කොළපාට සමාජයක් යනු

1997 අප්‍රේල් මාසයේ දී සී.ර්. චන්ද්‍රප්‍රේම විසින් ගංගොඩවිල පියසිරි ප්‍රින්ටින් සිස්ටම් මුද්‍රණ සමාගම මගින් මුද්‍රණය කර _කොළපාට සමාජයක_ යනුවෙන් පොතක් ඵල කරා (ISBN 955-95214-2-X)
සී.ර්. චන්ද්‍රප්‍රේම යනු ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ක්‍රියා කාරියෙකි ඔහුට සහ එවකට එජපයට වුමනාවී තිබුනා ශ්‍රී ලංකාව යන රාජ්‍ය ඇමරිකන් පන්නයේ හිපි සමාජ ක්‍රමයකට දක්කාගෙන යෑමට එම භාවිතයෙන් පමනක් ධනපති ක්‍රමයේ ඉදිරිගමන තීන්දු වන බව ඔහු සහ ජේ ආර් ප්‍රමුඛ එජප ක්‍රියාධරයින් හොදින් දැන සිටියා. ඒ වෙනුවෙන් ඔවුන් අධ්‍යාපනයේ විවිධ වෙනස්කම් කරමින් සමාජය ක්‍රමිකව අශිෂ්ඨ දිසාවකට තල්ලු කරනු ලැබුවා.
අද අපි දකින්නේ ඔවුන් එදා කල ක්‍රියාවේ නියම (අශික්ඛිත) හැඩයයි.
එහෙත් තව මදිය. ගෑනුන්ට ස්වාධීනත්ව තාම මදිය. අනාගතේ දරුවන් පියෙක් අවශ්‍ය නැත. ගැහැනියකුට දරුවෙක් හදාගැනීමට අවශ්‍ය නම් අවශ්‍ය වන්නේ පියකු නොව කාගේ හරි ශුක්‍රාණු ටිකක් පමනි. පිරිමියකුට දරුවෙකු අවශ්‍ය නම් අවශ්‍ය වන්නේ කාගේ හරි කුලියට ගත් ගර්භාෂයකි. ගැහැණු සංවර කිරීමේ අයිතිය පිරිමින්ට නැත. ගැහැනුන්ට අවශ්‍ය වන්නේ පිරිමි අසංවරව ඉන්නා සමාජයකි. ඒ තමයි නියම කොලපාට සමාජය.
___පුලුවන්තරම් ගෑනුන්ට දරුවන්ට රූපවාහිනිය පෙන්වන්න ඔබටත් නොදැනීම ඔබට මේ තැනට ලගාවිය හැක.
සිරසනම් සිරාවට වැඩේ කරගෙන යනවා.____