Wednesday, March 31, 2010

චෝක් සර්කල්


අද ලංකාවේ යුධ ජයග්‍රහනයේ පරම අයිතිකරුවන් සිරගතකොට ඇත. සල්ලි කාක්කන් මිනී කාක්කන් ඔටුනු පලදා ඇත. මේ වන විට ලංකාවේ ඇති දේශපාලන විහිලුව හා නීතියේ ආධිපත්‍ය සේවය කරන්නේ කාටද යන්නත් මෙම නට්‍යයේ මෙම සුලු දෙබස් ඛන්ඩ කිහිපයෙන් තෙරුම් ගැනීමට අපහසු බව මම දනිමි එහෙත් මෙයින් යම් නිස්චිත අදහසක් ගැනීමට ඔබට පහසු වනු පිනිස ඉදිරිපත් කරමි.

Monday, March 29, 2010

මොකද බඩු පරක්කූ


ඔන්න එක දවසක් සිරී මාමයි හොර උක්කුන් මාමයි කුඹුක්කන් ආරුවේ වඩියක් ගහ ගහ ඉන්න වෙලාවේ දගරේ වතුරට එහෙම දාලා බලාගෙන ඉන්නවලු බඩු එනකම් ඒ වෙන මොනවත් නොවෙයි කසිප්පු ඒත් බඩු පරක්කුයි ඒ වෙලාවේ හොර උක්කුන් මාමා කියලා තියෙනවා "මොකද බඩු පරක්කූ කියලා" මේ අතරතුරේ පොලිසියෙන් ඇවිත් අකුලක හැංගිලා ඉදලා තියෙනවා පොලිසියෙන් කීවාලු ‍"පොලීසියේ ඉදලා එන්නත් එපැයි කියලා"

Friday, March 26, 2010

මුහුදට පනින්නට බලා සිටින වූ රෙක්


කල අමනකම් මතක් කරමින් හතර අත හුදකලා වී අවසානෙය් අත්වීමට යන ඉරනම ගැන භයෙන් ත්‍රස්ථවී මුහුදටවත් පනිනවා යැයි සිතමින්.

Tuesday, March 23, 2010

කාලකන්නි හැත්ත සිරසට අාෙයත් ගහලා


එක එක කාල වකවානු වලදී සිරෙසත් වැරදි තිබුනා එ්ත් දැන් එාවා අදාල නෑ. දැං සිරසට ගැහුෙව් ෙකලින්ම කියනවා නම් මහින්දෙග් බටි මිරක්ෙන් නැති නිසා. යෙකා් මහින්දයා හිතාෙගන ඉන්ෙන් තාම පරන වලව් පැලැන්තිය තිෙයනවා කියලාෙන්. ෙම් කාලකන්නි හැති කෙර් අර අච්චර රටට වැඩක් කරපු මිනිහා හිරකරලා ෙම්කා දැං ෙකරැමා ෙවන්න හදවා මුෙග් අම්මට මූ ෙමාකටද එන්න යන්ෙන්.

Wednesday, March 10, 2010

මගේ අම්මලාට දෙයියන්ගෙම පිහිටයි


දේශපාලනයේදී මිනිසුන් හැමදාම වංචාවේ සහ ආත්ම වංචාවේ අඡ්ඥාන ගොදුරු බවට පත් වේ.
එයට හේතුව වන්නේ ලෝකයේ ඇති සියලුම සාදාචාර,ආගමික,දේශපාලන සමාජ වදන් වාක්‍ය ඛන්ඩ පිටුපස, ප්‍රකාශයන් පිටුපස, පොරොන්දු පිටුපස තියෙන කිසියම් එක් හෝ අ‍නික් පංතියක පංති අරමුණු සොයා ගැනීමට තොරාගැනීමට අසමත් වන තාක්කල් ජනතාව රැවටීමට ලක්වේ.
____ලෙනින්____

ඒක මෙහෙම කියනවා නම් ඡන්දේ කාලෙදි වෙන්ට මන්ත්‍රීන් කියන ටොම් පච බේගල් කිබුල් කදුලු පොරොන්දු වැදි බන ගොම් පාට්, දාන්නේ උන්ගේ තියෙන සල්ලි ගොඩ තවත් වැඩිකරගන්න කියලා මිනිස්සු හරියට තේරැම් ගත්තේ නැත්නම් ජනතාවට සදා සොත්ති තමයි.

Wednesday, March 3, 2010

අපුස්ඨවංශිකයෝ රට හොරුන්ගේ පුක පස්සෙන් යෑම

මේ දවස්වල ගම්වලට මන්ත්‍රීවරු ආපුවාම ගම්වල මිනිස්සු හැසිරෙන්නේ හරියට සෝමාලියාවට ආධාර දෙන්න සුද්දෝ ආපුවාම සෝමාලියන් මිනිස්සු පිගන් උස්සගෙන යනවා වගේ. එක එක දුක්ගැනවිලි කියනවා ඇප්ලිකේෂන් පුරවනවා සාමාජික කාඩ් පුරවනවා. මුල්ගල් තැබීමට ආරාධනා කරනවා. එක යුද්ධයයි. මුන් මොකට අවුරුදු 10ක් 12ක් ඉස්කොලේ ගියාද කියලා හිතෙනවා.
ඒ විතරක් නොවේ වෙන්ට මන්ත්‍රීන්ගේ ගෙවල් වල බලු කපුටු දාන වගේ කන්න දෙනවා. අවුරුදු 20 සේ 25හේ කොල්ලෝ ජීවිතේටම කන්නේ මේ මාසේ විතරයි වගේ කාගෙන කාගෙන යනවා හරියට මල පෙරේතයෝ වගේ මුන්ට කොල්ලෝ කියනවට වඩා හොදයි පොන්නයෝ කියන එක.
බොරු නෙමේ මමත් ගියා වෙන්ට මන්ත්‍රීකෙනෙක්ගේ කොන්පියුටරේ හදන්න මුන් මටත් අඩගහනවා. "මල්ලි කෑම ටිකක් කලා යං" කියලා මම කිව්වා "අනේ අයියා මම දවල්ට කන්නෑ කියලා". මේකා මට කල අපහසේට මගේ ගාස්තුවට තව රුපියල් 250කින් වැඩි කරලා කීවා.
ටව්මට ඇවිත් නොන්ඩි නැතුව චයිනිස් එකකින් කෑව මදි නොකියන්න.
අරූගෙන් පිනාට කෑවනම් ඔය වෙසිගෙපුතා මගෙන් රුපියල් 500ක් අඩු කරනවා. ඒ විතරක් නොවේ මාවත් බැලය කරගන්න හදවා.
යකෝ මම වැඩ කරලා මගේ සල්ලි වලින් මම කාලා මොකටද නිකන් එක එකා ලග පකයා වෙන්නේ. ඊට වැඩිය හොදයි ... දිලා කීයක් හරි හොයාගන්නවා.