
ඇත්තටම UNP ආණ්ඩු ආවම රටේ සල්ලි තියෙනවාද ඔව් ඇත්ත යුඑන්පී ආණ්ඩු ආවාම රටේ ද්‍රවශීලතාවය (මුදල් සංසරනය) අවුරැදු දෙකකට පමන ඉහල යනවා ඒකට හේතුව තමයි ඉහල සිට පහලට හැම යුඑන්පී ආන්ඩුවේ පාලකයින් හොදට ගසා කනවා. ඒ නිසා රට පුරා මුදල් සංසරනය ඉහල යනවා. හැබයි අවුරැදු දෙකෙන් පසු රටේ ජනයාට වැලේ වැල් නෑ.
ශ්‍රීලනිප ආණ්ඩුවල ඉහල කෙරැමෝ විතරයි හරියට කන්නේ පහල එවුන්ට හොදි විතරයි. ඒ නිසාම ගමේ මිනිහා ලග සල්ලි නෑ.
මොකද සල්ලි නිතරම ගලන්නේ ඉහලට.