Monday, November 16, 2009

මට පොඩ්ඩක් වැරදුනා.


මට නම් කවදාවත් වරදින්නෑ කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. දෙමළ වැරදුනාට සුභ අනාගතය පස්සෙන් මම දිව්වට, මට වැරදුනේ නෑ.
මුන් මට වැරැද්දුවා නැත්නම් කොහොමද මට වරදින්නේ.

තාක්ෂණය ඔබට අරියාදු කරනවාද ? හික්.

හත්වලාමේ වෙච්චදේට මක් කොරන්නද

පුල්ලි ගොනා ගෙට පැනලා කබේ කඩාගෙන.
ගෙදර තිබ්බ හට්ටි මුට්ටි අයිතිකරගෙන.

විමුක්ති ලොකු වෙනකම් මට ඉන්න තිබ්බ එක නැති කරේ අර ජවිපෙ හැත්ත.