Friday, November 13, 2009

රෑ 9න් පස්සේ එන SMS

කෑල්ල මහගෙදර එහෙම බලලා ඉවරවෙලා නින්ද යනකම් මට වද දෙන්න ඕන නිසා SMS එවනවා මොනවා එව්වත් මාත් ගොනා සහ තණකොල වගේ reply කරනවා. මොකද අප්සට් වෙලාවට තනිනොතනියට ඉන්න නිසා. කොහොම එව්වත් මම දන්නවා පට්ට සෝබනේ කියලා.
එයා කියලා තිබුනා.
oya mage laga hitiyath man sathutui.oya kiyana ewa ahagena kata diha balan inna asai.rahasak kiyannada.oyage katata man hari asai.habai hapaddi redenawa. B.S. (අපි නොදන්න බුදුසරණ)
Sent:
12-Nov-2009
21:09:51

ගෙදර ගියත් මග හිටියත් තෝ නසී.


කලින් ජනාධිපතිවරනයක් තිබ්බත් පරාදයි. ඒක නිසාම මහ මැතිවරණය පරාදයි.
කලින් මහ මැතිවරණයක් තිබ්බත් මහ මැතිවරණය පරාදයි. ඒ නිසාම ජනාධිපතිවරණය පරාදයි.

අදට වසර 20ක්


අද දවස බොහෝම ගෙවුරවයෙන් සිහිකරන දවසක්. අද දවස බොහෝම කණගාටුදායක දවසක්.
දහස් ගනන් මිනිසුන් අතර උතුම් මිනිසෙක් මරා දැමූ දවසක්. මාගේ දෙවන පියා මරා දැමූ දවස.
ආදරනීය ජනතා විමුක්ති පෙරමුණේ සදාදරනීය නායකායා මරා දැමූ දවසක්. මේ මවු බිමට නිසිමග පෙන්වූ උතුම් මිනිසුන් මරා දැමීම සිහිකරන දවසක්.

බත් බැලයන් වෙනුවට මහජනතාව


රටක මහ ජනතාව යනු
එම රටේ පාලකයන් නිවැරදි දිශාවට හරවන ඒ සදහා සක්ක්‍රිය ලෙස මැදිහත් වන හා ඒ වෙනුවෙන් අරගල කරන තමන්ට හැකි උපරිම අයුරින් සටන් කරන, ලේ දහඩිය කැප කරන ජන කොටසයි.

බත් බැලයන් යනු.
රටක පාලක පංතිය හා ඔවුන්ගේ සුවච කීකරැ ඇම්බැට්ටයින්ගේ බත් ටිකකට අරක්කු වීදුරැවට. බොරැ රැකියා පොරොන්දු වලට වහ වැටී පාලකයන්ගේ හා උන්ගේ ඇම්බැට්ටයින්ගේ පුක උනත් සේදීමට සෑදී පැහැදී සිටින පිරිසයි.