Tuesday, October 27, 2009

ඔලමොට්ටයන්ගේ දැනගැනීම සදහායි.


දෙමළුන්ට සිංහලයන්ට මුස්ලිම් වරැන්ට මීටත් වඩා තව මොනවද අවශ්‍ය.
රැස් වෙයව්.
කෑ ගහපියව්
බැනපියව්
එලවපියව්
මේ සිංහෙල අපගේ රටයි
අප හද නල ගැගෙන රටයි.
අප ඉපදෙන මැරෙන රටයි.

2 comments:

  1. මේක තමයි නොපෙනෙන ඇත්ත

    ReplyDelete
  2. මිගාර අපි කවුරැත් නොදන්නවා උනාට අපිට හොද අන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හොද අධිකරණයක්. හොද ආයතන සංග්‍රහයක් හොද මුල්‍ය සංග්‍රහයක් තියෙනවා මේ ස‍තරෙහි පොඩි පොඩි අඩුපාඩු නැතුවාම නොවේ නමුත් එය අපට හොද විශ්ලේශනයකට ලක්කර නවීකරනය කරගැනීමට‍ ඇති ඉඩකල 1977 බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ විධායක ජනාධිපතික්‍රමය යටතේත් මැතිවරණ ක්‍රමය යටතේත් අවුරා ඇත.

    මෙය හැකි උපරිම වශයෙන් ජනතාවට සංනිවේදනය කිරීමේ වාහකයන්ගෙන් කෙනෙකු වීමට හැකි නම් අප කරගන්නා මහගු පිනක් ලෙස මා සලකමි.

    පුද්ගලයෝ පිස්සු කෙලින්නේ මෙම බරපතල විවර දෙක නිසාය.

    ReplyDelete