Tuesday, August 31, 2010

දත් හැලෙන තුරු ඔබ මගෙයි.

මහින්ද 31 (2) කපන්නයි ලෑස්ති

Friday, August 27, 2010

ස්වස්ථි සිද්ධම්

බත් වලින් කසිප්පු පෙරන්නේ මෙහෙමයි. මුලින් බත් මෙරි වන තුරු තම්බාගන්න. එය එක් දිනක් නරක් වීමට තබා එයට පොල් වතුර හෝ ඊස්ට් සුවලබයක් දමන්න. හාල් සේරුවකට සීනි ගෑම් 250ක් දමන්න සියල්ල හොදින් කලවම් කර මැටි හෝ ලී වලින් සකසාගත් පීප්පයක බහා දින තුනක් පල් වෙනතුරු තබා හොදින් සීල් කරන ලද බැරලයකට තබ පයිප්පයක් සවිකර ලිප මත තබා ගිනි මොලවා පයිප්පය ගලාගෙන යන ජලයට දමන්න මතක තබාගන්න පයිප්පයේ අගින් කසිප්පු වැහේ එය පරිස්සමින් බූලියකට අයින් කරගන්න අත්දුටුවයි සත්තයි. වී ගොවිතැනින් සිතුවටත් වඩා වාසිගෙනදේ.

Monday, August 23, 2010

හරිම ලස්සන සිංදුවක්

වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ
රිදී වලාවේ.

අනේ හෙමින් හෙමින් වැටී යන්න වලාවේ...
පවන් නිදී කිරා වැටේ සිහිනලොවේ අඩ නින්දේ
සතුන්නෙ යාමේ...
හීන් සැරේ රිදී වලවේ..

රෑ යාමයේ....
හීං සැරේ
වරෙන් අනේ.. ඒ
වරෙන් අනේ.. ඒ
හාවෝ .... පෙම් කෙලියේ යන්නේ රෑ යාමෙදෝ...

රෑ යාමෙදෝ...
රෑ යාමෙදෝ...
රෑ යාමෙදෝ...
හාදු දිදි තනපදුරේ නටන්නේ..

පනින්නේ...
හාවෝ
හාවෝ..

අනේ හීං සැරේ
හහා හීන් සැරේ

වරෙන් හීන් සැරේ
රිදී වලාවේ.

ඇයිද සැලී සැලී සර සර ගා හඩන්නේ
ලියේ ඉදන් තුරු හිමියා තුරුල්ලේ

ඇයිද සැලී සැලී සර සර ගා හඩන්නේ
ලියේ ඉදන් තුරු හිමියා තුරුල්ලේ

අන්න මහ මුහුණා හොරෙන් පියා හබන්නේ
අන්න මහ මුහුණා හොරෙන් පියා හබන්නේ

වවුලෝ... කියාපන්කෝ වාසි අතට හෝයියා..
එහෙත් හීන් සැරේ
හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ
රිදී වලාවේ.

හද මාමා කිරි දෝලා කිරි මුට්ටිය බිමදලා
හීන් සැරේ බඩගාලා එනවෝ...

හද මාමා කිරිදෝලා කිරි මුට්ටිය බිමදලා
හීන් සැරේ බඩගාලා එනවෝ...

අනේ සුදු මූනත් රැලි වැටිලා නොවේදෝ
අනේ සුදු මූනත් රැලි වැටිලා නොවේදෝ
අයියෝ...
රින්ගලා බඩගාලා සීරිලා
මාමේ...
මාමේ

අනේ හීන් සැරේ

හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ

රෑ යාමයේ...
හීන් සැරේ
වරෙන් අනේ..

Friday, August 20, 2010

රනිල් අාන්ඩුවට යන හැඩයි

රැවටිච්චී
පොල් කිච්චී
මගේ පුකේ
එල්ලිච්චචී

දෙන්න සුදෝ දෑතට ඔය දෑත.


කලු කපුටා සුදුවෙන තුරු
මෝල්ගහේ දලුලනතුරු
රෑන ගහේ ගල් කෙටුවත්
මාවනම් අල්ලන් බෑ

Wednesday, August 18, 2010

එකම ගැනියෙක් මිනිස්සු දෙන්නෙක් වෙනුවෙන් ඒ ගැනිගේ දරුවගේ අප්පච්චිට දෙගමනක් බැනීම

මොනවා වුනත් මම මගේ කුමාරි අම්මට දොස් කියන්නෑ. මගේ කුමාරි අම්මට සලකන්නේ.. ආදරය සෙනෙහස දක්වන්නේ එයාගේ කමල්. ඒක නිසාම එයාට කමල් ගැන පව් කියලා හිතෙනවා ඇති. මගේ කුමාරි අම්මට වඩා මට කමල් ගැන පව් කියලා හිතෙනවා. මගේ කුමාරි අම්මට එහෙම දැනෙන එක මහලොකු අරැමයක් නොවේ. මගේ කුමාරි අම්මට කමල් වෙනුවෙන් හදවත ඇතුලේ තියෙන අනුකම්පාවට තාවකාලිකව හරි ඉඩදෙන්න හිතෙනවා ඇති. ඒක සදාකාලික උනත් මට කමක් නෑ මම මගේ කුමාරි අම්මට ආදරේනෙ කරේ. මට කවදාවත් මගේ කුමාරි අම්මට වෛර කරන්න බෑ. කරන්නෙත් නෑ. මේ වෙලාවේ මගේ කුමාරි අම්මට කරන්න තිබ්බ හොදම දේ තමයි කරේ කියලා මම දන්නවා.
ගෑනියෙක් හොද අම්මා කෙනෙක් වෙනවා නම්, හොද බිරිදක් වෙනව නම් මට සතුටු වෙන්න පුළුවන්.
පිරිමියෙක් හැටියට මගේ හිතේ ඇති දුක ඔහේ සදාකාලිකව තිබුනාවේ. ඒ මගේ උරුමය.
මගේ කුමාරි අම්ම මොහොමඩ් අයිය එයාගේ දරුවගේ අප්පච්චිට වඩා ලොකු කරගත්ත එක ගැන පුදුම දුකක් තියෙන්නෙ. ඒ වගේම හිතේ සියුම් වෛරයක් තියෙනවා.
...පත්තර කෑල්ලකින් උපුටා ගන්නා ලදී...

Monday, August 9, 2010

අම්මා කීවා

ඊයේ මගේ අම්මා මට කෙටියෙන් ලොකූ දෙයක් කීවා "ලොකු පුතේ දැන් කාලේ මිනිස්සු හරි දරුනුයි. එහෙම වෙලා තියෙන්නේ පොඩි දෙයක් උනත් ඉවසන්න තරම් මොලයක් නැති නිසා" කියලා.
ඒ වගේම ඉස්කෝලේ රැස්වීමකදී විදුහල්පති තුමා කීවා කනත්ත ලගින් යනකොට මෙහෙම හිතන්න කීවා. "අනේ මම කවදා මෙතෙන්ට එයිද කියලා නිතර හිතන්න කීවා එතකොට හිතේ තියෙන බර කොච්චර අඩුවෙනවද කියලා.
මේ කාරනා දෙකම එහාට මෙහාට දාල හොදින් විශ්ලේෂණය කරලා බලපුවා තමයි මට දැනුනේ. මේ වගේ උතුම් මිනිසුන් වයසට ගියේ නිකම්ම නොවෙයි කියලා. ජීවිතේ සරල කරගන්න මම පුදුම උත්සයක් ගන්නවා. සමාජයේ මිනිසුන්ට සිදුවන බරපතල අසාධාරනකම් දැක්ම මගේ සරලකම ගිලිහිලා යනවා. ඒකට විසදුමක් හැටියට කෙල්ලක් යාළු කරගන්නවා. කෙල්ල මාර ට්‍රයි එකක් දෙනවා මාව බැදගන්න බැරි උනාම මට පුළුවන් තරම් වෛර කරනවා. වචන වලින් කොහොම ලෝකයට වැඩකරන්න පුළුවන් උනත් ක්‍රියාවෙන් කරන එක මහා ලොකු කාරනයක් කියලා හොදින්ම දැනෙනවා.
කාල් මාක්ස් හා බුදුන් වහන්සේ කියලා තියෙන දේවල් විශම මිනිසුන් සමග කෙසේ සැබෑ කරන්නද කියලා හිසේ මහ තඩි කලු ගලක් තිබ්බ තරම් අමාරුවක් දැනෙවා. කොහොම උනත් දැන් දැන් මිනිසුන්ගේ මොලයත් සමග ගුනය වැඩෙන්නැති බව හොදටම පැහැදිලියි.
අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ..

Thursday, August 5, 2010

ඇපල් පැපොල් සහ මිදි

පැපොල් ඉක්මනින් කුණු වන්නේය. මිදි වේලි වේලී ඔහේ තිබි කුණු වන්නේ. ඇපල් හොයන්ට බැරුව ඔහේ තිබී නිකම්ම එකපාරටම දඩස් ගා කුණු වන්නේ. ඒ ඇප් පැපොල් මිදිය එහෙත් මිනිසුන් කුණු වෙලත් කුණු නොවුනා වගේ තියෙන්නේය. බැලු බැල්මට නියම ‍ප්‍රෙෂ් බඩුය..

Wednesday, August 4, 2010

බල්ෙලා් හුකති


කැරි ෙව්සිෙග් පුතා මහින්දෙග් සපත්තු ෙලවකනවා. අහින්සකෙයා් ගස් බදිනවා. අර බම්බලපිටිෙය් තිෙයන උෙග් ගණිකා මඩම් වල ගනිකාවන්ට කසාෙන් හැදුනාම උෙග් අම්මද දන්නෑ ගස් බදින්ෙන්. ඒවුන් ෙග් කහන්ට නාවට. කැරි හුත්තිෙග් පුතා.
මුන්ෙග් පුක පස්ෙස් යන ඒවුන්ට කලින්ම පුෙක් අරින්න ඔ්න.