වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ
රිදී වලාවේ.
අනේ හෙමින් හෙමින් වැටී යන්න වලාවේ...
පවන් නිදී කිරා වැටේ සිහිනලොවේ අඩ නින්දේ
සතුන්නෙ යාමේ...
හීන් සැරේ රිදී වලවේ..
රෑ යාමයේ....
හීං සැරේ
වරෙන් අනේ.. ඒ
වරෙන් අනේ.. ඒ
හාවෝ .... පෙම් කෙලියේ යන්නේ රෑ යාමෙදෝ...
රෑ යාමෙදෝ...
රෑ යාමෙදෝ...
රෑ යාමෙදෝ...
හාදු දිදි තනපදුරේ නටන්නේ..
පනින්නේ...
හාවෝ
හාවෝ..
අනේ හීං සැරේ
හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ
රිදී වලාවේ.
ඇයිද සැලී සැලී සර සර ගා හඩන්නේ
ලියේ ඉදන් තුරු හිමියා තුරුල්ලේ
ඇයිද සැලී සැලී සර සර ගා හඩන්නේ
ලියේ ඉදන් තුරු හිමියා තුරුල්ලේ
අන්න මහ මුහුණා හොරෙන් පියා හබන්නේ
අන්න මහ මුහුණා හොරෙන් පියා හබන්නේ
වවුලෝ... කියාපන්කෝ වාසි අතට හෝයියා..
එහෙත් හීන් සැරේ
හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ
රිදී වලාවේ.
හද මාමා කිරි දෝලා කිරි මුට්ටිය බිමදලා
හීන් සැරේ බඩගාලා එනවෝ...
හද මාමා කිරිදෝලා කිරි මුට්ටිය බිමදලා
හීන් සැරේ බඩගාලා එනවෝ...
අනේ සුදු මූනත් රැලි වැටිලා නොවේදෝ
අනේ සුදු මූනත් රැලි වැටිලා නොවේදෝ
අයියෝ...
රින්ගලා බඩගාලා සීරිලා
මාමේ...
මාමේ
අනේ හීන් සැරේ
හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ
රෑ යාමයේ...
හීන් සැරේ
වරෙන් අනේ..
Monday, August 23, 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment