මේ දිනවල පොදු අපේක්ෂකයා ගැන දැන ගැනීමට මහා උනක් ඇත. මේ උණ හොද කිරීමට කීමට බොහෝ දේ ඇත. එහෙත් මාගේ එම ප්‍රකාශය මව්බිමට කරන ද්‍රෝහිකමක් වන බැවින් සැබෑ ඇත්ත නොපවසමි. එහෙත් දැන ගන්න අසාවෙන් පසුවන අයගේ දැන ගැනීම පිනිස තුන් තෙරවිල්ලක් ඉදිරිපත් කරමි.
තුන්දෙනෙක් ඇත.
එකෙකු ජනතාව වඩාත් කැමතියැයි වු සිතයි..
අනේකාට පාරම්පරිකව පිරිසක් ඇතැයි සිතයි.
ඉතිරි එකා මොලයෙන් වැඩ ගනී.
ඔහු මෙසේ කියති
සතුරාගේ සතුරා මාගේ මිතුරාය.
සරත්ලා උඩබලාගෙන සිටිති.
Tuesday, October 27, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment