෙන්නකෝන් සිය ජීවිකාව සපුරාගෙන ඇත්තේ මකුළුව බුද්ධසිංහාරාමය, කජ්ජුවත්ත පුරාණ විහාරය වැනි විහාරස්ථානවලිනි. මෙම විහාරස්ථානවල ජීවත් වෙමින් දේශබන්ධු තෙන්නකෝන් කටයුතු කරන කාලයේදී මෙම රුවන් නමැත්තා හා සම්බන්ධතා පවත්වා ඇත.

මෙයට අමතරව දේශබන්ධූ තෙන්නකෝන් විහාරස්ථානවලට අමතරව ගාල්ලේ "ශ්‍රී ලයින් චයිනීස්" නම් හෝටලයකින් තමන්ට අවශ්‍ය ආහාර වර්ග නොමිලේ ලබා ගෙන ඇත. තෙන්නකෝන්ට මෙම ආහාර නොමිලේ ලබා දී ඇත්තේ මෙහි අයිතිකරුගේ බිරිඳ ගාල්ල පොලිස් ස්ථානයේ සේවය කරන බැවිනි. මෙම කරුණ ද තෙන්නකෝන් හා රුවන් අතර සම්බන්ධතාවය වර්ධනය කිරීමට ඉවහල් වී ඇත.

(මේවට හොද කථාවක් තියෙනවා ගමේ ගොඩේ... අනේ හුකේ නන්නානේ බල්ලෝ හුකයි ගම්මානේ

Tuesday, February 9, 2010

සරත් පොන්සේකා මහතා පැහැරගනී


කෙලෙහි ගුන නොදත් තිරිසන් ජාතියක් වසන ශ්‍රී ලංකාව

මෙහෙව් රටකනම් මා යලි ඉපදෙන්න එපා
බත් කන එවුන් මේ රට ඉපදෙන්න එපා.
මිනිසුන් කියන එකකුද මෙහි වසනු එපා.
තිරසනකුවත් මේ රට ඉපදෙන්න එපා.

ගංගා සිදී ගස් වියලි ගියාදෙන්
පස් ඇවිලි මරු කතරක් උනාදෙන්

ලෙඩ දුක් හැදී මුන් හැදි ගෑවීයන්
සරත්ට වින කල උන් මකබෑවීයන්
සරත් හිරකල උන්ට හෙන හත වැදීයන්

Sunday, February 7, 2010

නිතර ඇහෙන කථා.


අනේ අප්පච්චි ඔයා කවදාවත් මාව දාලා යන්නෑ නේද. දැන් නම් ඔයාටවත් මාව ඔයාගෙන් වෙන් කරන්න බෑ. ඇයි ඔයා මට කලින් ලැබුනේ නැත්තේ. ඔයා මාව ශක්ති මත් කලා මට දැන් ඕන අභියෝගයකට මූන දෙන්න පුළුවන්. අයි ලව් යූ.

මේ වචනවල තියෙන බරින්ම මේවා ක්‍රියාත්මක වෙනවා නම් ලෝකේ කොච්චර ලස්සනද කියලා හිතුනා.
ඒ වගේම තව බොහෝ දේ හිතුනා ඒ තමා කෙල්ලෝ මාර විදිහටනේ සාහිත්‍ය දන්නේ. ගුරුවරු මොනවා නැතත් කෙල්ලන්ට සහාහිත්‍ය උගන්වලා තියෙනවා.
කියලා තියෙන වචන ටික නම් බොක්කටම වදිනවා. මේ වචන ටික නිසා මගෙත් ආදරේ ලේ නහර පුරා යනවා වගේ දැනුනා. එත් කොයිතරම් දවසකටද කියලා හිතනකොට මටම හිනා.
__වැරදියට හිතන්න එපා මම මගේ අප්පච්චිට කීව කථාවක් නොවේ ලගදි සෙට් වෙච්ච කෑල්ලක් කීව කථාවක්__

වදුරු කුණුහරුප


මේ දවස්වල හැමෝම කියන කථාවක් තමා මැතිවර්ණ කොමසාරිස්වරයා ආණ්ඩුව පැත්ත ගන්නවා දිවදෙකේ කථා කියනවා. පක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා. ඉතිං සහෝදරවරුනි මෙහෙම කියන කඩප්පුලි හැත්තට තේරෙන්නැද්ද මේ වෙලාවේ කවුරු උනත් කට ඇරියොත් කට තලනවා කියලා. මහ ලොකු චන්ඩි හැන්ගිලා ඉන්න කොට මේ අසරන උන්දෑ මොනවා කියලා කියන්නද. මහ ලොකු කෙරැමෝ ගූ බයයි. වයසට ගිය අසරන මිනිහෙක්ට කියනාව බය නැතුව සාධාරන වෙන්න කියලා.

Wednesday, February 3, 2010

අපි සියඹලා ගෙනාවේ නෑ


ඔන්න දවසක් කීරාල ගොයියා සියඹලා ගෝනියක් ඇරගෙන කඩේට ගියා විකුනන්න. ඔක්කොම කිලෝ 25යි කියමුකෝ. මුදලාලි එයින් කිලෝ 1ක් කැපුවා ගෝනියට. පොතුවලට කැපුවා කිලෝ 5ක්. ඇටවලට 10ක්. තෙත බරට කිලෝ 7ක් කැපුවා ඉතිරි කිලෝ 2යි. කීරාලට තරු පෙනින. ඈ බං මුදලාලි මම සියඹලා ගෙනාවේ නැද්ද.

හරියට ලංකාවේ 2010 ජනාධිපතිවරනය වගේ. මුදලාලි නම් කැපුවේ මොනවද කියලා කිව්වා ඒ උනාට අපේ මුදලාලි කියන්නැතුවම කැපුවා.
ලියන්නා නොකියා කීවා නිකන් මොනවදෝ කැපුවා මටත් දැනුනා. මටත් අප්සට් පොඩ්ඩක් හොයලා බලන්න. ඔන්න මම කිරලා ගණන කාබන් කොලවල ලියලා දුන්නා ඒවා එකතුකරලා බැලුවනම් හොදා. ඒක ඉතිං උඹලාගේ වැඩක් මගේ වැඩේ මම කොරා හැබැයි මටත් උඹලා ගැන දුකයි කියලා. ලියන්නා කීවේය.

උදව්වකටත් වඩා යුතුකමක්


අසත්‍ය රජකරන සමාජයක මාධ්‍යකරුවකුගේ වගකීම වියයුත්තේ සත්‍ය හෙළිදරව් කිරීම බව අප දැඩිව විශ්වාස කරමු. "ලංකාටෲත්" අප වෙබ් අඩවිය 2002 වසරේ සිට පුරා වසර 8ක් පුරා ඔබ හමුවේ තබා ඇති විශ්වාසය එයයි. වංචාව, දූෂණය, අයුක්තිය රජකරනා පාලනයක ගුණ වර්ණනා කිරීම අපි විශ්වාස කරනා මාධ්‍ය සදාචාරයට අනුව විහිළුවකි. එනිසාම සහ අපට එරෙහිවන්නන් එය හොදින්ම දන්නා නිසාම අප වෙබ් අඩවියටද බාධා පැමිණ වීමට බොහෝවිට ඉඩ කඩ තිබේ. පසුගිය කාල සීමාව තුළ අප වෙබ් අඩවියට වරින් වර ඇතිවූ දීර්ඝ ඇණහිටීම්වලට හේතුව ඇතැම්විට එවැන්නක් අත්හදා බැලුවාවීම විය හැක. එබැවින් අප හමුවේ එවැනි අනතුරක් ඇති බව සහෘද පාඨක ඔබට කල්තියා පැවසීමට අප තීරණය කළෙමු.

මර්දනය රජකරනා සමාජයක මර්දනයට එරෙහිව නැගී සිටීමට අප කිසිවිටෙකත් පසුබට නොවෙමු. ආණ්ඩුවට අපට බාධා පැමිණ විය හැක්කේ ශ්‍රී ලංකාව තුළ පමණි. මේවන විට තාක්ෂණය ලබා ඇති දියුණුව හමුවේ ශ්‍රී ලාංකික පාඨක ඔබටද එය විශාල ගැටලුවක් නොවනු ඇති බව අපේ විශ්වාසයයි. ඕනෑම අවහිර කළ වෙබ් අඩවියක් proxy වෙබ් අඩවියක් හරහා ගොස් නැරඹීය හැකි බව බොහෝ දෙනා දන්නා කාරණයකි. එබැවින් කුමන බාධා පැමිණුවද අසාධාරණය සහ අයුක්තිය උදෙසා අප ඇරඹි අරගලය අත් නොහරින්නා සේම පාඨක ඔබද අප සමඟ අත්වැල් බැඳ ගන්නා බව අප දනිමු.

ඔබ හා අප අතර තිබෙන්නාවූ ඒ සම්බන්ධතාවය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාම සහ යම් කිසි බාධා පැමිණවීමක් සිදුවුවහොත් අප වෙබ් අඩවියට පිවිසිය හැකි ආකාරය ඔබ වෙත දැනුම්දීම සදහා ඔබගේ email ලිපිනය editorlankatruth@gmail.com ලිපිනයෙන් අප වෙත යොමු කරන්න. ඔබ දන්නා තාක්ෂණික උපදෙස් සහ ඔබගේ අදහස් අප වෙත දැනුම්දීමට wmlankatruth@gmail.com ලිපිනය භාවිතා කරන්න.

use this proxy server.

http://www.hotspotshield.com
http://www.hotspotshield.com
http://www.pimpmyip.org as proxy!
http://www.the-cloak.com
http://www.anonymouse.org
http://www.ninjacloak.com/

Friday, January 29, 2010

ගරු ජනාධිපති තුමණි.


ඔබතුමා දේශපාලන වේදීකාවේදී කීවා නේද මම හරි සංවේදී. රටට ගැන හිතනවා කියලා. අපිට පොඩි කාලෙදි කියලා දීලා තියෙනවා විරුද්ධ මත ඉවසන්නත් ජයග්‍රහණවලදී නිහතමානී වෙන්නත් කියලා. ඒ විතරක් නොවේ බල්ලෝ හපා කෑවට අපි බල්ලගේ හපා කන්නෙත් නෑ කියලා.
ඔබ අපට පරමාදර්ශී විය යුතුයි නේද. එතකොට අපේ දරුවන්ට කියන්න පුළුවන් නේද මහින්ද රාජපක්ෂ කෙනෙක් වෙන්න කියලා.
ඇයි ඇයි ඇයි මේ විරුද්ධ මතධාරින් තලා පෙලා ලන්නේ.
ඔබ කීවා නේද ආඩම්බරකාර පියා කියලා.
තව ටික කලකින් ජනතාව කීවොත් කෙලපියා කියලා.
ඒක අපේ රාජාවලියට නරකයි නේද.

එල්ලෙන සියල්ල රඹුටන් නොවේ.

මේ මැතිවරණය දුසිතද නැද්ද කියලා හරියටම කියන්න බැ නමුත් බැලු බැල්මට දූසිතයි වගේ පේනවා. ඒ උනාට පේන හැමදේම ඇත්තම නොවේනේ. අනික මම කියුවොත් ලංකාවේ ඉදන් හදට හැතැපුම් මෙච්චරයි කියලා පිලිගන්නේ මොකාද. ඒ නිසා අපේ මැතිවරණ කොමසාරිස් තුමා වගේ මාත් හරියට අසරන වෙලා. මොකද පහුගිය දවස්ටිකේ ලිව්වේ ජනරාල් දිනයි වගේ හිතලා. ජනරාල් දිනුව කියලා මට ඇති වැඩක් නෑ මහින්ද දිනුවත් වැඩක් නෑ. ජනරාල් වෙනුවෙන් ටිකක් මුට්ටි ඇල්ලුවේ විධායකය අහෝසි කරනවා කියපු නිසා. ඇත්තම කියනවා නම් දැන් සරදියෙල් බයවෙලා ඉන්නේ. මොකද බොලොග් එකක් ඇතුලේ කෙරුමා වෙන්න හැදුවට. පොලීසියෙන් ගහනකොට රිදෙනවනේ. කාටද පුලුවන් ගුටිකන්න. අපි යකඩද.

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙල රන් දෙරනේ
යලි උපදින්නට
අනන්තර්ය පාපකර්මයක් කරලා තියෙන්න ඕන කියලා හිතෙනවා.

Thursday, January 28, 2010

අයියෝ සරදියෙල් තලනම් තෙලට මී බෙටි කුමට

දැන් ඉති දූසිතයි. මැරබලය යොදවා දිනුවා කියයි හොර ඡන්ද දැම්මා කියයි. මොන මගුල කරලා හරි එතුමා දිනුවා. කොරන්න දෙයක් නෑ සරදියෙල් මහින්ද දැන් දිනුවා ඒක පිලිගන්න සූදානම් වෙලා හිටපන්. හොදින් දිනුවත් නරකින් දිනුවත් ඒක එතුමාගේ හැකියාව. පැරදුනාට පස්සේ බොරුවට දූෂිතයි කියලා නාහෙන් ඇඩුවාට වැඩක් නෑ මහින්ද දැන් අපි කාගෙත් ජනාධිපති තුමා. ඒ කියන්නේ එතුමා කරන හොද නරක දෙකම ඡන්දය දුන්න එකාටත් නොදුන් එකාටත් වලදන්න වෙනවා.

Sunday, January 17, 2010

ගීතාගේ හංසයෝ අලියෙක් උඩ නැගලා නෑලු


ගෑනුන්ට නිදහසේ පාරේ රැයක උනත් තනියෙන් යන්න ඕන සමාජයක් හදනවා කියලා සරත් ෆොන්සේකා කියනවා ඒත් උන්නැහේ දන්නෑ අපේ රටේ ගැනුන්ට එහෙම එකක් ඕන නෑ කියලා. ගැනු රැට පාරට බයින්නේ මොකටද කියලා සරත් උන්නැහේ දන්නෑ වගේ. ගෑනුන්ට ඕනේ කාටවත් මාට්ටු වෙන්නැතුව වැඩේ කරගන්න පුලුවන් සමාජයක්. එකනේ ගීතා කුමාර සිංහ කියන්නේ හංසයෙක් අලියෙක්ගේ පිටේ නැගල යනවා කවදාවත් දැකලා නෑ කියලා. ගීතාකුමාරසිංහගේ කාලේ හංසයෝ අලියගේ පිටේ යන්නැතුව ඇති නමුත් දැන් කාලේ හංසයෝ අලිගේ පිටේ නොවෙයි ඕන තැනක යනවා. ඒක ගීතා දන්නැත්නම් අනුෂා සොනාලිගෙන් අහගන්න හොදට කියලා දෙයි. ගීතාගේ හංසයෝ දෙන්නා නම් දැන් මෑලි වෙලානේ උන් දෙන්නා නම් දැන් අලියෙකුට තියා කූඹියෙකුටවත් වටින්නේ නෑ.

Friday, January 15, 2010

සිරසේ බලාපොරොත්තුව


අනාගතයේ සිරස වෙනුවෙන් කඩේ යැවීමටදෝ සිතෙයි.

ඇට නැති දිව

Wednesday, January 13, 2010

මෙන්න මෛත්‍රීපාල සිරිසේනගේ වෛරී දේශපාලනය



2010 ජනවාරි 13වන දින පොළොන්නරුව මෛත්‍රීපාලසිරිසේනගේ මැරයින් විසින් සරත්පොන්සේකාගේ ගෙන්ගෙට යෑමේ ව්‍යාපාරයකට පහරදීමේ අවස්ථාවක්.

Saturday, January 9, 2010

පුනරීන් හරහා කිලිනොච්චි අල්ලන්න හමුදාව දහස් ගණන් ජීවිත දෙද්දී මෙයා බස්නාහිර කොටු කර ගන්න හැදුවා.


බලයට පත් වුණාට පස්සේ කොටි පරද්දන්න කිව්වා. ඒක තමයි අංක එක කිව්වා. නමුත් මෙයා ජිනීවා ගියා. අන්තිමට මම නන්දෝපනන්ද කතාවත් කිව්වා. ඒ කතාවේ හැටියට අත ගාන්න විතරක් නොවෙයි ගහන්නත් ඕන, බුදු හාමුදරුවොත් නන්දෝපන්නද කතාවට අනුව යුද ක‍්‍රියාමාර්ග අනුගමනය කොට දමනය කළ බව පෙන්වා දුන්නා. එහෙම කරලායි කොටියා තලා ගන්න පුළුවන් වුණා.

දේශපේ‍්‍රමීන්ට එතැනින් නතර වෙන්න බැහැ. ඒ ජයග‍්‍රහණය තහවුරු කර ගන්න ඕන. කෝ ඒ කොටස කරනවාද? නැහැ. ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් හමුදාව දහස් ගණන් ජීවිත පූජා කරමින් මන්නාරම අල්ලන කොට මහින්ද රාජපක්‍ෂ මහත්තයා උතුරුමැදයි, සබරගමුවයි විසුරුවා හැරලා ඒක අල්ලන්නේ කොහොමද කියා බැලූවා. පුනරීන් හරහා කිලිනොච්චි අල්ලන්න හමුදාව දහස් ගණන් ජීවිත දෙද්දී මෙයා බස්නාහිර කොටු කර ගන්න හැදුවා. මව්බිම ඉල්ලන්නේ වෙන එකක්. මහින්ද රාජපක්‍ෂ මහත්තයා යන්නේ වෙන ගමනක්.

අපි සුනාමි සහන මණ්ඩලය වැළැක්වූවා වගේ, පැකේජය වැළැක්වූවා වගේ රිගේනින් ශ‍්‍රී ලංකා වැඩපිළිවෙළ නතර කළා වගේ මේ මොහොතේ මැදිහත් වෙන්න ඕන නැද්ද? ඒක සාපරාධී ක‍්‍රියාවක්ද? ඒ වෙනුවෙන් මාධ්‍ය හමු දෙකයි කළේ, හෝමාගම රැලියයි තුනයි. පසුවදාම කුදලාගෙන ගියා. අපට කියන්නෙත් අරලියගහ මන්දිරයේ දන්සලෙන් වළඳලා පුටු රත් කරන්නද?

මහින්ද රාජපක්‍ෂ මහත්තයා එක්ක තරහක් නැහැ. රටට අවශ්‍ය ගමන යන්නේ නැතිනම් එලවන්න ඕන. මහින්ද මහත්තයා පවුල පෝෂණය කරන ගමනක් යන්නේ. රාජපක්‍ෂ පවුලේ ඥාතීන් 391ක් රට පාලනය කරන තැන්වල ඉන්නවා. රටේ බහුතරය දරිද්‍රතාවය ඉහළ ගිහින්. සාමාන්‍ය පෙළ 50%කට වඩා අසමත්. ඒ නිසා ආණ්ඩුව කවර බලපෑම් කළත්, සිර ගෙවල් දහසක ලැග හෝ මව්බිම ඉල්ලන ජයග‍්‍රහණය දිනා දීමට මා සූදානම් කියන ප‍්‍රතිඥාව මෙහිදී මා දෙනවා

Thursday, January 7, 2010

නොකෙරෙන දීගය


සිංහයකු වෙත පියෑඹු රාජලියෙක් තමාගේ සහකරැ වන්නැයි ඔහුට ආරාධනා කළේය. -බැහැ කියන්න නම් හේතුවක් නහැ- සිංහයා කීය. ඒත් නුඹේ පොරොන්දුව කඩ නොකෙරෙන බවට ඇපයට නුඹේ පියාපත්වල පිහිටු මට දෙන්න වේවි. එහෙම නැතිව නුඹ මෙහි නවතින්නේ නැත්නම් මම කොහොමද නුඹව යහළුවෙකු විදිහට විශ්වාස කරන්නේ.
-ඊසොප්ගේ උපමා කතාවකි-

බලාගෙනයි පරිස්සමින්

Wednesday, January 6, 2010

කඩේ යන බලු මැක්කෝ


බල්ලාට කුෂ්ඨ රෝගයක් හැදුන දවසක මැක්කන් බල්ලාට සම්පතකි. කිනිතුල්ලෝ වදයකි. කිනිතුල්ලෝ බල්ලාට කුෂ්ඨය තදවෙන්න කලින් ඇගෙන් බසිති. මැක්කෝ අනාගතයේ කිනිතුල්ලෙක් වෙන්න බලාපොරොත්තුවෙන් බල්ලාට උපරිම සැප දෙයි. සමහර වපර අධ්‍යෂක මැක්කෝ බල්ලාගේ කුෂ්ඨය හොදවෙන්න කියා බල්ලාට කඩේ යයි. ඒ විතරක් නොවෙයි අපි කඩේ යනවෝ කියා බෙරිහන් දෙයි. මේ කඩේ යන සමහර මැක්කන්ට තවත් සතුන් (අලිපැටවු) විකීනීමටද හැකිය. දරුවන් ගැන දෙමාපියන්ට වැදි බණ කිවීමටද (තමන්ගේ දරුවන්ට මව අහිමිකර) හැකිය. පුංචි පුංචි මැක්කෝ සහ මැක්කියෝ අනේ අපේ මේ බලු රජා මාර අවුලක වැටිලා ඉන්නේ බලෙන් කුෂ්ඨයක් හදාගෙන ඒක නිසා මේ බලු රජාගේ ඇගේ එල්ලෙන්න වරෙව් කියලා කියති.
අනේ මේ අහිංසක මැක්කෝ සහ මැක්කියෝ දන්නෑ නොවැ මේ කුෂ්ඨය හොද වුන ගමන් මැක්කෝ හලල දානවා කියලා.

Monday, January 4, 2010

දැම්මොත් හොදයි කියලා හිතුනා


මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක් නො‍ව. හිතුනට දැම්මා.

Sunday, January 3, 2010

කුසීතයා අනුන්ගේ ලාභ ගැන ලෝභයෙන්

වෙනත් කෙනෙකුට ලැබෙන ලාභ ගැන ලෝභ ඇති කරගන්නා පුද්ගලයා තමන්ගේ ලාභ නැති කරගනී.
කම්මැලි කමට කුසීත කමට වැඩක් පොලක් කරගෙන කෑමට නුහුරැ පුද්ගලයින්ට අත්වන ඉරනම වන්නේ එක්කෝ නිදන් හෑරීම නැතිනම් සිට්ටු දැමීම. රක්ෂණ ගැන විස්වාසය තබා කටයුතු කිරීම එසේත් නැතිනම් දේශපාලන කාරයන්ගේ පස්ස සේදීමට යෑම. මේ දේවල් කිරීමෙන් කුසීත පුද්ගලයා නිතරම අධික ලාභ බලාපොරොත්තු වෙයි. එහෙත් ඔහුට ලැබෙන්නේ තව තවත් පසුතැවිල්ල පමනි. මෙයින් නොනැවතෙන කුසීතයා තම බිරිද රට රැකියාවකට යවයි. මෙහි ඇති හොදම දෙයනම් තම බිරිදට උපත් පාලන එන්නත් විද විදේශ ගත කිරීමයි. මෙයින් නොනැවතී මත් පැන් දුරාචාරවලටද තම කාලය නාස්ති කරයි. අවසානයේ අසල් වැසියාට වද දෙන පැටවු තොගයක් බිහිකර ලෝකයෙන් සමුගනී.

Saturday, January 2, 2010

විමල් වීරවංශ අංගුලිමාලටත් ගල් පෙරලයි.


අති උතුම් විමල් වීරවංශ කථිකාචාර්යා තුමා දේපාලන වේදීකාවක දී කියා සිටියේ වර්තමානයේ සිටින විපක්ෂ නායකයන් බුදුන්ගේ කාලයේත් සිටියා නම් ඔවුන් අංගුලිමාල සමග බුදුන් වහන්සේටත් ගල් පෙරලනු ඇති බවයි. එම ප්‍රකාශය ඊයේ රාත්‍රී ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති වලටත් කීවා. මට හිතෙන විදිහට එම විමල් වීරවංශ නම් උත්තමයා දැන් ජාත්‍යන්තර කුමන්ත්‍රන වලින් ඈත් වී ‍‍‍ඓතිහාසික කුමන්ත්‍රන කරමින් සිටින බවයි.
අංගුලි මාල හිටියනම් ඌරගේ නිය නැති ඇට නැති මැද මහ ඇගිල්ලත් ඇට ලගින්ම කපලා දානවා සුවර්.