Tuesday, October 27, 2009

ඔයා ඉපදුනේ ඊයේවගේ දවසකය

මම ඔයා‍ට ඊයේ ඔයාගේ ඉපදීම වෙනුන්, මම ඔයාට කොට පනිවිඩයක් එව්වා ඔයා මට ස්තූතියි කියලා එව්වා. හරියට කන්න දෙයක් අරන් දුන්නා වගේ. මනුස්සකම් ගිලිහුන සමාජයක ගැහැනියත් තවත් මනුස්සයෙක් විතරයි. එදවස ඇය ඇයගේ ලාලිත්‍ය පාවිච්චි කලේ ආදරය දිනාගැනීමටය අද එය පාවිච්චි කරන්නේ තම ආර්තික වුවමනාවන් වෙනුවෙන් කාගේ හෝ ඇගේ වෙලී පෝෂණය වීමටය.

පොදු අපේක්ෂකයා

මේ දිනවල පොදු අපේක්ෂකයා ගැන දැන ගැනීමට මහා උනක් ඇත. මේ උණ හොද කිරීමට කීමට බොහෝ දේ ඇත. එහෙත් ‍මාගේ එම ප්‍රකාශය ‍මව්බිමට කරන ද්‍රෝහිකමක් වන බැවින් සැබෑ ඇත්ත නොපවසමි. එහෙත් දැන ගන්න අසාවෙන් පසුවන අයගේ දැන ගැනීම පිනිස තුන් තෙරවිල්ලක් ඉදිරිපත් කරමි.

තුන්දෙනෙක් ඇත.
එකෙකු ජනතාව වඩාත් කැමතියැයි වු සිතයි..
අනේකාට පාරම්පරිකව පිරිසක් ඇතැයි සිතයි.
ඉතිරි එකා මොලයෙන් වැඩ ගනී.
ඔහු මෙසේ කියති
සතුරාගේ සතුරා මාගේ මිතුරාය.
සරත්ලා උඩබලාගෙන සිටිති.

ඔලමොට්ටයන්ගේ දැනගැනීම සදහායි.


දෙමළුන්ට සිංහලයන්ට මුස්ලිම් වරැන්ට මීටත් වඩා තව මොනවද අවශ්‍ය.
රැස් වෙයව්.
කෑ ගහපියව්
බැනපියව්
එලවපියව්
මේ සිංහෙල අපගේ රටයි
අප හද නල ගැගෙන රටයි.
අප ඉපදෙන මැරෙන රටයි.