Monday, April 5, 2010

බල්ලන් සරනං ගච්ඡාමි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද අපේක්ෂකයින්ගෙන් බහුතරයක් සාමාන්‍යපෙල සමත් නැති බව එස්.බී. දිසානායක කියනවා. ඒ නිසා 2010 පාර්ලිමේන්තු මැතිවරණය බලු පොරයක් බවට පත්වී ඇති බවද කියා සිටිනවා. මේ අනුව ඡන්ද දායකයන් වශයෙන් අපට පැහැදිලි වන්නේ බලු පොරයෙන් දිනන්නේ බල්ලන්ම වන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වන්නේ අනිවාර්යෙන්ම බල්ලන් බවයි. බල්ලන් සහ බැල්ලියන් සහ බලු බැල්ලියන්ගේ පුතාලා පාර්ලිමේන්තු ගත වු පසු ඡන්දය දුන් බල්ලන්ට ආවඩන උන්ටත් ඡන්දය නොදුන් මිනිසුන්ටත් බල්ලන්ගේම පිහිට තමයි.

No comments:

Post a Comment