Thursday, April 22, 2010

ඔයාට දුක නැද්ද මම අද බදිනවා.

අද මගේ ජංගම දුරකථනයට උදේන්ම කොට පනිවිඩයක් ලැබුනා aiye oyata duka nadda mama ada badinawa. oya heta anwa neda mawa balanna.
මට යවන්න හිතුනා කිසි දුකක් නෑ මාර හැපී කියලා. ඒත් ඉතිං හරි නෑනේ මොනවා උනත් ඇලිලා ගැලිලා හිටපු අපිනේ. කෙල්ලන්ට හැම වෙලාවෙම ඕන සෝකේ. අතට ලබුන නෙල්ලි ගෙඩිය කටට දාගන්නේ නැතිව හොදට ඉදිනු පුවක් ගෙඩියක් ලෙල්ල පිටින් කටට දාගෙන අනේ කන්න බෑ හරි අමාරුයි කිය කියා කෑ මොර දෙනවා. බැදලා මාසේ යන්ට කලින් අයේ එනවා පැනි වලලු කන්න. මටත් මොකද ඕන වෙලාවක මල්ලි කෙලින්.(මල්ලි කෙලින් කීවේ වෙන මොකවත් නොවේ මගේ හිතිට ලව් සෝකේ එච්චර දැනේනෑ කියන එක) මේක මෙහෙම පැහැදිලි නොකරානම් අපේ ‍ොවල්ට එන්නේ වෙන අදහසක්නේ.

No comments:

Post a Comment