Sunday, November 15, 2009

ඔයා අ: යන්න කියන්න මම ලගට එන්න එපා.




කොල්ලෝ ඉස්සෙල්ලාම ඔයාට (අ) අයන්න කියනවා.
ඔයා ඊලගට (ආ) ආයන්න කියාවි.
ඉන්පසු ඒ කොල්ලා ඇ ඈ ඉ ඊ උ (හෝඩියම) කියාවි.
අවසානයේ අ: (අහක්යන්න) කියන්න වෙන්නේ ඔයාට.
එක කියන්න වෙන්නෙත් මම ලගට ඇවිත්,
ඒක කියන්න උඹ මම ලගට නාවට කමක් නෑ.

දෙකයි දෙකයි එකට එකතු කරාම කීයද ?



දෙකයි දෙකයි එකට එකතු කරාම රනිල්ගේ උත්තරය 22යි
දෙකයි දෙකයි එකට එකතු කරාම මහින්දගේ උත්තරය 4යි.
දෙකයි දෙකයි එකට එකතු කරාම ජවිපෙ උත්තරය 5යි.

හරි උත්තරය යටින් ඉරක් අදින්න.