Wednesday, April 21, 2010

ලංකා මැති කෙසෙල්


මෙදා පොටේ පාර්ලිමේන්තුව ඇතුලේ ‍තබක්ක කෙසෙල් ගස වෙනුවට සම්පූර්ණ කෙසෙල් වගාවක් ආරම්භ කිරිමට මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා සැරසෙයි. මෙම කෙසෙල් නිකම්ම කෙසෙල් නොව සුලගටවත් නොසෙලවෙන මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා සිතන විට පමනක් සෙලවෙන තනිකරම වද බැහැපු කෙසෙල් කදන්ය. ‍නමුත්මේවායේ ඵල දරන්නේ ඉංදියාවේ සහ ඇමරිකාවේය. නිකම්ම ඵල නොවේ රන් ඵලය. බැරි වෙලාවත් මේවා ලංකවේ ඵල දැරුවොත් තලා පොඩිකර දැමීමට එතුමාට බලතල ඇත.

No comments:

Post a Comment