Thursday, April 22, 2010

කට්ටිය නම් සෙට් වෙලා


අපි විස්වාස කරනවා මේ හත්දෙනාත් අති උතුම් වීරවංශ උත්තමයා වගේ නොකරයි කියලා. ඒහෙම කරොත් හෙන හතම වැදියව්.

ඔයාට දුක නැද්ද මම අද බදිනවා.

අද මගේ ජංගම දුරකථනයට උදේන්ම කොට පනිවිඩයක් ලැබුනා aiye oyata duka nadda mama ada badinawa. oya heta anwa neda mawa balanna.
මට යවන්න හිතුනා කිසි දුකක් නෑ මාර හැපී කියලා. ඒත් ඉතිං හරි නෑනේ මොනවා උනත් ඇලිලා ගැලිලා හිටපු අපිනේ. කෙල්ලන්ට හැම වෙලාවෙම ඕන සෝකේ. අතට ලබුන නෙල්ලි ගෙඩිය කටට දාගන්නේ නැතිව හොදට ඉදිනු පුවක් ගෙඩියක් ලෙල්ල පිටින් කටට දාගෙන අනේ කන්න බෑ හරි අමාරුයි කිය කියා කෑ මොර දෙනවා. බැදලා මාසේ යන්ට කලින් අයේ එනවා පැනි වලලු කන්න. මටත් මොකද ඕන වෙලාවක මල්ලි කෙලින්.(මල්ලි කෙලින් කීවේ වෙන මොකවත් නොවේ මගේ හිතිට ලව් සෝකේ එච්චර දැනේනෑ කියන එක) මේක මෙහෙම පැහැදිලි නොකරානම් අපේ ‍ොවල්ට එන්නේ වෙන අදහසක්නේ.

Wednesday, April 21, 2010

ලංකා මැති කෙසෙල්


මෙදා පොටේ පාර්ලිමේන්තුව ඇතුලේ ‍තබක්ක කෙසෙල් ගස වෙනුවට සම්පූර්ණ කෙසෙල් වගාවක් ආරම්භ කිරිමට මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා සැරසෙයි. මෙම කෙසෙල් නිකම්ම කෙසෙල් නොව සුලගටවත් නොසෙලවෙන මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා සිතන විට පමනක් සෙලවෙන තනිකරම වද බැහැපු කෙසෙල් කදන්ය. ‍නමුත්මේවායේ ඵල දරන්නේ ඉංදියාවේ සහ ඇමරිකාවේය. නිකම්ම ඵල නොවේ රන් ඵලය. බැරි වෙලාවත් මේවා ලංකවේ ඵල දැරුවොත් තලා පොඩිකර දැමීමට එතුමාට බලතල ඇත.

අතුලට දැන් බර වාහන පදවන්න බැරිලු


අතුල අධිකාරිගේ බිරිද සමිතා එරන්දති මුදුන්කොටුව රිය අනතුරකට ලක්වී ඇත. ඇයගේ ඩැයිවර් ලෙස කටයුතුකර ඇත්තේ කුරුනෑගල දිස්ත්රික්කයේ එක්සත් ජාතික පක්සයේ හිටපු මන්තිරි කෙනෙකි දැන් ජනාධිපති වරයාගේ දෑතින් කොටසකි. මල්ලිලා පුලුවන්නම් කියන්න බලන්න කවුද කියලා

අපි දන්නවා හූ හු
ජොනී ජොනී
ජොනී හොරට අනී

Monday, April 19, 2010

ගාල්ලේ ජනතාව ගීතාට දාන්න බෑ කියලා.


ගීතා කුමාරසිංහ මහත්මිය මේකප් දාල කෙල්ල වගේ හිටියට වයසයි කියලා ගාල්ලේ ජනතාව දන්න නිසාත් මහලු කාන්තාවන්ට ගාල්ලේ කොල්ලෝ අකමැති නිසාත් ගීතා කුමාරසිංහට දාලා නෑ .... ගීතා කුමාරසිංහ අනේ මට දාන්න. අනේ මට දාන්නකෝ කියලා හැමතැනම කෑ ගහලා කියලා තියෙනවා. ඒත් දැන් කාලේ ඕනතරම් තරුන කෙල්ලෝ සිටින නිසා කොල්ලෝ වයසක බඩුවලට ගහන්නෑ... ඒ උනාට මෙයාගේ මොනවා අප්සට් උනත් මූන හුරතල්නේ අපරාදේ දාන්න තිබ්බේ. එච්චර මහන්සියකුත් දැතිව දාන්න තිබ්බා පෝලිං දාලා තිබ්බට මේ සෑරේ පොලිමත් අඩුයිනේ... හෝව් හෝව් වැරදුනා මම කියන්න හැදුවේ මේ මැතිවරනයේදී කතිරය ගහන්න කියලා හා ඡන්දය දාන්න කියලා. තව පොඩ්ඩෙන් වැරදි අර්ථයක්නේ එන්නෙ. මල කෙලියයි. අප්පා ලියනකොට කියවනකොට ඕන මගුලක් හොද සිහිබුද්ධියෙන් ලියන්න කියවන්න ඕන. නැත්නම් මල මගුලයි.

Sunday, April 18, 2010

අප්පච්චි මට හරි අමාරුයි.


ලංකාවේ ගෑනු කෙල්ලෝ කාලේ කොච්චර පිස්සු කෙලියත් ලමයෙක් හම්බ උනාම පුදුමාකාර විදිහට සංවර වෙන්න උත්සහ දරනවා. ඒ විතරක් නොවෙයි තමන්ගේ දරුවන් වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරනවා. තමන්ගේ මිනිහට කීකරු වෙන්නේ මිනිහා ඕනවට නොවේ දරුවෝ රැක බලගන්න ඕන නිසා. කවුරු කොහොම කීවත් අපේ රටේ මව් පදවියට තාම මහ ලොකු හානියක් වෙලා නෑ. එහෙමත් එකෙක් දෙන්නෙක් කඩප්පුලි කම් කෙරුවට(ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා) හැමෝම එහෙම නෑ. ගෑනියෙක්ට ඉවසන්න පුළුවන් තරම් පිරිමියෙකුටනම් කවදාවත් බෑ. මේක මෙහෙම ලියන්නේ මගේ ආදරනීය කුමාරිය වෙනුවෙන් ඇයගේ සමහර කෙදිරිලි හඩවල් ආද‍රයේ රැව් පිලිරැව් දෙනවා ඒවා මගේ හිතට දැනේනේ මුලු ලෝකෙටම කොමියුනිස්ට් ක්‍රමයක් උදාවුන පලමුවැනි දවසේ වැටෙන හිරිපොද වැස්සක් වගේ.

ලෝකේ ආතල්ම පාර්ලිමේන්තුව


විජේකුමාරතුංග, ජෝතිපාල, ගාමිණි ෆොන්සේකා,මැතිසබයට යන්ට මාර ට්‍රයි එකක් දුන්නේය ඒ හරිගියේ නැත.ඒ එදාය අද අනර්කලී, පබා, ගීතා, රන්ජන්, අද නම් බඩු ඇතුලේය. මේ බඩු ටික මොනවා උනත් හද්දා බඩු සහ බඩු කාෆර්ලාය. ලංකාවේ උත්රීතර ආයතන තුනක් ඇත එනම් විධායකය, ව්‍යවස්ථාධායකය, අධිකරණය. මේ තුන හරියට තුන් නිවුන් සහෝදරයෝ වගේ තිබිය යුතුය. විධායකය නොහොත් අපේ රටේම මහ එකාය, ව්‍යවස්ථාධායකය නොහොත් පාර්ලිමේන්තුවයි මේකේ ඇතුලේ උන්ටික තමයි අපිව පාලනය කරන්න නීති හදන්නේ, අනේ අහිංසක අධිකරණය නීති ක්‍රියාත්මක කරන්නේය. බඩු සහ බඩු කාෆර්ලා හදන නීති කොහොමට හිටීවිද. මමත් ටිකක් කුණට බර නිසා මන් නම් මාර හැපි එකේ ඉන්නේ මොකද රන්ජන් අයියා මොනවා උනත් අපිටම ගැලපෙන එකානේ අනර්කලී නංගී පබා නොහොත් උපේක්ෂා නංගී රන්ජන් අයියලා දුමින්ද අයියලා මර්වින් සිල්වා අංකල්ලා එහෙම හදන නීති වලට විරුද්ධ වෙන්නේ නෑනේ. මොකද පබා අක්කි අනී අක්කි ඒවට හරි කැමතිනේ. මෙහෙම පොස්ට් එක ලියාගෙන යනකොට මටත් චික් කියලා හිතුනා ඇයිද කියලා දන්නවද අනේ මටත් මහ තඩි හු*ත්තක් තිබුනා නම් මමත් අද ඇතුලෙනේ. අනේ එහෙම උනානම් මමත් හදනවා නීති ටිකක් බඩු කාෆර්ලා බුදුවෙන්න.

Tuesday, April 13, 2010

අවුරුද්දක් වේවා.


සුභද අසුබද මන්දා කොහොම උනත් මගේ බ්ලොග් එක බලන වාසනා වන්ත පින් වතුන්ට අවුරුද්දක් වේවා.

Friday, April 9, 2010

රෙන්ට පුකේ ගූ නෑ.


සමහර මහජනතාව ඡන්ද ප්‍රථිඵලයෙන් මාර විදිහට ෆෝම් වෙලා රතිංඤා පත්තු කරනවා කෑ ගහනවා එක කොඩිවිනයයි. හරියට උන් දිනුවා වගේ. මේ බොරුවට නටන උන්ට එදාවේල කන්ට නෑ ඒක නිසාම රෙන්ට පුකේ ගූ නෑ. හැබැයි නටන්නේ උන් දිනුවා වගේ. දිනපු උන්ට සුරසැප නටන උන්ට කොඩිවින ඒත් මේ කාලකන්නි හැත්ත කවදාවත් ඒක තේරුම්ගන්නෑ.

Tuesday, April 6, 2010

ගොබ්බයිනේ වැව්වලට බහින්න එපා පුකට මාළු රිංගයි

අද ලංකාවේ තරුණ පරපුර සල්ලි කාරයන්ට පස්චාත් බාගය නොහොත් කසල මාර්ගය ඒත් තේරෙන්නේ නැත්නම් දන්න සිංහලෙන් කියනවානම් පුක දෙන තැනට පත් වී ඇත. කොයිතරම් දෙනවාද කියතොක් එලිපිටම දෙනවාය.

Monday, April 5, 2010

සිරසට ඔලු දෙකයි

මෙන්න දැන් ලැබුනු නිවුස් එකක් 2010 මහ මැතිවරණයෙන් සිරසට මංත්‍රීධුර දෙකක් හිමිවන බව බඩේ බත්ටික වගේ සුවර් එකෙක් ජේ ශ්‍රී රංගා අනෙකා බුද්ධික පතිරන. මොවුන් දෙදෙනා ගංජා පැලයක් හදන්නා සේ 2000 වර්ෂයේ සිට බොහෝම ආමාරුවෙන් ෆෝම් කර බව සිරස මහතැන කියා සිටියේය.

බල්ලන් සරනං ගච්ඡාමි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද අපේක්ෂකයින්ගෙන් බහුතරයක් සාමාන්‍යපෙල සමත් නැති බව එස්.බී. දිසානායක කියනවා. ඒ නිසා 2010 පාර්ලිමේන්තු මැතිවරණය බලු පොරයක් බවට පත්වී ඇති බවද කියා සිටිනවා. මේ අනුව ඡන්ද දායකයන් වශයෙන් අපට පැහැදිලි වන්නේ බලු පොරයෙන් දිනන්නේ බල්ලන්ම වන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වන්නේ අනිවාර්යෙන්ම බල්ලන් බවයි. බල්ලන් සහ බැල්ලියන් සහ බලු බැල්ලියන්ගේ පුතාලා පාර්ලිමේන්තු ගත වු පසු ඡන්දය දුන් බල්ලන්ට ආවඩන උන්ටත් ඡන්දය නොදුන් මිනිසුන්ටත් බල්ලන්ගේම පිහිට තමයි.

Sunday, April 4, 2010

ජවිපෙ වැල් බයිලා


1963 පක්ෂය පිහිටුවන්න මූලික සාකච්චා කරනවා 1965 පක්ෂය පිහිටුවනවා. එදා ඉදන් අදවෙනකම් කියන්නේ රට වටේට මුහුද තියෙනවා රට මැද ඉදන් ගංගා හතර අතට ගලනවා. සාරවත් පොලොවක් තියෙනවා කිය කියා බෙරිහන් දෙනවා. හරියට අපි නොදන්න දේවල් වගේ.එකට එකතුවෙන්න කියනවා ලෙයින් යකඩින් රට ගොඩ නගනවා කියනවා.ඉතිං මගුලද කිය කියා ඉන්නේ කෙරුවනම් ඉවරනේ.ටිල්වින් මහත්තයෝ...
න්‍යාය ටොන් එකකට වඩා ප්‍රායෝගිකත්වය අවුන්ශයක් වටිනවා. කියලා ලෙනින් කියලා තියෙනවලු.
මොනවා උනත් යු ඇන් පි එකයි ශ්‍රීලංකා එකයි බොරු කරන්නත් බොරු කියන්නත් දන්නවා. ජවිපෙ දන්නේ ඇත්තද මන්දා කියන්න විතරයි කරන්න දන්නෙම නෑ.

Saturday, April 3, 2010

පුතාද මල්ලීද


අනේ බුදු මල්ලියේ ඒ වගේ වැඩ වලට දැන් මම වයස වැඩී. අනේ බුදු මල්ලියේ මාව අතෑරපන් මේවා කවුරු හරි දැනගත්තොත් උඹට ජාත්‍යන්තර වශයෙනුත් චොදනා එල්ලවෙයි.