Monday, March 29, 2010

මොකද බඩු පරක්කූ


ඔන්න එක දවසක් සිරී මාමයි හොර උක්කුන් මාමයි කුඹුක්කන් ආරුවේ වඩියක් ගහ ගහ ඉන්න වෙලාවේ දගරේ වතුරට එහෙම දාලා බලාගෙන ඉන්නවලු බඩු එනකම් ඒ වෙන මොනවත් නොවෙයි කසිප්පු ඒත් බඩු පරක්කුයි ඒ වෙලාවේ හොර උක්කුන් මාමා කියලා තියෙනවා "මොකද බඩු පරක්කූ කියලා" මේ අතරතුරේ පොලිසියෙන් ඇවිත් අකුලක හැංගිලා ඉදලා තියෙනවා පොලිසියෙන් කීවාලු ‍"පොලීසියේ ඉදලා එන්නත් එපැයි කියලා"

No comments:

Post a Comment