Friday, November 13, 2009

රෑ 9න් පස්සේ එන SMS

කෑල්ල මහගෙදර එහෙම බලලා ඉවරවෙලා නින්ද යනකම් මට වද දෙන්න ඕන නිසා SMS එවනවා මොනවා එව්වත් මාත් ගොනා සහ තණකොල වගේ reply කරනවා. මොකද අප්සට් වෙලාවට තනිනොතනියට ඉන්න නිසා. කොහොම එව්වත් මම දන්නවා පට්ට සෝබනේ කියලා.
එයා කියලා තිබුනා.
oya mage laga hitiyath man sathutui.oya kiyana ewa ahagena kata diha balan inna asai.rahasak kiyannada.oyage katata man hari asai.habai hapaddi redenawa. B.S. (අපි නොදන්න බුදුසරණ)
Sent:
12-Nov-2009
21:09:51

7 comments:

  1. අරුණ......

    හිටපන් මං මේක ඒකට පෙන්නන්න... :D ම‍ට පේන්නේ උඔ මුලු හදින්ම ආදරේ නෑ වගේ.. ඇයි හිතේ ඇදුනු කෙනා නෙවෙයිද මාට්ටු උනේ...

    ReplyDelete
  2. සිරා කතාව :D

    ReplyDelete
  3. පිරිමි අපි නම් නං ඉතිං දර මැස්සකට උනත් මුළු හදින්ම ආදරේ කරනවානේ පොල්ල තිබ්බාම තමා දන්නේ කෙල උනා කියලා.

    දැන් ඉන්න කෑලි වල හැටියට මොකා හිතේ ඇදගන්නද කියලා හිතාගන්න බෑ.

    ReplyDelete
  4. කව්දෝ මන්දා කියලා තියෙනවා ගෙයි ගින්දර පිටට දෙන්න එපා කියලා.
    ඒක නිසා එහෙම නොකරන තරමට හොදයි.

    ජය වේවා...

    ReplyDelete
  5. හපොයි.... මටත් ඔහොම කියවනව අහන් ඉන්න ආසයි කියල එක්කෙනෙක් කිව්ව නොව. අන්තිමේදි තමුසෙගෙ කට තමයි ඔක්කොටම මුල කියලත් කිව්වෙ නැද්ද ?

    ReplyDelete
  6. ගෙයි ගින්දර නෑ. නැවගිලුනත් බෑන් චූන්. අපි පුල් හැපී එකේ ඉන්නේ මගේ Command වලට respect කරනකම් මම ලවු.

    ReplyDelete
  7. ඒකනේ මම පහල පෝස්ට් එකක ලියලා තියෙන්නේ මොලය පෝමැට් කරගැනීමට අවශ්‍යයි කියලා.

    ReplyDelete