Thursday, January 7, 2010

නොකෙරෙන දීගය


සිංහයකු වෙත පියෑඹු රාජලියෙක් තමාගේ සහකරැ වන්නැයි ඔහුට ආරාධනා කළේය. -බැහැ කියන්න නම් හේතුවක් නහැ- සිංහයා කීය. ඒත් නුඹේ පොරොන්දුව කඩ නොකෙරෙන බවට ඇපයට නුඹේ පියාපත්වල පිහිටු මට දෙන්න වේවි. එහෙම නැතිව නුඹ මෙහි නවතින්නේ නැත්නම් මම කොහොමද නුඹව යහළුවෙකු විදිහට විශ්වාස කරන්නේ.
-ඊසොප්ගේ උපමා කතාවකි-

බලාගෙනයි පරිස්සමින්