Sunday, April 18, 2010

අප්පච්චි මට හරි අමාරුයි.


ලංකාවේ ගෑනු කෙල්ලෝ කාලේ කොච්චර පිස්සු කෙලියත් ලමයෙක් හම්බ උනාම පුදුමාකාර විදිහට සංවර වෙන්න උත්සහ දරනවා. ඒ විතරක් නොවෙයි තමන්ගේ දරුවන් වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරනවා. තමන්ගේ මිනිහට කීකරු වෙන්නේ මිනිහා ඕනවට නොවේ දරුවෝ රැක බලගන්න ඕන නිසා. කවුරු කොහොම කීවත් අපේ රටේ මව් පදවියට තාම මහ ලොකු හානියක් වෙලා නෑ. එහෙමත් එකෙක් දෙන්නෙක් කඩප්පුලි කම් කෙරුවට(ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා) හැමෝම එහෙම නෑ. ගෑනියෙක්ට ඉවසන්න පුළුවන් තරම් පිරිමියෙකුටනම් කවදාවත් බෑ. මේක මෙහෙම ලියන්නේ මගේ ආදරනීය කුමාරිය වෙනුවෙන් ඇයගේ සමහර කෙදිරිලි හඩවල් ආද‍රයේ රැව් පිලිරැව් දෙනවා ඒවා මගේ හිතට දැනේනේ මුලු ලෝකෙටම කොමියුනිස්ට් ක්‍රමයක් උදාවුන පලමුවැනි දවසේ වැටෙන හිරිපොද වැස්සක් වගේ.

ලෝකේ ආතල්ම පාර්ලිමේන්තුව


විජේකුමාරතුංග, ජෝතිපාල, ගාමිණි ෆොන්සේකා,මැතිසබයට යන්ට මාර ට්‍රයි එකක් දුන්නේය ඒ හරිගියේ නැත.ඒ එදාය අද අනර්කලී, පබා, ගීතා, රන්ජන්, අද නම් බඩු ඇතුලේය. මේ බඩු ටික මොනවා උනත් හද්දා බඩු සහ බඩු කාෆර්ලාය. ලංකාවේ උත්රීතර ආයතන තුනක් ඇත එනම් විධායකය, ව්‍යවස්ථාධායකය, අධිකරණය. මේ තුන හරියට තුන් නිවුන් සහෝදරයෝ වගේ තිබිය යුතුය. විධායකය නොහොත් අපේ රටේම මහ එකාය, ව්‍යවස්ථාධායකය නොහොත් පාර්ලිමේන්තුවයි මේකේ ඇතුලේ උන්ටික තමයි අපිව පාලනය කරන්න නීති හදන්නේ, අනේ අහිංසක අධිකරණය නීති ක්‍රියාත්මක කරන්නේය. බඩු සහ බඩු කාෆර්ලා හදන නීති කොහොමට හිටීවිද. මමත් ටිකක් කුණට බර නිසා මන් නම් මාර හැපි එකේ ඉන්නේ මොකද රන්ජන් අයියා මොනවා උනත් අපිටම ගැලපෙන එකානේ අනර්කලී නංගී පබා නොහොත් උපේක්ෂා නංගී රන්ජන් අයියලා දුමින්ද අයියලා මර්වින් සිල්වා අංකල්ලා එහෙම හදන නීති වලට විරුද්ධ වෙන්නේ නෑනේ. මොකද පබා අක්කි අනී අක්කි ඒවට හරි කැමතිනේ. මෙහෙම පොස්ට් එක ලියාගෙන යනකොට මටත් චික් කියලා හිතුනා ඇයිද කියලා දන්නවද අනේ මටත් මහ තඩි හු*ත්තක් තිබුනා නම් මමත් අද ඇතුලෙනේ. අනේ එහෙම උනානම් මමත් හදනවා නීති ටිකක් බඩු කාෆර්ලා බුදුවෙන්න.