Sunday, April 18, 2010
අප්පච්චි මට හරි අමාරුයි.
ලංකාවේ ගෑනු කෙල්ලෝ කාලේ කොච්චර පිස්සු කෙලියත් ලමයෙක් හම්බ උනාම පුදුමාකාර විදිහට සංවර වෙන්න උත්සහ දරනවා. ඒ විතරක් නොවෙයි තමන්ගේ දරුවන් වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරනවා. තමන්ගේ මිනිහට කීකරු වෙන්නේ මිනිහා ඕනවට නොවේ දරුවෝ රැක බලගන්න ඕන නිසා. කවුරු කොහොම කීවත් අපේ රටේ මව් පදවියට තාම මහ ලොකු හානියක් වෙලා නෑ. එහෙමත් එකෙක් දෙන්නෙක් කඩප්පුලි කම් කෙරුවට(ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා) හැමෝම එහෙම නෑ. ගෑනියෙක්ට ඉවසන්න පුළුවන් තරම් පිරිමියෙකුටනම් කවදාවත් බෑ. මේක මෙහෙම ලියන්නේ මගේ ආදරනීය කුමාරිය වෙනුවෙන් ඇයගේ සමහර කෙදිරිලි හඩවල් ආදරයේ රැව් පිලිරැව් දෙනවා ඒවා මගේ හිතට දැනේනේ මුලු ලෝකෙටම කොමියුනිස්ට් ක්‍රමයක් උදාවුන පලමුවැනි දවසේ වැටෙන හිරිපොද වැස්සක් වගේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment