Sunday, November 22, 2009

විප්ලවය අරගලය කැරැල්ල



කැරැල්ල
කැරැල්ල යනු ඉතා කුඩා කණ්ඩායමක් විසින් සීමා සහිත ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් කෑ මොරදීම හා පොලු මුකගුරැ අතට ගැනීම.

අරගලය
අරගලය යනු පවතින සමාජ තත්වයන්ට හාත්පසින්ම වෙනස් වූ සමාජ තත්වයන්ගේ වෙනසකට සමාජයය හැරවීම පිනිස මිනිසුන් විසින් සවිඥානිකව මිනිසුන් මෙහෙය වීම හා ඒ වෙනුවෙන් සටන් වැදීම.

විප්ලවය
සැබෑ අරගලයකින් පසු මුලුමහත් සමාජයම වෙනත්ම සමාජ රටාවකට අවතීරනය කිරීම.