බොලොග් එක ලිය ලියා ඉන්කොට ලියුම් කරයා ලියමනක් ගෙනත් දුන්නා මම එනකොටම දැනගත්තා මොකක් හරි අටමගුලක් කියලා.
මට දුක සැප අහල ලියුම් එවන මොකෙක් වත් ඉන්නවා කියලා ඇයි.
එකේ කියලා තිබුනේ උඹ උබේ ගිනුමේ ප්‍රමාණවත් මුදලක් නැති ව චෙක් නිකුත් කරනවා. අපිට මහ එකාලා කියලා තියෙනවා සල්ලි නැත් නම් චෙක් ගෙවන්න එපා කියලා. රිටන් කලොත් අපේ කිර්ති නාමයට හොද නෑ උඹට කරැනාවෙන් කියන්නේ ආයේ එහෙම සල්ලි නැතුව චේක් එහෙම දුන්නොත් කණ පැලෙන්න දෙකක් දීලා ගිණුමත් වහනවා කියලා.
මේක කියවපුවාම බන්දුලගේ අම්මා (සංශෝධනය කරා) මතක් උනා.
Monday, July 13, 2009
සිරස සිල් ගත්තා වගේ
ප්‍රභාකරන් මලාට පස්සේ නිනන් සිරසට උනේ පොලිස් කාරයගේ යුනිපෝම් එක නැති වුනාවගේ.
මහරාජා කියනවලු
අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා
බුදුහාමුදුරැවනේ
මහරාජා කියනවලු
අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා
බුදුහාමුදුරැවනේ
සසර කලකිරෙනතුරැ ඔබ මගේ ඔබ මගේ
ඔයා ගැන ඇත්තටම දුකත් හිතෙවා. ඔයාගේ අකීකරැ කමට මම කැමති නැති බව දැන දැනත් කරන්නෙම ඒවා. ඒත් ඉතින් මටම තේරැම් ගන්න බැරි ඇයි මම මෙච්චර ඔයාට ආදරේ කරන්නේ කියලා. මම ඔයාට කරන්න ඕන හැමදේම කරලත් අත්හරින්න හිතෙන් නෑනේ. ඔයා හිතාගෙන ඉන්නේ මට ඔයා නැතුව බෑ කියලා. තරහට පස්සෙන් එනවද ලව් එකට පස්සෙන් එනවද කියලා මටම දැනෙන්නෑ. කොහොම උනත් ගෑනු පිරිමි සම්බන්දකම් කියන්නේ මහ පුදුම දෙයක්. මොනම මිනහෙකුටවත් හරියට විස්තර කරන්න බෑ.
කොහොම උනත් මම උඹට ආදරේද නැද්ද දන්නෑ නමුත් මට උඹව නැතුව බෑ.
කසුන් කල්හාර

හැබැයි දැනුමක් නැතුවාම නොවේ. තියෙන ටික එහාට මෙහාට දාල පොරවෙන්න හදන්න එපා.
Subscribe to:
Posts (Atom)