Tuesday, October 27, 2009
ඔයා ඉපදුනේ ඊයේවගේ දවසකය
මම ඔයාට ඊයේ ඔයාගේ ඉපදීම වෙනුන්, මම ඔයාට කොට පනිවිඩයක් එව්වා ඔයා මට ස්තූතියි කියලා එව්වා. හරියට කන්න දෙයක් අරන් දුන්නා වගේ. මනුස්සකම් ගිලිහුන සමාජයක ගැහැනියත් තවත් මනුස්සයෙක් විතරයි. එදවස ඇය ඇයගේ ලාලිත්‍ය පාවිච්චි කලේ ආදරය දිනාගැනීමටය අද එය පාවිච්චි කරන්නේ තම ආර්තික වුවමනාවන් වෙනුවෙන් කාගේ හෝ ඇගේ වෙලී පෝෂණය වීමටය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment