Monday, July 13, 2009

කසුන් කල්හාර

ඊයේ ඉරිදනේ ජෝතිපාල මහත්තයගේ වැඩසටහනක් තිබුනා ITN එකේ එකට කසුන් කල්හාරත් ඇවිල්ලා හිටිය. මිනිහා ‍‍දෙන දඩ ටෝක් වලට හිනාත් යනවා හරියට නිකම් සංගීතයේ පියා වගේ. අර අසරන මාලනී බුලත්සිංහල මහත්මියටත් අපහස කරනවා. එතුමියනම් වැඩේ වැඩේ විදියට කරා කියකියා හිටියේ නෑ. කල්හාර මහත්තයෝ කලාව බිහිවුනේ මිනිසා(හෝමෝ සේපියන්) බිහි වුනාට පස්සේ නරියන්ට හු කියන්නත් සිංහයන්ට ගොරවන්න පුලුවන් ඒත් කලාව නෑ.
හැබැයි දැනුමක් නැතුවාම නොවේ. තියෙන ටික එහාට මෙහාට දාල පොරවෙන්න හදන්න එපා.

1 comment:

  1. පට්ට දක්ෂ හැකියාව ඇති ගායකයෙක්!
    ඒත් අදහස් නම්යශීලී මදි වගේ.
    ඒකාධිපති ගති වැඩියි වගේ.
    තමන්ගෙ මතයට ඕනෑවට වඩා බ‍රක් දානව වගේ.
    Music Directions එළ.
    Vocals නම් උප‍රිමයි!

    ReplyDelete